BREAKING NEWS - මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රකාශය (22.09.2024)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024
  • BREAKING NEWS - මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රකාශය (22.09.2024)
    #ElectionCommission
    👉Subscribe us: / newsfirstsrilanka
    👉 JOIN US
    📌 Whatsapp - news1st.lk/wha...
    📌 Telegram - news1st.lk/Tel...
    📌 Viber - news1st.lk/viber
    👉 FOLLOW US
    📌Instagram - news1st.lk/ins...
    📌TH-cam - news1st.lk/you...
    📌Twitter - news1st.lk/twi...
    📌Tiktok - news1st.lk/tiktok
    📌Facebook - news1st.lk/fac...
    Newsfirst.lk is a leading news website in Sri Lanka that provides a wide range of news and information on current events, politics, sports, weather, exams, business, entertainment, and world news. The website is known for its comprehensive coverage of breaking news and top stories from around the country and is a reliable source of up-to-date news and information. In addition to its news coverage, Newsfirst.lk also offers a variety of features and multimedia content, including video reports, podcasts, and photo galleries. Overall, Newsfirst.lk is an excellent resource for staying informed about the latest developments in Sri Lanka and around the world.
    Web: www.newsfirst.lk
    Email: contact@newsfirst.lk
    Telephone: +94 114792700
    #News1st #SirasaTV #SirasaNews #BreakingNews #NewsLive #NewsfirstDigital #WithThePeople #NewsAtSeven #NewsAtTen #Live@55 #WeReportYouDecide

ความคิดเห็น • 702

  • @SubashiniPiyadasa
    @SubashiniPiyadasa ชั่วโมงที่ผ่านมา +256

    සීයට 3 ඉදලා සීයට 43/ ඒක ලොකුම ජයක්. නින්දා අපහාස මැදින් අනුර සහෝදරයා ආ ගමන ආඩම්බරයක් . අපේ ජනාධිපති අනුර සහෝදරයා ඔබට සුභ පැතුම් .

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke ชั่วโมงที่ผ่านมา +4

      Ow siyayata ekakin hari wedi chanden janadhipathi wunath eka great❤

    • @KudaRawana
      @KudaRawana ชั่วโมงที่ผ่านมา +11

      @@SubashiniPiyadasa ඇයි අපිට ජෙප්පෝ ජෙප්පෝ කියලා කියද්දී අපිත් අසරණ වෙච්ච අවස්ථා ඕනේ තරම් තියෙනවා අද පුදුම සතුටු දවසක් හෙට මැරුනත් ආඩම්බරයි

    • @KudaRawana
      @KudaRawana ชั่วโมงที่ผ่านมา +3

      @@SubashiniPiyadasa ඇයි අපිට ජෙප්පෝ ජෙප්පෝ කියලා කියද්දී අපිත් අසරණ වෙච්ච අවස්ථා ඕනේ තරම් තියෙනවා අද පුදුම සතුටු දවසක් හෙට මැරුනත් ආඩම්බරයි

    • @chamilaabeyrathna2554
      @chamilaabeyrathna2554 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

    • @hasithkavinda559
      @hasithkavinda559 ชั่วโมงที่ผ่านมา +7

      56 ලක්ශයක් 💪

  • @pathriciaperera9182
    @pathriciaperera9182 2 ชั่วโมงที่ผ่านมา +165

    අනුර තමයි ජනාදිපති වෙන්නේ ❤

  • @lalanigamage8666
    @lalanigamage8666 2 ชั่วโมงที่ผ่านมา +139

    ජනාධිපති කවුරු උනත් අපි සියලු දෙනාම ඔහුගේ වගකිම වනු ඇත්.
    සමගිය සාමය උදාවේවායි මාගේ පැතුම!!!❤️❤️❤️

    • @UshaRajapaksha
      @UshaRajapaksha 2 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යෙන්ම අනුරම කිව්ව එක.. දුන් නුදුන් සැමට සමානව සලකනවා කියල . සජි තමා එයාලට වැඩ කරන අයට ප්‍රමුඛතාවය දෙනව කිව්වෙ

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 ชั่วโมงที่ผ่านมา +3

      ​@@UshaRajapakshaසජ්ඣා එළිපිට ඇත්ත කතා කරනවා. අනුරයා කොලේ වහලා ගහනවා මෝඩයින්ව අන්දගන්න😅

    • @iroshap.karunathilaka1763
      @iroshap.karunathilaka1763 ชั่วโมงที่ผ่านมา

      😅

  • @HirudikaSenarathna-sl3to
    @HirudikaSenarathna-sl3to ชั่วโมงที่ผ่านมา +77

    අපි ස්තුති කරන්න ඔනී මෙච්චර කල් බැනුම් අහගෙනත් අවුරුදු ගානක් තිස්සෙ මේ පක්ෂය රැග ගත් ජනතාවට අපේ ඇස් පැදුවට

    • @SajjaDayanga
      @SajjaDayanga ชั่วโมงที่ผ่านมา

      මගුල වඩි හරියක් තම ඉන්නෙ ර්ට පවල ඩෙන, ඩියුනු වෙනවට අස නති , හොරකමට කමති අය

    • @mariya85
      @mariya85 54 นาทีที่ผ่านมา +1

      Ey wagema wadagath chandadayakayange wishwasaya rakena widihata anik paksha karapu boru nokara ratata wenasak aniwaryenma gena eka, ey sadaha Anura sahodarayatath pakshaye hamotamath dayra shakthiya labewa ❤

  • @ExpertMass
    @ExpertMass 2 ชั่วโมงที่ผ่านมา +196

    ලක්ෂ 20ක් ගන්න බෑ කියපු පිරිසුත් හිටියා සියලුම කතා චෝදනා අවලාද අද පුස්සක් කරමින් NPP ඉදිරියෙන්

    • @praveenlankeshwara6546
      @praveenlankeshwara6546 ชั่วโมงที่ผ่านมา +5

      කෝටියක් ගන්නවා කියපු අයත් හිටියා. අන්තිමට 69 ලක්ෂයක් වත් නෑ 😂😂. ඉතිහාසයේ ජනාධිපතිවරණයකදී වැඩියෙන්ම ප්‍රතික්ෂේප වුණ ජනාධිපති. 😄

