I have learn lots from your clips…. I live in newzealad…. Keep on doing good work.. Can we trust these platforms… I mean can they hold our money.. Do we need agent when we do day trading…. Thanks
@@viralist17 ow bn math $2 k thibba acc eka 15 ta up kara.habai Tika Tika kapila giya.uba ooka withdraw ekk dala Tika dawasak idala apahu deposit karapn
ayye agent method eka mage enable wela nah kiyala mata ekkenek kiwwa eth mata eka enable kra ganna widiyak danne naha mn dan godk dollars dinna eth withdrawal krnna bri nisa aye loss una 😢😢😢 poddk enable krana widiya kiyala denna
Agenta ape cr eke dollars tika dammama.. Eya denne apita adha dawase yana buying rate Ekatada, selling rate ekatada? Mkda ape agentgen dollar gannakota eyata danne dollar buying rate ekane..
බයිනරි ගැන කිසිම දැනුමක් තිබුනේ නෑ මල්ලී ඔයාගේ මේ වීඩියෝ ටික ඕකොම බැලුවම ගොඩාක් ලොකු දැනුමක් ලැබුනා ඔයාට ගොඩාක් පින් දවසින් දවස දියුනුවේවා
නියමයි අයියේ මන් ඔයාගේ වීඩියෝ සේරම බැලුවා ඔයා කියන විදියට කරගෙන යනවා හැබැයි ඉවසීම 100/500 ක් තියෙන්න ඕනා ඇත්තටම සුපිරියි අයියේ එකපාර මේකෙන් ගොඩයන්න බෑ ඔයා හැමදෙයක්ම කියලා දුන්නා ඔයාටම කියලා මන් ඩොලර් 10 ක් දාගත්තේ ඉතින් වැඩේ කරගෙන යනවා හිමීට සුබ දවසක් අයියේ තෙරුවන් සරනයි..!
Binary ගැන තියෙන ඔක්කොම වීඩියෝ ටික මං බැලුවා මේ අයියගේ.මාසයක් විතර practice කරලා account එකත් verify කරගෙන ඊයේ dolar deposit කරගත්තා. Thank you aiya මං අද ඉදලා real trading පටන් ගත්නවා
🙏🏻❤️
මල්ලි ඔයා මේ කරන්නේ මාරම පිනක් දරුවෝ.ඔහොම කියලා දෙන්නේ කවුරුත් මිනිස්සුනිට ඔයාගේ හැම දේම හරියන්න ඕනේ.අපි කරන දෙයක් තමයි අපි අරන් යන්නේ.පින් මල්ලි ඔයාට.මාත් ඔයාව සම්බන්ධ කරගන්නම්.
😘❤️🙏🙏🙏
මෙලො දෙයක් දැනන් හිටියෙ නෑ අයියෙ මේම කියල දෙනකම්ම. දැන් තමා හරියටම දන්නෙ මොකද්ද මේ trading කියල ❤️ සුපිරි අයියෙ නියම චැනල් එකක් 🎉
හරිම පැහැදිලිව කියලා දෙන එකම කෙනා..💪😍
මම නිතරම ඔයාගේ වීඩියෝ එකක් එනකම් බල බලා ඉන්නේ ඔයත් එක්ක ලොකු ගේමක් ගහන්න තමයි හිතන් ඉන්නේ ඔයා කියලා දෙන ඒවා ගොඩක් වටිනවා
ඇත්තටම මල්ලි සුපිරි පැහැදිළි කිරීමක්. මොලේ පාවිච්චි කරලා ගොඩ යන්න පුළුවන්...ඔයාගේ සෑම වීඩියෝ එකක් ම මම බලනවා නැවත නැවතත් බලනවා අපි ඉදිරියට ම යමු ජයවේවා!
මම දැකපු අවංකම කෙනෙක් ♥..ගොඩක් පිං .තෙරුවන් සරණයි!!!
aiyage playlist eka balala mamath dn real trading patan gaththa....danata aiya kiyapu widihatama tika tika profit karanwa..thanks aiya oya kiyapu widihatama manage karagena account eka up karanna thama hithan inne...
