DERIV එකෙන් අපිව හිතලම Lost කරනවද? What is Account Tracing mean? My Test about Binary Tracing

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 119

  • @hanybunnny
    @hanybunnny 6 หลายเดือนก่อน +23

    මටනම් තේරෙන විදිහට අපේ mind එකත් එක්ක තමා මේ ගේම ගහන්ඩ පුලුවන්..අනිත් දේ ඉවසිිම සහ practis එක...අපෙන් වෙන lost එක ගැන හිතල අපේ trade එක දානවනම් ගමනක් යන්න පුලුවන්..නැත්නම් profit එක ගැනම හිත හිත එකදිගටම trade දානකොට අපි දන්නෙම නැතුව Account එක down වෙනවා.මොකද කලින් lost වෙන එක ආපහු Settle කරගන්න හිතාගෙන වැඩියෙන් දාගෙන trade කරන නිසා..හොදම දේ Account balnce එකට අනුව normly Daily profit එකක් ගත්තට පස්සෙ එදාට trading කරන එක නවත්වන එක.නැත්තන් තව තව හොයන්න යන එකෙන් තියෙන ටිකත් නැති වෙනවා...😌😌

    • @Thefavorite
      @Thefavorite 6 หลายเดือนก่อน

      ඒක ඇත්ත.Over profit කරන්න ගිහිල තමා ගොඩක් අය කෙලෝගන්නෙ.account balance එකන්ගැන හිතන්නෙ නෑ.අනික කිසිම සැලැස්මක් නෑ ඔහේ trade කරනව los cover කරගන්න යනව.👍🙂

    • @vijayanishshanka6945
      @vijayanishshanka6945 6 หลายเดือนก่อน +1

      Eka nam aththa..100% experience thiyanawa godak..

    • @RashmithaLasanjana-yk6os
      @RashmithaLasanjana-yk6os 6 หลายเดือนก่อน

      ​@@Thefavoriteattatama meken salli hambenwada deriv eken plzzz kiyannako 😢❤

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 5 หลายเดือนก่อน

      ​@@RashmithaLasanjana-yk6os yep this is mind game ❤

    • @hassibro4570
      @hassibro4570 3 หลายเดือนก่อน

      Oya trade karanwada

  • @Avishkashehan431
    @Avishkashehan431 6 หลายเดือนก่อน +17

    Trace wena seen eka ahala thibbata mokaddda aththa seen eka kiyala danan hitye na eeka lassanata pennuwa good luck bro ❤

    • @comzgura
      @comzgura  6 หลายเดือนก่อน +2

      🙏🏻❤️

  • @dhanuj8738
    @dhanuj8738 6 หลายเดือนก่อน +2

    මල්ලී.. ජය වේවා මචං..!!!

  • @manula_jayawardhana
    @manula_jayawardhana 6 หลายเดือนก่อน +4

    Great machn ❤❤❤

  • @malindumethsara6635
    @malindumethsara6635 6 หลายเดือนก่อน +2

    ඒක ලස්සනට කියලා දුන්නා .. ❤

  • @chinthakasajith9088
    @chinthakasajith9088 6 หลายเดือนก่อน +2

    ගොඩක් වටින විඩියෝ එකක් හදවතින්ම ගොඩක් ස්තුතියි ❤

  • @remix1-
    @remix1- 6 หลายเดือนก่อน +3

    Godaak vatinawa ayye❤️

  • @Bro-l3d
    @Bro-l3d 6 หลายเดือนก่อน +29

    එයාලගෙ official web එකේම තියනව 70% loss වෙනව කියල.loss නොවී තියනව නම් උන් මේක මෙච්චර කල් කරගෙන යන් නෑනෙ .මේක උන්ගෙ buissnes එක මිසක් අපෙ buissnes එකක් නෙවේනෙ 😺risk එක අපෙ අතේ

