ජනාධිපතිවරණයට වැඩකට නැති උන් ඇප තැන්පත් කරන්නේ මේ වරප්‍රසාද ගන්නයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Gallery

ความคิดเห็น • 353

  • @lperera982
    @lperera982 หลายเดือนก่อน +157

    ජනාධිපති අපේක්ෂක හැටියට ඉල්ලනවා නම් ඇප මුදල ලක්ෂ 50 ක්වත් කරන්න ඕනෙ නීතිඥ මනෝජ් කියන කථාව සම්පූර්ණ ඇත්ත

    • @sagaranil1836
      @sagaranil1836 28 วันที่ผ่านมา +19

      පරාද උනාම තව ගානක් අය කරන්න ඕනෙ ඇප මුදලට අමතරව

    • @mahendraadikari3013
      @mahendraadikari3013 23 วันที่ผ่านมา +2

      සම්පූර්ණ ඇත්ත. පාර්ලිමේන්තුවේ ආසන 2-3ක් හෝ පිලිගත් පක්ෂ සඳහා කමක් නෑ.
      ස්වාධීන එනව නම් වසර පහක්වත් පාර්ලිමේන්තුව නියෝජනය කර නැතිනම්... ඇප මුදල අතිරේක වැය වෙන මුදලෙන් භාගයක්වත් අය කරන්න ඕනේ.

  • @priyanthapremalal2591
    @priyanthapremalal2591 หลายเดือนก่อน +91

    සම්පුර්ණ ඇත්ත මේ කතාව

  • @sunilchandathilaka6981
    @sunilchandathilaka6981 หลายเดือนก่อน +64

    ඔබතුමාගේ කතාව සහතික ඇත්ත.අපි ඉදිරියේදී වත් මේවා නිවැරදි කරමු.

  • @Athula12165
    @Athula12165 หลายเดือนก่อน +64

    විහුළුවක් කරගෙන මේ වගකීම් සහිත තනතුර සඳහා තරඟ වදින එක.. ඔබ හරි 💪🙏🌹

    • @user-jf1zb4xv3n
      @user-jf1zb4xv3n 24 วันที่ผ่านมา

      Aye ara selarathna hamuduruwo. Apa mudal badinna awith salli genna amathaka unalu,onna apekshakayo 😂😂😂

  • @noroshahewage8505
    @noroshahewage8505 หลายเดือนก่อน +27

    ඔබතුමා හරි අපි මේ මැදපෙරදිග රටවල්වල දුක් විදලා විදේශ විනිමය දන්නේ රටේ දියුණුවට🇱🇰🇱🇰🇱🇰💪

    • @user-lo1th2br7h
      @user-lo1th2br7h 8 วันที่ผ่านมา

      ඉතින් එවන්නැතුව ඉදහන්කෝ😂

  • @georgedesilva1561
    @georgedesilva1561 หลายเดือนก่อน +35

    මේ කතාව සම්පූර්ණයෙන් ඇත්ත , මේ සක්කිලි රටේ සක්කිලි බැල්ලිගේ පුතාලා අපේ මූදල් කනවා... මේ කාලකන්නින්ට හෙන ගහන්නම ඔනා මේරටේ අහිංසක මිනිසුන්ගේ මුදල් අවබාවිතා කරන නිසා... මේ රට හදන්න බෑ... මෙතුමාට අපේ ප්‍රණාමය .... අනිවාර්යයෙන්ම අලුත් ආණ්ඩුවකින් මේ ලබ්බේ නිති වෙනස් කරන්නම වෙනවා.... අනිවාර්යයෙන්ම මාලිමාවට අපි චන්දය දෙනවා... අනිවාර්යයෙන්ම දීලා බලනවා....

  • @user-fd2zr4jb2t
    @user-fd2zr4jb2t หลายเดือนก่อน +57

    අැත්තටම මීට වඩා නීති තදකල යුතුයි. මේ දුප්පත්ජනතාවගේ මුදල් නැති කරනවා. මුන්ට මේව විහිලු .මුන් මහ ජාතික අපරාධ කාරයෝ.

  • @s.perera102
    @s.perera102 หลายเดือนก่อน +42

    සහතික ඇත්ත

  • @Upalimaximas422
    @Upalimaximas422 28 วันที่ผ่านมา +14

    නිතිඤ්ඤ මහත්තයො ඉතාම අගනා
    ප්‍රස්න රැසක්. මේ සදහාම ගරු අධිකරනයට පෙත්සමක් යොමුකර මෙම
    බරපතල ප්‍රස්නෙට පිලියමක් ගන්න ඉක්මන් පියවරක් ගන්න.මුදල් නැකැයි කයල චන්ද තිබ්බනැ.එමනිසා පිලිගත්
    දේශපාලන පක්ස වලට පමනත් අපේක්සකයන් ඉදිරිපත් කරන්නහැකි
    නිතියක් ගරු අධිකරනයෙන් කාරුනිකව
    ඉල්ලන්න. ස්තුතියි ඔබය.
    .