සුපිරියි අයියෙ ජය වේවා
කතා 2ක් නැ පට්ට channel එක.අද සෙට් උනෙ ❤️ පට්ටෙට තෙරෙන්න කියා දෙනව. සුපිරි අය්ය ❤️
Thanks Bro ❤ මෙහෙම පැහැදැලිව කියලා දෙනවට
ඔයාට බුදු සරනයි ජයවේවා
වෙනදාම වගේ සුපිරියක් තමා
ayye oyage course eka follow kara dn hoda idea ekk thiyenw meka gana thank you 🙏
ඔයා නම් ලොකු පිනක් කරගන්නෙ ❤
සන්ජීව ayye මෙක සුපිරි ❤️
Oyata godak pin aiye hamadama hriyanna kiyala parthana karanawa budu saranai
ඔයාගේ සෑම වීඩියෝ එකක් ම මම බලනවා
අයියේ තව strategies ටිකක් දාන්නකෝ ඉක්මනට 💚
Mama oyagen diposit kale. Den himita wede karagena yanawa. Oyata godak sthuthi..... jaya wewa.👌👌👌👌👌👌👌
Ayiya dunna spa eken math karagena yanagaman supiriyak hode
වටින vedios ටිකක් brother 💜️💜️ keep it up
මං ඉල්ලපු video එක 🌝... නියමයි අයියේ...❤️❤️❤️❤️❤️
❤️❤️❤️❤️ ආදරෙ Bro
මාත් කරගෙන යන ගමන් ඔයාගෙ වීඩියෝස් බලලා අයියේ පටන් ගත්තෙ මේ වෙද්දි දවස් අටයි ඩොලර් අටක ප්රොෆිට් එකක් අරන් තීනවා ඩොලර් දහයක් ඩිපෝසිට් කරලා ❤️
Minute trade da kle
දෙකම කරා
oya kohomda account ek hada gatte. puluwan nam link ekk dannkoo...
Aiyaa meke atharamadiyek kiyala danagaththama hithata maara sahalluwak danuna😊❤
E ayye heta mama real account eke trading ptn gnna ynne oyge video series tika balala ,, thank you bro
Mokada une broo??
Binary kiyane mokak da kiyala vath danne nathuva me video tika balala loku knowledge ekak gaththa thank u aiye ❤🥲🫡respect
ජයවේවා අයියේ
අයියේ පුලුවන් නම් expertoption ගැනත් වීඩියො ටිකක් කරන්නකො🥺
Niyamaii machan...❤
Good Video 🤙🖤 Brother ❤️
Aiya kiyana kathawa aththa. Demo account eken krnwa wge nemei real account eke karaddi tick trading unath...🖤✌️
adarei ayye❤
අයියේ Binance Trading ගැනත් video series එකක් ගේන්නකෝ..👀
👍🏻
Thank you very much aiye...all the best!!
bokkenma me karan udawwata adaryi ayya 😍😍😍
Deriv eke aiye smart chart saha ank setting gana kauruth video ekak dala eka gana poddak danna you tube eke na new deriv eka gana...❤❤❤❤❤good luck
I have learn lots from your clips….
I live in newzealad…. Keep on doing good work..
Can we trust these platforms… I mean can they hold our money..
Do we need agent when we do day trading….
Thanks
Thank u ayye...🥺
Good bro❤
P2p ක්රමය binance එකේනම් 99% ක් විතර shure කරන්න පුළුවන්.
Niyamai aiye ❤️❤️❤️❤️
Awanka kenek hamadama hariyanna ona.mata udau kara ❤
Thanks අයියේ😊
Real Trading ලේසියි කියලා හිතුවට කරගෙන යනකොට තමයි තේරෙන්නේ වෙන්නේ මොකක්ද කියලා.දැම් ටික ටික හදාගෙන යනවා තැම්කියූ අයියේ මේක පටන් ගත්තට ✨️😘❤️
පුලුවම් නම් තව Methods කියලා දෙන්න ❤️
Mm dollor 21 tibba dn tika tika 15k wenkam adu wela🥲
@@viralist17 ow bn math $2 k thibba acc eka 15 ta up kara.habai Tika Tika kapila giya.uba ooka withdraw ekk dala Tika dawasak idala apahu deposit karapn
@@shaminda1951 wadak na bn dwsin dwsa adu wenwa wtray.
Ane me real account eke kohomada salli danne
Real trade ekata apita eka karann dollar dila nane memory account ek wage
නියමයි අයියේ තව වීඩියෝ ගේන්න
මම deposit කරපු $70 loss උනා. එහෙම උනා කියලා මම ගේම අත ඇරියේ නෑ. හොදට practice වෙලා ඉවසීමෙන් කරං යනවා එක නිසා shape දැන්.
