ඉතාලි වීසා අළුත් තොරතුරු මොනවාද? (Update) Italy visa new updates

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 มิ.ย. 2024
  • ඉතාලි වීසා අළුත් තොරතුරු මොනවාද? (Update) Italy visa new updates. ෆැමිලියාර් වීසා අයදුම් කරන්නේ කොහොමද?අවශ්‍ය කරන ලියකියවිලි මොනවද Italy familiar visa Sinhala. කෝටා ප්‍රමාණය වැඩි කරයි. වතු වීසා අළුත් කරන්න අවස්ථාවක්. Italy quota visit visa Sinhala, ස්පොන්සර් වීසා(නුල්ලෝස්තා)දෙන්න පටන් අරගෙනද? Italy sponsor visa 2024 Sinhala, අළුත් තොරතුරු මොනවාද? New Updates, ඉතාලියට🇮🇹යාමට පෙර සහ පසු දැනගතයුතු දේවල් මොනවාද?What you know before andafter going to Italy?sinhala ඉතාලි 🇮🇹 වීසා ලබාගැනීමේදී ඇතිවන අපහසුතා මොනවාද? Italy visa scam. 2023/24 ස්පොන්සර් වීසා ගැන ඹබ දැනගත යුතු දේවල්. නවතම තත්වය.2023/24 Italy 🇮🇹 sponsor visa update. what to do? 2024 Flussi නවතම තත්වය කුමක්ද? Decreto Flussi 23/24/25 update sinhala. Italy visa sinhala.Nullosta. Flussi 2024හැම නගරයකටම ලබා දුන් කෝටා ප්‍රමාණය.
    2023 ඉතාලි වීසා දීලා ඉවරද? (නුල්ලෝස්තා)2023 Italy visa issued Sinhala. @Lankanineurope. ඉතාලි රජයෙන් අවුරුදු තුනක් ලබා දෙන ස්පොන්සර් වතු වීසා. 2023/2024/2025. හරි පාරෙන් ඉතාලි එන්න. Italy sponsors visa vathu visa sinhala, how to apply Italy visa sinhala, how to apply sponsor visa vathu visa Sinhala, apply Italy job visa sinhala, ඉතාලි ස්පොන්සර් වීසා වතු වීසා අයදුම් කරමු, 2024 අයදුම් කරන්නේ කෙසේද? Italy visa Sinhala, How to apply Italy sponsor visa 2024 Sinhala, apply Italy vathu visa 2024 Sinhala, salary in Italy sinhala, jobs in Italy sinhala, find jobs in Italy sinhala,

ความคิดเห็น • 103

  • @aparadiseofattraction3251
    @aparadiseofattraction3251 22 วันที่ผ่านมา +11

    කවුරුවත් හිතන දේවල් වැදගත් නෑනේ, මම හිතන දේවත් ඔයා හිතන දේවත් වැදගත් නෑ, කිසිම source එකක් නැතුව මන් හිතන විදිහ guys කියලා views ගන්න videos දාන්න එපා, ඔයාගේ opinions වැදගත් නෑ, මිනිස්සුන්ට ඕන ඇත්ත update

    • @user-mq6yu3kx7b
      @user-mq6yu3kx7b 21 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @user-mq6yu3kx7b
      @user-mq6yu3kx7b 21 วันที่ผ่านมา

      Napoli damme 25 මාර්තු 9.7 .5 dila iwarida hambuna aye innewada.මීට wadi වෙලාවකta

  • @harshanisamaranayaka1168
    @harshanisamaranayaka1168 22 วันที่ผ่านมา +1

    ස්තුතියි විස්තර අරන් ආවාට තෙරුවන් සරණයි මල්ලි

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 22 วันที่ผ่านมา

    ස්තුතියි මල්ලී තොරතුරු ගෙනාවට.Modena සිට.

