Mama Duppath Kiyala Lyrics | මම දුප්පත් කියලා lyrics | Dulara Madushanka | lyrics | RS MUSIC
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Mama Duppath Kiyala Lyrics | මම දුප්පත් කියලා lyrics | Dulara Madushanka | lyrics | RS MUSIC
🌟 Like
🌟 Comments
🌟 Share
🌟 Subscribe 🔔
🎵Title | Mama Duppath Kiyala | මම දුප්පත් කියලා
🌟Subscribe RS Music: / rsmusic_rd
🎶 Lyrics
හිමි වී තිබෙනා සෙනෙහේ ඔබගේ අන්සතු උන හින්දා
මට උරුම තනියයි දිවි තුරා
අදටත් මනසේ ඔබගේ මතකේ නොවෙනස් වී රැදිලා
ඔබේ සුවද ජීවත් කරනවා
මම දුප්පත් කියලා සරදම් කෙරුවත් ඔබ පෙරදා
මට විශ්වාසයි මම දවසක සතුටින් ඉන්නවා ඔබට වඩා //
පුලුවන් කමක් ඇතිදෝ හිනහි ඉන්න මෙතරම්
ඇදහැලෙන කදුලැල් මාගේ දෙනෙතින් බලබලා
යන්තම් දුකක් නැතිදෝ ඇවිදින් තුරුලු කරමින්
සනසන්න මොහොතක් බොලඳ දෙනුවන් පිසදමා
මම දුප්පත් කියලා සරදම් කෙරුවත් ඔබ පෙරදා
මට විශ්වාසයි මම දවසක සතුටින් ඉන්නවා ඔබට වඩා //
රිදුමන් කාරනාවෝ කෙරුවත් දහස් ගනනින්
හිත හෙව්වෙ හෙටත් ඔබව විතරයි පුනපුනා
අසලින් උන් සියල්ලො ඔබ කෝ කියන් වදනින්
අහන විට අදටත් මනස නොමැරි මැරෙනවා
මම දුප්පත් කියලා සරදම් කෙරුවත් ඔබ පෙරදා
මට විශ්වාසයි මම දවසක සතුටින් ඉන්නවා ඔබට වඩා //
Enjoy and stay connected with us!
🌟Original Music Video: • Mama Duppath kiyala | ...
#MamaDuppathKiyala #මමදුප්පත්කියලා #lyrics #MamaDuppathKiyalalyrics #NewTrending #RsMusic #DularaMadushanka #Song #NewSong2022
MAGE (හද මඩලම) Lyrics
th-cam.com/video/D-Rv6DSXr7o/w-d-xo.html
පට්ට අයියා. හැමදාම සතුටින් ඉන්න . හැමදාම ආදරෙයි මේ නංගි❤❤❤❤
Mama tupat kiyala
👌👌👌👌👌
🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘🤘
Thanks.. , happy new year ❤💬
👌👌
😙❤
👀
🥺
🥺❤️
😟💖
ඤ