mama Dan A/l maths karanne,මට o/l වලට c athuluwa hoda resalt 8 thiyanawa හැබයි mata english වලට s ekak awe,මම 2023 english 2weni para karala c ekak gattha ,පලවෙනි parama ekak ආවේ nathi hinda poiloh kenek වෙන්න බැරිද,2wepara ගත්තට c eka walangu nadda,podak හොයලා kiyannako[sri lanka airline eke poilot kenek වෙන්න one ,Airforce නෙවෙයි
ayiye ol science walata s pass ekak thiyenne .deweni para science walin B pass ekak thiyenawa.ethakota salli gewala wena commercial pilot kenek wennath mage resalts hoda madi weyid. deweni para eka wishayak witharak liwwa nisa🙂
Ayiye mama o/l රිසාල්ට් enkn inna ekkenek.....A/l valata dan clz yanwa...maths valata eth mata sure na o/l maths ,english ,science valata A eyi kiyala🥺....eth mn mokdha kranne ..2 nd para O/l liyanna weyidha....ehema liyala vadak veyida.....kiyannko......plz reply this msg 😊
general duties pilot bracnh eke interview process eke karanna thiyena dewal gena wistharayak denna puluwanda, specially flying aptitude test ekedi karanna thiyena dewal gena.
අපි දුප්පත් අපට මුදල් ප්‍රස්න තියනව ඒත් මගෙ පුතාගෙ හීනේ ෆයලට් කෙනෙක් වෙන්න පුතාට හොදට ඉගනගන්න පුලුවන් ගුවන් හමුවේ ගුවන් නියමුවෙක්වත් වෙන්න වරම් ලැබේවා මේ තොරතුරු දුන්නට ගොඩාක් ස්තූතියි
වීඩියෝ එකනම් හුගක් වැදගත්...මමත් මේ ඔපචුනිටි එකම ටාගට් කරලා වැඩකෙරුවා. හුගක් අය හීනයක් තියන් ඉදියට වැඩක් නෑ ඒකට ප්ලෑනත් කල් ඉදලම හදලා තියාගන්නම ඕන. ඒක තේරෙන්නේ මේ ස්ටේජ් එකට ගියාට පස්සේ. ගුවන් ක්ෂේත්‍රය කියන්නේ පිටින් සාමාන්‍ය විදියට පෙනුනට ලොකු ටැලන්ට් එකක් තියෙන සංකීර්ණ විෂය පථයක්. Point eka succeed කරගත්තු පිරිස හුගක් අඩුයි වගේම එයාල හුගක් luky. කොච්චර හොදට ගේම් එක ගහගෙන ආවත් නොහිතන පොඩ් තැනකින් මේ ඔක්කොම මිස් වෙන්න පුලුවන්. නිකං හිතුවොත්, O/L English subject එකට 1st S pass එකක් තිබිලා 2nd A pass එකක් තිබුනත් වැඩක් නෑ. ඒනිසා මේ ගැන ආසාවක් තියෙන අය කල් ඉදලම මේගැන දැනං ඉන්න එක හොදයි....Dream එකක් තියෙන අයට ඒක සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 💙🚁👮👏
ස්තුතියි කොමෙන්ටුවට. 😍
එ මොකද 2nd A pass tibbama bari
@@kavindiapsara42561st ශයි එකෙන්ම පාස් වෙන්න ඕනෙ
මල්ලි ටාගට් එකක් තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ. මමත් සාමාන්‍ය පවුලක කෙනෙක්. හැබැයි ඔය කියපු දේ කරන්න බෑ කියලා ඔයාගෙ ඔලුවට කවදාවත් negative inputs දාගන්න එපා.
මට ගොඩක් වැදගත් උනා මේ වීඩියෝ එක thank you අය්යේ
Anytime! 🤗
Good content machan 👍🏽 Helpful video for all the youngsters out there dreaming to be a pilot
🤗
True 🥹
ගොඩක් වැදගත් 𝔳𝔦𝔡𝔦𝔬 එකක් . හුගක් නොදන්නා දේවල් දැන ගත්තා ✈️✈️✈️
😁
අපිට පිටරටකට ගිහින් එහේ ඉගෙනගෙන පයිලට්කෙනෙක් වෙන්න පුලුවන්ද ? .
