ධර්ම මාර්ගයේ ගමන් කිරිමෙදී මරණ සතිය වැඩීමේ හා ගුණ ධර්ම වැඩිමේ අගය| Ven Kiribathgoda Gnanananda Thero
ฝัง
- เผยแพร่เมื่อ 25 พ.ย. 2024
- "දසබලසේලප්පභවා නිබ්බානමහාසමුද්දපරියන්තා අට්ඨංගමග්ගසලිලා ජිනවචනනදී චිරං වහතූති"
“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශි් මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “
නමෝ බුද්ධාය !!!!
මෙම ධර්ම දානයෙන් ජනිත සියලුම පින් ඝටීකාර බ්‍රහ්ම රජු ඇතුළු සියලු බ්‍රහ්ම පිරිසටද, සක් දෙව් රජු ඇතුළු සියලු දෙව් පිරිසටද, අපගේ ඉෂ්ඨකාමී සියළු දෙව් පිරිසටද, අපගේ ගුරුදේවෝත්තම පින්වත් ලොකුස්වාමීන්වහන්සේ ඇතුළු සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාටද, අපගේ දෙමව්පියන්ටද, ගුරුවරුන්ටද, සියලුම කළණ මිතුරන්ටද, මාහට උපකාර කල සැමටද, මටද, පව්ලේසියලුම දෙනාටද, නෑදැ හිතවත් යහළු යෙහෙලියන් සියලුම දෙනාටද,තවද, අනන්ත සසර පටන් අපගේ නමින් මියගිය සියලූම ඥාතීන්ටද, අනුමෝදන් වෙත්වා....අනුමෝදන් වීමෙන් අයුෂ,වර්ණ,සැප,බල,ප්‍රඤාවෙන් වැඩෙත්වා...පංච ඉංද්‍රියන් වඩවාගනිමින් මේ ගෞතම බුදු සසුණ තුලදීම උතුම් ධර්මාවබෝධය ලබාගැනීම පිනිස මේ පින උපකරවේවා.....
සාදු...සාදු...සාදු...
Dhamma Deshana | Dharma Deshana | Sinhala Dhamma Sermons | Buddhist Dhamma Sermons | Shraddha TV Dhamma Sermon | Shraddha TV Dharma Desahana | Shraddha TV Darma Desana | Bana | Darma Desana | ධර්ම දේශනා | ශ්‍රද්ධා TV ධර්ම දේශනා | Buddhism | Theravada Buddhism | Learning Buddhism | Dhamma Sermons 13/02/2016 | Dharma Deshana 13/02/2016 | Shraddha TV Dharma Deshana 13/02/2016 | Shraddha TV Darma Desana 13/02/2016 | Bana 13/02/2016 | Darma Desana 13/02/2016
නමස්කාර වේවා සාදු සාදු සාදු
Sadu sadu sadu .....ඔබ වහන්සේට නිරෝගී සම්පත් ලැබේවා .....තෙරුවන් සරණයි ....
සාදු ...සාදු ....සාදු ....
🙏🙏🙏💎💎💎☸️☸️☸️🌹🌹🌹🌺🌺🌺🏵️🏵️🏵️🌸🌸🌸 නමෝබුද්ධාය 🌸🌸🌸🌹🌹🌹🌺🌺🌺 🏵️🏵️🏵️ තෙරැවන් සරණයි ...!!! නමස්කාර වෙිවා අපගේ පරම පුජණිය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ...!!!☸️☸️☸️💎💎💎🙏🙏🙏
නමෝබුද්ධාය !!!!
ඔබ වහන්සේ කරන මෙහෙය අනුපමේය වේ . චිරාත් කාලයක් වැජබේවා. නිරෝගි වේවා.
නමෝ බුද්ධාය අමාමැණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ..සාදු ..සාදු !!!පින්වත් ලොකු ස්වාමීන් වාහන්සේට ච්රාත් කාලයක් සම්බුදු සසුන බබලවන්න වාසනාව ලැබේවා !!!දිර්ඝ ආයුෂ ලැබේව!!!සාදු ..සාදු ..සාදු !!!පින්වත් මැණිවරැන්ට මාගේ නමස්කාරය වේවා !!!සාදු ..සාදු ..සාදු !!!අප සියළුම දෙනාට චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා !!!සාදු ..සාදු ..සාදු !!!
සාදු සාදු සාදු
සාදු.........!!! සාදු..........!!! සාදු...........!!!
නමෝ බුද්ධාය..........!!!
අනේ ......... කොයි තරම් වටිනා ධර්ම දේශනාවක්ද.......!!!
පින් ඇත්තෝ මෙය මනා කොටම අසත්වා....!!!
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා.....!!! මරණ සතියම වඩත්වා.........!!!
“දසබලයන් වහන්සේ නැමති ශෛලමය පර්වතයෙන් පැන නැගී, අමා මහ නිවන නම් වූ මහා සාගරය අවසන් කොට ඇති, ආර්ය අෂ්ඨාංගික මාර්ගය නම් වූ සිහිල් දිය දහරින් හෙබි, උතුම් ශි් මුඛ බුද්ධවචන ගංඟාව ~ ලෝ සතුන්ගේ සසර දුක නිවාලමින් ~ බොහෝ කල් ගලා බස්නා සේක්වා! “
නමෝ බුද්ධාය !!!!
Lakmini Abeykoon ,m
Pinawath loku suwamin wahanseta mage namaskaraya wewa sadu sadu sadu!!!
සාදු , සාදු , සාදු ....!!!; ඔබ වහන්සේ, සැබෑම සත්පුරුෂයෙකි, සැබෑම කල්‍යාණමිත්‍රයන් වහන්සේ නමකි, සැබෑම ගුරැදේවෝත්තමයන් වහන්සේ නමකී. ඔබ වහන්සේට මම සාදරයෙන් නමස්කාර කරමි . මේසා ඝෝර සසරින් එතෙර වීමට භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සැමට කියා දෙන ඒ පිනෙන්ම ඒ අමා නිවන් සුව වහා වහාම ඔබ වහන්සේට සාක්ශාත් කිරිමට නිසැකවම වාසනාව ලැබේවි.....!!!; නිදුක් නිරෝගිව චිරාත් කාලයක් දහමට කැමැති මිනිසුන් වෙනුවෙන් වැඩ වාසය කරන සේක්වා....!!!; නමෝ බුද්ධාය ....!!!
sadu sadu
Namo buddhaya...!!!!!!
shadu shadu shadu....anumodhami...!!!!!
Namo budaya
🙏🙏🙏................!
නාලක මංගල කුමාර sadu sadu
ජිවිතය අනිත්‍යයි - මරණය නියතයි...
sadu....sadu... sadu.....................
🌼🌸🌺සාදු සාදු සාදු 🙏🌺🌸🌼
🙏🙏🙏
සාදු සාදු සාදු
sadu sadu