How to be Productive on a Rainy Day 🌧✨| සීතල වැහි දවසක් | DIY Hacks for a Cozy Indoors!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • How to be Productive on a Rainy Day 🌧✨| සීතල වැහි දවසක් | DIY Hacks for a Cozy Indoors!
    Join me on a rainy day adventure filled with dumpling-making, DIY crafting, and a heartwarming giveaway announcement! Indulge in cozy delights and Friday night fun as we enjoy delicious meals and movie magic. Get inspired and share your own rainy day rituals in the comments below. Let's make every day special, rain or shine! 🌧️✨
    I hope you enjoy this video. Thank you for watching.
    -Tharu🌸
    🌟Instragram: / tharuu_sand
    🌟VISIT MY SHOP : tharusdesigns....
    #dayinmylife #diy #mealprep

ความคิดเห็น • 267

  • @NishumaduKaru-kn5zk
    @NishumaduKaru-kn5zk 3 หลายเดือนก่อน +21

    Thank you so much akki.❤🧚🌼 Mata godak sthutui akki. Mama winner kiyla dakiddi mata hithaganna beri una.🎉😍🫂 . Akkige videos balala ape amma kiynne oya wagema thamai kiyla .mokda akki wagema mamath monwama hri deyak aragena eka eka nirmana krnwa. Eka loku sathutak neda akki. 😊😍 Mama mulu hadawathinma wish krnwa akki karana hemadema sarthaka wenna one kiyla .a wagema hemadama oya widihatama sathutin inna lebenna kiyla .akkige youtube channel eka hemoma adare krana youtube channel ekak wenamai 🎉🎉. Me wage Lassana videos godak apita one akki. 😘😘

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน +3

      Anee thank you nangaa♥️♥️♥️
      Oyage small business ekath Ekmanatama patan ganna 😊😊😊

    • @darshi_vlogsD
      @darshi_vlogsD 3 หลายเดือนก่อน +1

      Congratulations darling 😘🌸

    • @Sakuragirl441
      @Sakuragirl441 3 หลายเดือนก่อน +1

      Congratulations ❤🤗

    • @NishumaduKaru-kn5zk
      @NishumaduKaru-kn5zk 3 หลายเดือนก่อน

      Aniwarenma akki 🫂💖

    • @NishumaduKaru-kn5zk
      @NishumaduKaru-kn5zk 3 หลายเดือนก่อน +1

      ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි මට සුබ පැතුවට.... 💖💖

  • @t.darshana2577
    @t.darshana2577 3 หลายเดือนก่อน +9

    ඔයාගෙ වීඩියෝ බලද්දි මට නිතරම මතක් වෙන්නෙ පුංචි කාලෙ එනිඩ් බ්ලයිටන්ගෙ පොත් කියවද්දි මම මවාගත්ත රසවත් කෑම, ගෙවල වටපිටාව, සෘතු භේදය වගේ දේවල්. ඒ හැගීම් වචනෙන් විස්තර කරන්න බෑ. ඒ තරමට හරිම ලස්සනයි❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Aneee mata godaak sathutui. E wagema Thank you oyage me lassna wachana tikata. ♥️♥️😘😘

  • @chamudigithanjali4775
    @chamudigithanjali4775 3 หลายเดือนก่อน +6

    තදේටම වහින වැස්සයි .. මේ වගෙ relaxing video එක්කුයි කියන්නේ වෙනම vibe එකක්.. ❤ 😌

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you anee ♥️♥️♥️

  • @HK-im5tx
    @HK-im5tx 3 หลายเดือนก่อน +3

    Calm and relax ❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      ♥️♥️😘

  • @SenuriSenatathne
    @SenuriSenatathne 3 หลายเดือนก่อน +4

    Mind relax @ very beautifuly video♥️

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️♥️

  • @ishiniyashora4912
    @ishiniyashora4912 3 หลายเดือนก่อน +3

    මේ වගේ වහින දවසක ඔයාගෙ වීඩියෝ එකක් මායි බලන්න හොඳ... ඒ flowers වලින් හදපු light එක නම් මාර ලස්සනයි. හරිම calming ඔයාගෙ වීඩියෝ. මේක බලලා පාඩම් කරන්න ලේසි.. අදත් හරිම ලස්සනයි..