Airforce officer කෙනෙක් විදිහට airforce ගිහින් pilot course එක කරලා srilankan airline එකට join වෙන්න පුලුවන්, නේ🥺
අවුරුදු 12 ක මගේ හීනේ 👩🏻✈️
සුපිරි වීඩියෝ එකක් thank you
mama kiyanne wasarakata daha denek newei deciyakata vitara puhunuwak laba denawanam hodai mokada videsa ratawala me sadaha rekiya welada polak thiyenawa ewata gihin dolar ratata geinna puluwan
මේක මගේ ලොකු හීනයක් තැන්කියු අයියේ් ඒ ගැන කියා දුන්නට😊
Air force එකට join වෙලා කොච්චර කාලසීමාවකින් පස්සෙද airline එකකට join වෙන්න පුලුවන්....girl කෙනෙක්ට...??
අපේ ලමයි කොහොම ඉගෙන ගත්තත් මේවට තැන දෙන්නෙ උංගෙම එව්න්ටම විතරයි මල්ලී
ඒක ඇත්ත 😢
Ubata ba bn
Ubata ba bn
@@Nugegoda_kupadiya 🤑
A/l maths ekk chemistry wenuwt it kroth barid
අයියෝ . මම කණ්නාඩි දානවානේ . එතකොට මට යන්න බැරි ද? 🙄 o/l වලට A7 B2 ක් තියෙනවා .
Puluwan oi 😂
colour blind test ekk bn blnne
mama Dan A/l maths karanne,මට o/l වලට c athuluwa hoda resalt 8 thiyanawa හැබයි mata english වලට s ekak awe,මම 2023 english 2weni para karala c ekak gattha ,පලවෙනි parama ekak ආවේ nathi hinda poiloh kenek වෙන්න බැරිද,2wepara ගත්තට c eka walangu nadda,podak හොයලා kiyannako[sri lanka airline eke poilot kenek වෙන්න one ,Airforce නෙවෙයි
Wena rata wala o/l a/l naa onakenekuta kamathi nam guwan yana padawana sahathike ganna puluwan.
Ubata ba bn
Sports karala naththam eth chance ekk thiyenvd
අයියේ එයාෆෝස් එක හරහා ගුවන් නියමුවරියක් වෙලා..එයාෆෝස් එකේද වැඩ කරන්න ඕන..එයාලයින් එකකට සම්බන්ධ වෙන්න බැරිද.??
Thanks ...my dream ✈️✈️👨✈️
Good content ayye❤😊
Sirta godakma pin sidda wenawa
Ayye mata doubt ekak? Oya kiyanne fighter jet pilot dha netham passenger flight pilot dha?
Please mata kiyannako
ayiye ol science walata s pass ekak thiyenne .deweni para science walin B pass ekak thiyenawa.ethakota salli gewala wena commercial pilot kenek wennath mage resalts hoda madi weyid. deweni para eka wishayak witharak liwwa nisa🙂
Engineer kenek wenne kohomada kiyalath kiyala denna 😍😍
video එකක් දෙන්නම් ඉදිරියේදී 😀
Aiye salli nathiwa hari salli aduwen wiyadam karala hari commercial pilot kenek wena widihath kiyala dennko.
Hambawunada den mokada karanne?
හොද පැහැදිලි කිරීමක් .ස්තූතියි අයියේ🥺❤️
✌🏼
Ol walata balanne 1 sitting tha😢
Fighter pilot kenek ven vidh one ,vena country ekkt gihilla venna brid ?kohomd ehm venne kiyl one 🥲plzzz❤️
Is the CPL from the Air Force more valuable than the license from an aviation school ?
