Sitha Nidi Na (සිත නිදි නෑ) | Episode 348 | 08th January 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 42

  • @chanakasampath.5090
    @chanakasampath.5090 15 วันที่ผ่านมา +25

    මෙත්මල්නම් මාර යාලුවෙක්...ඒ වගේ යාලුවෙක් මාර හයියක්....👍👍👍

  • @indranimunasinghe6811
    @indranimunasinghe6811 15 วันที่ผ่านมา +21

    මේ ලෝකෙ වැරදි නොකරන කෙනෙක් නැහැ....ඕනිම කෙනෙක් අතින් හිතා මතා භෝ නොහිතා වැරදි වෙන්න පුලුවන්....මහේල් තමන්ගේ වැරැදි හදාගන්න සෑහෙන දවසක ඉදල ලොකු උත්සාහයක යෙදෙනවා ....එහෙම නම් එයාට අවස්ථාවක් දෙන්න ඕනි එක වතාවක් හරි.....
    සතුටුදායක ආරංචියක් රැගෙන සදු හමුවෙන්න ආවත්, ඒ ආරංචියට මෙත්මල්ට දැනුන සතුට තරම් වත් සතුටක් අඩු වශයෙන් මහේල්ගෙ හිතේ රැදුනෙ නැහැ.....
    සද හිතාමතාම මහේල්ට රිදවනව කියල මට නම් හිතෙන්නේ.....ඒ තරමටම එයා දැන් හිත රිදෙන වචන මහේල්ට කියන්නේ කිසිදාක මහේල්ට ආදරය නොකල කෙනෙක් වගේ.....
    එක අතකට මේ අවාසනාවන්ත පරිසරයෙන් මිදිල, අම්මවත් රැගෙන පිට පළාතකට පත්වීම හදාගෙන යන්න හිතක් මහේල්ට පහලවෙනවා නම් ඒක එයාගේ හිතට සැනසීමක් වෙයි කියල වෙලාවකට හිතෙනවා......

  • @punsarathejani
    @punsarathejani 15 วันที่ผ่านมา +11

    සාගරයි රාමුයි අතර තියන බැඳීම මරු 😊

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 14 วันที่ผ่านมา +3

    සදූ තාම ආදරේ මහේල්ට😢😢ඒත් මහේල් කරපු දේවල් වලට රිද්දන්නයි හැමදේටම ළඟින් ඉන්න මෙත්මල් එක්ක සතුටින් උදව් කරන් ඉන්නේ

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 15 วันที่ผ่านมา +18

    සාගර ගෙ පීඩාකාරී චරිතෙ නැති කරල විශ්ව ට කැමති කරන්න 🤗 අපිට ආයෙ ආදරණීය විශ්ව සාගර ඔීනි ,,, කැමති ම ඒ දෙන්නට ❤️❤️ 🤎🤎 💜️💜️ 💙💙

  • @Dilinihapuheenn8921
    @Dilinihapuheenn8921 15 วันที่ผ่านมา +17

    සඳු නවතින තැන එයා තිරණය කරයි ඒකට මහේල ට මොකුත් කියන්න බැ ඒකට කාටවත් මොකුත්ම කියන්න බැ ❤

  • @nelanelaa7772
    @nelanelaa7772 15 วันที่ผ่านมา +10

    සදු බොරු කරන්නේ මහෙලට ආදරෙයි

  • @RaniFernando55.225
    @RaniFernando55.225 15 วันที่ผ่านมา +9

    අද. මෙත්මල්ගෙ. කොටසට
    දුක. හිතුනා. මහේලට
    සමාව. දෙන්න. බැරිද. දැන්

  • @dhanushkimadhushani5609
    @dhanushkimadhushani5609 14 วันที่ผ่านมา +3

    මේ කතාවේ කාටවත් එක හිතක් නෑ😂 සඳුටවත් නෑ.
    වැරැද්ද හදන් එද්දි එයා වෙන තැනක😂😂😂

  • @MeeraAbdul
    @MeeraAbdul 13 วันที่ผ่านมา +1

    මම කැමතිම චරිත දෙක විශ්වයි සාගරයී ❤❤❤❤❤❤

  • @lineyageramya1553
    @lineyageramya1553 15 วันที่ผ่านมา +10

    සදු ඇති මහේලට සමාව දෙන්න.