  • @maduwanthifernando1383
    @maduwanthifernando1383 วันที่ผ่านมา

    Aiyee මාර්තු 18 ස්පොන්ස වෙරොනා දැම්මා
    කොටාවට ඇතුල් වෙලා ඉන්නේ කිව්වා,එත් තාම මුකුත් පනිවිඩයක් නැ නේ,

  • @user-wq8rq4so6i
    @user-wq8rq4so6i 22 วันที่ผ่านมา +1

    thnx aiyye

  • @PiyumanthikaNissanka
    @PiyumanthikaNissanka 22 วันที่ผ่านมา

    Thank aiya

  • @user-ez9ro1xg8g
    @user-ez9ro1xg8g 22 วันที่ผ่านมา

    Watu visa demmy 3/25..9.00.57.barletta welin.tama neha..tawa kochera kal balan ennada..salle teka ellagana.

  • @MadaviKarunarathne-sz7cv
    @MadaviKarunarathne-sz7cv 17 วันที่ผ่านมา

    මාර්තු 18 /9.4.29. තියන්නෙ.බලන් ඉන්නවා .තම නෑ.ලැබෙයිද මල්ලි .

  • @user-es1xk6xe6h
    @user-es1xk6xe6h 22 วันที่ผ่านมา

    Aiye mata dena ganna ona wathu visa avith ethaliyata kolayak hadaganna puluwanda aiye

  • @ManjuSamarasuriya
    @ManjuSamarasuriya 22 วันที่ผ่านมา

    Tnx bro

  • @user-ez3rb5pz1j
    @user-ez3rb5pz1j 22 วันที่ผ่านมา +1

    Aiye man foggiya walin damme wathu visa walata. Mawa kota aekata select wela kiyala kiwwa. Aehema select wela kiyalath maasekata wadi. Ane mata nulla ostha labeida. Plz reply.

  • @sharmilasamuel2286
    @sharmilasamuel2286 22 วันที่ผ่านมา

    Good job dr ...i ll subscribe your chanel.
    .

  • @user-xi4zj7xv9f
    @user-xi4zj7xv9f 22 วันที่ผ่านมา

    Aiyee wathu Kola hada ganna nithiyak kawada wagee eida

  • @user-mk6dd6tg3w
    @user-mk6dd6tg3w 22 วันที่ผ่านมา

    Aye league ekak enne me දෙසැම්බර් da ජනවාරිද

  • @steelaluminumworkssrilanka
    @steelaluminumworkssrilanka 21 วันที่ผ่านมา

    මෙහෙ විෆ්ස් එකෙන් එපොයිමන්ට් දාගන්න අමාරුයි කියන්නෙ හේතුව මොකද්ද බ්‍රෝ

  • @dilshanvimukthi8955
    @dilshanvimukthi8955 22 วันที่ผ่านมา +3

    වතු වීසා වල 9:01 ටයිම් ඇවිල්ලත් තාම නැනේ කරුමේ තමා අප්පා 😢

  • @fernandothushari1943
    @fernandothushari1943 14 วันที่ผ่านมา

    Thanks a lot

  • @NuwanChathuranga-x2f
    @NuwanChathuranga-x2f 19 วันที่ผ่านมา

    Aiye nulla osta eka expire date analisi thiyanawada

  • @sachinthana476
    @sachinthana476 22 วันที่ผ่านมา

    Lucca wala dila iwaraid ayye poddak kiyannako

  • @lahiruranasinghe6483
    @lahiruranasinghe6483 20 วันที่ผ่านมา

    Ayye mn 2024/03/18 damme 09.03.44 me gana poddak danagnna puluwanda

  • @HashiniFernando-mq2ez
    @HashiniFernando-mq2ez 21 วันที่ผ่านมา

    ඊළඟ කොල නීතිය කවදා වගේ වෙද්දී එයිද?

  • @arjunchamodhwickramasingha1545
    @arjunchamodhwickramasingha1545 22 วันที่ผ่านมา

    18 wenida apply karapu ayata thma denw dn daws 5kata kalin nullosta hambauna dennk innva ..

  • @RoshenRehan
    @RoshenRehan 22 วันที่ผ่านมา

    2030.03.27 isponsa visa thama hambuna hambeida aiye

  • @kumariherath4570
    @kumariherath4570 15 วันที่ผ่านมา

    සර්.ඇප්ලයි කරලා ගොඩාක් කල් යනවාද නුල්ලෝස්තා ලැබෙන්න

  • @user-th2xh7iq4v
    @user-th2xh7iq4v 21 วันที่ผ่านมา +1

    July wala sponser visa aply karanna puluwanda.