    • @KumaraMadurusinghe-tg7tp
      @KumaraMadurusinghe-tg7tp ชั่วโมงที่ผ่านมา +1

      Chanda kotiyak neda gannavakivve

    • @nehararajapaksha6529
      @nehararajapaksha6529 ชั่วโมงที่ผ่านมา

      Moda Namal ta wechcha lajjawa 😅

    • @kumarasingha8129
      @kumarasingha8129 ชั่วโมงที่ผ่านมา

      හිත නිවන කතා ​@@praveenlankeshwara6546

    • @nirasharajakaruna2025
      @nirasharajakaruna2025 ชั่วโมงที่ผ่านมา

      ලක්ශ 45 ඡන්දේ දාලා නැහැ , එතකොට කොහොමද කෝටියක් ගන්නෙ 😂😂​@@praveenlankeshwara6546

  • @user-MR.D12
    @user-MR.D12 ชั่วโมงที่ผ่านมา +80

    ජය වේවා ..විභාගෙ ගැනත් නොහිතා දිනවන්න මහන්සි වුනා මේ දවස් ටිකේ....රට වෙනුවෙන්..අපිට හොද රටක හදලා දෙන්න අනූර මාමේ❤❤❤❤❤

  • @DpRanasinghe
    @DpRanasinghe 2 ชั่วโมงที่ผ่านมา +63

    අනුර සහොදරයා ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමු 🎉🎉🎉

    • @denethpramuditha7029
      @denethpramuditha7029 ชั่วโมงที่ผ่านมา +4

      දිනල ඉවරයි ලක්ෂ 15 ලීඩ් එක අල්ලන්න බෑ කොහොමවත්

    • @mariya85
      @mariya85 53 นาทีที่ผ่านมา

      Aniwa ❤
      Ape chandawalata watinakamak one 🥹

  • @ChandiChandralatha
    @ChandiChandralatha 2 ชั่วโมงที่ผ่านมา +70

    අනුරට ජය

  • @GaguniNishali
    @GaguniNishali 2 ชั่วโมงที่ผ่านมา +61

    ඇති දැන්වත් හොරැ නැති රජයක් හදාගන්න පුළුවන් ❤

  • @chinthakachathuranga5067
    @chinthakachathuranga5067 2 ชั่วโมงที่ผ่านมา +47

    මාලිමාවට ජයවේවා

  • @Priyatha-q9t
    @Priyatha-q9t 2 ชั่วโมงที่ผ่านมา +94

    අපි කුරුණෑගල .අපේ එකම බලාපොරොත්තුව අනුර කුමාර ජනාධිපති කරවීම .ඉක්මනට කරන දෙයක් කලා නම් මම මේ බලාගෙන ඉන්නෙ කිරි උතුරවන්න❤❤

    • @Sri5386-c7z
      @Sri5386-c7z ชั่วโมงที่ผ่านมา +1

      ආදරෙයි

    • @ChamilaNishani-qw3vt
      @ChamilaNishani-qw3vt ชั่วโมงที่ผ่านมา +1

      Ou ane

    • @nehararajapaksha6529
      @nehararajapaksha6529 ชั่วโมงที่ผ่านมา

      Anurata giyapara labunu 3% wath mepara labenne naha kiyapu NAMALAYATA wechcha de 🤪

    • @Priyatha-q9t
      @Priyatha-q9t ชั่วโมงที่ผ่านมา

      @@nehararajapaksha6529 මේ වෙනකොට ගිහින් ඇති රටෙන්

    • @sumithpali3684
      @sumithpali3684 ชั่วโมงที่ผ่านมา +1

      Heta idala job ekak karala tax pay karapan

  • @raymondbasil6691
    @raymondbasil6691 2 ชั่วโมงที่ผ่านมา +38

    අනුරකුමාරයා ටජයවේවා❤❤❤✈👑🏆⛪🙏❤🌹🌟🌞💥💔

  • @subatheja7574
    @subatheja7574 2 ชั่วโมงที่ผ่านมา +202

    මාලිමාවට ජය පතන මාතර අපි ...රටටම සෙත ....මාලිමාවට ජය ...👌👌👌👌👌

    • @IronMan-u2m
      @IronMan-u2m 2 ชั่วโมงที่ผ่านมา +3

      @@subatheja7574 50% ක් නැති ලපයා😂.ජනාදිපති වෙන්න සුදුසු නෑ.
      2 වන වටයක් ඕන

    • @Wavulz02
      @Wavulz02 2 ชั่วโมงที่ผ่านมา +14

      අනෙ..ඔයාගෙ ගොන් අමන සජිත්ට මෙ රට දෙන්නෙ නැ 😂😂😂😂 ​@@IronMan-u2m

    • @nishantha1422
      @nishantha1422 2 ชั่วโมงที่ผ่านมา +6

      මචෝ පරාජය දරාගන්න බැරි උන් කමෙන්ට් කරලා .දෙවනි මනාප ගනන් කරලා ඉවරයි .උන් දන් නෑ ඒවා.ලක්ෂ 10 ක් 15 අතර ගානකින් අනුර දිනලා

    • @Prasadikaweerasingha
      @Prasadikaweerasingha 2 ชั่วโมงที่ผ่านมา +5

      ​@@IronMan-u2mමොන වටෙන් ආවත් aKD💝 💯💯💯💯💯💯💯💯💯 ජනපති අනුර කුමාර දිසානායක 💝💐

    • @RK-su
      @RK-su 2 ชั่วโมงที่ผ่านมา +5

      ​@@IronMan-u2m ඒ දවස් වල ඉදලම සජියට පුක දීලා දැන් මරු කියවනවා 😅😅😅

  • @S.M.KavinduKanishka
    @S.M.KavinduKanishka 2 ชั่วโมงที่ผ่านมา +60

    දරුවන්ට ජයවේවා ❤❤❤❤

  • @user-ew2ml9ki8l
    @user-ew2ml9ki8l 2 ชั่วโมงที่ผ่านมา +41

    ඡන්දය දැමීමේ අයිතිය මිසක් නිළ ඡන්ද ප්‍රතිඵල දැනගැනීමේ අයිතිය අහෝසි කරමින් මැතිවරණ කොමිසම කළ මෙම අත්තනෝමතික ක්‍රියාවලිය තරයේ හෙලා දකිමු..

    • @Darma17690
      @Darma17690 ชั่วโมงที่ผ่านมา +5

      මැතිවරණ කොමිසමේ සෙට් එකත් යවමු අපායටම

    • @vinushasilva9179
      @vinushasilva9179 ชั่วโมงที่ผ่านมา +2

      රනිල්ගෙ කොමිසම රනිල් එක්ක බලාගනින් ඒවා😂

    • @pearlfonseka6548
      @pearlfonseka6548 ชั่วโมงที่ผ่านมา +2

      ඔව් අපට දහසක් නීතී දැම්මා ඡන්දෙ ප්‍රකාශකරන කොට. කපුවට ඕන හැටියටද දේවාලේ වැඩ. මහ දෙපත් නයෙක් මැකො

    • @yuhansaperera6383
      @yuhansaperera6383 ชั่วโมงที่ผ่านมา

      මැතිවරන කොමිසමේ එකෙක් ජන්දය සතුට්න් බලමින් සිටි ජනතාවගේ ජනමනස අවුල් කලා .ඔවුන්ට ඕනෙ හොරු ටිකම තියා ගෙන හොරා කන්න ස්වාදීන කොමිසම කීවාට ඇති ස්වාදීනත්වයක් නෑ .ඔය

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ชั่วโมงที่ผ่านมา

      Naa eala wada karanne rate neethiyat anuwa. NPP ekat vote karala Pohottuwe vdhat hasirenn epa.