  • @user-gx6fp6kx7q
    @user-gx6fp6kx7q หลายเดือนก่อน +28

    මනෝජ් මහාත්තයෝ,මේ රටම කොහොමත් පයිත්තියන් එම නිසා අපි මේ රට හරි ව්ධියට වෙනස් කරමු . ඊට පස්සේ ජනතාවගේ යහපත සඳහා අත්‍යවශ්‍යය දේවල් 🧭 රජයක් යටතේ වෙනස් කරගමු.

  • @ajithkrishantha2548
    @ajithkrishantha2548 หลายเดือนก่อน +17

    ඔබ තූමාගේ කතාව සහතික ඇත්තයි ❤❤❤❤❤❤❤❤

  • @udekahemamali2906
    @udekahemamali2906 26 วันที่ผ่านมา +10

    සහතික ඇත්ත.පරාදවුන හැම අපේක්ෂකයෙක්ගෙන්ම අවම වශයෙන් තැන්පත්ඇපමුදලට සමාන දඩමුදලක් අයකරගතයුතුයි.

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 หลายเดือนก่อน +21

    ඔබගේ කතාව සහතික ඇත්ත මේක විකාරයක් එක එකාට කැම්පේන් කරන ගමන් ජනාධිපති වෙන්න නොමිනේෂ්න් දෙනවා මාලිමාවට කෝටියක් චන්ද අපිනේ චන්දෙ දෙන්නේ ❤

  • @chandaniperera7485
    @chandaniperera7485 หลายเดือนก่อน +125

    AKD මේ පාර චන්ද කෝටියයි 🙋‍♀️🙌🍃

    • @asaek9563
      @asaek9563 26 วันที่ผ่านมา +4

      21 න් පස්සෙ නින්දෙන් නැගිටලා කඩු පොලු අතට ගන්න.

    • @dulab1545
      @dulab1545 25 วันที่ผ่านมา

      @@asaek9563 ai e?😅

    • @user-pf6mr6rl1z
      @user-pf6mr6rl1z 20 วันที่ผ่านมา

      😂😂😂😂😂

    • @RangaNishan-xs8gf
      @RangaNishan-xs8gf 16 วันที่ผ่านมา

      අනුර ගත්ත 3 ගැන කතා කරන්න එපා මේ පාර ගොඩක් ගන්නවා a

    • @user-pf6mr6rl1z
      @user-pf6mr6rl1z 16 วันที่ผ่านมา +1

      @chandaniperera7485 no need of predictions. Some one will win and it will be known on 23rd . But the issue is will that end the problems and suffering of people. We don't mind AKD or Sajith winning. But how will they overcome the issues is the most important fact.

  • @nuwanperera8140
    @nuwanperera8140 หลายเดือนก่อน +11

    ඔබ හරියටම හරි ..මොන අපරාදයක් ද මේ ..මේ රට මෙහෙම හරි තියෙන එක ආශ්චර්‍යක් .මුන් මුලු රටම හූරාගෙන කනවා ..මේ විදිහට රට දවසක්වත් ඉදිරියට අරගෙන යන්න බෑ.

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm หลายเดือนก่อน +11

    ඔබ හරියටම හරි සහෝදරයා ජයවේවා

  • @samarawitagesamarathunga1413
    @samarawitagesamarathunga1413 หลายเดือนก่อน +18

    ඉතාමත් හරි මහත්මා ,ඉතාමත් හරි මැතිවරණ නීති රීති සංසෝදනය කළ යුතුයි .

  • @sasandawijesingha3774
    @sasandawijesingha3774 หลายเดือนก่อน +13

    ඇත්ත ,රටේ සල්ලි

  • @looswt299
    @looswt299 หลายเดือนก่อน +20

    ලක්ෂ 30ක්‌ විතර ඇප දාන්න ඕනි

  • @user-ul4sr2ft7m
    @user-ul4sr2ft7m หลายเดือนก่อน +26

    මාලිමාවෙ ආන්ඩුවකින් මේවට නීති ගේමු. ඔබතුමාගෙ කතාව ඇත්ත .ජාතික අපරාධ

    • @maxwellfelix6349
      @maxwellfelix6349 หลายเดือนก่อน +1

      එකඟායි .... ✔✔✔✔✔

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 27 วันที่ผ่านมา

      අනිවාර්යයෙන් එයාලා කරයි කියලා හිතෙනවා රටේ සම්පත් අව බාවිතය නතර කරයි කියලා

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m หลายเดือนก่อน +61

    අපි ලංකාවේ සියලු දෙනාම එකතුවෙලා අනුර කුමාර දිසානායකට chanda කෝටියක් හරිගස්සමු

    • @user-ul4sr2ft7m
      @user-ul4sr2ft7m หลายเดือนก่อน +1

      එකෙන්ම

    • @sadhanawimaladasa3548
      @sadhanawimaladasa3548 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @Ransinhaaloka
      @Ransinhaaloka หลายเดือนก่อน