    • @freefirepro5446
      @freefirepro5446 6 หลายเดือนก่อน

      එක ඇත්ත බන් මෙකෙ ඇල්ගොරිදම් එක හදලා තියෙන්නෙ 70% ලොස් වෙන්නයි 30%පොපිට් වෙන්නයි එ දන මිනිතුවෙදිම එතකොට සිස්ටම් එකෙන් වැඩිය රෙඩ් වැටෙන පැත්ත ඩිටෙට් කරගෙව එ පැත්ත ලොස් කරනවා දිනන 30%ට පැරදිච්ච 70% 30%යනවා. එතකොට ඉතුරු 40% එක ඩෙරෙව් එකට
      එ ව⁣ගෙ හැම තප්පරෙදම විනාඩියකම පැයකම වෙනවා ටික් රෙඩින්.වලට මම හිතන විදිහට
      මිනිට්.වලට එහෙම කරන්න බැ එවා මකට්.මෙකස්ල ලික්විලිටි වලින් ගෙනියන්නෙ 🥲👍 හැබැයි වොලිටිලිටි මකට් මෙක් කරන්නෙ ඩෙරිව් එකම තමා එක නිසා එක කෙලවන්නත් බැරි නැ 😓👍

    • @Sigma_rulz-k2m
      @Sigma_rulz-k2m 6 หลายเดือนก่อน +1

      Ethkot khmd profit ekka gnn widht manage kra gnn

    • @piymiariyarathna7795
      @piymiariyarathna7795 4 หลายเดือนก่อน

      @@Sigma_rulz-k2m ituru 30%

  • @DilankaNote13
    @DilankaNote13 6 หลายเดือนก่อน +1

    Oyala denna yaluwo kiyala danne dan.. ❤❤❤..

  • @rasinitharushika909
    @rasinitharushika909 6 หลายเดือนก่อน +1

    Good luck aiye ♥

  • @janithjayasanka847
    @janithjayasanka847 6 หลายเดือนก่อน +2

    Grate work aiya ❤

  • @kevinnalawansha6682
    @kevinnalawansha6682 6 หลายเดือนก่อน +2

    Great work bro cheers 🍻

    • @comzgura
      @comzgura  6 หลายเดือนก่อน

      Thanks ✌️

  • @Nature-vl3nx
    @Nature-vl3nx 6 หลายเดือนก่อน +3

    මෙහෙම gahuwata trace wennaha.doler 50 ක් daala doler 5 n raise and fall trade දාගෙන යන්න.එතකොට trading 5 ක් විතර win කරලා ඉතුරු ඔක්කොම Los වෙලා yanawa එකම strategy ekema.

    • @drezzamix7791
      @drezzamix7791 6 หลายเดือนก่อน

      Algorithm wenas wenawa
      Ekai ehema wenne

  • @isharaweerasekara1339
    @isharaweerasekara1339 6 หลายเดือนก่อน +1

    Eka maru ayye. ♥️

  • @yukinsuki7311
    @yukinsuki7311 6 หลายเดือนก่อน +2

    Thanks brother 😍

  • @dinukamadushan1895
    @dinukamadushan1895 6 หลายเดือนก่อน +4

    අයියෙ ඕකම Dtrader එකේ higher low, Touch No touch, Rise fall කරලා විඩියෝ එකක් කරන්න කෝ..... 🙂

  • @rasithaofc5935
    @rasithaofc5935 6 หลายเดือนก่อน +2

    Good video.❤❤🎉 Minute stratagy akak kiyadenneko

  • @UthumHitagalawathukarage
    @UthumHitagalawathukarage 6 หลายเดือนก่อน +3

    අඩො අයියෙ මම තමයි එක

  • @Leodvl-o5f
    @Leodvl-o5f 6 หลายเดือนก่อน +1

    Trading krna emotama kiynna Meka mathaka thiygana trade krnn 😎
    Api kiyna widiyata namei market buy sell wenne
    Api Market ynwd widiyatai trade krnna one.
    Emoma market structure Gane mulin danagnna ,

  • @THE-VRJ
    @THE-VRJ 23 วันที่ผ่านมา

    දැක්කනෙ , trace වෙන්නෙ නෑ ... බොරුවට ඕක හැදුවෙ හොර කොස් කාරයො තමා ... මේවා international දේවල්නෙ ... එහෙම ජාත්‍යන්තර බොරු කරනවානම් , කොහොමද මේවා මෙච්චරකල් ඇදන් එන්නෙ ... අපි දැන්වහ් තේරුම් ගන්න ඕනෙ loss වෙන්නෙ අපේ වැරැද්දෙන් ...හැමදාම trace උනා කිය කියා හිටියා .. කවදාවත් අපේ අඩුව හදාගත්තේ නෑ ... දැන්වත් වෙනස් වෙලා හරියටම හැදෙමු .. සුභ පැතුම් හැමෝටම ..