  • @plncriccom
    @plncriccom 2 ชั่วโมงที่ผ่านมา +44

    අනුර සහෝදරයා ජයවේවා ❤❤❤❤

  • @harshasandaruwan2508
    @harshasandaruwan2508 2 ชั่วโมงที่ผ่านมา +62

    3% උන් කියලා බැනපු උන් 2.50ට වැටුනම 🥲😂

    • @GimhanKeshara-h8s
      @GimhanKeshara-h8s 2 ชั่วโมงที่ผ่านมา +5

      Eww දෙකයි පනහෙ උන්😹❤️

    • @nimaljayathilaka4718
      @nimaljayathilaka4718 ชั่วโมงที่ผ่านมา +1

      ඒක ආයෙත් අනිත් පැත්තට වෙනව බ්‍රෝ කාලෙකින්. හිනාවෙන්න එපා. පොහොට්ටුව නැවත දිනන දවසක් එනවා

    • @sugathpriyantha1058
      @sugathpriyantha1058 ชั่วโมงที่ผ่านมา +1

      එයි පුක.😀 රාජපක්ෂ ආයි දේශපාලන ඉතිහාසෙ නෑ

    • @AnuratennakoonTm
      @AnuratennakoonTm 56 นาทีที่ผ่านมา

      කෝටියක් gannawa කීවා නේද

  • @IKKitchen
    @IKKitchen 2 ชั่วโมงที่ผ่านมา +92

    කාලය නාස්ති කිරීමක් සහ තේරුමක් නැති වැඩක් මේ ජනාදිපති වරණයට මනාප අදාල කිරීම

    • @KudaRawana
      @KudaRawana 2 ชั่วโมงที่ผ่านมา +5

      අනිවාර්යයෙන් එක ජනාදිපති කෙනෙක් නම් තෝරන්නේ මොකක්ද මනාප මුන්ගේ හොර ජිල්මාර්ට්

    • @sugumaranratnasabapathy2423
      @sugumaranratnasabapathy2423 2 ชั่วโมงที่ผ่านมา +1

      YES...indeed...wasting Time..😂😂😂😂

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ชั่วโมงที่ผ่านมา

      @@sugumaranratnasabapathy2423 wasting tama, mokad boho durat 2nd vote dala tienn nathi wenn ida tienawa…

    • @udanigunarathne6693
      @udanigunarathne6693 ชั่วโมงที่ผ่านมา

      @@KudaRawana mokad eata kamathi tawa minissu inn ida tienawa wenath kenekwa first choice vidihat thorapu.

    • @KudaRawana
      @KudaRawana ชั่วโมงที่ผ่านมา

      @@udanigunarathne6693 හා හා

  • @GAYANbro8310
    @GAYANbro8310 ชั่วโมงที่ผ่านมา +23

    අපි හෝමාගම සමස්ත කොඨාසයක වැඩිම ජන්ද 91,770 ඔබ වෙනුවෙන් දී අතර අප අනුර කුමාර දිසානායක ඔබට අපගේ සුභ පැතුන් කරන අතර රටට හොද දේ විතරක් කරන්න මිනිස්සු ආරක්ෂා කර රට දියුණුව සදහා ගෙන යන්න නැවත සුභ පැතුම්

  • @amithniro00shan
    @amithniro00shan 2 ชั่วโมงที่ผ่านมา +55

    JVP jayawawa AKD ❤❤❤❤❤❤❤

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 2 ชั่วโมงที่ผ่านมา +38

    මාතෘභූමියට ජයවේවා ❤️❤️

  • @Priyatha-q9t
    @Priyatha-q9t 2 ชั่วโมงที่ผ่านมา +20

    හෙට උදේ වැඩපලේ එවුන්ගෙන් ඔට්ටුව ගන්නත් තියෙනවා .

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl 2 ชั่วโมงที่ผ่านมา +49

    අපිලගේ රට බොලව්😂😂😂

  • @PushpaMalkaithi
    @PushpaMalkaithi 2 ชั่วโมงที่ผ่านมา +46

    මාතෘභුමියට යහපතක්ම වෙිවා

  • @Rohanay
    @Rohanay 2 ชั่วโมงที่ผ่านมา +260

    සජිත් නැමැති මෝඩයාට වඩා අනුර නමැති මනුස්සයා හොඳයි.

    • @Wavulz02
      @Wavulz02 2 ชั่วโมงที่ผ่านมา +13

      ලදරු අමන මොඩයෙක්

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t 2 ชั่วโมงที่ผ่านมา +5

      😂😂😂😂😂😂

    • @MaheshMaheah-f4o
      @MaheshMaheah-f4o 2 ชั่วโมงที่ผ่านมา +5

      ඔව් කතාව හරි

    • @dewmiakarsha5582
      @dewmiakarsha5582 2 ชั่วโมงที่ผ่านมา +5

      Ane pala, tho ugathda kiyala hithaaganna puluqan😂

    • @komarikomari2766
      @komarikomari2766 2 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන්ම

  • @edwardnawarathne892
    @edwardnawarathne892 2 ชั่วโมงที่ผ่านมา +21

    Proud to be a part of this victory, SL Jayawewa

  • @Ramya-dg8wo
    @Ramya-dg8wo ชั่วโมงที่ผ่านมา +8

    ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාට ....මාලිමාවට මනාපය දුන් සියලුදෙනාට

  • @SandamaliDissanayake-h2s
    @SandamaliDissanayake-h2s 2 ชั่วโมงที่ผ่านมา +30

    ජනාධිපති ඔබයි....❤❤❤❤මාලිමාවට ජය....