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Aneee thank you so much. ♥️♥️♥️
      Hodata padam weda tikath karanna. Good luck♥️😘😘

    • @ishiniyashora4912
      @ishiniyashora4912 3 หลายเดือนก่อน

      @@Tharu_Sand thnk you akke❤️

  • @achinialwis3647
    @achinialwis3647 3 หลายเดือนก่อน +3

    Aaawww..ඇත්තටම හරිම ලස්සනයි හැමදාමත් වගේ..ගෑහැනු ළමයෙක් විදියට හරිම නිර්මාණශීලී..ඔයාගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩාක් තියෙනවා හැම කෙනෙක්ටම..❤ ඔයා හොද දක්ෂ youtuber කෙනෙක් වෙනවමයි,ටික ටික ඉස්සරහට යන්න අනිවාර්‍යෙන් ඔයා එක්ක ලොකු පිරිසක් එකතු වෙයි..ඉතින් ලස්සන ගෑනු ළමයෝ ඔයාට මං හදවතින්ම wish කරනවා 🥰 මමත් හැමදාම ඔයත් එක්ක ඉන්නවා. ලස්සන vlogs ගෙන්න තවත් 🌸😍

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน +1

      Anee godaaak sathutui mehema kiyana kota. 😊 Aththatama oyata thank you very much math ekka digatama innawata. E wagema mata me karapu adaraniiya wish ekatath godak sthuti😘😘♥️
      Math oyage hema wedakma sarthaka wenna kiyala mulu hadawathinma wish karanawa… ♥️♥️♥️♥️ adarei 😘😘♥️♥️

  • @subhaniedirisinghe6260
    @subhaniedirisinghe6260 3 หลายเดือนก่อน +3

    හිත නිවන බාවනාවක් ඔයා නම් ❤❤හරිම ලස්සන අදහස් 😊 ආදරෙයි තරූ...💞

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Anneee… thank you oyage me lassana wachana tikata♥️♥️♥️😘 Adarei ♥️😘

  • @amashadilshani1434
    @amashadilshani1434 3 หลายเดือนก่อน +1

    Mind relax video ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you ♥️♥️♥️

  • @hashiniranchagoda
    @hashiniranchagoda หลายเดือนก่อน

    මාර සැනසීමක් දැනෙන්නේ මේ videos බැලුවා ම
    ගොඩාක් පිං ❤ අක්කි...
    මිනිස්සුන්ගේ හිත් මෙහෙම සනසනවාට

    • @Tharu_Sand
      @Tharu_Sand  หลายเดือนก่อน +1

      Anee e wachana tikata Oyata godak sthuti nanga.♥️😘

    • @hashiniranchagoda
      @hashiniranchagoda หลายเดือนก่อน

      @@Tharu_Sand ❤😘

  • @ChamariSamadhi
    @ChamariSamadhi 3 หลายเดือนก่อน +1

    වීඩියෝ එක ඉවර වෙනකොට දුකක් දැනුනා.ඒ තරම්ම ලස්සනයි.තවත් ඉදිරියට මෙවැනි ලස්සන දේවල් කරන්න ශක්තිය ලැබේවා ❤🥰

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Anee… 😘😘
      Thank you darling ♥️♥️♥️

  • @DulaniWickramarathna
    @DulaniWickramarathna 3 หลายเดือนก่อน +1

    Me videos beluwama mind relax wenawa..e lassana charm music ekath ekka video eka lassanata combined wela...hariima lassanaii 💐💐

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Anee thank you so much oyage lassana comment ekata♥️😘😘

  • @artsindeep
    @artsindeep 3 หลายเดือนก่อน

    ❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @mandalamuse2003
    @mandalamuse2003 3 หลายเดือนก่อน +1

    Congratulations for your 6k subscribers ❤❤🎉🎉 keep it up ... this is so satisfying love it❤❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน +1

      Thank you so much dr ♥️♥️♥️♥️

  • @amaniwijayarathne1625
    @amaniwijayarathne1625 2 หลายเดือนก่อน

    උදේම වැස්සේ මේ Video එක දැක්කම හරියට භාවනාවක් වගේ❤ ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @Divya77804
    @Divya77804 3 หลายเดือนก่อน

    මාරම ලස්සනයි..ඔයාගේ video එකක් දකිද්දිත් හිතට සතුටුයි අක්කි..❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Anee thank you nanga ♥️♥️♥️😘

  • @shalikakumarasinghe2759
    @shalikakumarasinghe2759 3 หลายเดือนก่อน

    අදත් හිත සැනසෙව්වට ලස්සනට ස්තූතියි ඔයාට ගොඩක්.හරිම ලස්සනයි vedio එක dr....all the best...😍💐

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️😘

  • @MagicHands308
    @MagicHands308 3 หลายเดือนก่อน

    හර්‍ර්ම ලස්සනයි අක්කී අදත් වෙනදා වගේම video එක... ❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @SandamaliSudarshani-gi2lr
    @SandamaliSudarshani-gi2lr หลายเดือนก่อน