  • @Lakmal_Premasiri
    @Lakmal_Premasiri 6 หลายเดือนก่อน +1

    Oyala dennama ekama widiyatame trade gatte.ehema newe ekkanek account balnce eka ekama welawe thungunayak withara up karanna ita passe fresh account ekak ekka me wage trade karala balanna ❤

    • @blackkio5512
      @blackkio5512 6 หลายเดือนก่อน

      තේරුම

  • @kkthaminda
    @kkthaminda 6 หลายเดือนก่อน +1

    honda surveyor ekak thanks brother...

  • @SamanNishantha-ml5ps
    @SamanNishantha-ml5ps 6 หลายเดือนก่อน +2

    owa newei.higher lower karala blannako. antima tik eka hithann nati widihata anith patata yanawa

  • @ravindatharaka2615
    @ravindatharaka2615 5 หลายเดือนก่อน

    good job❤

  • @Manalimusi
    @Manalimusi 6 หลายเดือนก่อน +2

    Aiya mage adsense eke podi prashnyk thinwa podak help ekk denna puluwn da

  • @kumarinadugala5900
    @kumarinadugala5900 5 หลายเดือนก่อน

    Thank you ❤

  • @virajbandara6256
    @virajbandara6256 6 หลายเดือนก่อน +10

    Oke siddiya mata therenne mehemai..api 10$ demmama binary eka lost welat ne prifit welat ne..apith ehemai..api 10$ trade krala 18$ witara up karama , api 8$ win karla, binary 8$ loss wela .company ekak widiyata ekama dawasen ohoma wenna denne ne..oya 18$ waladi api trade krna eka newtuwanam api 8$ profit..eth api oka 20$ karnna trade danawa..binary ekath baln inne eka wenakm..api 2$ profit krnna baln innawa wagema, binary eka 8$ loss eka cover karnna baln inne..api analys krla profit krnawa wagema..api krna analys ekenma eyala apiwa lost krnawa..mkda api ekama widiyata entry ganne..den oya 18$ eke idan kalin widiyata analys krla trade eka daddima eke anith petta karla binary lost eka caover krnawa. Ethakota oya idapu ganat ekka balddi oya a dapu satake eka lost..den thama sellama patan ganne.oya kalin widiyatama analys krla stake eka wedi krla danawa..ekath los..den tika tika binary eka los cover krnawa..api tika tika profit adu krnawa..thun weni eka oyawa loss krnawa adui..mkda ehema unot oya ada trde krna eka nawattana nisa..eka nisa binary loss dekakata passe win ekak denawa..ehema karnne oyage hithata agawanawa trace wenne ne kiyana eka.loss dekata passe win karma oyata happy .eth thama 18$ wakata apu nethi nisa eka ganna kiyala hithan wedi stake ekak danawa ..anna eka binary loss krnawa..ethakota oya loss wela idapu ganatat wada thawa los una..ohoma ohoma oyawa deposit krpu ganatama genawa.10$ walata..den oya loss ne..bibaryth loss ne..mkda oya deposit krpu gana ehemma tiyenawa. Ita passe oyata hitenawa mn 10$ 18$ wenakm kalin aran giyane..thawa trade karla ayeth a ganata gannawa kiyala hithan daddi, binary oyawa loss karnawa ..mkda oya trade walata enter wena thena den eya danna nisa..oya dolar 10n pahala adu wena tharamatama binary profit krnawa ..den oyage balance eka 8$ nam binary 2 $ profit. Api 2 $ loss..ita passe oya hithanne over profit krpu 18$ wenakm yanna neme ..oya deposit krpu ganawat beragena ada trde krna eka nawattanawa kiyala thama oya hithnne..den 8$ eka 10$ krnna gihin 0 wenakmma danne ne..oya sistem eka thama tiyenne.mn me karapu de hema kenatama wela ethi. Mkda binary apiwa lost krnawa, hebei a apema werdi walin..oya 18$ walin newathunanam.wash wenne ne..aduma 18$ eka 15$ weddiwat newettuwat oya 5$ profit krla..eth ape mind eka aul nisa okkoma nethiwenawa..aduma deposit krpu ganata eddiwat logout wela dawas dekakin witara awanam dapu gana hari shape..mn nam kiyanne me hadala tiyenne lost ekak weddi minissu wedi dena karna weda adunagenamai..mkda lost weddi godak aya ekama werdi tika krnne..hodama de 10% 15% athara profit ekak aran ain wena eka..anika hemadama ekama strtagy walin krnne nethuwa change krnna ..ehema gamnk giyot acc eka up krnna puluwan..aduma trade 5k ethulatahqat dawase taraget gahala ain wenna.