  • @RunForgood-ip6dd
    @RunForgood-ip6dd 2 ชั่วโมงที่ผ่านมา +31

    🇨🇦 vancouver සෙට් එක හෙට Surrey අසපුවට වරෙල්ල පින්කමක් තියනව💐 🇨🇦 vancouver සෙට් එක හෙට Surrey අසපුවට වරෙල්ල පින්කමක් තියනව 🇨🇦 💐vancouver සෙට් එක හෙට Surrey අසපුවට වරෙල්ල පින්කමක් තියනව 💐💐

    • @gihanpicasso5944
      @gihanpicasso5944 2 ชั่วโมงที่ผ่านมา +3

      ඒක හොදයි......පන්සල අයින් කරන්න කලින්😅

    • @Wavulz02
      @Wavulz02 2 ชั่วโมงที่ผ่านมา

      ​@@gihanpicasso5944 කොහොමත් npp එකට විරුද්ද ඔයාව ගොඩක් සද්ද දැම්මොත් මරන්න වෙනවා අපිට

    • @RunForgood-ip6dd
      @RunForgood-ip6dd 2 ชั่วโมงที่ผ่านมา +1

      @@gihanpicasso5944 උබල වතුර වීදුරුවේ කිබුල්ලු බලපල්ලා...😂කෝමත් උබල සිහින ලෝකවලනේ හිටියේ...😂 බොරු භීතියක් බන් උබලට තියෙන්නෙ ......

  • @user-ws6pn2de8f
    @user-ws6pn2de8f ชั่วโมงที่ผ่านมา +4

    අනුර සහෝදරයාට ජය ලැබීම නිසා රට දිනවා මහා ජාතාවට ජය ලැබීමට අවස්ථාව ලැබෙනවා නියතයි.රටට අපට ජයවේවා ජයවේවා

  • @PuujaSamanmali
    @PuujaSamanmali ชั่วโมงที่ผ่านมา +15

    අපි කුරුණෑගල.කවදත්.හැම.කෙනාටම.ඌදවුකරන.ජය.ලබාදෙන..ජනතාව.යි.කුරුණෑගල.අනුරමහතාට.ජය.ජය.ජයලැබෙනවාමයි

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 2 ชั่วโมงที่ผ่านมา +25

    අනේ නාමලයෝ බලපිය දෙකට නැමිලා ජන්ද 3 % නෙමෙයි තොගෙ 3 නත් නෑ නේද කියලා 😂😂

    • @KudaRawana
      @KudaRawana 2 ชั่วโมงที่ผ่านมา

      හූ

    • @nimaljayathilaka4718
      @nimaljayathilaka4718 ชั่วโมงที่ผ่านมา

      කුහක සැමන් ජෙප්පෙක්

    • @KudaRawana
      @KudaRawana ชั่วโมงที่ผ่านมา

      @@nimaljayathilaka4718 ඔය පේන්නේ උබෙත් කුහක කම

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 2 ชั่วโมงที่ผ่านมา +21

    හොර රාජපක්ෂලාට කෙලවිලාම පල...

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 ชั่วโมงที่ผ่านมา +55

    කිරි බත් එපා රතිඤ්ඤා එපා සතුටින් සාමින් සමරමු . ඡන්දය දුන් නුදුන් සැමට තෙරුවන් සරණයි

    • @raweegamage348
      @raweegamage348 ชั่วโมงที่ผ่านมา +3

      තව මාස කිපයකින් හල බත කන්නම ලේස්ති⁣ වෙයල්ල ලපයගෙ පච අහල රටට කෙලවල දැන්මම තවත්

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 ชั่วโมงที่ผ่านมา +3

      ​@@raweegamage348 ewa e minissu balagani thamun pehen nethuwa innawa..😂

  • @shriyaniherman8345
    @shriyaniherman8345 2 ชั่วโมงที่ผ่านมา +8

    අපේ එකා තනියම ගේම ගැහුවා එහෙනම්. සජියට උතුරේ පක්ෂවල සහය ලැබුනා

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 2 ชั่วโมงที่ผ่านมา +28

    සජියා කියන්නෙ මරිමෝඩයෙක් නෙ.
    බුද්ධිමත් මිනිසාට ලංකාවේ මී ලඟ ජනාධිපති ධූරය ලැබේවා ........!

  • @asianlankamp
    @asianlankamp ชั่วโมงที่ผ่านมา +8

    බයවෙන්න එපා නියත ජනපති අනුර,

  • @SunitahMangali-fg7wc
    @SunitahMangali-fg7wc 52 นาทีที่ผ่านมา +6

    ජය වේවා අනුර කුමාර දිසානායක මහතාට ❤🎉😅❤🎉😅❤🎉😅🎉😅❤🎉😅

  • @supundilanka9524
    @supundilanka9524 ชั่วโมงที่ผ่านมา +5

    ජනාදිපත් අනුර සහෝදරයට ජයෙන් ජය❤❤

  • @naveenperera7118
    @naveenperera7118 2 ชั่วโมงที่ผ่านมา +80

    බත් කන හරක් ලක්ෂ 42 ඉලග ජනාධිපතිවරණයේදී අඩු වී නැවත AKD දිනනවා 🇱🇰

    • @prageethchinthana2753
      @prageethchinthana2753 2 ชั่วโมงที่ผ่านมา +4

      අනිවාර්යෙන්ම 👍

    • @nishantha1422
      @nishantha1422 2 ชั่วโมงที่ผ่านมา +3

      දිනලා ඉවරයි බන් .👍

    • @dilandhanuka232
      @dilandhanuka232 2 ชั่วโมงที่ผ่านมา +3

      බත් කන හරක් ටිකක් සීයාට ත් දාලා තිටෙනවා අමතක කරන්න එපා

    • @windows10-k8h
      @windows10-k8h 2 ชั่วโมงที่ผ่านมา

      සජිත් දිනුම් බන්.
      රනිල්ගෙ 17% ත් සජිත්ට❤
      33+17=50%

    • @happyquilt
      @happyquilt 2 ชั่วโมงที่ผ่านมา +3

      සජිත්ල ඊළග පාර ඉල්ලන එකක් නෑ කොටින්ම කිව්වොත් මේ දැන් ඉන්න කිසිම කෙනෙක් මාලිමාවෙ අය ඇර වෙන කිසිම කෙනෙක් ඉල්ලන එකක් නෑ මොකද වරප්‍රසාද නැති කරනවනෙ

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 2 ชั่วโมงที่ผ่านมา +11

    රටට ජය වෙන්න ඕන❤️🙏

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 2 ชั่วโมงที่ผ่านมา +6

    වෛරය ක්‍රෝධය එපා සතුටින් සැමෝම සමරන්න කාටත් වද හිංසා කරන්න එපා. එතන ජයග්‍රහණයක් නැත

  • @Surangisura
    @Surangisura 2 ชั่วโมงที่ผ่านมา +10

    අනුර කුමාර 🎉🎉🎉🎉🎉🎉

  • @roselanka9004
    @roselanka9004 2 ชั่วโมงที่ผ่านมา +10

    අනුර❤❤❤❤❤❤❤❤❤❤❤

  • @suranginiranjika8547
    @suranginiranjika8547 ชั่วโมงที่ผ่านมา +13

    අනුර සහෝ ඔබ අනිවාර්යෙන් අපේ ජනාධිපති වෙනවා ඒකාන්තයි 👍👍👍

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 2 ชั่วโมงที่ผ่านมา +12

    සජියව ජනාදිපතිකරන්න චන්දය දීපු එවුනට දෙවේලෙන් එක වේලක් දුන්නම
    .දැන් 3.න් වේලෙන් 2 යි කන්නේ.උදේට ලමයින්ට කිරිත්නෑ.ඉතුරැ ටිකත්හරි.