    Mata oyage videos balanna hambune ada...harima lassanai..hitha niwenawa..okkoma videos balana gaman inne..comment ekak noda balanna beri tharam sundarai..digatama video aran enna..oya nirmanashiliy..dakshai..subapathanawa oayata..❤

    • @Tharu_Sand
      @Tharu_Sand  หลายเดือนก่อน

      Anee thank you so much♥️😘 e wagema mage TH-cam family ekata oyawa adaren piligannawa. ♥️😘😘

  • @coxhandycrafts1827
    @coxhandycrafts1827 2 หลายเดือนก่อน

    Very creative dear keep it up , bravo 🙌🙌🙌🥰🥰🥰🥰

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน +1

      Thank you so much ♥️♥️😘

  • @Sayu1011
    @Sayu1011 3 หลายเดือนก่อน +1

    You are a brand akkii ❤❤❤❤❤❤❤ i lv yr unique vibe & u ❤❤❤❤❤❤❤❤❤ thank u so much 🎉

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน +1

      Thank you so much for your lovely comment ❤️❤️❤️❤️

  • @RizanaAslam-zj7fn
    @RizanaAslam-zj7fn 2 หลายเดือนก่อน

    Waaaw...very very beautiful video ❤❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you so much♥️😘

  • @sandali_inha03
    @sandali_inha03 3 หลายเดือนก่อน

    akkige videos aththatama pissuwak akkiyoo.. maarama nidahas hageemak danenava video eka bluvaama.. thank u akkaa.. me wage videos apita balanna denavata

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Aneee thank you oyag me lassna comment ekata ♥️♥️♥️

  • @ishinimahesha4288
    @ishinimahesha4288 3 หลายเดือนก่อน +1

    Your are the one of my favourite youtuber . I like your videos very much ❤ .Keep it up akka we will see new vedios soon ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน +1

      Thanks a bunch! ♥️♥️♥️ I'm thrilled you enjoy my videos. More videos on the way! 😊😘

  • @niroshamayadunna7304
    @niroshamayadunna7304 3 หลายเดือนก่อน

    💐 mind relaxing vlog 🥰
    Thank you sister ❤
    Love you 🥰

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you darling ♥️😘 love u🥰

  • @dhanushkipalihakkara8967
    @dhanushkipalihakkara8967 3 หลายเดือนก่อน

    භාවනා කරා වගේ විඩියෝ එක බලලා ඉවර වෙද්දී. ඒ තරමටම හිත නිවනවා🌸💆‍♀

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Aneee thank you oya wachana tikata. ♥️♥️😘

  • @thathsaragayathri4687
    @thathsaragayathri4687 7 วันที่ผ่านมา

    හිත් නිවෙනවා.හරිම ලස්සනයි

    • @Tharu_Sand
      @Tharu_Sand  4 วันที่ผ่านมา

      Thank you ♥️😘

  • @SandaruwaniMarasinghe
    @SandaruwaniMarasinghe 20 วันที่ผ่านมา

    Simply wow❤❤❤❤❤ its wow

    • @Tharu_Sand
      @Tharu_Sand  20 วันที่ผ่านมา

      Thank you dr♥️😘

  • @shanimapeiris
    @shanimapeiris 3 หลายเดือนก่อน

    අද සඳුදා උදේම, වැස්ස අතරෙ ලැබුණු බ්‍රේක් එකේ ඔයාව බැලුවා නංඟි. ඇත්තටම හිත නිවෙනවා සහ සැනසෙනවා මේ වීඩියෝ දැක්කාම. ඒ වගේම ඔයා හරිම දක්ෂ කෙල්ලක්, ඒක කියන්නම ඕනෙ. ඉතිං පුළුවන් හැමවෙලාවෙම මේ වගේ සතුට බෙදන්නට හැකිවේවා! ඒ වගේම අද දිනපු ඒ සහෝදරියටත් ආදරණීය සුබපැතුම්. ඉතිං නංඟි සුබ සතියක් වේවා! 💟

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      අක්කා..♥️♥️♥️
      හැමදාමත් කියනවා වගේ ඔයාට ගොඩක් ස්තුතියි, මේ වගේ ලස්සන comment එකක් දානවට. ඇත්තටම මේ වචන වලට මාව motivate වෙනවා. 😊😊😘

  • @elina6985
    @elina6985 3 หลายเดือนก่อน +1

    හැමදාම වගේ ඔයා මට hot coffee එකක් හීනියට පොද වැටෙන මේ පරිසරය එක්ක එකතුවෙලා මගේ හිත නිවන...🌸

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน +1

      Oya hemadama mata lassana comment ekak danawamai. Anee ekata Thank you sooo much♥️♥️♥️