    • @AllVISION12345
      @AllVISION12345 6 หลายเดือนก่อน

      Super comment ❤❤❤

    • @SamanNishantha-ml5ps
      @SamanNishantha-ml5ps 6 หลายเดือนก่อน

      ela

    • @sagarawijesooriya6723
      @sagarawijesooriya6723 6 หลายเดือนก่อน +1

      Aththa bro kathawa..mata one tharam wela thiye oya kiyapu de..kawadawath mekedi ganan raum karanna yanna epa..api deposit karana ganen 3% th 5%th athara ganak daily profit karanna..oya mokuth na ethakota..thamange dawase target eka gahala ain wenna echcharai❤

    • @kasunsandaruwan8499
      @kasunsandaruwan8499 3 หลายเดือนก่อน

      Aththama aththa kathawa

    • @gamersland9570
      @gamersland9570 2 หลายเดือนก่อน +1

      එතකොට මේ අපි කරන ඇනලයිස් ඔක්කොම බොරුනේ .. එයාලට ඕන විදියට මාකට් එක හසුරවනවා එයාලා .. එතකොට ඔය ක්‍රමයට ට්‍රේස් උන කෙනෙකුයි නොව්න කෙනෙකුයි එකම වෙලාවේ ට්‍රේඩ් එක ගත්තොත් එක්කෙනෙක් ප්‍රොෆිට් අනික් කෙනා ලොස්ට් .. එහෙමද .. වෙන්නෙ .. 😢

  • @yTAnuththara
    @yTAnuththara หลายเดือนก่อน +2

    ඕකට විසදුමක් විදියට සින්තටික් මාර්කට් නැතුව ගෝල්ඩ් සිල්වර් වගේ මාර්කට් වල ට්‍රේඩ් කරන එක හරියන් නැද්ද

  • @SamanPriyantha-ql5qx
    @SamanPriyantha-ql5qx 2 หลายเดือนก่อน

    Eka digata trad demmama over profit gyama trace krnawa loss wenawa. Eka digata khomath profit krnna denne ekai logic eka money management risk management sycologic netham loss tmi.

  • @virajbandara6256
    @virajbandara6256 6 หลายเดือนก่อน +1

    Anika thama over under 2 dala, ekkenk over anith kena under gnna oni..mkda number 2 select krpu gaman eka digatama 0 , 1, 2 wetenawa wedi..ehema eka digata ganna trade..oasse wediyenma profit kenagen profit eka dekata beda ganna

  • @tharushapawindhu3329
    @tharushapawindhu3329 6 หลายเดือนก่อน +3

    aiye ♦️quotex♦️ gena vedeo ekak gennako❤❤

  • @Xzibitfreefire
    @Xzibitfreefire 6 หลายเดือนก่อน +7

    sir youtube ගැන වීඩියෝ එකක් ගේන්නකො ආත්ල් එකට දාන video වලට viwes yno හිටපු ගමන්

  • @udarasampath6933
    @udarasampath6933 6 หลายเดือนก่อน +2

    Thank uuu bossaaaaaa❤

  • @randomcode8701
    @randomcode8701 6 หลายเดือนก่อน +5

    මේකෙදි වෙන්නෙ අපේ account එක trace වෙන එක ඒකියන්නෙ ඔයා 10$ දාල trade කරොත් ඒක ඔයා over profit වුන ගමන් platform එක account balance එක trace කරගන්නවා 😂 හැබැයි මැනෙජ්මන්ට් එහෙකට දවසට අවම trade ගානකින් කරොත් ලොස්ට් කවර් කරන් ගේමක් ගහන්න පුලුවන් 👌

    • @Thefavorite
      @Thefavorite 6 หลายเดือนก่อน +1

      අනිව සුද්ද ඒක ඇත්ත.over profit කරොත් කෙලවෙනවමයි.❤️👍

    • @Thefavorite
      @Thefavorite 6 หลายเดือนก่อน +1

      අනිව සුද්ද ඒක ඇත්ත.over profit කරොත් කෙලවෙනවමයි.❤️👍

    • @randomcode8701
      @randomcode8701 6 หลายเดือนก่อน +2

      @thefavorite trading kiyannema money management ,risk management and discipline oya thuna nathuwa mukuth karanna ba 👌