      පුද්ගලිකව තනියෙන්ම කරන සමීක්ශන වලදි හොදට තේරෙනව නාකි පරම්පරාවේ විශාල පිරිසක් තාම බයියො ටොයියො වෙනුවෙන් මෙවරත් ජන්දෙ දෙනව...විශේශයෙන් සජිත්ට හා රනිල්ට...ඒ නිසා ඒ ගෙවල්වල තරුන තරුනියන්ගෙ වගකීම වැඩිහිටියන්ව හොදින් හෝ නරකින් මෙවර මාලිමාවට හරවා ගැනීම ඒ ගෙවල්වල දරුවන්ගෙ වගකීම...ඒ වගේම උතුරු නැගෙනහිර හා වතුකරයෙ බොහෝ ජන්ද මාලිමාවට ලැබෙන්නෙ නෑ... සිංහල බහුතර ජන්ද මෙවර මාලිමාවට ලැබෙනව....ඒ නිසා දැන් සිංහළ මිනිස්සුන්ට කතාකරනවට වඩා ඒ ජනතාව දිනාගන්න වහා උපායශීලී වැඩපිලිවලක් හදන්න....නැත්නම් ස්තාවර ආන්ඩුවක් හදාගන්න බැරිවෙනව....මේ ගැන මාලිමාවේ අවදානය වහා යොමුවේවා.(මේ ගැන යූට්ටියුබ් නාලිකාවලට හා සමාජ මාද්‍ය වලට රිංගා සියදහස් වතාවක් මා ලියා ඇත)

    • @vasanthaKumari-kv2es
      @vasanthaKumari-kv2es 28 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @DIegoMax-on3rv
      @DIegoMax-on3rv 27 วันที่ผ่านมา

      ඔව් බන් ❤

  • @looswt299
    @looswt299 หลายเดือนก่อน +17

    සිරා කතාව 💪🏾💪🏾💪🏾💪🏾

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m หลายเดือนก่อน +55

    අනුර කුමාර දිසානායක මේ ගමන චන්ද්‍රකෝටියක් ගන්නවා අනිවාර්ය❤❤❤❤❤

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 หลายเดือนก่อน +2

      තමන්ගේ අපේක්ෂකයා වූ පමණින් ඔහොම බොළඳ අදහස් කියන්න එපා.3% ගත්ත වෙලාවෙත් කිව්වේ අනුර තමයි ජනාධිපති කියලා .ඔය අධිතක්සේරුව තමයි වරදින්න හේතුව. තමන්ට ලක්ෂ 50 ක් ඡන්ද ඕනේ නම් ලක්ෂ 75 කගේ වත් ඡන්ද ලබාගන්න මහන්සි වෙන්න .එච්චරයි .

    • @phonemaster50
      @phonemaster50 หลายเดือนก่อน +2

      ​@@pagodajantawamsathero4473😂😂😂ඉතින් කොටියක් කිව්වේ ඇයි කියලා තේරෙනවද😂😂

    • @user-yk3ro6vm8m
      @user-yk3ro6vm8m หลายเดือนก่อน

      @@pagodajantawamsathero4473 එක් එක් පුද්ගලයන් හිතන විදිහ කෝටියක් ප්‍රාර්ථනා කරනකොට හැත්ත පහක් ලැබුණොත් අධිතක්සේරුවකින් තොර නිහතමානී බලාපොරොත්තුව තියෙන්නේ රට මහපොළොව සතා සීපාවන්ට පවා ආදරය කරන මිනිසුන් සමාජ කොට්ඨාසයක් නීති පද්ධතියක් හොඳ රටක් අනාගත දරුවන්ට ඉතිරි කරන්න එය අහිංසක අවංක බලාපොරොත්තු ඉෂ්ට වෙන බව මේ අනන්ත විශ්වය විසින් සුබව පණිවිඩ ලැබෙනවාමයි එය තනි පුද්ගලයෙක් ඉලක්ක කොට නොව මුළු මහත් සමාජයක් රටක් සතා සීපාවන් ගැන පවා අනුකම්පාවෙන් බලන සමාජයක් නොවෙයිද අපට අවශ්‍ය වන්නේ යුරෝපයේ ජීවත් වෙන ආප අත්දැකීමෙන් ගොඩක් සතුටට පත්වෙමි මගේ රටට සෞභාග්‍ය උදාවේවා අධෛර්ය නොවී බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් කරන්න හැමෝටම පුළුවන් හැබැයි සුබවාදී දේවල් පමණක් හිතන්න මා හිතුවේ මගේ ගෑනි මගේ දරුවෝ ගැන නෙමෙයි මගේ රටේ අහිංසක මිනිසුන්ගේ අහිංසක දරුවන්ගේ අනාගත ඉපදෙන දරුවන් ගැන ඔබ එසේ සිටියොත් කෝටියක් නෙමෙයි කෝටි දෙකක් උනත් ගන්න පුළුවන් ඒත් තනි පුද්ගලයෙක් ඉලක්ක කොට නමින් මා නැවත කියන්නේ මුළු මහත් රටක් එක් විය යුතුයි පුරබැදිය යුතුයි ස්තුතියි හැමෝටම