    • @pearlfonseka6548
      @pearlfonseka6548 ชั่วโมงที่ผ่านมา

      අමුගව රැලක්

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 2 ชั่วโมงที่ผ่านมา +11

    ජයවේවා AKD

  • @SarathWetthege
    @SarathWetthege 2 ชั่วโมงที่ผ่านมา +13

    නාමල් අනුරට තමයි කෝචොක් කරේ 2019 ුවුරැද්දේ ලක්ස4යි ගත්තෙ කයල කෝ නාමල් ලක්ස 3නේ අරන් තියේන්නේ

    • @DeviDisanayake
      @DeviDisanayake 2 ชั่วโมงที่ผ่านมา +1

      Pala dunna podi horata😊

    • @nehararajapaksha6529
      @nehararajapaksha6529 ชั่วโมงที่ผ่านมา

      Mulinma podi horage family ekama kauruth nathi dupathakata gihin danna oni.

  • @Udara94
    @Udara94 2 ชั่วโมงที่ผ่านมา +116

    සජීත් ට ඡන්දෙ දෙන්න තරම් අමු ගවයෝ ටිකක් ඉන්නවා තවම

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 2 ชั่วโมงที่ผ่านมา +8

      උන්කැමතියි කොටිඑනවට..මිනිමරැවන් හොරැන් කුඩු බෝවෙනවට.

    • @risinimarasinghe3016
      @risinimarasinghe3016 2 ชั่วโมงที่ผ่านมา

      North and east

    • @mylearningdiary920
      @mylearningdiary920 2 ชั่วโมงที่ผ่านมา

      Sirawata

    • @nilumg-dw9el
      @nilumg-dw9el 2 ชั่วโมงที่ผ่านมา

      හොද ටික.

    • @thilinimadushani5409
      @thilinimadushani5409 2 ชั่วโมงที่ผ่านมา +1

      ඒකනම් ඇත්ත.

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 2 ชั่วโมงที่ผ่านมา +11

    😢අනුර 😢බලාගෙන ඉමුකෝ එතකොට සෙල්ලම් ඉවරයි ඒ හිසේ රදේත් මේ පින් බිමෙහි න් තුරන් දුරු කරමුකෝ 😢😢😢

    • @ManjulaKumara-s7i
      @ManjulaKumara-s7i 2 ชั่วโมงที่ผ่านมา

      උඹලා කොච්චර කුහකද බං තමන්ගෙ රට වැටෙනකම් බලන් ඉන්න තමන්ගේ පක්ෂය දිනවන්න අනේ අම්මපබන් බොල වගේ මෝඩ හැත්ත

  • @sujeewanikariyawasam7492
    @sujeewanikariyawasam7492 2 ชั่วโมงที่ผ่านมา +45

    බදුල්ල දිස්ත්‍රික්කයේ තණකොළ කන හරක් ටික අවුරුද්දක කාලයක් අඹේ වෙල කිරිපට් ටියට බාර දෙන ලෙස මම යෝජනා කරනවා

    • @brendajay7974
      @brendajay7974 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂😂 මොනවා කරන්නද, අනූර සහෝදරයා ඔය හරක්ට තණකොළ කන එක ගැන වැඩවලින් ම පෙන්නුවොත්, උන් තණකොළ ආයෙත් කන එක ගැන හිතයි නේද?😅😅😅

    • @wajirasamanmali-f9n
      @wajirasamanmali-f9n ชั่วโมงที่ผ่านมา +1

      ඇත්ත අපි වෙනස් කරන්න මහන්සි ගත්තා ඉදිරියට වෙනස් කරමු😢

    • @disnajayasinghe2968
      @disnajayasinghe2968 ชั่วโมงที่ผ่านมา +1

      Anith ayage mathayata garu karamin thamange Jaya Samaranna .🎉 Jaya paraduma bara ganeema uthum mahathma gathiyak.Miss una waradi hadagena idiri election ekata sahabagi weema wadagath🎉

    • @brendajay7974
      @brendajay7974 59 นาทีที่ผ่านมา +1

      @@disnajayasinghe2968 හිකිස්....ඔහු ආ යුතුයි....අනුර කුමාර.....පුතානෝ පියානෝ ගසන්න...

  • @anomadilrukshi4146
    @anomadilrukshi4146 2 ชั่วโมงที่ผ่านมา +6

    Malimawata ජය වේවා ❤🎉🎉🎉🎉🎉🎉රටට සාමය සතුට උදා වේවා ❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @nimalikularathna6979
    @nimalikularathna6979 2 ชั่วโมงที่ผ่านมา +17

    දැන් මනාප වලිනුත් 50% නැති උනොත් මොකද වෙන්නෙ .. වැඩිපුර චන්දෙ තියෙනව නම් ජනාධිපති එයානෙ..

    • @KudaRawana
      @KudaRawana 2 ชั่วโมงที่ผ่านมา

      මුන්ගේ හොර වැඩ

    • @HandleOfUltraEntertainment
      @HandleOfUltraEntertainment 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔව්. සජිත්ට ලක්ෂ 12 ක් මනාප ලක්ෂයක් වත් ගන්න බෑ. සජිත්ට පුලුවන් ඉවත් වෙන්න. මෝඩයා කාලේ කන්න

    • @chiranthaweerasinghe9211
      @chiranthaweerasinghe9211 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔව්

    • @welimaluwepodi4238
      @welimaluwepodi4238 ชั่วโมงที่ผ่านมา

      ඉට පස්සෙ එකතු කරන මනාප වලින් වැඩි ගාන එන එක්කෙනා ජනාදිපති. 50% ඔනිම නැ එත කොට

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn 2 ชั่วโมงที่ผ่านมา +116

    සෑම පන්සලකම පල්ලියකම හෙට මහා පූජා තබමු. රට දිනවීම නිමිත්තෙන් ❤❤❤❤

    • @DilhaniSandalanka
      @DilhaniSandalanka 2 ชั่วโมงที่ผ่านมา +12

      😂😂😂😂 අනේ ඉතිං අපිටනම් මතකයි ඉතිං කිව්වා දළදා මාළිගාවේ පෙරහැර එහෙම නැල්ලු කියලා 😂😂😂

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 2 ชั่วโมงที่ผ่านมา +5

      මමත් කියන්නේ කිරිපිඩු දානයක් බුදුන්ට පූජාකරන්න.කියලා.තමන්ගේ සිද්දස්ථානවලට යන්න.කියලා.ඉදරියටත් රැක දෙන්න කියලා.