    • @Thefavorite
      @Thefavorite 6 หลายเดือนก่อน

      @@randomcode8701 💯💯💯💯

    • @jayawickramaug2735
      @jayawickramaug2735 5 หลายเดือนก่อน

      @@randomcode8701 ඔයා දිගටම කොච්චර කාලයක් අප් කලාද මම උඅරිම දවස් 3....4

  • @virajbandara6256
    @virajbandara6256 6 หลายเดือนก่อน +1

    Rice & fall 1 tick dala , ekkenk rice gannawa, anith kena fall ganna oni..trade 15 k eka deigata ganna.

  • @THE-VRJ
    @THE-VRJ 23 วันที่ผ่านมา

    6:23 😂 bozaaa

  • @Sahanchamodya12
    @Sahanchamodya12 5 หลายเดือนก่อน +1

    ටේස් වෙනව කියන්නෙ ගොඩක් ප්‍රොපිට් ගන්න කොට කියල අහල තියනව

  • @rahulsahan6412
    @rahulsahan6412 หลายเดือนก่อน +1

    කොහොමත් lost වෙවී නේ උබලා දෙන්නා කරෙ එතකොට ට්‍රේස් වෙන්න ඔනෙ නැනෙ හොදට profit කරන කොට වෙන්න බැයිද එහෙම වෙන්නෙ 🤔දාගෙන ආව ගානට වඩා profit කරේ නැනෙ

  • @tharushisandeepani6477
    @tharushisandeepani6477 6 หลายเดือนก่อน +1

    අයියේ මගෙ IT knowledge eka 0 🥺 මට ඔන්ලයින් earn කරන්න professional writing/data analysis වගේ ඉගන ගන්න ඕනෙ, මගෙ IT knowledge එක හදාගන්න මට path එකක් කියන්නකෝ...

  • @Atg21-ou8rt
    @Atg21-ou8rt 6 หลายเดือนก่อน +1

    Sir ekama wifi router eken deriv account 3 kata web browser 3 kin (chrome , firfocx, brave) log unata account 3tama prashnayak wenawada

  • @gamersland9570
    @gamersland9570 2 หลายเดือนก่อน +1

    මකට් එක එයාලට ඕන විදියට කන්ට්‍රෝල් කරලද එතකොට එයාලා ලාබ ගන්නෙ

  • @hansakakavishan-nf7wj
    @hansakakavishan-nf7wj 6 หลายเดือนก่อน +1

    thanks

  • @sachithdesan6850
    @sachithdesan6850 6 หลายเดือนก่อน +1

    Trace wena seen eka wenwa oka wenne api tick trading krnokta api entry gnn point walin newi entry eka open wenne ewage dewal thami wenne

  • @HNR-Group
    @HNR-Group 6 หลายเดือนก่อน +1

    Voice group ekak hadala subscription plan ekak dala oya tread karaddi apith ekka dannako bro.

  • @DIY_Crafts_and_Technology
    @DIY_Crafts_and_Technology 6 หลายเดือนก่อน +1

    Dana tred eka eyalata ewelawata watinawanm anith patta gahanawa

  • @chathubro7048
    @chathubro7048 6 หลายเดือนก่อน +1

    malli live karapan oka

  • @Aspath_
    @Aspath_ 6 หลายเดือนก่อน +2

    Oya derive aken Average monthly kiyak vage hoyanavada..

  • @saliyasandaruwan3833
    @saliyasandaruwan3833 2 หลายเดือนก่อน +1

    Oya online ena welawak hoyaganna amarui aiye.usd deposit karaganna widiyak nane🥺🥺🥺

    • @comzgura
      @comzgura  2 หลายเดือนก่อน +1

      Msg ekak dala tikak inna brother. Dapu kshanikawa reply krnna amarui msg okkotama

    • @saliyasandaruwan3833
      @saliyasandaruwan3833 2 หลายเดือนก่อน

      @@comzgura ok aiye

  • @chandimaldeshan1619
    @chandimaldeshan1619 6 หลายเดือนก่อน +1

    coms vs manula bosa

  • @mZz99543
    @mZz99543 6 หลายเดือนก่อน +1

    me minute trading da tick trading da

  • @serandiflix
    @serandiflix 6 หลายเดือนก่อน +1

    eth oke trace wenne eka digata dinaddi wenda beda. mkd api pereddedi okata padu nene. oka hariyata balanna eka digata dinanda trade danda wenawa. eka digata trade win karaddi ema wenawada danne