A/L Maths Ekka ICT krl Mewt Apply krnna bari weid Sir
Thanks ayya❤️
ගොඩක් වටිනවා ❤ බොහොම ස්තූතියි 🥺🙏
අයීයේ මම තාම 10 වසරේ ඉන්නේ පයිලට් කේනේක් වේන්න මොන වගේ කාන්ඩ විශය යන්ද කරන්න ඔනේ මම දැනට කරන්නේ (පුරවැසි,සිංහල සාහිත්‍යය,නිර්මාණ කරණය හා යාන්ත්‍රික තාක්ෂණවේදය )යි
පුලුවන් නම් 3rd subject එක විදියට IT තෝරගන්න...ඒක ගොඩක් වැදගත් වෙයි ඉස්සරහට...පලවෙනි එකට දෙමළ කරනවනම් හොඳයි...🖤
ඔය වයසෙ කාන්ඩ විශයන් බලපාන්නෑ ඉන්ග්ලිශ් ඉගනගන්න හොදට ඉන්ග්ලිශ් ඇන්ඩ් අයිටි
Good content ayya...😇😉 It's a very helpful video for us....😁😊
අයියේ ඕලෙවල් පලවෙනි පාර රිසල්ට් එක හරියට නැති උනොත් මොකද වෙන්නෙ
දෙවරකට නෝවඩුව, එකම results sheet එක තුල විශයන් හයකට සම්මාන සාමාර්ථ 6 අනිවාර්ය වෙනවා, ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි ඇතුළු
@@AeroGuru ඒ කියන්නෙ දෙවෙනි පාර කරල රිසල්ට් එකක් දාල යන්න බෑද
යන්න පුලුවන්, දෙවතාවකට නොවඩුව කරන්න උත්සහ කරන්න. තරග කාරිත්වය වැඩි නිසා ඔයාව අසමත් වෙන්න පුලුවන් ඉඩකඩ වැඩියි. 😥
@@AeroGuru aiye මගේ ol රිසාල්ට් එකේ english වලට විතරයි s තියෙන්නේ දැං මම මොනාද කරන්ඩ ඕන english විතරක් ආයී ලියන්ඩ පුලුවං ද නැත්තං විශයන් නමයම ආයි කරන්ඩ ඕනිද
English wagema anith aniwarya wishayan walata sammana -credit pass- ekka dewarakata nowadu wara gananakadi wishayan hayakata credit pass thiyenna one. nathi nam airforce pilot yanna amarui
A/l walata math+ict karala yann ba da
ayya mn gawa result 3k thiyenawa mata pilot kenek wenda berida
මගේ පුතා A/l වලට mathes kla twam risalt awe ne, monad ey krnn oni cours ek kiynnko ,komd join wenne ewwat pls
Mata vayasa 18i eka nisa mata danma idala join vennna baida
අදාළ වයස සම්පූර්ණ වෙලා නැත්තං ඔයාට අයදුම් කරන්න අවශ්‍ය කරන මූලික සුදුසුකම් වලින් එකක් අහෝසි වෙලා තියෙන්නේ. 😊
Kochchara kalayakin pilot kenek wenna puluwanda awama?
Mata thama awrudu 16. Me oya kiyapu dewal සම්පූර්ණ kalata pasuwa aniwaren pilot kenek wenna puluwanda? (Airport pilot)
Ayiye,මේ Video series එක ඉක්මනින්ම ගේන්නකෝ.🙏🙏🙏✈️🤩🥰
Superb bro👍
Thank you brother ❤️🥺
O/L padem keeyak pass venna onesa
Supiri bn ❤
Thank you so much bro
Aiye comas valin yanna barida
අනේ අයියේ මේ විඩියෝ සීරීස් එක දිගටම ගේන්න අපි බලන් ඉන්නව ඔයා වීඩියෝ එකක් දානකන් අනිත් ඒවත් ඉක්මනටම දාන්න
විඩියෝස් වල Script එහෙම හදලා තියෙනවා කීපයකම, එකක්වත් මට recorde කර ගන්න ලැබුනෙ නැ එක එක වැඩ නිසා. ඉතින් පුලුව උපරිමයෙන් ඔයාලා වෙනුවෙන් විඩීයෝ අරගෙන එන්නම්. ✌🤗
@@AeroGuru අනේ අයියේ ගොඩක් ලොකු දෙයක් මේ චැනක් එකට එන හැමෝගෙම හීනෙ commercial pilot කෙනෙක් වෙන එක කියල මම හිතනව ඉතින් මගෙ හීනෙත් ඒක තමා මාත් තාම මේ ගැන විස්තර හොයනව හරියටම යන්න ඕන Path එක ගැන විස්තර හොයාගන්න බැරි උනා කිසිම තැනකින් ඔයාගෙ videos ඒකට උදව්වක් වෙයි කියල හිතනව ඊලග වීඩියෝ එක එනක්න් බලාගෙන ඉන්නව සල්ලි වියදම් කරල pilot කෙනෙක් වෙන විදිහ ගැන හරියටම මුල ඉදන් කියල දෙන්න අයියේ ඊලග වීඩියෝ එක එනකම් බලාපොරොත්තුවෙන් ඉන්නවා🥺🥺🥺❤️
Anee ow appaaa ❤️