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t 2 ชั่วโมงที่ผ่านมา +14

      😂😂😂😂 ජෙප්පොන්ට බුදුන් මතක් උනු වෙලාවක් මේක 😂😂😂

    • @ratnayakamonarawane5592
      @ratnayakamonarawane5592 2 ชั่วโมงที่ผ่านมา +10

      දැං න් උබලට දෙවියන් බුදුන් මතක් වෙලා මිනිස්සු අන්දන්න ද🤗🤗

    • @isurumadusanka6419
      @isurumadusanka6419 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂​@@DilhaniSandalanka

  • @ART-dd8hl
    @ART-dd8hl 57 นาทีที่ผ่านมา +4

    අමාරුවෙන් දිනීම තමයි රටක් දියුණුව කරා යන්න හේතු වෙන්නෙ. වැඩි ජය තමයි රට කා දැමුවේ. ඉතිහාසය සාක්ෂියි.

  • @KumariNawarathna-l4d
    @KumariNawarathna-l4d ชั่วโมงที่ผ่านมา +12

    අපි ව්දෙස නිදි නැතිව බලාගෙන් ඉන්නෙ නව ජනපති අනුර ගෙ ජය

  • @skvithanage1977
    @skvithanage1977 2 ชั่วโมงที่ผ่านมา +69

    දැන් රටේ ජනාධිපති අනුර කුමාර ද
    එහෙනම් එච්චරයි
    කෝටියයි බාගයයි ලබ්බවල් කියාගෙන එන්න එපා ජනාධිපති අනුර එච්චරයි

    • @priyankabelligaswatta918
      @priyankabelligaswatta918 2 ชั่วโมงที่ผ่านมา

      😊

    • @roselanka9004
      @roselanka9004 2 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤

    • @IronMan-u2m
      @IronMan-u2m 2 ชั่วโมงที่ผ่านมา +1

      @@skvithanage1977 කෝටියක් ගන්න්වා කිව්ව කලු කුමාර😂😂

    • @IronMan-u2m
      @IronMan-u2m 2 ชั่วโมงที่ผ่านมา +2

      @@skvithanage1977 නෑ නෑ 2 වන වටයක් ඕන.රනිල් ජන්ද කැඩුවා සජිත්ගෙ 😡

    • @IronMan-u2m
      @IronMan-u2m 2 ชั่วโมงที่ผ่านมา +4

      42% ගත්ත එකා දිනුම් නෑ.
      50% ට වැඩි වෙන්න ඕන👍

  • @nusrimiskin7099
    @nusrimiskin7099 2 ชั่วโมงที่ผ่านมา +29

    NPP Jaya 🧭

    • @The_Ghost-2012
      @The_Ghost-2012 2 ชั่วโมงที่ผ่านมา +1

      👌👌

  • @AnuradhiManawadu
    @AnuradhiManawadu ชั่วโมงที่ผ่านมา +3

    AKD ට ජයවේවා . බුදු සරණයි ,God bless u ❤❤

  • @elenieleni3859
    @elenieleni3859 2 ชั่วโมงที่ผ่านมา +4

    අනුරට රට. ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nuwanchathuranga6182
    @nuwanchathuranga6182 2 ชั่วโมงที่ผ่านมา +7

    බූරු පුතානෝ එකට ආවනම් ඔය එක හුත්තක්වත් නෑ

  • @RamyaGamage-p7m
    @RamyaGamage-p7m 2 ชั่วโมงที่ผ่านมา +9

    රට අනුරට හොරු ගෙදරට

  • @Nipstudio
    @Nipstudio ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

  • @sulochanipatabadige3454
    @sulochanipatabadige3454 ชั่วโมงที่ผ่านมา +5

    3න් ලක්ෂයක් තවත් පුන්නක්කු බය්යෝ ඉන්නවද අය්යෝ දෙවියනේ ගෑස් පෝලිම මතක් වෙන්නැද්ද

  • @anjulachaminda2975
    @anjulachaminda2975 ชั่วโมงที่ผ่านมา +8

    විශාල මුදලක් ගෙවල ගන්න නිලධාරීන් වගකීම පැහැරහැරලා. ඔව්න් වෙනුවෙන් විනයානුකූල පියවර ගතයුතුයි .

  • @ArandiLakmini
    @ArandiLakmini ชั่วโมงที่ผ่านมา +5

    සාමයෙන් මෙ සතුට සමරමු.... ❤

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 2 ชั่วโมงที่ผ่านมา +19

    Jayawewa Jayawewa malemawata Jayawewa ❣️❣️❣️❣️

  • @MohottaluLesli
    @MohottaluLesli 13 นาทีที่ผ่านมา

    පලමුවෙන්ම චන්දය දුන් සියලු සහෝදර ජනතාවට ඉස්තූතියි.ඔබ මෙන් මමත් චන්ද දායකයෙකි.ඉතිහාසය දෙස බැලුවිට ජීවිතය පරදුවට තබා දුක් කම්කටොලු මැදින් ආ⁣ මේ ගමනෙ අනුර සහොදරයාගෙ සුවිශේශි දිනයකි අද දින ඒවාගේම ලාංකික ජනතාවගෙ අයිතිහාසික දිනයකි .මෙ රට ගොඩගැනීමෙ දිනය හෙටසිට ආරම්භ කරමු. සියලු ජනතාවම ඒ වෙනුවෙන් කැප වෙමු.ලබන මහා මැතිවරනය ජය ගැනීමට රටේ සියලු ජනතාව මාලිමාව වටා එක්වෙමු.ඒ සදහා අනුර සහෝදරයාට ශක්තිය දහිරය ලබාදෙමු. සියලු දෙනාට තෙරුවන් සරණයි.