  • @IreshaLakmali-lw5dg
    @IreshaLakmali-lw5dg หลายเดือนก่อน

    අයියෙ මට මේකට උත්තර දෙන්නකෝ ම්න් $50ක් දා ගත්තා ම්ං දවසේ හැමදාම එකම වෙලාඅවේ කරන්නෙ නෑ වෙලාව වෙනස් කර කර දවසට $10 යි හොයන්නේ ඊට වඩා හොයන්නෙ නෑ ආයි ඩෙරිව් එකට යන්නෙත් නෑ $10හෙව්වා ම්න් අයින් උනා ඇකුමිලෙටෙර් එකේ ටේඩ් කරන්නේ %5 දාලා ඒක දවසට 10 ගානේ විතරක් අප් කරගනයි ම්න් ට්‍රයි කරන්නේ $50කියන්නෙ මම ට්‍රේඩි 4යි දාන්නෙ $10හෙව්වා ම්න් ගියා 😂 අව්ලක් වෙයිද

  • @nipunwijewardhana3623
    @nipunwijewardhana3623 5 หลายเดือนก่อน

    Yaluwata doller ekak hambuna habai❤😊

  • @Lakmal_Premasiri
    @Lakmal_Premasiri 6 หลายเดือนก่อน +2

    Overpofit kalamane trace wenne

  • @anuprasaddissanayake1690
    @anuprasaddissanayake1690 5 หลายเดือนก่อน

    over under eka digata krla blnna

  • @shadeeradeshan
    @shadeeradeshan 6 หลายเดือนก่อน +1

    Aiya cors eka karanne nadda

  • @thilinirodrigo
    @thilinirodrigo 6 หลายเดือนก่อน +1

    Derive ake deposit kala agnet kenekta

  • @Kilermax-bz2kn
    @Kilermax-bz2kn 6 หลายเดือนก่อน +1

    🎉❤❤❤❤

  • @deemathkaluarachchi
    @deemathkaluarachchi 6 หลายเดือนก่อน +1

  • @vishwaravihara5266
    @vishwaravihara5266 6 หลายเดือนก่อน +3

    අයියෙ ඩොලර් 10ක වගේ එකවුන්ට් එකක් එක දවසින් ඩොලර් 25-30 කට වගේ වැඩි කරොත් වෙන්න බෑද ට්‍රේස් වෙනව කියන එක වෙන්නෙ....ඒ කියන්නෙ එකවුන්ට් එකේ තියෙන ගානට වඩා එකදවසින් ඩබල් ප්‍රොෆිට් කරොත් 🤔...please riplay karannako..

  • @dulajtharindu-gs3rv
    @dulajtharindu-gs3rv 6 หลายเดือนก่อน +5

    එකවුන්ට් බැලන්ස් එක ඩබල් කරල බලන්න එක දවසෙන්...🫠🫠 10$ වගේ බැලන්ස් එකක් 20$ ඩොලර් කරල... ඔය චාර්ට් ඉන්ඩිකේටර්ස් අනිත්පැත්ත හරවන් ලොස්ට් වෙන්නෙ...😂😂

    • @jayawickramaug2735
      @jayawickramaug2735 6 หลายเดือนก่อน +1

      මට ඒ වැඩේ තමයි දිගටම වුනේම්...20 ....22 තමා උපරිම 😊

    • @bawanthaekanayaka7867
      @bawanthaekanayaka7867 6 หลายเดือนก่อน

      පැහැදිලි මදි පැහැදිලිව කියන්න

    • @randomit7797
      @randomit7797 6 หลายเดือนก่อน +1

      asa hithei hoda ganak profit karama 😅😅 hodala akulagena yanne serama🤣

    • @Ajdjakabb36362
      @Ajdjakabb36362 5 หลายเดือนก่อน

      සිරා බන් 😂 මෙහෙම කලාට බෑ 10$ acc eka mn 90$ up kala dawasin පැය 3 කිම් වගේ 😂 වැලි දාල ඇරියේ Anthimeta balance eka 0.28 ithuru une 😂❤ numbers anith pathtga gahanne thanikara stuck wewi ehema