    • @Pasindu_2
      @Pasindu_2 หลายเดือนก่อน +1

      ​@@phonemaster50 ඇත්තක් 😂

    • @pagodajantawamsathero4473
      @pagodajantawamsathero4473 27 วันที่ผ่านมา

      @@phonemaster50 කෝටියක් කිව්වම ලක්ෂ 75 ක් ලැබෙනවා නම් එනෙම් හැමෝම කෝටියයි කිය කිය ගියහම හරි

  • @user-pq9lw2le1d
    @user-pq9lw2le1d หลายเดือนก่อน +3

    ඔබතුමා ඇත්ත කාරණාවක් කතා කරේ රුපියල් 75000ක් දීල ජනාධිපතිවරණයට ඉල්ලනවා කියල අනිත් එවුන්ට කඩේ යනවා මිනිස්සුන්ගේ මනස අවුල් කරන්න මේක අසික්කිත වැඩක් ඔබ කිව්වා වගේ ලක්ෂ පහකට වැඩි ගාණක් ඇප මුදල් වශයෙන් ගන්න ඕනේ ඒක තමා ඇත්ත කතාව

  • @lilani7114
    @lilani7114 หลายเดือนก่อน +24

    මේ තරම් රටේ සල්ලි වියදම් කරන්නේ ඇයි .මැතිවරණ කොමිසම මේකට නිසි ක්‍රියාමාර්ග චන්දෙ ට කලින් ගත්තෙ නැත්තෙ ඇයි .

    • @dayarathnabandara7446
      @dayarathnabandara7446 หลายเดือนก่อน

      ඔයා ඒක මැතිවරන කොමිසමෙන් ඇහුවනම් හරි නේද

    • @gunapalamalavige8151
      @gunapalamalavige8151 21 วันที่ผ่านมา

      කොමිසම මේගැන පාර්ලිමේන්තුවට දැනුම් දුන්නත් ඒ ගැන සැලකිල්ලක් නොදැක්වූ බව ආරංචියි

  • @theonesl9063
    @theonesl9063 12 วันที่ผ่านมา +1

    ඔබතුමා හරියටම හරි. මමත් ඕක කල්පනා කරා.
    1. ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉල්ලන්න තමන්ට පිලිගත් පක්ෂයක් තියෙන්න ඕනේ. ඔහු එන පක්ෂයේ උසාවිවලින් වැරදිකරැවන් නොසිටිය යුතුයි. රටට, සමාජයට ඒ වෙනකන් කරලා තියෙන වැඩ මොනාද බලන්න ඕනේ.
    2. අපේක්ෂකයගෙ අධ්‍යාපන සුදුසුකම බලන්න ඕනේ.
    3. නාම යෝජනා බාර දෙන දවසේ අනිවාර්යයෙන්ම තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් මැතිවරන කොමිසමට ඉදිරිපත් කරන්න ඕනැ.

  • @maxwellfelix6349
    @maxwellfelix6349 หลายเดือนก่อน +8

    ජනාධිපති අපේක්ෂක ඇප මුදල ලක්ෂ විස්ස දක්වා වැඩි කල යුතුයි ... මාලිමා ආණ්ඩුවකදි මෙය වෙනස් කිරිමට කටයුතු කල යුතුයි .. මැදපෙරදිග අම්මලා කුණු හොදලා එවන මුදල් අවභාවිතා කිරිමක් .....
    මාලිමාවට ජයවේවා

  • @KushiGamage-ul3es
    @KushiGamage-ul3es หลายเดือนก่อน +16

    අනිවාර්යයෙන් තහනමි කරන්න අපි ඔබතුමාගෙන් ඉල්ලන්නෙ මෙ චිවරධාරින් තමා විශෙෂයන් තහනමි කරන්න ඔන මෙ සෙල්ලම කිසිම රටක නැහැ

    • @Chaviga515
      @Chaviga515 หลายเดือนก่อน +1

      සහතික ඇත්ත දෙන දෙයක් කාලා මිනිසුන් ට බනක් කියා ගෙන ඉන්නෙ නැතුව

  • @SenaratneEdirisinghe-The-pv5pt
    @SenaratneEdirisinghe-The-pv5pt หลายเดือนก่อน +23

    3% ක් ඡන්ද ගන්න බැරි වෙන අයට මැතිවරණයෙන් පසු කෝටි දෙක තුනක දඩයක් ගැහුවා නම් හරි. එහෙම නැත්නම් ඒ යන වියදම් ඔවුන්ගෙන් අය කරගත යුතුය.