Hello there.Tysm for these informations.Can I know the bond duration n also Can you plz update us if they called application in this year??🥂🫶🏻
මන් එලෙවල් කරන්නෙ දැනට ට්‍රයි කරනව උපරිමෙන්ම 😃😃
ගුවන් නියමුවෙක් වෙන්න ලැබෙන්න කියලා පර්ථනා කරනවා.😍🤗✌
@@AeroGuru A/l walta art Karla barida piolet kenek wenna sudusukm lbnna
Commerce කරොත් බැරිද a/l වලට pilot කෙනෙක් වෙන්න..🥺
Puluwn
Mamath karanna puluwandha? Kiyannako
science sub ekk one bn
Commerce කරොත් බැරිද a/l වලට pilot කෙනෙක් වෙන්න
සුපිරි aiye o/l subject 3 civic ,health ,drama aulk nadda
Mama karapu 3mayi
Ayiye Eye Glasses dana kenek ta ATPL Licence aka ganna puluwanda
please replay Ayiye
Ayiye mama o/l රිසාල්ට් enkn inna ekkenek.....A/l valata dan clz yanwa...maths valata eth mata sure na o/l maths ,english ,science valata A eyi kiyala🥺....eth mn mokdha kranne ..2 nd para O/l liyanna weyidha....ehema liyala vadak veyida.....kiyannko......plz reply this msg 😊
Aiye praivat exam karala pilot kenek wenna puluwan neda.o/l wala.mata widyawat lakunu na
Aiye සහතික නැති උනට aulak nane plz reply
ජයවේවා ඔබට..
A/L 2nd shy maths karla pass unoth barida?
Al comz with ict කරලා බැරිද ☹️
Thnq Bro ❤🔥
✌🏼
Aiyye mekata tec subject eka A/Ls walata karata kamak nedda
අයියේ මට o/l english වලට s එකක් තියෙන්නේ ඒක අව්ලක් නැති වෙයි ද ,මම දැන් combind maths karanne a/l
aul kollo
Physics wenuwata agri karoth mokada wenne
AYYE AWESOME TNX
No problem✌
Aiye pilot kenek wenna a/ l walata art karata kamak naneda.salary aka ganath video aka karannako
කිසිම බාධාවක් නැහැ arts කරා කියලා. ☺️
Thank you so much..😍😍😍
Very helpful❤
Super ❤
Ayye mta ol A7 ,b2 tianava
English vlt b maths vlata A
Mta ynna bariveid etkota
Eng A onemd
Plz help me
Reply plz 🙏🏻🙏🏻🙏🏻
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුලේ විවිධ ගැටළු තියෙන්වා ඒක නිසා සියයට සීයක්ම ම කියන්න බෑ ඔයාව A -සාමාර්ථයක් තිබුනත් තේරේවි කියලා. නමුත් තිබෙන ලකුණු ප්‍රමාණය ඉතාමත් ප්‍රමාණවත්.
අයියේ සාමාන්‍ය පෙල බාස්කට් විශයන් කරන්න ඕන මොනවද ,වැඩිපුරම වැදගත් වෙන්නෙ මොන වගේ විශයන් කරානම්ද ?
බකට් විශයන් ටික කොමෙන්ටුවක් විදියට දාන්න. මම තොරලා කියන්නම් 👍
@@AeroGuru ICT + Geography +Sinhala lit okda?
general duties pilot bracnh eke interview process eke karanna thiyena dewal gena wistharayak denna puluwanda, specially flying aptitude test ekedi karanna thiyena dewal gena.
correction: sri lanka air force general duties pilot branch
ගුවන් නියමුවෙක් වෙන්න කොච්චර කාලයක් ඉගෙන ගන්න ඔනේද
MIG pilot කෙනෙක් වෙන්න මොනවද කරන්න ඕනේ? 😢
අයියෙ මට ඕලෙවල් කරන්න බැරි උණා. මම ප්‍රයිවට් දාලා අායෙ කරන්න යන්නෙ.එ්ක pilot draem එකට ප්‍රශ්නයක් වෙයිද.
Ow aiye mata widyawata w thiyenne.aka nisa mama 3 weni parata praiwat aye exam karanawa.mage dream akata haniyak naneda
අය්යෙ මට 25 යි...වයස වැඩි අයව ගන්නෙම නැතිවෙයිද...? අනික් ඔක්කොම හරි.ඒක විතරයි අවුල....