  • @pavithranadeeshani1691
    @pavithranadeeshani1691 2 ชั่วโมงที่ผ่านมา +6

    කවුරු ජනපති උනත් කමක් නැහැ.අපේ දරුවන්ට හොද අනාගතයක්...හොද රටක්..❤️❤️

  • @MuduMaduwanthi
    @MuduMaduwanthi 7 นาทีที่ผ่านมา

    ඉපදුන දා ඉදලා මට අවුරුදු 37 වෙනකල් දැක්කෙ මාරුවෙන් මාරුවට රට පාලනය කරපු හොර නඩයක් විතරයි ..ලොකු සතුටක් දැනෙනවා..අවංක ,නිහතමානී ,ජනතාවගේ හඩට සවන් දෙන පාලනයක් හදාගන්නට දායක වෙන්න ලැබීම ගැන..පොහොසත් රටක්..ලස්සන ජීවිතයක්...සුබ පැතුම් අනුර මහතාට...❤🎉❤🎉

  • @ashokaranjith5924
    @ashokaranjith5924 2 ชั่วโมงที่ผ่านมา +6

    රට අනුරට 🧭🧭

  • @IS-sb7nq
    @IS-sb7nq 54 นาทีที่ผ่านมา +2

    ගල් බෝතල්, 5000 කෑලි, උලු සහනාධාර දීල ගත්ත චන්ද නෙවෙයි ඉතින් AKD ❤️

  • @annejasintha1988
    @annejasintha1988 ชั่วโมงที่ผ่านมา +21

    පාස්කු ප්‍රහාර ය ට සම්බන්ධ වූ හැම මිනිමරු වෙක්ටම එ අසරණ ජනතාව ගේ ලේ වල සාපේ වැදුනා උන් හේදිලාම ගියා

    • @NishanPrasad-b3s
      @NishanPrasad-b3s ชั่วโมงที่ผ่านมา +1

      Ehema kiyala sadda nathuwa inna hoda na... Ekata sambanda hamotama uparima daduwam denna one

    • @RasikaPushpa-e6i
      @RasikaPushpa-e6i ชั่วโมงที่ผ่านมา

      තවම නැ දැන් වෙන ගෙමක් යන්නේ

  • @Sasiniumayangana-b2h
    @Sasiniumayangana-b2h 2 ชั่วโมงที่ผ่านมา +4

    හොරු නම් දාගන්න එපා අපි දුන්නෙත් හොරු නැතුව හොදට කරයි කියලා එක පක්ශෙක එක හොරෙක් වත් නැතුව හොදට රට කරන්න 🧭🔥❤️

  • @sugathsuriya
    @sugathsuriya ชั่วโมงที่ผ่านมา +2

    මිහින්තලේ කොල්ලත් මාලිමාවට දුන්නු එකේ අනුර සහෝදරයා අපේ ජනපති....

  • @mtmmahir4511
    @mtmmahir4511 ชั่วโมงที่ผ่านมา +3

    මාලිමාවට.ජයවෙවා❤❤❤❤❤

  • @damecafiris5703
    @damecafiris5703 39 นาทีที่ผ่านมา +1

    හැමොම වෛරය කොදය නැති එකම රටෙ මිනිසුන් එකට ජිවත් වෙන්න රට සාමිකමිව සමරමු රට හදමු හැමොම එකතු වෙලා එන නිතියක් එක රටක් හදන්න එතුමාට සහය දෙමු සුබ පතමු ජනාධිපති අනුර කෙලින් වැඩ කරන්න ශත්තිය දහිරිය නිරෙගි සුවය දිර්ගායුසම ලැබෙවා ජය ජය

  • @Rdpradeeppradeep
    @Rdpradeeppradeep 33 นาทีที่ผ่านมา

    3%නේ ඉදලා මෙච්චර දුරක් එන්න හේතු වුණේ රටේ ජනතාවට අනුර කෙරෙහි තිබුණු විශ්වාස නිසයි.රටේ අලුත් ආරම්භකයක් සනිටුහන් කරනන් අනුරට ශක්තිය ධෛර්යය ලැබේවා.රට වෙනුවෙන් අනුරට චන්දය දුන්නු සියලුම දෙනාට ස්තූතියි.

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 2 ชั่วโมงที่ผ่านมา +15

    මතක තියාගනිල්ලා ⁣අපේ සල්ලි හොරකමිි කරපු එකෙකුටවත් මෙරටින් පැනලා යන්න ඉඩ දෙන්න බෑ.ඒව ආපහු අරගෙන දෙනවා කියපු නිසයි ජන්දෙ දුන්නෙ.ඒක නිසා හිතාමතා හොර හැත්තට රටින් පැනයාමට අවස්ථාව ලබා දිය නොහැක...එහෙම කරලා තිබුනොත් ඉතිං සොරිම තමා හොදේ.........

    • @KudaRawana
      @KudaRawana 2 ชั่วโมงที่ผ่านมา

      අනිවාර්යයෙන් මෙයා යන්නේ ජොකත් නැතුව

    • @nalakamex8703
      @nalakamex8703 2 ชั่วโมงที่ผ่านมา

      කිවුව විදිහට වැඩෙි වෙන්න ඔිනෙ ඉතින් නැත්තමි එ් හැන්දෙමිම තමයි බෙදන්නෙ

    • @mekhalaliyanage7834
      @mekhalaliyanage7834 2 ชั่วโมงที่ผ่านมา +1

      මොකද මේ කලබලේ .. කවුරු කවුරුත් ආවේ හොරු අල්ලනව කියලා තමයි.. කෝ දැන් රනිල්. ඔයාල අල්ලගෙන ද ඉන්නේ පොරොන්දු ඉටු කලේ නැ කියලා

    • @KudaRawana
      @KudaRawana 2 ชั่วโมงที่ผ่านมา

      @@nalakamex8703 අනිවාර්යයෙන්

  • @user-eu7mv9xf6s
    @user-eu7mv9xf6s 43 นาทีที่ผ่านมา +1

    සහෝදර වරුනි ගම් වල සාමය තියාගන්න . අපි වෙනස්ම පක්ශයක් කියලා විශ්වාශ කරලා තමයි ගමේ මිනිස්සු වගේම කොලඹ මිනිස්සු ජන්දේ දුන්නේ. ඒවගේම අපට ජාත්‍යන්තරය දින්නනත් තියෙනවා ඉස්සරහට . දැන් වෙනදාටත් වඩා වගකීමෙන් වැඩකරමු.

  • @bandaranayakegayathri6138
    @bandaranayakegayathri6138 2 ชั่วโมงที่ผ่านมา +6

    මේ මැකෝ නම් හරි නෑ..