    • @elina6985
      @elina6985 3 หลายเดือนก่อน

      @@Tharu_Sand mata auto mai type wenne vedio eka baluwama

    • @thusharaDissanayaka-td3jx
      @thusharaDissanayaka-td3jx หลายเดือนก่อน

      Godak lassanai

  • @anushikaanushi9641
    @anushikaanushi9641 3 หลายเดือนก่อน

    මං ආස කරන ජීවිතේ ❤️❤️❤️ ඔයාට බොහෝම ස්තුති මේවා දකින කොට පුදුම සතුටක් ලබන්නේ

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      ♥️♥️♥️♥️🥰😘

  • @darshi_vlogsD
    @darshi_vlogsD 3 หลายเดือนก่อน +1

    හැමදාම වගේ අක්කිගේ වීඩියෝස් බලනවා කමෙන්ට් කරනවා ❤ i couldn't watch ur last video because i had to be admitted to the hospital suddenly... When i came home i watched your videos❤🥺🌸 so ur my favourite and love ur videos..
    However...the best motivation and relaxing spirit of my life style's is ur videos akki..
    Stay safe be happy much love.. 😍🌸🥰😘🌎💐🍀

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน +2

      Aneee… oyata den saneepaida? 🥲
      Oya mata hemadama comment karanawa kiyala mathakai nanga. Ekata oyata thank you so much ♥️♥️♥️
      Man balagena hitiya last video eke giveaway ekata oyath participate wei kiyala.
      Kamak ne next giveaway ekata join wenna. Stay safe nanga. Love you ♥️♥️♥️

    • @darshi_vlogsD
      @darshi_vlogsD 3 หลายเดือนก่อน +1

      @@Tharu_Sand ඔව් අක්කි දැන් මට හොදයි .. ගෙදර ආපු ගමන් දැක්කා give a way එකකුත් තියලා කියලා මන් ගෙදර අයටත් කිව්වා අනේ මට කමෙන්ට් එකක් දාගන්න බැරිවුනානේ කියලා.. ඒත් කමක් නැ අක්කිගේ වීඩියෝස් බලනවානෙ හැමදාම 🥺🥰🌸

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน +1

      Thank you darling ♥️♥️♥️

  • @susanthajayathilaka9486
    @susanthajayathilaka9486 22 วันที่ผ่านมา

    Very beautiful work and video nangi love 🎉u❤

    • @Tharu_Sand
      @Tharu_Sand  21 วันที่ผ่านมา

      Thank you dr♥️😊

  • @madushishalani7184
    @madushishalani7184 3 หลายเดือนก่อน

    Vlog eka adat lassenai akki godak man 1 st oyage vlog ekak dakala eka balala etepasse ekama dawase anit akki kalin dapu vlog okkome baluwa e taran lassenai akki vlogs keep it up akki God bless and love you ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️♥️

  • @nethuemalka3098
    @nethuemalka3098 3 หลายเดือนก่อน

    You gave ‘Her 86m2’ vibe😍 Love your all videos 🥰 Good Luck Girl 🤗🏆💯💪🏽

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน +1

      Wow, thanks a lot! ♥️♥️♥️
      'Her 86m2' is one of my favorite channels too; they're incredibly talented videographers. I'm thrilled that their vibe shines through in my videos. Your support is greatly appreciated! Wishing you all the best! 😘😊

    • @r4nd1k35
      @r4nd1k35 2 หลายเดือนก่อน

      @@Tharu_Sand heee😍😍 I know you can go to the top just like her😘🥰 Go girl👊🌟💪💯

  • @Daywithkavi
    @Daywithkavi หลายเดือนก่อน

    Ane mn mee wagee video foreign girls lge dkla thiyenva sri lankan kenek gee dkkamai. Marama vibe ekak ❤❤❤❤ Keep it up darling

    • @Tharu_Sand
      @Tharu_Sand  หลายเดือนก่อน

      Thank you darling 😘😘♥️

  • @Erangi.H.P294
    @Erangi.H.P294 3 หลายเดือนก่อน +1

    Chinese rolls with some toasts will work on friday nights nango😊

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน +1

      Wow, that sounds delicious! 😋 I'll make sure to try it out next Friday. Thanks for sharing your meal idea! 😘♥️

    • @Erangi.H.P294
      @Erangi.H.P294 3 หลายเดือนก่อน

      @@Tharu_Sand
      ❤❤❤❤❤❤

  • @sandaliwijeweera2371
    @sandaliwijeweera2371 3 หลายเดือนก่อน

    Relax mind❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you ♥️♥️♥️

  • @dinithibandara4143
    @dinithibandara4143 3 หลายเดือนก่อน

    I don't know how to say it.. but it's a very cozy and aesthetic video .❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน +1