  • @Tharindu_shan
    @Tharindu_shan 12 วันที่ผ่านมา

    Thank you ❤❤❤

  • @kamanibenthuhewa
    @kamanibenthuhewa 22 วันที่ผ่านมา

    Lankawa sita italimolana wala tika yanna kphataginada

  • @gudiyadpm5889
    @gudiyadpm5889 16 วันที่ผ่านมา

    වතු වීසා,හොටෙල් වලට ලංකාවෙන් මිනිස්සු ගෙනැත් දෙනව, නීත්‍යානුකූලව තමයි.හැබැයි ගෙන්නල දෙන එවුන් කියන්නෙ, මේක ලංකාවට ලැබිච්ච කෝටා එකක් කියල.කෝටා එක එහෙම ලක්ෂ 40- 50 විකුණන්න පුලුවන්ද? මම ඉන්නෙ මිලානෝ.මෙහේ ගෑනියෙක් ඉන්නව එයා තමයි මිලානෝ ඒජන්ට්.ඒ ගැන මට විස්තර දැනගන්න පුලුවන්ද?

  • @KapilakumaraSilva-et9yx
    @KapilakumaraSilva-et9yx 10 วันที่ผ่านมา

    D visa wedunama aiye ayeth visa eka gaha...ganna mokadda karanna one aiye ayeth?

  • @user-xg1cr2gd8y
    @user-xg1cr2gd8y 22 วันที่ผ่านมา

    Milan walin 18 wenida nulostha hamba una aya innawada

  • @rathnawatiwickramanayake4633
    @rathnawatiwickramanayake4633 22 วันที่ผ่านมา +2

    බදාන්තෙ ඉල්ල ම් කල අයට තාම නූල්ලොස්තා දෙන්නෙනැද්ද

  • @user-oo5ki6kc5t
    @user-oo5ki6kc5t 4 วันที่ผ่านมา

    Domastic viza denna aranda 😢 ane ayiye hamadamath ahuwata kawadavath utharayak hambune nh

  • @sriyalathakadahapola6366
    @sriyalathakadahapola6366 22 วันที่ผ่านมา +1

    2025 වීසා දෙනවාද . ඒ කවදද

  • @rushansanjeewa6478
    @rushansanjeewa6478 22 วันที่ผ่านมา +1

    Vfs appointment Dagan na tama bari una aiye

  • @dulikapriyangani44
    @dulikapriyangani44 22 วันที่ผ่านมา

    Mta march 24 visa apply kale. Thama mukuth na.

  • @NandaneMedokandage-ol2fu
    @NandaneMedokandage-ol2fu 22 วันที่ผ่านมา +1

    ස්තුති malli .අපිට තාමත් apoimant da ගන්න බැරි una.masyak විතර යයි කියනවා .cominiceshan එකකින් 😢

    • @arandiskumuduni9119
      @arandiskumuduni9119 20 วันที่ผ่านมา

      Matath bari una mk wenne kiyala msg danna apoiment ganna marama amarui

  • @fernandoprasath3222
    @fernandoprasath3222 21 วันที่ผ่านมา

    Oya hithala hithalu kiyanna epa.. Grazie

  • @zhc789
    @zhc789 22 วันที่ผ่านมา

    Cole dena aka nawaththalada

  • @sanjeewasa1774
    @sanjeewasa1774 22 วันที่ผ่านมา +1

  • @marasinghads3913
    @marasinghads3913 22 วันที่ผ่านมา

    Siyalla name akuru dekak waradieka nivaridikaranna yawala kiyanawa dan masa 2k phu wela thawath kal yaida?