😢
Salary kiyda
නියමයි හොදේ
Ayye mm al karanne combined,physics ,ict mn chemistry karann nethi nisa apply karann be kiwwa air force ekn meka den venas welad 😒
එයලගේ දැන්වීම් පල කරද්දි තමා එ සම්භන්දව දැනුවත් කරන්නෙ, එ ඇරුනුකොට ප්‍රදාන විශයන් 3 අනිවර්ය වෙනවා. ✌
Ayye aviation school ekakta join wela ppl eka ganna educational qualifications monada ona ?
one O/L thama, eth aniwaremma A/L karanna, Maths Bio thoragena karanna puluwanm wada hodai, Sri Lankan wage join wenna innawanm, digree ekak one..eka ganath kalpanawen wada karanna. ✌
Thanks very much
Salary eka avarege year ekkata keeyak wage wege weid aiya?
Aiya meke sewa kalayen passe srilankan eke pilot kenek widihata join wenna barida
Puluwan kisi gataluwak na ☺️
A/l walata සයන්ස් තියෙන්න ඔනිද
Ubata ba bn
Ayye ol /Al witark tibnam ati ne ne kamapas yannat one da poilot kenek wenna man danne nati hinda ahanne 😢kuru hari kiyanna ko ane plz 🥹
Ubata ba
සුපිරි 👍❤️
අයියේ social private license එක මේකෙන් ගන්න පුලුවන් ද අයියේ 😢
ඔව්, private pilot license මේ හරහා ලබා ගන්න පුළුවන්. ✌🏼
ඔයා අහන්නෙ කොමර්ෂල් license එකක් ගැනද?
Aiye mama dan A/L tech karanne apita apply karanna baa neda thama ? 😢😢😢✈️✈️✈️
විඩියෝව ඉවර වෙනකම් බැලුවේ නැ නෙද? ඒ ගැන මම මෙකෙදි කතා කරාන්‍රෙ. 😅
@@AeroGuru මේ පාර apply karapu ekkenek kiwwane tech ayata apply karanna dunne na kiyala . Apply karapu kena maths kale
පලකරන දැන්වීමේ නැතිවුනොත් කරන්න දෙකක් නැ. ගුවන් හමුදාවේ තීරනය. හොදම විදිය තම ප්‍රධාන විෂයම තෝර ගන්න එක.. අමාරුයි තමා ඒත් හීනෙට යන්න කැප කිරීමක් කරන්න ඔනේ...
@@AeroGuru ❤️❤️❤️ Aircraft Engineering hari yanna try karanawa ❤️❤️❤️✈️✈️✈️ thanks aiya
ගුවන් නියමුවෙක්ම වෙන්න ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා. ✌😘
pilot කෙනෙක් වෙන්න උපාධ්යක් තියෙන්න ඕනද
ඔයාට බොහොම ස්තූතියි අයියෙ.🤗💖👊
Airline ekata join wenna baida ooken
අයියේ ටෙක් කලොත් එයා ෆෝස් පයිලට් කෙනෙක් විදියට ජොයින් වෙන්න බැරි වෙයිද.
අයියෙ ol english වලට මට s අය පරක් ol english karala c අකක් දගෙන යන්න බැද
එක වරකදී අදාල ලකුණු එකම ප්‍රතිඵල සටහනෙ තියෙන්න ඕන, එහෙම නතුව එක විශයක් විතරක් කරට පිලිගන්නෙ නැ, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මල්ලි. ඉතින් අයෙ උත්සහ කරන්න සෙරම ටික එකට කරන්න. සුභ පතනව සර්ථක වෙන්න.✌
@@AeroGuru tanks
@@AeroGuru සල්ලි දිලා කරන අකට මෙක බලපානවද එගැන video අකක් කරන්නකො
Oyage wada karana whatssap nmnryak nedda denne
Technology degree eke Mona faculty ekend ynn one?
Sri lankan airlines pilot job opportunity 1k gnna try krna kenekt krnna puluwn hodama degre 1 mokdd?interview 1di support 1k wena.
Bachelors digree ekak thama one, Science ekak unoth wada hodai
අයියෙ specs දාන කෙනෙක්ට බැරි වෙයිද එතකොට 🥺☹️
ස්තූති සහෝ