      Wow. Thank you so much ♥️♥️😘

  • @padminibandara1729
    @padminibandara1729 3 หลายเดือนก่อน

    Wow your vlogs are very relaxing 😌🎉 yet very creative dear 🌹♥️

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️♥️

  • @NadeeshaEgodage-vs
    @NadeeshaEgodage-vs 27 วันที่ผ่านมา

    wow very very very nice video ❤😊

    • @Tharu_Sand
      @Tharu_Sand  27 วันที่ผ่านมา +1

      Thank you so much ♥️😘

  • @hansidewduni8743
    @hansidewduni8743 21 วันที่ผ่านมา

    Seems i,m addicted to watch your videos❤️

    • @Tharu_Sand
      @Tharu_Sand  21 วันที่ผ่านมา

      Wow. Thank you ♥️😊

  • @DilakshiLokugamage-ly2db
    @DilakshiLokugamage-ly2db 3 หลายเดือนก่อน

    ලස්සන video එකක් අක්කා❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ✨️ අක්කා journal book එකේ මොනවද ලියන්නේ 😊

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Anee thank you ♥️♥️♥️
      Man bullet journaling karanne nanga. Eke mage monthly goals, day-to-day works, eka eka habits hada ganna trackers wage ewa thama man liyanne.

  • @SachiEllepola
    @SachiEllepola 3 หลายเดือนก่อน

    Mind relaxing video angel.. Keep it up 💕

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you darling ♥️♥️♥️😘

  • @Mashi_2618
    @Mashi_2618 3 หลายเดือนก่อน

    Akkige videos wala thiyena kama recipes walata ( wisheshayenma podi podi kama jathi ) mama godak asai. E recipes walin godak hodata lesiyen hadaganna puluwan . Mama kihipayakma try kara. Ada recipe ekath aniwaryen try karanawa.Akki puluwan nam hama video ekakinma kama recipe ekakuth aran enna. ❤ adarei ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Anee.. shoine.😘 man asama mage videos walin podi hari deyak Aran karanawa nam. Godak sathutui. E wagema thank you. ♥️♥️♥️
      Man cooking walata godak daksha na. 🙈 Eth try karanawa. Man try karana dewal oyalata gennmko. Oyalath mata ideas denna hode😊😊

    • @Mashi_2618
      @Mashi_2618 3 หลายเดือนก่อน

      @@Tharu_Sand Hari akki ❤️

  • @pavaniperera5107
    @pavaniperera5107 2 หลายเดือนก่อน

    භාවනාවක් වගේ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you 😘😘♥️

  • @sajinisenevirathna196
    @sajinisenevirathna196 3 หลายเดือนก่อน

    You have magical hands❤️

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน +1

      Thank you dr ♥️♥️♥️

  • @thusitharajapaksha4520
    @thusitharajapaksha4520 3 หลายเดือนก่อน

    ගොඩක් ආසාවෙන් බලන් හිටියෙ ඔයාගෙ වීඩියෝ එනන් එනකල්. හරිම ලස්සනයි නංගි. අපේ හිත නිවන සුන්දර අත්දැකීම් දෙන ඔයාට ගොඩක් ස්තූතියි......❤🧡❤🙏

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you so much oyage lassana comment ekata. Adarei ♥️♥️♥️

  • @tharangabalasooriya1776
    @tharangabalasooriya1776 3 หลายเดือนก่อน

    We are also experiencing heavy rain here.... with that cold weather , watching your vedios make me warm... your lamp decoration is amazing .. ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you for your comment ♥️♥️♥️😘😘

  • @SadunikaShamali
    @SadunikaShamali 3 หลายเดือนก่อน

    Wow❤❤❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @Athuraliyafashion1992
    @Athuraliyafashion1992 3 หลายเดือนก่อน

    හරි ලස්සනයි 🎉🎉🎉🎉🎉
    ඉක්මනින්ම gold button එකට ලං වෙන්න පුලුවන් ඔයාට.

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน +1

      Thank you so much oyage wish ekata.♥️♥️♥️😘

  • @user-xq4sq2ss9e
    @user-xq4sq2ss9e 3 หลายเดือนก่อน

    Godak sathutui..ikmaninm vedio ekak dama eka puthe....dan mage duwath asawen balana purudu wela puthe..

