බොජ්ඣංග ධර්ම.2157Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 19

  • @malaranaweera150
    @malaranaweera150 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු උතුම් නිවනින් නිවී සැනසේවා

  • @SriyaMadushan
    @SriyaMadushan 4 หลายเดือนก่อน

    දිර්ග ආයුශ ලැබේවා අපෙ හමුදුරුවනෙ ...ඔබ වහන්සේ මගෙ ජිවිතෙ අලොක මත් කරා...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼උතුම් නිර්මල දර්මය ලොවටම දෙසනා කරන්න විර්‍ය ලැබේවා ...

  • @Mala42822
    @Mala42822 4 หลายเดือนก่อน

    ❤❤❤උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාර ය වේවා පින්වත් ස්වාමීන් වහන්සේ ට සම්මා සම්බුදු සරනයි සියලු දෙව් රැකවරණයි ❤❤❤❤

  • @sithirajaniya5777
    @sithirajaniya5777 4 หลายเดือนก่อน

    ස්වාමීන් වහන්සේට නිවන කරා යාමට මේ පින හේතුවාසනා වේවා🙏🏼

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 4 หลายเดือนก่อน +8

    ස්වාමීන් වහන්සේගේ දර්ම දේශනා වල විග්‍රහ වන ගැබුරු දහම් කරුනු අද සමාජයට අත්‍යාවශ දෙයක්.........වටිනා දෙයක්......මේ දර්ම දානමය පින ඔබ වහන්සේට නිවන් පිනිසම හේතු වේවා........

  • @ruparohini733
    @ruparohini733 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷Sadu Sadu Sadu Theruwan Saranai Ape Pinwath Swaminwahanseta.Mage Namaskaraya Wewa.

  • @mangalikafonseka8019
    @mangalikafonseka8019 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ......

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 4 หลายเดือนก่อน

    සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි

  • @chamalkakothalawala2333
    @chamalkakothalawala2333 4 หลายเดือนก่อน +3

    ධර්ම දේශනාව සිදු කරන ඔබ වහන්සේට පතන බෝධියකින් උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!සාදු🙏 සාදු🙏 සාදු🙏

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 4 หลายเดือนก่อน +2

    සාදූ ......සාදූ .......සාදූ ........

  • @yamunakumari7004
    @yamunakumari7004 4 หลายเดือนก่อน

    Sadu🙏sadu🙏sadu🙏

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 4 หลายเดือนก่อน +3

    ඔබ වහන්සේගේ දර්ම දේශනා තේරුම් යන තුරු ගොඩක් සැරයක් අහනවා......

  • @indraniherath3266
    @indraniherath3266 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🦶💛

  • @siby18
    @siby18 4 หลายเดือนก่อน

    🙏🏻🙏🏻🙏🏻

  • @siyenrafamilyrestaurent5925
    @siyenrafamilyrestaurent5925 4 หลายเดือนก่อน

    🙏🏼🙏🏼🙏🏼

  • @Janu-k9h
    @Janu-k9h 4 หลายเดือนก่อน

    🌺🌺🌺🙏🙏🙏

  • @DMMarasinghe
    @DMMarasinghe 4 หลายเดือนก่อน

    🎉🎉🎉

  • @sumayaperera3403
    @sumayaperera3403 4 หลายเดือนก่อน

    🙏🙏🙏