    • @user-mi5rc1ov5m
      @user-mi5rc1ov5m 22 วันที่ผ่านมา

      E kremaya maruuu​@@kuruppuarachchiw4160

    • @rachelperaud1945
      @rachelperaud1945 18 วันที่ผ่านมา

      එසේම වියයුතුයි

  • @damai4603
    @damai4603 25 วันที่ผ่านมา +2

    සුපිරි කතාව රට කන්න ජනතාව ගෙ ලෙ බොන්නම් කියල ඉන්න පරයො ජනතාව ගෙ මුදල් අමුඅමුවෙ දුෂනය කරන දුෂිතයො මුන්ව නිතියෙන් දඩුවම් දිය යතුයි මාලිමාවට ජයවෙවා 💐👍

  • @gangaganga7638
    @gangaganga7638 หลายเดือนก่อน +7

    සත්‍ය.මෙයයි
    එවට.තිනි.හදන්න
    කෝටියට.යන්න
    පාර.හදමු.මාලිමාවට.ජයවෙවා

  • @hemantharupasinghe7569
    @hemantharupasinghe7569 หลายเดือนก่อน +10

    සම්පූර්ණ ඇත්ත

  • @sanjayandesilva963
    @sanjayandesilva963 26 วันที่ผ่านมา +2

    සම්පූර්ණ ඇත්ත...පොඩි නිවැරදි කිරීමක් නන්දන ගුණතිලක 4% ක් ගත්තා 1999...

  • @looswt299
    @looswt299 หลายเดือนก่อน +8

    ඒක ඇත්ත

  • @sikuruliya77
    @sikuruliya77 หลายเดือนก่อน +12

    තව ජනාධිපතිවරණයට තවත් ඉදිරිපත් වේ මිනිස්සු වරප්‍රසාද ටික හම්බවෙන නිසා හිනායන රටක් මේක…😂

  • @user-rq1wz1nh5g
    @user-rq1wz1nh5g หลายเดือนก่อน +10

    ඔබ හරි sir 👍👍👍👍❤️❤️

  • @balasuriyaranasinghe1673
    @balasuriyaranasinghe1673 หลายเดือนก่อน +3

    Very good Mr Harshana ,,good explanation 👍 👏 👌 malimawata jayaweewa ❤❤❤❤😂

  • @sandyakumudini5407
    @sandyakumudini5407 หลายเดือนก่อน +3

    ජනතාව වන අප කුමක් කරම්ද අනුර සහෝදරයා තමයි අපේ ගැලවුම්කරු.

  • @hemaw1657
    @hemaw1657 หลายเดือนก่อน +17

    Mr. මනෝජ් කියන කථාව සම්පූර්ණ ඇත්ත. ජනාධිපති ඇප මුදල මිලියන 500 ඉහල දැමිය යුතුයි!.... මේපාර "මාලිමාව" රට බාර දෙන්න.""

    • @lakshanwiharana5246
      @lakshanwiharana5246 หลายเดือนก่อน +3

      සහතික ඇත්ත කොහෙන් කාට කියන්නද අපරදෙ මහජන මුදල්

    • @chinthakagayan5677
      @chinthakagayan5677 25 วันที่ผ่านมา +1

      😂😂ඔයා සහතික වෙනවද ජෙවිපෙ ආණ්ඩුව ක් ආවම මේ තියන තත්වෙට වැඩිය රටට හොද වෙනවා කියලා අඩුම මෙ තියන මට්ටමෙන් වත් තියනවා කියලා ඔයා වග කියනවද..පක්ෂෙට ජන්දෙ දෙන්න කියනවනන් වග කීමක් ගන්න ඕනේ පෞද්ගලික කුහකම් වලට ජන්දෙ පාචිචි කරන්න කියලා තව එකෙක්කුට ජන්දෙ දෙන්න කියනවානම් ඒකේ වගකීම ගන්න ඕනේ

    • @hemaw1657
      @hemaw1657 24 วันที่ผ่านมา +1

      @@chinthakagayan5677 රට මෙවැනි තත්ත්වයකට පත්කලේ මෙවැනි "දූශිත පවුල්" නිසානේද? මගේ මතය දේශපාලුවන්ගේ, දැන් දෙන "වරප්‍රසාද" අඩුකර, NPP ට බාර දී බලමු කියායි!

  • @dahanayakedk4282
    @dahanayakedk4282 23 วันที่ผ่านมา +1

    100%එකඟයි ඔබේ අදහසට.උපරිම 05 දෙනෙකුට සීමා කල යුතුයි.

  • @anuruddarajawasam
    @anuruddarajawasam หลายเดือนก่อน +11

    ගිලන් රත සේවක සේවිකාවො මමත් කියනවා මනෝජ් මහතා කියනඑක.

  • @janpur1417
    @janpur1417 หลายเดือนก่อน +1

    We have a new generation who are brave and courageous... let them lead the country. Naki hampada ponna ranil, maina, boralugoda hiwala.. they all must go... Thanks Mr. MANOJ!