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      අනේ.... ගොඩක් සතුටුයි. ♥️♥️
      ඒ වගේම හැමදාම දාන comment වලටත් ගොඩක් ස්තූතියි. 😘😘

  • @nadeeshapiumali5010
    @nadeeshapiumali5010 3 หลายเดือนก่อน

    That lamp is so creative and cute..! Love it..!😍❤️

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thanks a lot ♥️♥️♥️

  • @subasinhamanage5803
    @subasinhamanage5803 3 หลายเดือนก่อน +1

    *Hi Akki 🧸♡ Akkigee Videos kiynnema mind relax ekata kiyaapu deyak 💆‍♀️💫❤ Akki dumplings first time haduwa unata ewa hodatama thibuna 🥟🥢😍 looking soo yummy 🙈😋 & Akki hadapu 'paper cup rose light' ekanm harima lassanai saha akki ewa harima iwasimen piliwelata hadanawa balan iddith asaai 🌹🤍✨️Akkige videos 🧚‍🪄❤ + Rainy Day 🌧️🌙🍃 = wenamama lokayak wgee 🥰😇👌 Thank You ❢ Akki for these beautiful videos of yours...... 🌟❤️🌷___ All the best akki___ ❤️💐🫂*

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน +1

      Anee thank you nanga. 😘😘😘Oya hemadama Dana comments harima lassanai.. E Dana hema comment ekatama thank you so much.😊♥️ love you ♥️♥️♥️♥️

  • @Divsara
    @Divsara 3 หลายเดือนก่อน

    අදත් vlog eka marama lassanai akki ..❤ hithata marama relax ekak oyagr vlogs akki mtanm ...meka venama lokayak...❤❤ e loke jivath venna mn hari asai ...hithata dukak danena hama velavakama mn hithane akkige vlog ekak tibanm kyla...e tharan hithata thadinma danenava akkige vlogs....❤ ...ithin lassanama lassna vlogs gena .ekata godak thank u akki..❤❤ oyage vlogs valin mn hamadama jivitheta apuru padamak igena ganava ..eh hamadekatama godak sthuthi..❤..jivithe sathutin gatha karana hati akkigen mn igena gathe...mona de jivitheta avath e hamadeta sathutin muhuna denna one kyna eka akkige vlogs valin mn dakinava...thavath kenekge jivitheta ekathu karagnna lassana adhas , adarsha , ovadan akki kyla deva... oyanm athatama suranganaviyakma thama akki....❤❤❤ehenan .hamadama sathutin parisamen inna akki...❤❤ godak adriiiiii...❤❤❤ budu saranai...

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Aneee…. Thank you soooo much nanga♥️♥️♥️ oyage lassana comment walata. Man harima asawen oyage comments kiyawanawa. Aththatama godak sathutui mage me Punchi video eken Oya Mona hari deyak gaththa kiwwama. 😊Sathutin parissamin inna. 😘♥️♥️ Budu saranai!

    • @Divsara
      @Divsara 3 หลายเดือนก่อน

      ​​​@@Tharu_Sand aneee❤️❤️adreiiii akki ❤️❤️❤️ada vlog eke hadapu craft eka harima lassanai akki....oyanm athatama marama creative kenek akki...good luck ...oya vage thava lassnama lassna nirmana krla api ekka share karanavata thank u....akki kalin hadapu lassnama lassna crafts my try krala thiye....mekath marama lssanai..... thank u e idea ekata akki... ❤️ akki oyage hama vadakma sarathaka vena kyla mn hdavathima wish karanava...❤❤❤

  • @user-ishini
    @user-ishini 3 หลายเดือนก่อน +1

    Wow akkiii ❤🥺

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you 😘😘😘♥️

  • @ThiliniZoysa
    @ThiliniZoysa 2 หลายเดือนก่อน

    Very nice. Thank you ❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Thank you!♥️😘

  • @Sudarshi897ev4b
    @Sudarshi897ev4b 14 วันที่ผ่านมา

    පුදුම ලස්සනක් අනේ... ❤❤❤ ආදරෙයි නංගි

    • @Tharu_Sand
      @Tharu_Sand  13 วันที่ผ่านมา

      Thank you ♥️😘 adarei

  • @ishailukwaththa
    @ishailukwaththa 2 หลายเดือนก่อน

    Hodatoma addict wela den nam akkige videos walata.😩 asama yt channel 3nen 1k me 💖
    miss wechcha hema video ekakma balana gaman me..🙈💖

