MAHA RAVANA | SIYATHA FM - EPISODE 166

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 43

  • @isanthaekanayaka3461
    @isanthaekanayaka3461 7 ปีที่แล้ว +8

    ඉතා හොඳ අගනා පනිවිඩයක් දූන්නට ගොඩාක් පින් ඉතා ඉක්මනින් මෙවැනි වඩපිලිවලක් ගමේ පන්සලෙන් පටන් ගනීමට මෙය අසන සියලුම දෙනාටත් ඔයටත් ආශිර්වාදය ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි !!

  • @ශිුයානිහෙරත්
    @ශිුයානිහෙරත් 7 ปีที่แล้ว +7

    මෙය තමා ඇත්ත ඉතිහාසය වටිනාම ගැමි යුගය අපෙ සොබහා දහාම නැවත එන්නම ඔින මගෙ පුර්ථනාව එයයි සුසුමක් හෙලමි

  • @traveltectours6561
    @traveltectours6561 7 ปีที่แล้ว +7

    ගයාන් ඔබට බොහොම පිං !!! සියතට ජය !!!

  • @nadeenadeera7270
    @nadeenadeera7270 7 ปีที่แล้ว +6

    සියතට....ජය....ගයාන් ඔබට ගොඩාක් පිං....

  • @prabathkumari4328
    @prabathkumari4328 7 ปีที่แล้ว +5

    හෙළදිව රකින මහා රාවණාට අයු බොහෝ අවඩ න්ට

  • @dahcguide
    @dahcguide 7 ปีที่แล้ว +12

    ඔබ මේ කරන දේ ගොඩාක් හොඳයි. නමුත් කෝ අපේ අයගෙ අනාගතයට හෝ ඒ සඳහා සූදානම් වීමක්. කෝ භාවනාවෙ දියුණුවක්. එය නොකල යුතුද? අපේ මේ සමාජය ගැන කීම ගොඩක් හොඳයි. නමුත් ඒ තුලින්වත් භාවනාව ගැන කෝ. ඒ සියල්ලම මුදලට යටවූවාද?

  • @sampaththushi4019
    @sampaththushi4019 7 ปีที่แล้ว +4

    අපි කෝම හරි වෙනස් කරමු වෙනස් වෙමු අපේදේ රැකගමු

  • @udaranayanajithwijekoon8753
    @udaranayanajithwijekoon8753 6 ปีที่แล้ว +2

    බොහොම පින් අයියේ

  • @rumindam5505
    @rumindam5505 7 ปีที่แล้ว +3

    ස්වස්ථි සිද්ධම්!!!

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 ปีที่แล้ว

    ♥️♥️♥️👌💪👌♥️♥️♥️
    👌💪👌♥️♥️♥️👌💪👌
    ♥️♥️♥️👌💪👌♥️♥️♥️
    මානසිකත්වය සම්පුර්ණයෙන්ම වෙනස් කල යුතුයි... 🤗🤗🤗
    රටේ උන්නතියට...🤗🤗🤗

  • @janakabw5379
    @janakabw5379 7 ปีที่แล้ว +5

    kohomada me nagaribkaranayath samaga gamak nawatha nirmanaya karanne. apith asai gama hadenawata.

  • @hometutor2025
    @hometutor2025 6 ปีที่แล้ว +2

    අපේ භාෂාවෙන් ඔය කියන weekend එකේ ළමයින්ට උදේ ඉඳන් රෑ වෙනකම් පන්ති. යන්තම් ඉස්කෝලේ තුනේ පන්තිය පටන් ගත්තහම පොඩි උන්ව ටොකු ඇන ඇන උදේ ඉඳන් හවස් වෙනකම් පන්ති දක්කනවා. වාර විභාගෙ පේපර් එකට ලකුණු අඩු උනොත් උන්ට බුදු සරණයි...........උන්ගෙ සෙල්ලම් ලෝකේ හොයාගන්නවත් නෑ...... එහෙව් පසුබිමක් තුළ ඔය කතා කරන යුගයට මිනිස්සු හැඩගස්සන එක සෑහෙන අභියෝගයක්

  • @laksiriekanayaka9353
    @laksiriekanayaka9353 3 ปีที่แล้ว

    ගමේ පන්සල වටිනවා නමුත් ඉන්න දැන්ඉන්න උදවය කාමභෝගී අය

  • @surangapradeep8677
    @surangapradeep8677 6 ปีที่แล้ว

    Jayen jayama gamu.siyathata jaya wewaa

  • @nimanthasupun1408
    @nimanthasupun1408 7 ปีที่แล้ว

    Godak hoda wedak theruwan saranai gayan aiyee

  • @shevonvlogs1263
    @shevonvlogs1263 6 ปีที่แล้ว +1

    godak pin

  • @shiranumayanga1659
    @shiranumayanga1659 7 ปีที่แล้ว +1

    Gayan ayye patta

  • @sachiniwickramasingha8263
    @sachiniwickramasingha8263 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @rasikapardeepdisanayake8754
    @rasikapardeepdisanayake8754 6 ปีที่แล้ว

    obata pin aiya

  • @Binary4242
    @Binary4242 7 ปีที่แล้ว +4

    GAYAN oyawa contact karanna puluwan vidiyak kiyanna

  • @nimalsantha8454
    @nimalsantha8454 7 ปีที่แล้ว +1

    👌

  • @lakshanmadushankarathwatha3888
    @lakshanmadushankarathwatha3888 2 ปีที่แล้ว

    ☸️❤️🇱🇰🙏🌞

  • @gaganatharupathipingamage6266
    @gaganatharupathipingamage6266 7 ปีที่แล้ว

    Api oba samaga

  • @citswijesinghe4837
    @citswijesinghe4837 6 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PoddaPodda-bd3ej
    @PoddaPodda-bd3ej 7 ปีที่แล้ว +1