  • @nandaniguruge7849
    @nandaniguruge7849 หลายเดือนก่อน +1

    ස්ම්පූර්ණයෙන්ම ඇත්ත කතාව , සිහින මාලිගා හදාගන්න අය

  • @user-ml2nh1tz4i
    @user-ml2nh1tz4i หลายเดือนก่อน +1

    ❤ජීවිතේට මේ කාලකන්නින්ගෙන් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න ඉඩ තියන්න එපා ආදරණීය මනෝජ් මහත්මයා .ආදරෙයි හැමදාමත් හදවතින්ම .ස්තුතියි .

  • @user-cr8lt4fu6l
    @user-cr8lt4fu6l 26 วันที่ผ่านมา +3

    ඔබතුමාගේ කතාව හරි

  • @Archi_007
    @Archi_007 16 วันที่ผ่านมา +1

    මනෝජ් මහත්මයා අනිවාර්යයෙන්ම ඔබ ඊළඟ පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.👍👍🌹🌹

  • @user-pb4xv8kb7e
    @user-pb4xv8kb7e 24 วันที่ผ่านมา +1

    රටේ මුදල් කාබාසිනියාව රටේ නීතියක් නැහැ ඇප තැම්පත්කලා ජන්දය ඉල්ලනවා ගනන්කරන්න මොනතරම් මුදල් වියදමක් මේක විහිලුවක් ඔබතුමාගේ කතාව ඇත්තමයි කාටද කියන්නේ

  • @piyantharanjan2218
    @piyantharanjan2218 หลายเดือนก่อน +7

    කාලකන්නි රටක් අනිවාර්ය යෙන්ම මලිමාව අණ්ඩුව පැමිණ පසු ඉදිරියේ ජනාධිපති වරනයකදි ඇප මුදල ලක්ෂ 50/=කලයුතුයි මලිමාවට ජයවෙිවා

  • @Upalimaximas422
    @Upalimaximas422 28 วันที่ผ่านมา +2

    ප්‍රදාන පක්සවලට හැර අනෙක්පක්සවල
    ජනාධිපති අපේක්සකයන්ට චන්දෙදිමෙන්
    වැලකි ඉන්න දැඩි තිරනයක් ගන්න.

  • @uk-slvlog3790
    @uk-slvlog3790 หลายเดือนก่อน +3

    Need to change whole System in Sri Lanka with Law and Order and Dirty Politics with Corrupt Politicians and Government Officials

  • @FsRs-ut2cw
    @FsRs-ut2cw หลายเดือนก่อน +5

    ඉදිරයේ වෙනසක් කල යුතුමයි

  • @user-fd2zr4jb2t
    @user-fd2zr4jb2t หลายเดือนก่อน +3

    අපේ රටටත් බංගලිදේශය වාගේ නොවිමට ජනතාව කල්පනා කාරීව ඡන්දය දෙයි කියලා.
    අනාගතයේ අපේ රටත් හරි පාලනයක් නාවොත් තවත් බංලිදේශයක් වෙන්න ඉඩතියෙයි කියල හිතනවා.
    එ් නිසා මේ රටේ පාලකයනනගෙන් ඉල්ලන්නේ ලංකාව බංගලිදේශයක් කරන්නබඑපා කියලා

  • @anulawijewaedana1356
    @anulawijewaedana1356 หลายเดือนก่อน +5

    අැත්තම අැත්ත කතාව

  • @isurusubasinghe2038
    @isurusubasinghe2038 หลายเดือนก่อน +4

    #මාලිමාවටමිලියනයක්
    #අපිනෙජන්දෙදෙන්නේ

  • @ranjinishantha2560
    @ranjinishantha2560 27 วันที่ผ่านมา

    හොඳ point එකක් .. සාමාන්‍ය ජනතාව වන අපිට nowatahunu දෙයක් ..අනේක වාරයක් 🙏🙏🙏🙏❤😊

  • @jasonbarnes8030
    @jasonbarnes8030 หลายเดือนก่อน +2

    තව ප්‍රසිද්ද රහසක් වෙන්ව කවුරුත් නොදන්නා ..අඩු චන්ද උන්ගේ මිටි බඳිනවා ප්‍රදාන අපේක්ෂ්ය්නට චන්ද ගනන් කරන අය ..මම කියන්නේ වගකීමක් ඇතුව ..

