Bangalawaththata Aa Tharuniya | FM DEARANA KEMMURA ADAVIYA

แชร์
ฝัง

ความคิดเห็น • 17

  • @CsMotivational5
    @CsMotivational5 7 หลายเดือนก่อน +7

    හැමදාම රෑ 11, 12ට භාරති මහත්තයගේ කතාවක් අහලා නින්දට යනවා.. ඇබ්බැහි වෙලා ඉන්නේ දැන්.. පැරණි කතා.. මහාසෝනගේ කතා අහන්න ගොඩක් ආසයි. පුලුවන්නම් ඒ වගේ එවත් දාන්න. මමත් ආසයි ටිකක් බය වෙන්න😢ඒත් බය වෙන් නෑනේ ...😢

    • @tharushadulanjana5912
      @tharushadulanjana5912 7 หลายเดือนก่อน +2

      Mamath එහෙම්මම තමා අද මේක බලන්නෙ

    • @ThilankaMadushan-bf2ke
      @ThilankaMadushan-bf2ke 7 หลายเดือนก่อน +2

      Mamath ahnw

    • @renukakw5244
      @renukakw5244 7 หลายเดือนก่อน +2

      MN,wage,iyath

    • @venukasihath4426
      @venukasihath4426 6 หลายเดือนก่อน

      Plyn boru ghnne nthuw 😂

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 7 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ඔබට. ආයුෂ බොහෝ වේවා! ❤

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි භාරතී ගුරුන්නාන්සේට දීර්ඝායුෂ ලැබේවා🙏

  • @HarshanaChathuranga-b1d
    @HarshanaChathuranga-b1d 7 หลายเดือนก่อน +3

    මරු කතාව

  • @붖다아산
    @붖다아산 7 หลายเดือนก่อน

    මමත් ආසයි මෙ වගේ කතා අහන්න

  • @SampathAswennwatta
    @SampathAswennwatta 7 หลายเดือนก่อน +1

    Niyamai.

  • @tharushadulanjana5912
    @tharushadulanjana5912 7 หลายเดือนก่อน

    නිදාද්දි එකක් අහලමයි නිදාගන්න එකත් අහගෙන නැත්තම් නින්ද නම් යන්නැ මාරම කතා තියෙන්නෙ හරිම ලස්ස්නයි තව ගොඩාක් ඕනෙ💗

  • @harshajithdulanga6732
    @harshajithdulanga6732 7 หลายเดือนก่อน +2

    ❤️😀🔥❤️😀🔥

  • @SanthuChathu
    @SanthuChathu 7 หลายเดือนก่อน

    Dn maath abbahe welaa....niyamai....gurunwahanseeta budu saranaiiiii😊

  • @subashinisubashini4619
    @subashinisubashini4619 7 หลายเดือนก่อน +3

    ❤️👍👍

  • @gameindika
    @gameindika 7 หลายเดือนก่อน +3

    👍👍

  • @KAVIDUNethmina-yk2bv
    @KAVIDUNethmina-yk2bv 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @nilukank3564
    @nilukank3564 7 หลายเดือนก่อน +2

    කතාවෙ යන දේ නැවත බාරතී මහත්තය කියනවනේ. එහෙම නැතුව කතාව තිබුනනම් හිදයි කියල හිය්හනව .