    • @Lankanineurope
      @Lankanineurope  22 วันที่ผ่านมา

      Facebook eke lankan in Europe Contact me

  • @charithvimukshitha6287
    @charithvimukshitha6287 22 วันที่ผ่านมา +1

    23/Dce /02
    දෙන්නෙක්ට දැම්මා එක්කෙනෙක් පිරිම් අනිත් කෙනා ගැහැනු
    ගැහැනු කෙනාගෙ 9:46
    පිරිම් කෙනාගෙ 9:49
    පිරිම් කෙනා ඉතාලියටත් ආවා
    ඒත් තවම ගැහැනු කෙනාට නුලෝස්ට්‍රා එක ආවෙ නැහැ
    ගැහැනු අයට හම්බවෙනවා අඩුයි කියලා කියනාවා ඇත්තද.?
    (ස්තීර වීසා)

    • @manojperera8639
      @manojperera8639 20 วันที่ผ่านมา

      මගේ 9.3 වෙලා ත් ආවේ නෑ නේ

  • @henryjj2658
    @henryjj2658 22 วันที่ผ่านมา

    18 math damma eida 😢

  • @ThisuraLakshan-ju3tx
    @ThisuraLakshan-ju3tx 22 วันที่ผ่านมา +3

    Ane mekata aniwa reply ekak denna
    Aiye d type visa keyanne monavd Mon Enna inne food picker walta matta job offer elath awwa Meka aththakda me visa elta job karanna pluwand

    • @teranceperera7902
      @teranceperera7902 22 วันที่ผ่านมา

      ඔයා කොහෙන්ද ඇප්ලයී කරේ.

    • @Lankanineurope
      @Lankanineurope  22 วันที่ผ่านมา

      Contact me on Facebook lankan in Europe

  • @UdeniPushpakumari-ns9me
    @UdeniPushpakumari-ns9me 22 วันที่ผ่านมา

    ❤❤

  • @nayanananayakkara6628
    @nayanananayakkara6628 22 วันที่ผ่านมา +2

    Mage puthata domanda damme 2024.03 .21.welawa 9.00:45 adu aun document ekak illuwa ekath yawwa eth tawama nullosta ekanam labune naha. Mama oyata kalinututh camment kara mage duwata Germany job ekak karanna puluwanda ahala api dennama inne italy . Api fecebook use karanne naha whats app iwtharai.

  • @samankrishanta6681
    @samankrishanta6681 19 วันที่ผ่านมา

    May apay domestick nulla osta ambuna athe aloggio dala na egansiyen kiuwwa awama aloggio eka dammama athi kiuwwa

    • @samankrishanta6681
      @samankrishanta6681 19 วันที่ผ่านมา

      May gamu mg ekata පිළිතුරක් balagena innawa thx

  • @user-pt1ey5dk3u
    @user-pt1ey5dk3u 20 วันที่ผ่านมา

    2025 kawada koi maseda

  • @user-di4nh2ml7i
    @user-di4nh2ml7i 22 วันที่ผ่านมา

    visa nathi ayata kola dena wistharayak danaganna puluwanda ps

    • @Lankanineurope
      @Lankanineurope  22 วันที่ผ่านมา

      Tama na avama kiyannam

  • @user-ev2xs6oy8k
    @user-ev2xs6oy8k 22 วันที่ผ่านมา

    Matathmilan walin wade hari giya heta embassy ekata serama ewanawa

  • @user-es1xk6xe6h
    @user-es1xk6xe6h 22 วันที่ผ่านมา

    Aiye mama 2024wathu visa demme mage 9 vindi 6 thibbe mage nulostha aka awa aiye

    • @RathnayakaRathna
      @RathnayakaRathna 22 วันที่ผ่านมา

      Kawadda awe mokadda citi eka

  • @rameshchathuranga59
    @rameshchathuranga59 20 วันที่ผ่านมา

    Appointment ganna eke update ekak wela thiyenawa mama ada appointment gaththa

    • @sameeragodapitiya484
      @sameeragodapitiya484 18 วันที่ผ่านมา

      Bro oyge number eka ewanna puluwanda thorathurak danagann

  • @KavinduThiwanka-c7o
    @KavinduThiwanka-c7o 20 วันที่ผ่านมา +1

    Ayye VFS eka gena video ekak ona June 07 appointment tibbe document baradila tama update ekak na mokada mechchara parakku video ekak danna plzz

