MAHA RAVANA | SIYATHA FM - EPISODE 170
ฝัง
- เผยแพร่เมื่อ 2 ธ.ค. 2024
- සියත FM - 98.2 | 98.4 Island-wide - දැන් ඉතින් සියත තමයි
-
Listen Live on www.siyathafm.lk
-
Like our Official Facebook Page: www.siyathafm.lk/facebook
Siyatha FM ® is a Property of Voice of Asia Network (Pvt) Ltd © - The Largest Media Network in Sri Lanka
www.voa.lk
මම රාවණා ඉතිහාසය පිලිඛද වැඩ සටහන අහන්නේ 2023/7/20
මහා රාවණා හොඳයි වැඩසටහන
Ega hira gadu pipenrwa..maha rawana puwata asanna asanna apita hagenena hageema matakai kiya kiyanna baha..obage utsahaya sarawa sartaka weea..obata bohoma pin ...budu saranai
ගයාන් ඔබට බොහොම පින්..!!! සියතට ජය !!!
ස්තුතිය ❤💐🙏
ස්වස්ථි සිද්ධම්!!
වැඩසටහන් ඉක්මනට upload කරන්න ..
mamath kamathiy aiye ath mama saudiye inne.me ithihasaya pahadili karanavata oyata bohoma pin.
මං මේ වැඩසටහන අහන්න ගත්තෙ මේ ළඟදි . මුල ඉඳන්ම ඇහුව බොහොම වටිනව මේ වැඩසටහන . ආධ්‍යාත්මික වැඩපිළිවෙළ ගැන දැනගන්න දැන් ලියුමක් එවන්න මං ප්‍රමාද වැඩිද,,, ඒ වැඩ පටන් ගත්තද...
ප්‍රමාද නෑ ඔබ ? මීට මාස 6 කට කලිං ඔබ එය ආරම්භ කලා . දැං ඔබේ ගමන කෝමද ?
@@ravindudulanjana2799 Mama den masayak withara indan me wedasatahana ahanne. Mageth eka ma aramuna aadyathmika wenna. Matath me kawayata ekathu wenna awashyai kaurunho mawa denuwath karanna bohoma pin..
ස්වස්ථ සිද්ධම්
Apiwath oba samaga ekathukaraganna.
ගයාන් අයියේ ඔබ මේ කරන සමාජ සත්කාරයට ඔබට ගොඩාක් පින් තෙරුවන් සරණ හා දීර්ඝායුෂ ලැබේවා !!! මම ඉන්නේ ලංකාවෙන් පිට mama කොහොමද රාවණා කවයේ සාමාජිකයකු වෙන්නේ මටත් අද්‍ය්යාත්මික වෙන්න අවශ්‍ය පියවර දැනගන්න අවශ්‍යතාවයක් තියනවා
me to
,❤
❤😊
Adyadmika rahas egena ganna math kemathiy obathumanta godak pin
GAYAN obata pin
👍👍👍👍
🌞
mr.ගයාන්. ඔයා කියන ඔය පහන ඉ,සිතු දේ ලබාදෙන ගහ ඉ, එකම ස්තානයේ තියෙනවා. එම ස්තානය ට ගිය අයත් ඉන්න වා 🙂😶😶😶😶
Pitarata inna Apita kohomada adyatmika wenne kiyala poddak kiyanna puluwannam obata pin....
oye kohomd app adayamika wnne
apata dn adyathmika වැඩසටහන් walata sambanda wenda berida
Arata inna ayatath puluwanda lipi magen sambanda wenna
Ayubowann
A.d.sampath udaya kumara. 258 / a " nilmini " kirinda puhul walle matath one addyatmika venna kamaya
Adhyathmika egena ganna ...(.osho,) vigayan bharav tantra.
Search karala oyan
kwadd
Raten pita inna ayata kohomada ekathu wenna puluwa
Manupriya Handukanda රාවණා රජුගේ අනුභවයෙන් තව හෙළ para purakk බිහි වේවා mage පැතුමයි ma සමග මෙයට ස්වභාව ධර්මයේ කොටස් කරු ස්වස්ති සිද්ධමි
mama matale - raththota asanaye . Mata awasi obage Omaha rawana kawayata badenna mama Dan nine doha-qatar -#0097433763436
TH-cam එකේ හැමෝගේම ගෞරවාදරයට සහා බුහුමනට පාත්‍ර වූ බලංගොඩ ආනන්ද මෛත්‍රීය හාමුදුරුවෝ කියනවා රාවනා සීතව කොල්ල කාගෙන ආවා කියලා. එතකොට මේක ගැන මොකද්ද කියන්නේ ?කවුද හරි ගයාන් ද ? හාමුදුරුවෝද ?
youtube eke tiyana dewal khomada wiswasa karanne, kawda kiyanne balangoda hamuduruwo ehema deyak kiwwa kiyala owa okkoma boru dewal
m.th-cam.com/video/JPU_dlqEXvc/w-d-xo.html ඔන්න ඔය ලින්ක් එකට ගිහින් බලන්න. හාමුදුරුවන් අපවත් වෙන්න කලින් කරපු සාකච්චාවක්. මේ හාමුදුරුවන්ගේ කටින්ම කියන වචන මිසක කවුරුත් හදලා කියන ඒවා නෙවෙයි.
ගයාන් කිව්වා කුරු රට කියලා එකක් රුසියානු අධිරාජ්‍යයේ තියෙනවා කියලා. ඒක ගැන නිවැරදි කිරීමක් අද වෙනකම් නෑ. කතා කරනකොට හොයලා බලල නුවනින් බලල පිළිගන්න කියපු දේවල් ඒ විදියටම පිළිගන්නේ නැතුව
Godak istitei karapu danuwath kirimata
ඔබ මෙතනදි වැරැදි යාලුවා.මෙ video wa හරියට බලා නැහැ උන්වහන්සේ මුලින්ම පවසන්නේ උන්වහන්සේ ව්භිශන හො සමන් දෙවියන් පිළිබඳ නොදන්නා බවයි. උන්වහන්සේ දේශනා කරන්නේ එතෙක් තිබුනු පරනි මතය.තව රාමායණය සත්‍ය විය හකි බවත් දෙශනා කරනවා. උන්වහන්සේ ස්තිරවම දෙශනා කරන්නේ විභිශන දෙවියන් සිටින බවයි. එ තමන් වහන්සේ හා විද්‍යාලන්කාර පිරිවෙනේ ස්වාම්න් වහන්සේ ව්භිශන දෙවියන් අඑසින් දුටු බවක් පවසමින් .
අතිශයෝක්තිය සහ බොරුව ටිකක් වැඩියි නේදෝ
kavinda සේනාrathne
ගයාන් ඔබට බොහොම පින්..!!! සියතට ජය !!!