    • @Tharu_Sand
      @Tharu_Sand  2 หลายเดือนก่อน

      Anee thank you so much…♥️♥️♥️

  • @muthukuttikarunarathna3203
    @muthukuttikarunarathna3203 3 หลายเดือนก่อน +1

    මම ආසම විනාඩි 16 අක්කි ❤️ හරිම ලස්සනයි ❤️😊

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Anee thank you ♥️♥️😘😘😘

  • @karishmaseshadi947
    @karishmaseshadi947 3 หลายเดือนก่อน

    ඔයා හරිම creative girl කෙනෙක් 🥰

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน +1

      Thank you so much ♥️♥️😘

  • @sgslbandara8880
    @sgslbandara8880 3 หลายเดือนก่อน

    ඔයා නම් මාරම මාරයි නංගි.හැම අතින්ම හැමදේකටම දක්ශයි.අර lampshade එක මම wesak lantern එකක් විදියට හදන්න ඕන.welldone.ඔයාගෙ viidos බලන්නෙ හරියට ස්‍රරංගනා කතාවක් කියවනවා නරඹනවා වගේ.❤️

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Anee thank you so much ♥️♥️♥️
      Godaak sathutui mage video ekak balala Mona hari deyak gannawa nam. Man hari asai ekata. Wesak lantern ekak hadala Matath kiyanna. 😘😘😘

    • @sgslbandara8880
      @sgslbandara8880 3 หลายเดือนก่อน

      @@Tharu_Sand ok

  • @ThethirdEye-nv8vd
    @ThethirdEye-nv8vd 3 หลายเดือนก่อน

    I saw ur videos. It's incredible 😍 ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you 😘😘♥️♥️♥️

  • @dineshalakmali9514
    @dineshalakmali9514 3 หลายเดือนก่อน

    ඔයා හරි ම ශෝක් mind relax darling ❤❤🎉

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you dr ♥️♥️♥️

  • @SanjanaSathsarani-m1l
    @SanjanaSathsarani-m1l 29 วันที่ผ่านมา

    Harima lassanai akkiiii♥️♥️

    • @Tharu_Sand
      @Tharu_Sand  28 วันที่ผ่านมา

      Thank you ♥️😘

  • @manuribhagya817
    @manuribhagya817 3 หลายเดือนก่อน +1

    ❤🥰

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @user-hh9zg9ks3h
    @user-hh9zg9ks3h 3 หลายเดือนก่อน

    ගොඩක් ලස්සනයි නංගා
    🌹🌹🌹

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Anee thank you ♥️♥️

  • @dishari197
    @dishari197 3 หลายเดือนก่อน

    Harima lassanai ane 😍😍. Wassath ekka me vedio eka maru 😍😍.. oya harima dakshai, lassanai 😍 . Parissamen inna adarei tharuu 🥰🥰

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Anee thank you Dishari ♥️♥️♥️
      Oyalath parissamin inna. Love you 😘😘😘

  • @supunihansamali2440
    @supunihansamali2440 24 วันที่ผ่านมา

    I love your videos akki ❤️❤️❤️❤️

    • @Tharu_Sand
      @Tharu_Sand  21 วันที่ผ่านมา

      Thank you darling ♥️😊

  • @Isu_19
    @Isu_19 3 หลายเดือนก่อน

    Love this akkaa.. 💫🌬️ aesthatic cozy vibe ek..🥹💜️
    Oya hrim shok anee.. hrim dakshii.. 🦋 randomly balapu lassna channel ekak..
    Best of luck akka.💫keep grow..
    Prashnayk. Akka lankawed.? Ratad inne akkee. Gewal
    Mn guess kle akka rata ned.🙂🥹

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️😘😘
      Oya guess karapu de hariiii 😀. Man den inne Australiawe.😊😊😊

    • @Isu_19
      @Isu_19 3 หลายเดือนก่อน

      @@Tharu_Sand ek thmii..🤗❤️ Best of luck for everything akka.

  • @Chathu_Rainbow
    @Chathu_Rainbow 3 หลายเดือนก่อน

    Beautiful cup rose lamp... Akki..😍🤍

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน +1

      Thank you dr ♥️♥️♥️

  • @nadeekawettewa3639
    @nadeekawettewa3639 5 วันที่ผ่านมา

    මම ලස්සන ලෝකයක ට ගිහිල්ල ආපහු ආවා😊😊😊😊 ⭐️🌝

    • @Tharu_Sand
      @Tharu_Sand  3 วันที่ผ่านมา

      ♥️♥️♥️

  • @hirunikamanawaduge-ke9pk
    @hirunikamanawaduge-ke9pk 3 หลายเดือนก่อน

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @chekaru
    @chekaru 3 หลายเดือนก่อน

    Clam and beautiful video ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you ♥️♥️😘

  • @rumeshamadushani4812
    @rumeshamadushani4812 25 วันที่ผ่านมา

    Ane shoi akki mara asai mn oyge vediyo blnn mta lgadi hmbune akkige vediyos.ane hrima asai.thawa kema hdana vediyos gennko