Whatsapp number ekak denna group ekak hadagamuu support ekak ganna puluwan hamotama
පිං සිද්ද වෙනවා සහෝදරයා ❤
නියමයි brother ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Niyamai
hoda hitha oya...
bro how to set the lose rate in new updated deriv platform
Thank you aiye godak watinwa ❤️
Thawa eka video ekak hari danda thawa wisthara kiyala denna
Oya kiya dena dewal hodata theranawa
thanks brother..e wage thawa hoda lesi
method tikak kiyala dennako
Jayawewa dr mama denata usd 30k earn krl thiyenawa thanks a lot
Mamath dagaththa. Payak withara yanakota salli account ekata watuna. Baya nathiwa meyagen daganna❤️❤️
Thank you aiye 🙏
Budu saranai ayiyata jayama wewa.
Maru aiye maru tankx❤❤
Thanks for everything you explain.
But p2p waladi deposit prove yawala ewwe natnm binary eken a transfer ekata adala balance eka hold karanwane appeal karannath puluwan nisa trust ekak tiyenawa
THANKZZZ....
Multipliers එක ගැන vedio ekak denna puluwanda
ඇත්තටම ඔයා අවන්ක කොල්ලෙක් අයියෙ
අයියෙ Binary eke trade karanna aduma dollar 10 daanna පුලුවන්ද පටන් ගන්නකොට
Apita berida usd ma ape NRFC accunt ekakata daganna
Aiye address ek verify wennene kisima awulakuth ne 1-3 working days kiyl wetenwa den daws ganak eth verify une nene
මේකට bank card එකෙන් deposite කරලා කරගෙන යන කවුද ඉන්නේ?
නියමයි brother ❤️❤️❤️❤️
Thanks video akata
Aiye ajant ape acount walin dollars gaththata gannwa wage daan ne aiye aragena dawasak vithra wenawa thama demme ne eka eka hethu kiyanawa podak hoyala balanna aiye
meke withdo eka banance ekata karanna puluvanda
Account eka verify karanne nthuwa withdraw karanna puliwanda??
acc eka verif. wenakan deposit karanna denne ndda ?
oya kiyala dena eka pahadili
Mage binari acawnat eka lok wela 😢 hada gnna puluwa da
Aiye deriv eke lost rate eka hada ganna thanak na ne video eke pennuwa wage
thank you sir vedio eka super ....godak dawasakin....great work
@user-fq4fh2lc2n කොහොමද .....whatup එකටද
@@charithkodikara1770 oya admin newe bn
@@Ushiraaaa ....eka mage adahask ....channel eka admin wath nati amaruwak tiyannnn....admin me commen ekata mkda kiyannnn
Aiya ape bainace acount ekata withdro karaganta berida usd tika
ඇත්තටම මල්ලි මමත් බයිනරි වලට අලුත් කෙනෙක් මං ගාව තියෙන්නේ samsung galaxy a5 tab එකක් එකෙන් කරන්න පුළුවන් ද
binary acount ekata credit/debid card valin salli deposit Karanna barida?
Expert option kiyana trading wala wenasa mokadda
ayye agent method eka mage enable wela nah kiyala mata ekkenek kiwwa eth mata eka enable kra ganna widiyak danne naha mn dan godk dollars dinna eth withdrawal krnna bri nisa aye loss una 😢😢😢 poddk enable krana widiya kiyala denna
අම්මෙ...ඇති යාන්තම් ... විඩියො එකක් දාලා...සික් එකෙ හිටියෙ...😂
අද විඩියො එකත් මරු...ගොඩාක් දෙවල් ඉගෙනගත්තා...
ඔයාට ජයෙන් ජයම වෙවා...❤️
Ayye mage pc eken oya uda thina bar eka pennane nane
පුලුවන් නම් අනිත් deposit method ගැනත් කියනවද..
thanks❤
අයියෙ අපි ට්රෙඩ් කරන එවා සල්ලි වලට හරනවන විදිය සහ එවා බැන්කුවට ගන්න විදිය ගැන තව බයිනරි ඒකවූන්ට් එකට බැන්කූ විස්සතර ඇතුලත් කරන විදිය කියලා දෙන්නකො ලොකු උදව්වක් අයියා 😊
Aiye diposit karanne kohomada salli
Bro how to deposit to MetaTrader account
Agenta ape cr eke dollars tika dammama.. Eya denne apita adha dawase yana buying rate Ekatada, selling rate ekatada?
Mkda ape agentgen dollar gannakota eyata danne dollar buying rate ekane..
Diposit karana vidiya pennuwe nane 🥺
agenta thamath vedada
Mcn usdt walin diposit krnn plwand binance wala idala
Supiri aiye
Thnks🎉
Ayye api kenekgen USD binary ekata dagena apita Skrill account eken profit karana Salli ganna barida???plz Ripley karannako
Ayya Thank You Ayya.
mata deposit karanna denne na ne