කාමයට ඇලුනොත් මිදෙන්න බැරිද? -මරණාසන්න මොහොතේ හඬා වැළපෙන්න වෙයිද? (ගුහට්‌ඨක සූත්‍රය)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 12

  • @geevnidisanayaka484
    @geevnidisanayaka484 12 วันที่ผ่านมา +1

    අමා මහා නිවනින් සැනසිමට මේ සුත්‍ර ධර්ම කුසල ශක්තිය උපකාර වේවා !! සාදු සාදු සාදු

    • @dahamsesatha109
      @dahamsesatha109  12 วันที่ผ่านมา

      සාදු අදහස් සඵල වේවා!
      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @kusumchamika5886
    @kusumchamika5886 12 วันที่ผ่านมา +1

    🌸සාදු🌸සාදු🌸සාදු🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  12 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏🙏 🙏

  • @PrasangaMedagedara
    @PrasangaMedagedara 12 วันที่ผ่านมา +1

    Sadhu sadhu sadhu 🙏🙏🙏theruwan sarangi Oba wahenseta🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  12 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @deepcsj
    @deepcsj 12 วันที่ผ่านมา +4

    ශ්‍රී සද්ධර්මය ගැන දැන ගන්න දැන ගන්න, අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳ ශ්‍රද්ධාව තව තවත් වැඩි වෙනවා. මෙවැනි සූත්‍ර දේශනා ඉදිරිපත් කරන ගෞරවණීය ස්වාමින් වහන්සේටත්, ඒවා අපට අසන්නට සලස්වන සියලු දෙනාටමත් මේ කුසලයෙන් සියලු දුකින් මිදී සැනසෙන උතුම් අමා මහ නිවනම සාක්‍ෂාත් කරගැනීමට ලැබේවා!!! 🙏🙏🙏

    • @dahamsesatha109
      @dahamsesatha109  12 วันที่ผ่านมา

      සාදු අදහස් සඵල වේවා!
      තෙරුවන් සරණයි🙏🙏🙏

  • @Jessica-j9f
    @Jessica-j9f 12 วันที่ผ่านมา +1

    තෘෂ්ණාවේන්, තණ්හාවෙන් අල්ලාගත් " මමායනය" අඩු කර ගෙන ජීවත් වීමට සැමගේ නෙත් සිත් යොමු වේවා !!

    • @DeeDesignGraphic
      @DeeDesignGraphic 12 วันที่ผ่านมา

      තෘෂ්ණාවත් තන්හාවත් කියන්නේ දෙකම එකක් නේද? 🤔

    • @DeeDesignGraphic
      @DeeDesignGraphic 12 วันที่ผ่านมา

      ඇත්තටම තණ්හාව කියන්නේ පිරිසිඳ දැනගත යුතු දුක හටගන්න සමුදය ආර්ය සත්‍යය ද? නැත්නම් දුකට හේතුව කියන තණ්හාවක් ද?

    • @dahamsesatha109
      @dahamsesatha109  12 วันที่ผ่านมา

      සාදු අදහස් සඵල වේවා!
      තෙරුවන් සරණයි🙏🙏🙏