  • @prabathchathu1859
    @prabathchathu1859 14 วันที่ผ่านมา +5

    Ane sadu ❤mhela withari galapenna

  • @tharuhasarangika7116
    @tharuhasarangika7116 15 วันที่ผ่านมา +7

    මොනා උනත් මහේල්ව ඔහොම පහත් කරන එක හොද නෑ මොනා උනත් ඒත් මනුස්සයෙක් නේ

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 15 วันที่ผ่านมา +10

    මෙි කතාවෙ ඔක්කොම කුමක් හෝ දේකින් විදෝනව 😢😢 සතුටින් ඉන්න කිසිම කෙනෙක් නැ 🤔🤔🤔🤔🤔🤔🤔

    • @inokairangani-de5xc
      @inokairangani-de5xc 15 วันที่ผ่านมา +1

      බලන අපිත් විඳවනව සතුටින් නෑ

  • @kavee-zr4bl3uw6x
    @kavee-zr4bl3uw6x 15 วันที่ผ่านมา +13

    විශ්ව තමා චරිතෙ❤

  • @GayaniSurangika-t7v
    @GayaniSurangika-t7v 15 วันที่ผ่านมา +4

    Mahelata sadaranyak vidiyata sadu set una nan hari.riya vishva.kaliduge record eka saduta dunnan sadalige hita hadai

  • @prabathchathu1859
    @prabathchathu1859 14 วันที่ผ่านมา +3

    Mahela pau dan ati sama wa dunna nam hari saduth naththan epa wei sadu wath e denna ikmanata ekathu karanna sadu ❤mahel thama galapenna 👍👍

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj 15 วันที่ผ่านมา +5

    A unara me kathawa ලියන්නේ nm ,, තනිකර , pissek ne කතාව පුරාවට ,,love magul ,,තවත් දේවල් අම්මේ iyaaaaa appa

  • @NimaliSubashini-zw9og
    @NimaliSubashini-zw9og 15 วันที่ผ่านมา +13

    විශ්ව රියා කැමතියි කියා ගත්තෙ මොන කොටසෙද කියන්න කෝ 😢

    • @limirasathnindu
      @limirasathnindu 14 วันที่ผ่านมา +1

      Iiye kotase medical check up eke scene ekedi adarei kiyala kiyanawa phone eken. Iiye episode eka balanna🎉

    • @NimaliSubashini-zw9og
      @NimaliSubashini-zw9og 14 วันที่ผ่านมา +1

      @@limirasathnindu eka kohoma gahuwamada enne

    • @limirasathnindu
      @limirasathnindu 14 วันที่ผ่านมา +1

      @@NimaliSubashini-zw9og Ada episode eka nemei iiye eka Hari anidda eka Hari e kiyanne 347 or 346

    • @NimaliSubashini-zw9og
      @NimaliSubashini-zw9og 14 วันที่ผ่านมา +1

      @@limirasathnindu e kiyanne e denna palaweniyata adarei kiwwe iye pereda kotas wala wenna ba mama baluwane 🤔🤔

  • @saradhadaruwopreschool2774
    @saradhadaruwopreschool2774 15 วันที่ผ่านมา +6

    😂❤😊😊😮😊❤

  • @Jpnpkya
    @Jpnpkya 15 วันที่ผ่านมา +12

    මහේල්ට අසාධාරණයක් කරන්න එපා

  • @maximaxi1428
    @maximaxi1428 15 วันที่ผ่านมา +3

    ❤❤❤

  • @UdaraNidarshani
    @UdaraNidarshani 15 วันที่ผ่านมา +1

    😂 ammo riya pichcha ml wtura😅😅😅🥰

  • @RashmiShanaya-t9u
    @RashmiShanaya-t9u 8 วันที่ผ่านมา

    මෙත් මල් 🥺

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 15 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤😊😊😊😊😊😊😊😊

  • @SandyKomari
    @SandyKomari 15 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Ashoka-m7e
    @Ashoka-m7e 15 วันที่ผ่านมา +13

    Gooda lasanai katawa Aswan balanawa

  • @ranjithdissanayaka9727
    @ranjithdissanayaka9727 15 วันที่ผ่านมา +7

    විශ්ව මාලිමාවෙ පොරක් ඉතින් උපතින්ම බොරැකියනවා,

    • @KareemMullahirugandla
      @KareemMullahirugandla 15 วันที่ผ่านมา +2

      අනිත් එවුන් ඉතින් ඇත්තම කිව්වනේ නේද

    • @dhammisuresh
      @dhammisuresh 15 วันที่ผ่านมา +1

      සීරා

    • @ShashiniRanasingha
      @ShashiniRanasingha 15 วันที่ผ่านมา +2

      Issra idan aththa kiuwa Aya idala thiyanwada😂😅

  • @dhammisuresh
    @dhammisuresh 15 วันที่ผ่านมา +2

    නිකමෙක් තමා රියාට හොද

  • @Malany-b6y
    @Malany-b6y 15 วันที่ผ่านมา +2

    🙏🙏🙏😘😘😘😘😘💙💞💙💞💙💞💙💞💙💞

  • @AnomaSriyani-x4t
    @AnomaSriyani-x4t 15 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤

  • @DasuniJayarathna-zi4tk
    @DasuniJayarathna-zi4tk 14 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