MAHA RAVANA | SIYATHA FM - EPISODE 141

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 20

  • @manjulapriyadharshana3262
    @manjulapriyadharshana3262 6 ปีที่แล้ว +5

    මම අද දවල් තිස්තුන් කෝටි දෙවිවරැන්ගේ ඒ බණ ඇහුවා.අදම රැ මෙිකත් ඇහුවා.දැන් කෝටි 33 වෙනස් වෙලත් ඇති.දෙවිවරැ නෙවෙි කර්මය අනුව තමයි හැමදේම වෙන්නේ.දෙයියෝ අපෙන් පින් ගන්නවා මිසක් අපිට දෙයක් දෙනවා අඩුයි නේ.අපෙත් තණ්හාව වැඩියි නේ.දෙන දේ මදි නිසා බනිනවා.

  • @traveltectours6561
    @traveltectours6561 7 ปีที่แล้ว +4

    ගයාන් ඔබට බොහොම පිං !!! සියතට ජය !!!

  • @rumindam5505
    @rumindam5505 7 ปีที่แล้ว +4

    ගයාන් ඔබට බොහොම පිං................... !!!!!!!!!!!!!!

  • @enjoylife3661
    @enjoylife3661 7 ปีที่แล้ว +5

    man hithanne meeka mulu ratama ahala denagena mee helaya panawagee rakinna ooni gayan ayye oyata godaaaakma pin Theruwansaranai!

  • @UdaniBuddhima
    @UdaniBuddhima 7 ปีที่แล้ว +3

    this is so interesting,
    continue this program! good luck Sir.

  • @ishanthajayathissa4787
    @ishanthajayathissa4787 7 ปีที่แล้ว +7

    අපි හැමෝම මේ වැඩසටහන අහන ගමන් අනිත් අයවත් දැනුවත් කරන්න social media වලින් share කරන්න...

  • @pathmapathma9583
    @pathmapathma9583 7 ปีที่แล้ว +3

    obata bohoma pin putha theruwan saranai

  • @travelwithjmltravel1505
    @travelwithjmltravel1505 7 ปีที่แล้ว +5

    Ape hith yahamagata gannewata obata pin

  • @nimanthasupun1408
    @nimanthasupun1408 7 ปีที่แล้ว +3

    Budu saranai Gayan sahoo

  • @sampaththushi4019
    @sampaththushi4019 7 ปีที่แล้ว +4

    Gayan aiye oba metharam dewal danagenath ai budu waru pahala wenne me bime kiyala nodanne bodisathwaru mehe ipadila buduwenna indiyaweda ipadenne matanam hithenne siyalu sakwithi rajawaru saha buduwaru upadinne me helabimemai mage mathaya mahawanse hamadema indiyawata pawarala thibunata

    • @UdaniBuddhima
      @UdaniBuddhima 7 ปีที่แล้ว

      obe adahasa niwaradi. siyalu buduwarun ge buddha bumiya me lakdiwai. gayan brother knows everything regarding this and he'll surely inform bout it in coming up episodes.

    • @UdaniBuddhima
      @UdaniBuddhima 7 ปีที่แล้ว

      +Semage Namal Surendra True. he'll surely inform all of us regarding that in upcoming episodes. let's wait till then.

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 5 ปีที่แล้ว +1

    Jaya sri

  • @youngbuwa
    @youngbuwa 7 ปีที่แล้ว +3

    Oba thumage wedasatahan walata apiwath sambanda karaganna puluwanda

  • @lutforrahman6489
    @lutforrahman6489 7 ปีที่แล้ว +2

    Oba hari sahodaraya. Sebenam ekama deviyae. 33kotiyak kiyanne minisun visin thoragath ayae.eyalata minisunwa araksha karanna hekiyaeak ne. Eyalath eyalawa mew ekama devige aarakshawen jeewath wena nisa. Oya namika deviwaru genath minisunwa pahada denna me watina weda satahanin. Obata digu gamanak yamata aasiri. Dirgayu pathmi. Ma ithama aasawen ahana programme eka.

  • @akiladenuwan625
    @akiladenuwan625 5 ปีที่แล้ว +2

    මම ඔබ කියන ගොඩක් දේවල් විශ්වාස කරනව ඒත් මට ගැටලු තැන් තියන්ව. ඔබ රවනා 1 වැඩසටහනේ කියන්ව දෙවියො කියන්නෙ වෙනම ජීවීන් කොට්ටසයක් කියල. ආයි කියන්ව මනුෂ්‍යන්ටත් ටික කාලයක් දෙවියෙක් වෙන්න පුලුව්න් කියල. ආයිත් දෙවියො වෙනම ජීවීන් කිවුව ඔයාම කියනව රවනා රජු කතරගම දෙවියො කියල.ෂිව කියල හින්දු දෙවියෙක් ඉන්නව කියලත් කියනව.

    • @kisharamanilka8243
      @kisharamanilka8243 5 ปีที่แล้ว +1

      මහත්මයා, දේවත්යට පත් වන ආකාර 2ක් තියෙනවා, 1.ජීවත්ව සිටියදි මිනිසුන් දේවත්වයෙන් සැලකීම. රාවනා රජු, මහසෙන් රජු උදාහරණයක්.
      2. මැරුණ පසු වෙනම ජීවීන් කොටසක් වී එනම් විශ්වයේ ප්‍රබලයින් වී දේවත්යට පත් වීම.
      (මෙය මා හැඟි කරුණු වේ.ඔබට යම් පිටිවහලක් වේ යැයි සිතා පැවෙසුවෙමි.)

    • @sameerasmr6217
      @sameerasmr6217 ปีที่แล้ว

      ඔබේ දැනුමේ ප්‍රමාණය නිසා වටහා ගෙන නැහැ.
      නැවත නැවත අහන්න, කරුණු සොයන්න, තේරුම් ගන්න 🎉

  • @nishanthajayasekara7292
    @nishanthajayasekara7292 4 ปีที่แล้ว +1

    hela puthuta AYUBOWEWA