දවල්ට උයන ගමන් කුස්සිය පිරිසිදු කර ගමු|Day vlog|🇱🇰🩷lunch menu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 48

  • @ShehanaFashionwithlife
    @ShehanaFashionwithlife 10 ชั่วโมงที่ผ่านมา

    මන් ආසම කෑමක්. කට්ට කරවල හොද්ද (කට්ට කරවලයි කොස් තම්බලා පොල් සම්බල් එක්ක උණු උණු සුදු බත්😋😋) 😋nice vlog akka🥰❤️

  • @Githmesadhapiume
    @Githmesadhapiume 2 หลายเดือนก่อน

    ම්මත් අද තමයි ඔයාගේ විඩියෝ එක බැලුවෙ ගොඩක් ලස්සනයි පිලිවෙලයි❤තවත් අඩුපාඩු හදාගෙන ඉස්සරහටත් හොද විඩියෝ ගේන්න ඔනි අක්ක ❤❤

  • @user-lh7uz8sy9y
    @user-lh7uz8sy9y หลายเดือนก่อน

    lassanai akki oyage vidiyoo mama ada thama balanne lassanai godak.

  • @dilrukshichathurika1308
    @dilrukshichathurika1308 2 หลายเดือนก่อน +3

    රෑට නිදා ගන්න කලින් කීයට හරි කුස්සිය පිලිවෙලට තියලා තමා නිදා ගන්නෙ .නැත්තන් උදේට ආපහු කුස්සියට යන්න හිතෙන්නෙ නෑ මටනම්.

    • @madhushanimahanama6122
      @madhushanimahanama6122  2 หลายเดือนก่อน

      Ow mamat ehema tama babala gedara inna dawsata ude uyala iwara una gaman as karaganna wenne na dawaltat uyalama tama clean karanne ❤❤

  • @sachiniayanthika3286
    @sachiniayanthika3286 2 หลายเดือนก่อน +1

    Lassanai. Thawa videos genna❤🌹👍🏻

  • @ThiliniAlahakoon
    @ThiliniAlahakoon 2 หลายเดือนก่อน +1

    Wow

  • @rishirishi..5316
    @rishirishi..5316 2 หลายเดือนก่อน +1

    මමත් අලුතෙන් බැලුවෙි හොදයි බලන්න ආස හිතෙනවා.දර කුස්සියට මම හරිම ආසයි මැටි වලන්වල උයන්න.ඔයා හොදට තියාගන ඉන්නවා.හොදයි බලන්න ආස හිතෙනවා.👍👍👍👍👍

  • @Wimukthini
    @Wimukthini หลายเดือนก่อน

    Adamai vidiyo balanne thawa lassnata adupadu hadana issarahata yamu

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤

  • @lakmalilakmali5553
    @lakmalilakmali5553 2 หลายเดือนก่อน

    Wow....😍

  • @Harshi_online
    @Harshi_online 2 หลายเดือนก่อน

    නියමයි අක්කි😊

  • @BhashineeDayananda1111
    @BhashineeDayananda1111 2 หลายเดือนก่อน

    නියමයි❤

  • @maheshkumara3781
    @maheshkumara3781 2 หลายเดือนก่อน

    Adath lassanayi ❤

  • @ThiliniAlahakoon
    @ThiliniAlahakoon 2 หลายเดือนก่อน +1

    😮❤

  • @MadumiNilanga
    @MadumiNilanga 2 หลายเดือนก่อน

    ගෙවල් අස් කරන ඒවත් දාන්න අක්කේ❤❤❤❤

  • @Wimukthini
    @Wimukthini หลายเดือนก่อน

    Kussiya as karagena iuwanm narakada kema kannath asai uyannath asai piliwelai.mta nm ohoma tiyagena uyanna be neet ekatama tiyenna ona uyanna asa hitena widiyata

    • @madhushanimahanama6122
      @madhushanimahanama6122  หลายเดือนก่อน

      Ow matat ehemai eliye kotase tama man uyawuwe eka as karagannawa video eke tiyenawa dr..❤podi aya gedara inna dawasata tikak amarui hamadema 😊😊

  • @madhushanimahanama6122
    @madhushanimahanama6122  หลายเดือนก่อน

    ❤❤❤❤🎉🎉🎉🎉lassanai

  • @lakshikaniroshani5363
    @lakshikaniroshani5363 2 หลายเดือนก่อน

    ලිප් හදපු වීඩියෝ එක තියෙනවා ද .

    • @madhushanimahanama6122
      @madhushanimahanama6122  2 หลายเดือนก่อน

      මම ලිප අලුතින් හදන්න ඉන්නෙ එතකොට දාන්නම්❤❤

  • @cheramidealwis1063
    @cheramidealwis1063 2 หลายเดือนก่อน

    Oya Gamya wijedasa wage.😊

  • @hansimadubashini4360
    @hansimadubashini4360 7 วันที่ผ่านมา

    කුඹුරු කරන්නේ කවුද අක්කේ ?

  • @samanthiwampawala2931
    @samanthiwampawala2931 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️

  • @nimoshadissanayaka7124
    @nimoshadissanayaka7124 2 หลายเดือนก่อน

    හරිම හුරුබුහුටි කුස්සියක්

  • @humeshikalakshika6090
    @humeshikalakshika6090 2 หลายเดือนก่อน

    Oyata oya hattiya karawala uyala edda

  • @VasaniLasanthi
    @VasaniLasanthi 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @imasha-uo7ue
    @imasha-uo7ue 2 หลายเดือนก่อน

    මම නම් උයන්න මාර කම්මැලි.ගෑස් එකෙ මම උයන්නෙ eth epa wenwa uyanna ගියාම.හස්බන්ඩ්ගෙ පිටින් දාල ඉන්නව .එයා ගෙදර ඇවිත් උයනව😂😂

    • @madhushanimahanama6122
      @madhushanimahanama6122  2 หลายเดือนก่อน

      Mamth gas eke tama uyanne idala hitala dara lipe uyanawa man uyanna godak asai ❤❤

    • @imasha-uo7ue
      @imasha-uo7ue 2 หลายเดือนก่อน

      @@madhushanimahanama6122❤❤❤