    • @Tharu_Sand
      @Tharu_Sand  25 วันที่ผ่านมา

      Thank you ♥️😘

  • @user-Anu85g
    @user-Anu85g 3 หลายเดือนก่อน

    I love your creativity akki ❤️🌸✨️

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      ♥️♥️♥️😘😘

  • @lochanasithumini
    @lochanasithumini 3 หลายเดือนก่อน

    ❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @SanduandMudiVlogs
    @SanduandMudiVlogs 3 หลายเดือนก่อน

    Beautifull 😍 Creative 🥺

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you ♥️♥️😘

  • @BuddhiPabasara12
    @BuddhiPabasara12 3 หลายเดือนก่อน

    Soo relaxing ♥️

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you ♥️♥️♥️

  • @dushanihansika7838
    @dushanihansika7838 3 หลายเดือนก่อน

    Wow... love your videos❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน +1

      Thank you ♥️♥️♥️😘😘

  • @nishanigamage3997
    @nishanigamage3997 3 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @I_am_Ashvini
    @I_am_Ashvini 3 หลายเดือนก่อน

    Great video ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you ♥️♥️♥️♥️

  • @piyumimadushika9062
    @piyumimadushika9062 3 หลายเดือนก่อน

    ❤🍃

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @wathsalawijesooriya3320
    @wathsalawijesooriya3320 3 หลายเดือนก่อน

    Amazing video akkii❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you so much ♥️♥️♥️

  • @sulakshi54
    @sulakshi54 หลายเดือนก่อน +1

    hy akkiiyo💗💗💗

    • @Tharu_Sand
      @Tharu_Sand  29 วันที่ผ่านมา

      Hi darling 😘

  • @BuddHika_N
    @BuddHika_N 3 หลายเดือนก่อน

    Wow akka.. ❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      😘😘♥️♥️♥️

  • @user-cv8cf2fc5n
    @user-cv8cf2fc5n 6 วันที่ผ่านมา

    ඒ මුලින්ම පේන ගහ මොකක්ද ඒක හරි ලස්සනයි

    • @Tharu_Sand
      @Tharu_Sand  4 วันที่ผ่านมา

      🍎 apple

  • @alpha-bl2cb
    @alpha-bl2cb 3 หลายเดือนก่อน

    Mrs perfect. 💙💙💙

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you ♥️♥️♥️

  • @Erangi.H.P294
    @Erangi.H.P294 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @AshokaPuhambugoda-oe2db
    @AshokaPuhambugoda-oe2db 3 หลายเดือนก่อน

    ❤❤❤🎉

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @Danushka.13
    @Danushka.13 3 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි අක්කෙ ❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Anee thank you nanga ♥️♥️♥️

  • @dilshamalshani
    @dilshamalshani 3 หลายเดือนก่อน

    අද vlog1ත් ගොඩාක් ලස්සනයි❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Aneee thank you darling ♥️♥️♥️

  • @ayanthimadushani4766
    @ayanthimadushani4766 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @Cakiesbypushpika
    @Cakiesbypushpika 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  10 วันที่ผ่านมา

      ♥️♥️♥️

  • @SubashaniLakmini
    @SubashaniLakmini 3 หลายเดือนก่อน

    අනේ ලස්සනයි අක්කි....❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you ♥️♥️😘

  • @jayanijayani1844
    @jayanijayani1844 หลายเดือนก่อน

    Oyage video mara lassanai ❤ oyage nirmana great oya me wage video genna ko sathiyakata eka dawasak hari plzz❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  หลายเดือนก่อน

      Harii videos gennam. ♥️♥️😘

  • @amaavlogs20
    @amaavlogs20 3 หลายเดือนก่อน

    wow ❤❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Thank you ♥️♥️♥️

  • @user-ps3bd3tm5c
    @user-ps3bd3tm5c 3 หลายเดือนก่อน

    හරි ම ලස්සනයි අක්කෙ විඩියො එක❤🎉

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      Anee oya hemadama mata comment karanawa. Ekata oyata godak thank you ♥️♥️♥️ love you ♥️😘

    • @user-ps3bd3tm5c
      @user-ps3bd3tm5c 3 หลายเดือนก่อน

      @@Tharu_Sand welcome akke ♥️🐷😁

  • @user-gd6zb7zz8x
    @user-gd6zb7zz8x 3 หลายเดือนก่อน

    ♥️🧚🥰

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      ♥️♥️♥️

  • @user-chamurathanayake
    @user-chamurathanayake 3 หลายเดือนก่อน

    Fv life❤

    • @Tharu_Sand
      @Tharu_Sand  3 หลายเดือนก่อน

      ♥️♥️♥️😘😘😘