    ලොකු උදඋව්වක් පන්සලේ ඉරිදා බවනා වැඩසටහන් කරනන අද්ද්‍යම්ක බවනා දරුවන් සදහා බැරීද

  • @janakabw5379
    @janakabw5379 7 ปีที่แล้ว +4

    dn lankawe minissu mimure balanda yanne amuthuma lokekata yanawa wage hithagena

  • @sachinthakavindaofficial
    @sachinthakavindaofficial 7 ปีที่แล้ว

    ma oba samaga

  • @nadeenadeera7270
    @nadeenadeera7270 7 ปีที่แล้ว +2

    1st comment

  • @udhudhchampa3930
    @udhudhchampa3930 7 ปีที่แล้ว

    Obata me ek warata karuwek obat samaga Rawana puwate gana wada wiwada karanna abiyogayak karala tibenewa...ape adahasa oba ohu ekka me abi yogaya bara gana kiyala.ohu obawa hallu kara tibenewa..oba me abiyogaya jaya gata utui...obge me wada satahana api harima abimanayen tamai asanne..mokada api ape rata jatiyata agamata adre nisa..ape parauda eti hasayata api adarayei...ape me hela abimanaya oba eli peheli kara..enisa apita me hogen obata labila tiyena abi yogaya nobiyawa pili aran ohuge me matata sunu dulivili kara penwanna..pahadili erasayawak eti kenek me abi yoga kala pudgalaya..oba Gayan sahaodaraya api oba samaga api hitanawa apwa oba nonaga yawana bawa...mokada apit dannnawa oya hela itihasata .namut oba taram nowe...obata budu sarani..stuti oba me ganna utsahaya kawada ho sarwa saeataka wewa

  • @sandunjayasinghe9508
    @sandunjayasinghe9508 5 ปีที่แล้ว

    Haamuduruwaru..?????? Anagarika Dharmapala Uththamayan he Anaaweki 100℅ Harigihin cage..???
    Mahaa Wedanaavak..!!!!!!!!!

  • @gayangdj
    @gayangdj 7 ปีที่แล้ว +1

    ගයාන් ඔහොම මිනිස්සුන්ව මුලාවේ දාන්න එපා. මන් නිතර කියනවා මේක ඉදිරියේදීත් කියනවා. ගයාන් සදකැලුම් රැකියාව රැක ගන්න අමුලික බොරු කියන බොරු කාරයෙක්. ගයාන් තොරතුරු අරගන්න අයත් මන් දන්නවා. ඒ මිනිස්සුත් ගයාන් එක්ක හිත හොදින් නෙවෙයි ඉන්නේ. මන් අනාවැකියක් කියන්නම් මේ බොරුව මොහුට වැඩිකල් ගෙනියන්න බැ මිනිසුන් යථාර්තය දවසක දැනගන්නවා. මොහු ප්‍රසිද්දියේ මාත් එක්ක සකජ්ජාවකට එනවා නම් මන් ගයාන් සදකැලුම් කියන්නේ බොරුයි කියලා ප්‍රසිද්දියේ ඔප්පුකරල පෙන්වනවා. මොකද කියන්නේ ප්‍රසිද්දියේ තර්ක කරමුද.?

    • @sanjuatthanayake2933
      @sanjuatthanayake2933 7 ปีที่แล้ว +5

      Danushka වැඩක් karana manushyekta wadak karanna දීපන් ,නිකම් gon kama predarshanaya karanna epa.thopiwage sinhala අවජාතක ewun nisa තමයි ජාතියට kelawela තියෙන්නේ .thopiwage ewun ona tharam api දැකල thiyenawa.nikan presidda wenna buru katha kiyanna epa ,episoid 1 indan umba koheda හිටියේ .aya gayanta challange larala thibboth hoyagena ඇවිල්ල සලකනවා .katawahagena hitapan

    • @sanjuatthanayake2933
      @sanjuatthanayake2933 7 ปีที่แล้ว +1

      අනිත් eka gayanta honda job ekak thiyanawa.සල්ලි වලට බොරු kiyanna gayanta oni නැහැ .ekath dana ganin danushka.

    • @gayangdj
      @gayangdj 7 ปีที่แล้ว

      sanju atthanayake
      මන් ඉන්නේ වැල්ලම්පිටියේ මේ තියෙන්නේ මගේ දුරකථන අංකය . 0714 608 303. ඔබ තුමා මාව හමුවේවි කියලා මන් බලාපොරොත්තු වෙනවා.

    • @gayangdj
      @gayangdj 7 ปีที่แล้ว

      sanju atthanayake
      ඔබ තුමා මාව හමුවුනොත් මන් මේ ලංකාව පටන් ගත්තු තැන ඉදන්ම අවසානය දක්වා ජාතකය කියලා දෙන්නම් ඇයි ඔබ මන් ගැන හරියට දන්නේ නැතිව තීන්දු තීරණ ගන්නේ.? ඔබට සත්‍ය දැනගන්න අවශ්‍ය නම් මන් ඉන්න තැනට එන්න මට පුළුවන් සත්‍ය පහදා දෙන්න. අනික මන් මැරෙනවට බය පුද්ගලයෙක් නෙවෙයි. මන් කී පාරක් මැරුණු මිනිහෙක් ද.? තව ඕන වාර ගානක් මට සතුටෙන් මැරෙන්න පුළුවන්. ඕනේ නම් මගේ ගෙදර address එකත් දෙන්නද.?

    • @sanjuatthanayake2933
      @sanjuatthanayake2933 7 ปีที่แล้ว +1

      Face book weerayo ,ytube weerayo onatharam dakala තියෙනවා ,ehenam 1diyaneta yana piliwela kiyamu බලන්න .