  • @kumaraug9801
    @kumaraug9801 2 ชั่วโมงที่ผ่านมา +19

    නාමල් දෙකයි පනහට වැටිලලු(2/50)

  • @lbnadiranga5814
    @lbnadiranga5814 2 ชั่วโมงที่ผ่านมา +8

    දැන් ඉතින් මනාප අදියරෙන් සජිත් දින්නා කියලා මොකෝ එයා ජනාධිපති කරන්නේ යි 😂😂😂

  • @dddavid6431
    @dddavid6431 55 นาทีที่ผ่านมา +1

    අපි නම් මනාප ගැහුවෙ නෑ ගැහුවෙ කතිරයාමනාපෙ අමනාප වෙන වැඩක්මේවා හැදුවේ කවුද?උගත්කමට සලකන්නේ නැති මෝඩයෝ ඉන්න රටක්රට හදන්න බැරි මේ නිසයි

  • @morinbotheju1418
    @morinbotheju1418 ชั่วโมงที่ผ่านมา +4

    ලංකාවේ කියන්න තියන හොර මැර මිනීමරු අවලද සේරම මාලිමා මුන්ට කියන්න වචන නහැ මාලිමාව ජයවේවා 🌹🌹🌹

  • @samithmadusanka8860
    @samithmadusanka8860 2 ชั่วโมงที่ผ่านมา +25

    All The best AKD ❤❤ From UAE

  • @user-mb5lp7wf1b
    @user-mb5lp7wf1b 2 ชั่วโมงที่ผ่านมา +5

    ඔයා ල ලොකු වරදක්
    කරලා තියෙනවා ..
    අන්තිම results කියන්නේ
    නැතිව එකවර කොහොම mannaapa කතන්දරya ta ගියේ ..

  • @TeacherinSeychells
    @TeacherinSeychells 2 ชั่วโมงที่ผ่านมา +15

    බහුතරය නැති නිසා හිතට කිසිම ගැම්මක් නෑ, අඩුම 45% ක්‌ වත් නෑනෙ, මේ දිනුම හිතට මදි

    • @user-uu2mb7pl1j
      @user-uu2mb7pl1j 2 ชั่วโมงที่ผ่านมา +8

      වැඩිය හිතන්නෙපා. ලද දෙයින් සතුටු වෙයං😊

    • @LapaMarisi-r3t
      @LapaMarisi-r3t 2 ชั่วโมงที่ผ่านมา +2

      @@TeacherinSeychells කෝටියක් 80%ක් කය්තන්ලගෙ පක්ක්සෙ 😂😂😂

    • @honeybear5222
      @honeybear5222 2 ชั่วโมงที่ผ่านมา

      කිසිම දෙයක් නොබෙද, ෆෝම් පුරවන්නැතුව කරපු ඡන්දයක්.ඉතුරු 3දෙනාම ආණ්ඩු කරපු උන්.තේරුම්ගන්න මේක ලේසි නෑ බහුතර මෝඩ මිනිස්සු එක්ක.ඒ නිසා මේක කිසිවක් නොබෙදා අල්ලස් නොදී ගත්ත විශිෂ්ට ජයක්.මෙතන විතරයි පිරිසිදු ඡන්ද.අනිත්වා එහෙමද.අනුරට එක පාරක් බාරදුන්නම ආණ්ඩුව, 100%ක් දිනනවා ඊලඟ පාර.

    • @YasiruViduth
      @YasiruViduth 2 ชั่วโมงที่ผ่านมา +2

      Ape gedara chanda 2k ne. Dekama rata. Hitiyanam malimawata. E wage me rate gewal kidahaka aya widesha gata welada.

  • @RameshLakshitha-superramesh
    @RameshLakshitha-superramesh 2 ชั่วโมงที่ผ่านมา +3

    අනුරඅනුරඅනුර💪

  • @PriyanganiRenuka-eh1ib
    @PriyanganiRenuka-eh1ib 55 นาทีที่ผ่านมา +1

    50% නැති උනත් මාලිමාව ලැබුවේ විශිෂ්ට ජයග්‍රහණයක්. බැලට් පේපර් එකේ නම් හා සළකුණු විශාල ප්‍රමාණයක් නිසා සමහර අයට ජන්ද සළකුණ මග හැරෙන්න ඇති

  • @AsikaSadhamini-j9h
    @AsikaSadhamini-j9h 2 ชั่วโมงที่ผ่านมา +3

    හරි දැන් ජන්ද ගණන් කරලා ඉවරද

  • @MN-yz8uf
    @MN-yz8uf 2 ชั่วโมงที่ผ่านมา +5

    ❤🧭🥂 ඡය!

  • @nandaniwickckramasinghe910
    @nandaniwickckramasinghe910 2 นาทีที่ผ่านมา

    අපි විදෙස් බලාගෙන ඉන්නවා සියලු කටයුතු කර ගන්න ශක්තිය ලැබෙවා සියලු කටයුතු මැද ඔබ පරිස්සමෙන් ඔය හැංගිලා ඉන්න මිනිමරැවන්ගෙන් ඔබට රට බාර ගන්න තිස් තුන් කොටියක් දෙවියන් ගෙ පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @NilanthiSandamali-d7l
    @NilanthiSandamali-d7l ชั่วโมงที่ผ่านมา

    ගෞරවණීය උණුසුම් සුභ පැතුම් නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්තයාට ❤🔥🧭🇱🇰

  • @SomaPiyaseeli
    @SomaPiyaseeli 2 ชั่วโมงที่ผ่านมา +3

    88%ක්මාලිමාවට කිව් ඒවා කෝ

  • @InocaVindhya
    @InocaVindhya 55 นาทีที่ผ่านมา +1

    රට රැක ගන්න ට ශක්තිය ලැබේවා....!!

  • @ThiliniKumari-u3n
    @ThiliniKumari-u3n 2 ชั่วโมงที่ผ่านมา +10

    Malimawata jaya wewa

  • @nandanidisa1031
    @nandanidisa1031 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් දෙනෙක් ජනාධිපති අපෙක්ෂකයන් හැටියට හිටියෙ ජන්ද කඩන්නයි, එය කෙසෙ වෙතත් අනුර කුමාර අපෙ 9නි විධායක ජනාධිපති , අපෙ සතුට කියන්න වචන නැහැ

  • @windows10-k8h
    @windows10-k8h 2 ชั่วโมงที่ผ่านมา +9

    රනිල් කියන කාලක්න්නියා තමා සජිත්ගෙ ජන්ද කැඩුවෙ😡රතු අලි පැටියා🐘නැත්තම් දිනුම්🏆

    • @EmritRutherford
      @EmritRutherford 2 ชั่วโมงที่ผ่านมา +1

      Hammo eka 😂😂😂sathutui

    • @Sankalpana.0
      @Sankalpana.0 2 ชั่วโมงที่ผ่านมา

      එහෙම කරා නම් රනිල් වීරයෙක්🎉 මෝඩ මුසලයා තොට තේරෙන්නේ නැද්ද ගොන් වස්සෝ සජිත් අමු ගවයෙක් කියලා රටක් පාලනය කරන්න පුළුවන් එකෙක් නෙමේ 🤬

  • @Vbdtha2621-q9n
    @Vbdtha2621-q9n 2 ชั่วโมงที่ผ่านมา +15

    akd ❤