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 หลายเดือนก่อน +3

    ඇත්ත.👍🙏👍👍

  • @Rmd289
    @Rmd289 หลายเดือนก่อน +9

    ජනතා පැතුම මාලිමාව පමණයි ❤❤❤

  • @janithsandakelum1072
    @janithsandakelum1072 หลายเดือนก่อน +3

    Good point ,උපරිම 6ක් ඇති

  • @pushparani6825
    @pushparani6825 หลายเดือนก่อน +5

    අනුර කුමාර.චන්ද කෝටියක් ගන්නවා.අනිවාර්යෙන්.ඔය අපේක්ෂ⁣කවො මොකා ආවත් අනුර දිසානායක.මිලගජනාධිපති අනිවාර්යෙන් ජාතිකජනබලවෙිිගෙට ජයනියතයි.මාලිමාවට.ජයවෙිිවා.කුවෙටිිඅපි

  • @Gaminikumara51
    @Gaminikumara51 หลายเดือนก่อน +7

    දේශපාලන තක්කඩි බඩගෝස්තරේ ට කඩේ යන්න තමන්ගේ කොන්ත්‍රාත්තුව අනුව ජනාධිපති වරණය යොදා ගන්නව 5:17

  • @ashokawijetunga5131
    @ashokawijetunga5131 หลายเดือนก่อน +2

    අනිවාර්යයෙන්ම මුන්ට පිස්සු මුන් එන්නෙ බොරැවට ඉල්ලලා හොරැන්ටඑකතු වෙනවා

  • @Cham___.
    @Cham___. 15 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼
    Good job... seriously I've seen so much jokers for the election.. wasting the public funds..
    This is a serious matter, but until now no solution/action on this...

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh หลายเดือนก่อน +3

    AKD❤❤❤❤❤❤jayawewa 🎉🎉🎉🎉

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e หลายเดือนก่อน +6

    අනුරට පහර ගන්නයි, වැඩකට නැති, අපේක්ෂකයෝ, දාන්නේ,, මහ අපරාධය ක්, 😮😮

  • @Rush956
    @Rush956 22 วันที่ผ่านมา +2

    උපරිම අපේක්ෂකයෝ 4 ක් පමණක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන විදියට නීතියක් හදන්න අවශ්‍යයි...

  • @wimalasirisilva9356
    @wimalasirisilva9356 หลายเดือนก่อน +2

    NPP 1OOOOOOO ❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @user-lu1fs1pw3i
    @user-lu1fs1pw3i 13 วันที่ผ่านมา

    කතාව ඇත්ත .

  • @YewanMethupa
    @YewanMethupa หลายเดือนก่อน +1

    Respect sir ,👍👍💐💐💐 Anura ❤❤❤❤❤❤❤

  • @nadeekaoshan6927
    @nadeekaoshan6927 หลายเดือนก่อน +2

    #මාලිමාවටකෝටියක්

  • @rupapushpa9228
    @rupapushpa9228 หลายเดือนก่อน

    You are extremely correct,very much value your knowledge share with people's,thank you, yes sir my grandma also may be can,that much rubbish going on Sri Lanka election,

  • @pupilswwrasooriyahammed7145
    @pupilswwrasooriyahammed7145 หลายเดือนก่อน +1

    #මාලිමාවටකෝටියක්#අපිනෙචන්දෙදෙන්නෙ මාලිමාවට ජයෙන් 👍👍👍ජය වේවා ❤❤❤❤❤❤

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 หลายเดือนก่อน +3

    🎉අප.මුදල්..ලක්ස.20.කෙරිය.යුතුයි.චංද.ලක්ස..30.ක්.ගත්තෙනැත්නම්.දඩමුදලක්.හො.දඩුවමක්.ලබාදීමට.ක්‍රියාකලයුතුයි.රට.හදන්න

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 หลายเดือนก่อน +1

    ☸️😮උන් චන්දෙට නම දැමීමෙමුත්, කෝටි 20ක වංචාවක්.හැමතිස්සෙම හැමතැනම හැමදාම මහා වංචා.😮😮😯😲😄😄🤔😊🤔

  • @dushshanthagayashan8457
    @dushshanthagayashan8457 22 วันที่ผ่านมา

    වටින කතාවක් මුලු රටටම.

  • @SampathPathum-op5pe
    @SampathPathum-op5pe 19 วันที่ผ่านมา

    ඇත්ත සර්

  • @user-ez8qk5om2n
    @user-ez8qk5om2n 21 วันที่ผ่านมา

    Sampurna aththa kathawa

  • @user-yk3ro6vm8m
    @user-yk3ro6vm8m หลายเดือนก่อน +5

    කෝටියක් ඡන්ද ජාතික ජන බලවේගයට

  • @priyanthipieris633
    @priyanthipieris633 18 วันที่ผ่านมา

    මැතිතුමනි ඔබ තුමා වැනි මහත්මයන් අපේ රට ට සම්පතක් dubai සිට

  • @samanpeiris-ii8rv
    @samanpeiris-ii8rv 27 วันที่ผ่านมา

    ඕක වෙන්නම ඕනේ වඩක්,අනිවාර්යයෙන් ලක්ස10ක මුදලක් තන්පත් කලයුතුයි .❤❤❤❤❤

  • @looswt299
    @looswt299 หลายเดือนก่อน +4

    චන්ද ගුණ්ඩු

  • @chandaniperera7485
    @chandaniperera7485 หลายเดือนก่อน +2

    AKD 🤗🌹👐🍃

  • @gunapalamalavige8151
    @gunapalamalavige8151 21 วันที่ผ่านมา +1

    අපේක්ෂක ඇප මුදල වැඩිකරන්න විරුද්ධවුනේ කවුද කියල ජනතාව දැනුවත් විය යුතුයි

  • @jasonbarnes8030
    @jasonbarnes8030 หลายเดือนก่อน +1

    👍👍

  • @luckypriyantha8472
    @luckypriyantha8472 16 วันที่ผ่านมา

    ඇත්ත කථාව ..ඔබ බොහොවිට සත්‍ය දකින පුද්ගලයෙක් ඔබ ඔය සීමාවෙන් එලියට ආවොත් හොදයිි.රටට අවැසි සැමවිටම සත්‍ය දකින්නන්ය