    • @Pereraz_5
      @Pereraz_5 16 วันที่ผ่านมา +1

      Oyata visa awada brother mamath june 07 giye thama mail ekakwt awe ne😢

    • @KavinduThiwanka-c7o
      @KavinduThiwanka-c7o 16 วันที่ผ่านมา +1

      @@Pereraz_5 nane watu Visa da? Oya

    • @Pereraz_5
      @Pereraz_5 16 วันที่ผ่านมา +1

      @@KavinduThiwanka-c7o ne sponsor contact nomber ekak danna puluwanda

    • @KavinduThiwanka-c7o
      @KavinduThiwanka-c7o 16 วันที่ผ่านมา +1

      Number eka wetenane

    • @KavinduThiwanka-c7o
      @KavinduThiwanka-c7o 16 วันที่ผ่านมา +1

      074###0##33#7#5#5#4

  • @UdeniPushpakumari-ns9me
    @UdeniPushpakumari-ns9me 22 วันที่ผ่านมา

    Mama වතු visa මාර්තු 25 thama මොකුත් na. Time 9 ,,1, තප්පර 07

    • @UdeniPushpakumari-ns9me
      @UdeniPushpakumari-ns9me 22 วันที่ผ่านมา

      නාපොලි

    • @ISHA_FERNANDO.
      @ISHA_FERNANDO. 22 วันที่ผ่านมา +1

      @@UdeniPushpakumari-ns9memamath napoli marthu 25 time 9.2.05

    • @UdeniPushpakumari-ns9me
      @UdeniPushpakumari-ns9me 22 วันที่ผ่านมา +1

      @@ISHA_FERNANDO. hmm. ආවොත් msg ekak danna.

    • @ISHA_FERNANDO.
      @ISHA_FERNANDO. 22 วันที่ผ่านมา +1

      @@UdeniPushpakumari-ns9me sure mn dnnm oyth mt dnna please 🥺

    • @UdeniPushpakumari-ns9me
      @UdeniPushpakumari-ns9me 22 วันที่ผ่านมา +1

      @@ISHA_FERNANDO. ok

  • @user-cu7zz6ii7p
    @user-cu7zz6ii7p 18 วันที่ผ่านมา

    මට නම 21දාපු එක 9.04දැම්මෙ මට නුල්ලඔස්ත එක ලැබුන දැන් සුමාන තුනක් වෙනව

  • @ultraorbit4566
    @ultraorbit4566 21 วันที่ผ่านมา

    2024- 03- 25 09.23.29 meka eida aiya

  • @RoshenRehan
    @RoshenRehan 22 วันที่ผ่านมา

    2030.03.27 isponsa visa thama hambuna

  • @chanaka51200
    @chanaka51200 18 วันที่ผ่านมา

    Denawa nullaosta magen dapu 18 awa napoli,Salerno, Caserta ok

    • @roshanthamindawahalathanth377
      @roshanthamindawahalathanth377 17 วันที่ผ่านมา

      oyaage time kohomada ple...?

    • @Pereraz_5
      @Pereraz_5 16 วันที่ผ่านมา

      Kawada awe brother meya kiyanne march 18 dala tiyenne skill tiyena aya kiyalane

  • @suranimaheshani3883
    @suranimaheshani3883 22 วันที่ผ่านมา +1

    Aiye oyge contact number gna puluwna weida?

    • @Lankanineurope
      @Lankanineurope  22 วันที่ผ่านมา +1

      Facebook eke lankan in Europe liyanna

  • @janakiwijethunga8176
    @janakiwijethunga8176 22 วันที่ผ่านมา +1

    2023 deela iwarayda

  • @user-in9no6dg5x
    @user-in9no6dg5x 16 วันที่ผ่านมา

    Oyage number aka tikak dennako Aiya visthara thiyenawa ahaganna

  • @user-mk6dd6tg3w
    @user-mk6dd6tg3w 22 วันที่ผ่านมา

    Aye league ekak enne me දෙසැම්බර් da ජනවාරිද

  • @user-in9no6dg5x
    @user-in9no6dg5x 22 วันที่ผ่านมา

  • @RoshenRehan
    @RoshenRehan 22 วันที่ผ่านมา

    2030.03.27 isponsa visa thama hambuna hambeida aiye

  • @kavindushashilanga2048
    @kavindushashilanga2048 22 วันที่ผ่านมา