මරණයෙන් නිදහස් ව පිරිනීවීමට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 เม.ย. 2024
  • පරම සත්‍ය තම ජීවිතාවබෝධයෙන් යුතුව වසර 14 ක් ආර්ය පර්යේෂණයක යෙදීමේ ප්‍රතිඵලයක් වශයෙන් නිර්මල ශ්‍රී සද්ධර්මය ලෝකයා හමුවේ නිර්ලෝභීව දේශනා කරන්නට යෙදුනේ මහත් පරිශ්‍රමයක් දරා ගෙනයි.
    සම්මතයට ඔබ්බට ගොස් ඤාණය අවධි කරන්න දෘෂ්ටි මත වාද බිද හෙලීමේ ප්‍රමුඛතම කාර්ය සිදු කරමින් උඩුගම් බලා පිහිනනවා වැනි කාර්යයක් ඉටු කළේය.
    එදා බුද්ධ කාලයේ පැවති දේශනා ප්‍රාතිහාර්ය අද කාලයේ උන් වහන්සේ තුළින් මනාව පිළිබිඹු වන්නේ
    ඒ ඒ කෙනාගේ සිතේ ස්වභාවය දැක ගෙන ඒ දෘෂ්ටිය සුණු විසුණු කරමින් ඔහුටම ආවේණික වන ලෙසින් අතීත කුසල් සංස්කාරයන් මතු කරමින් තම ආඤා චක්‍රයට හසු කර දහම් සක හැසිරීමට සමත් උන ආකාරය තුළින් උන් වහන්සේ ගේ මහා ප්‍රඤ්ඤාවක ගාම්භීරත්වය අප කාටත් දැක ගැනීමට හැකි වීමම මහත් භාග්‍යයකි.
    මෙම දුර්ලභ අවස්ථාවේදීම පණිවිඩය අසා එතෙර වන්නට අප්‍රමාදී වන්න.

ความคิดเห็น • 23

  • @shathikumari2533
    @shathikumari2533 3 หลายเดือนก่อน +5

    මෙහි සම්පූර්ණ දේශනාව දෙන්න පුලුවන් නම් අපේ උපහාරය.
    ගරු ස්වාමීන් වහන්ස , අපට ඉතිරිව ඇත්තේ උන්වහන්සේගේ වචන පමණයි .🙏🙏🙏

  • @Kusum.Edirimanna
    @Kusum.Edirimanna 2 หลายเดือนก่อน

    🎉🎉🎉🎉🎉🎉🎉 saadu sadu......sadu......🎉🎉🎉🎉🎉🎉

  • @dilhaniwichramasinghe1114
    @dilhaniwichramasinghe1114 3 หลายเดือนก่อน +3

    🙏🙏🙏 ආර්යන් වහන්සේව සිහිකර වන්දනා කරමි....
    පාද නමස්කාර ය වේවා ...

  • @gayanijayasuriya5478
    @gayanijayasuriya5478 3 หลายเดือนก่อน +2

    සියල්ල අවබෝධ කරගත් උත්තමයානෙණි, ඔබගේ දහම අසා, තේරුම් ගැනීමට වාසනාවන්ත වූයෙමි.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandikawasantha11
    @chandikawasantha11 3 หลายเดือนก่อน +3

    සෑදූ සෑදූ 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @chandaniwijerathnayake6887
    @chandaniwijerathnayake6887 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ අදටත්
    ජීවමාන ව වැඩ සිට්ම්න්
    මට උතුම් අනුශාසනා වෙන්
    අනුශාසනා කරන සේක...
    මාගේ උත්තම නමස්කාර ය වේවා ...ස්වාමීනි ..

  • @user-me7sf2nh2u
    @user-me7sf2nh2u 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @rohithasenarathne-qw3xi
    @rohithasenarathne-qw3xi 2 หลายเดือนก่อน

    Sadu Sadu sadu

  • @sriyanisanjiwani7442
    @sriyanisanjiwani7442 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏

  • @nimalbowala1890
    @nimalbowala1890 2 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @lakminithusharika3546
    @lakminithusharika3546 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🌼🌼🌼🌼

  • @charukawickramasinghe1340
    @charukawickramasinghe1340 16 วันที่ผ่านมา

    🙏✨️🍂

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShaminiWimali
    @ShaminiWimali 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @chandimakosali4803
    @chandimakosali4803 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @user-lq7mr5sv5z
    @user-lq7mr5sv5z 28 วันที่ผ่านมา

    💚💚💚💙💙

  • @CmkSanathani81
    @CmkSanathani81 3 หลายเดือนก่อน

    🙏

  • @Nalani277
    @Nalani277 3 หลายเดือนก่อน

    💚🙏🙏🙏🙏🙏🙏

  • @harshakumara2968
    @harshakumara2968 3 หลายเดือนก่อน

    🌹🌹🌹🙏🙏🙏

  • @janakarajapaksha9307
    @janakarajapaksha9307 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @shathikumari2533
    @shathikumari2533 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @piyalweerawarne6335
    @piyalweerawarne6335 3 หลายเดือนก่อน

    🙏🙏🙏