  • @disanayakaameesha843
    @disanayakaameesha843 6 หลายเดือนก่อน +1

    Ayye fiverr eke withdrawal ganna bane payoneer walin wena kramayak nadda ayye please mge usd 700 thiyenawa ganna baruwA

    • @janithkalhara7263
      @janithkalhara7263 6 หลายเดือนก่อน

      අරන් දෙන්නම් මට 10% ඔන

  • @vijithaabeykoon2602
    @vijithaabeykoon2602 6 หลายเดือนก่อน +1

    Tread 10 vitara dapuwahama last wenawa

  • @udarasampath6933
    @udarasampath6933 6 หลายเดือนก่อน +3

    Ayi me kattiya kiyanne over profit giyoth thama trace wenne kiyala. Eka ehema nm oyala trace wenne na neda? Oyala finally lost ekak ne thibune 🤔. Uththarayak one boss!!! Please

    • @comzgura
      @comzgura  6 หลายเดือนก่อน

      mata pahadili nha

    • @LashanVisansara0
      @LashanVisansara0 6 หลายเดือนก่อน

      ​@@comzgura අනවශ්‍ය ලෙස profit ගොඩක් එද්දි trace වෙනව කියල පොර කියන්නෙ නේද අයියෙ

    • @jayawickramaug2735
      @jayawickramaug2735 6 หลายเดือนก่อน

      එයාගෙ ප්‍රස්නෙ..ඔයා ඕවර් ප්‍රොෆිට් ගියත් ලොස් එක ආවේ ආවෙ ටෝටල් එකෙන් වගේ පෙනුනෙ..ඒ ලොස් එකවුනත් කවර් කරල ප්‍රොෆිට් කලානෙ..ඒකවෙන්නාඇති...මෙතනින් අපි ගන්න ඕන පොයින්ට් එක...ලොස් කරනකොට එදාට නවත්තන එක...අපිට කරගන්න බැරිමත් ඒක..

  • @RishithaDilhara
    @RishithaDilhara 6 หลายเดือนก่อน +1

    ayye oyt bada live trade krn nathnm group ekak hdl hri ethkt oyth ekkama apitth win krn puluwn

    • @blackkio5512
      @blackkio5512 6 หลายเดือนก่อน

      😹😹

  • @vijithaabeykoon2602
    @vijithaabeykoon2602 6 หลายเดือนก่อน +1

    Matath oka wenawa

  • @thiwankadulmina823
    @thiwankadulmina823 6 หลายเดือนก่อน +1

    E ayiye supri A

  • @gamersland9570
    @gamersland9570 2 หลายเดือนก่อน

    මොකක්ද මේ මාකට් එක

  • @sadunmaleesha2654
    @sadunmaleesha2654 6 หลายเดือนก่อน +1

    අයියෙ ඔයා කොස් එකක් කරලද ඉගෙන ගත්තෙ නැත්තං ඔයා තනියමද ඉගෙන ගත්තෙ

  • @Akiyah1222
    @Akiyah1222 6 หลายเดือนก่อน +3

    Over profit giyama neda trace wenne

  • @omethpahansilu4414
    @omethpahansilu4414 6 หลายเดือนก่อน +1

    Oya 8$ ekawunt eka mata dennako ayiuee🥺

  • @Sahanchamodya12
    @Sahanchamodya12 6 หลายเดือนก่อน +1

    ඔයට වයස කියද සර්

  • @dumithsampath3937
    @dumithsampath3937 6 หลายเดือนก่อน +1

    Demo neve live karala blmu

    • @comzgura
      @comzgura  6 หลายเดือนก่อน

      live thama. real eke kale.

    • @dumithsampath3937
      @dumithsampath3937 6 หลายเดือนก่อน

      @@comzgura 👋

  • @desmondtrading3428
    @desmondtrading3428 6 หลายเดือนก่อน +2

    Derive apiwa loss karanawamai.(Podi deposit waladi specially.)

  • @SmilingFace-zb8ck
    @SmilingFace-zb8ck 6 หลายเดือนก่อน +1

    Man 2😂😂

  • @RiznaBanu-yz9sx
    @RiznaBanu-yz9sx 6 หลายเดือนก่อน +1

    😂😂😂😂 🐁 voice 😂😂😂😂

  • @maleshasadaruwan3759
    @maleshasadaruwan3759 6 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @eshanmadusanka
    @eshanmadusanka 6 หลายเดือนก่อน +1