  • @ajithranchagoda7245
    @ajithranchagoda7245 หลายเดือนก่อน +1

    Aththa kathawa

  • @isalicom8824
    @isalicom8824 27 วันที่ผ่านมา

    ඇත්තම කතාව...ලංකාවේ හරක්ටත් මංඣං..මේවා කවදා හදයිද?

  • @user-bo6jk1nj6i
    @user-bo6jk1nj6i หลายเดือนก่อน +1

    ඔබ හරි අපේ රට කියන්නේ අමුතු ඇටයක්නෙ ලෝකෙම ඒකයි මෙහෙම

  • @Nima155
    @Nima155 23 วันที่ผ่านมา

    Api obath ekka innawa . Rata hari patthata yanna patan aran. ❤ api hama dema wenas karamu

  • @Userapabc
    @Userapabc 21 วันที่ผ่านมา

    එකිනෙකට වෙනස් චන්ද ලකුණු නම් හොදයි. නැත්නම් වැඩිහිටියෝ මාලිමාවට සමාන එකකට ගහයි

  • @sameerawadduwage
    @sameerawadduwage 23 วันที่ผ่านมา

    ඇත්ත කතාව. කාලකන්නි රට ගැන හිතන්නෙ නැහැ

  • @dilkishama5230
    @dilkishama5230 25 วันที่ผ่านมา

    10 MILLION AKD(MALIMAWA)
    👍👍👍👍👍💯💯💯💯💯

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po 24 วันที่ผ่านมา

    So true!! Sri Lanka Banana republic!! Malimawata Jayawewa

  • @udayahiguranage857
    @udayahiguranage857 26 วันที่ผ่านมา +1

    ජනාධිපති අපේක්ෂක ඇපය රුපියල් 2500000.00 කරල,10% ක ප්රතිශතයක් නැතිනමි ඇප අහෝසි කරමු.එතකොට ආතල් ගන්නෙනැ.

  • @user-tj9ui8pz4k
    @user-tj9ui8pz4k 20 วันที่ผ่านมา

    Very good spech

  • @gayan4u
    @gayan4u 19 วันที่ผ่านมา

    කථාව ඇත්ත

  • @clarekekulawela505
    @clarekekulawela505 หลายเดือนก่อน

    සහතික ඇත්ත thanks

  • @kusalperera9680
    @kusalperera9680 24 วันที่ผ่านมา

    Yes ......❤❤❤❤❤

  • @sirimewan8324
    @sirimewan8324 28 วันที่ผ่านมา +1

    ගිය වතාවේ 35ක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනා. මේ වතාවේ එම සංඛ්‍යාව වැඩිවීමට බොහෝ දුරට ඉඩ තිබේ. සටන සිදුවීමට නියමිතව ඇත්තේ අපේක්ෂක තිදෙනෙකු අතරයි. සෙසු අපේක්ෂකයන් තමන්ට පරාජය තිර වශයෙන් ලැබෙන වග දැන දැනම තරඟ කරන්නේ කිම? ජනාධිවරණය කොමඩියක්ද? ඊට ඉදිරිපත් වී ෂයිබර් අවකාශයේ කරක් ගැසීම විනෝදාංශයක් වී තිබීම හරිම කනගාටුදායකයි. ඇප මුදල සොච්චමක් වීමත් මේ තත්වයට එක හේතුවක්. අපේකෂකයන් සංඛ්‍යාව වැඩිවන විට ජන්ද පත්‍රිකාව අසමාන්‍ය ලෙස දික්වෙනවා. මනාපය සහ කතිරය ගැසීම සඳහා අපේකෂකයා තෝරා ගැනීමත් අංජබජල් වෙනවා. ඒ සමගම අපතේ යන ජන්ද ප්‍රමාණය වැඩි වෙනවා. මේ කොමඩියට නීතියක් මගින් තිත තැබීම ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ නැති බවත් ඇත්තයි. පරදින තුරු ඔහොම යමුකෝ...

  • @Harindra000
    @Harindra000 25 วันที่ผ่านมา

    ලක්ශයක් වියදම් කරන්න පුළුවන් හැමෝම ජනාධිපතිවරණයට ඉල්ලන්න ඕනෙ!
    ඒක නීත්යාණුකූල අයිතියක්!