කරේ අළු නැති මොඩ් හොරුන් පුහුල් වතු පිටින් ම ගිල්ල බවත්, පෝර්ෂ් එකෙත් වීදුරු සන්රූෆ් එකට වේයෝ ගැහුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • කරේ අළු නැති මොඩ් හොරුන් පුහුල් වතු පිටින් ම ගිල්ල බවත්, පෝර්ෂ් එකෙත් වීදුරු සන්රූෆ් එකට වේයෝ ගැහුවා නම් ආයේ ඉතින් මේ රට ගැන කුමන කතාද කියලා අද ටෙලිවැකියෙන්
    #siyathatelevisiontelewakiya
    Siyatha News - The most reliable news brand in Sri Lanka
    Siyatha Morning News - 6.00am |
    Siyatha Midday News - 12 Noon |
    Siyatha Prime time News - 6.00pm |
    Siyatha Late night News - 9.35pm
    ---
    Find out whats happening in Sri Lanka & Around the World
    Subscribe us today - 👉 bit.ly/2HgIdlj 👈
    -
    Website : www.siyathatv.lk
    Facebook: siyathanews.lk/...
    -
    English: english.siyatha...
    Facebook: / siyathanewsenglish
    -
    Watch Siyatha TV News online on siyathatv.lk/live/
    -
    #SiyathaNews #SriLanka #SiyathaTV
    --------
    ® Property of Voice of Asia Network (Pvt) Ltd - The Largest Media Network in Sri Lanka
    www.voa.lk

ความคิดเห็น • 369

  • @NextGenEdu4u
    @NextGenEdu4u วันที่ผ่านมา +291

    මිනිස්සුන්ගෙ ඇස් අරින්නට උදව් කිරිම පිලිබඳ සියතට අපගේ උපහාරය

  • @malipriyangika6216
    @malipriyangika6216 วันที่ผ่านมา +204

    ටෙලිවැකිය කරන සමාජ මෙහෙවරට අපගේ උත්තමාචාරය. ❤❤❤

  • @nipunasankalpa4770
    @nipunasankalpa4770 วันที่ผ่านมา +76

    ජනතාවගේ මොළේ පාදනවට ගොඩක් ස්තුතියි.....!!!!!

  • @SumithraGamage-xr8sj
    @SumithraGamage-xr8sj วันที่ผ่านมา +53

    අනුර සහෝ මුන්ට අවස්ථාව දෙන්න නිතියට.අනුව. හිරේ යන්ඩ සියත.ටෙලිවැකිය ❤ ගෞරවය

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 วันที่ผ่านมา +72

    සුපිරි ටෙලිවැකිය.අපේ ප්රනාමය. . දිගුකල් දිනේවා.

  • @dilrukshigamage9332
    @dilrukshigamage9332 วันที่ผ่านมา +110

    සියත නරඹන පිරිස වැඩි කර ගමු. ජය වේවා සියත මොළයට පණිවිඩයක් ලබා දෙනවට

    • @saloonruusobha
      @saloonruusobha 21 ชั่วโมงที่ผ่านมา

      👏👏👏

  • @PiyalWickramarathna
    @PiyalWickramarathna วันที่ผ่านมา +23

    සියත මාධ්‍යයටත් ටෙලිවැකිය මාධ්‍ය වේදින්ටත් අපගේ ප්‍රනාමය ,ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤

  • @BatapolaNimal
    @BatapolaNimal วันที่ผ่านมา +44

    පෝෂේ කමිපැනියට පැමිණිලි
    කරන්න.ඕනෑ

  • @rangaprasanga8452
    @rangaprasanga8452 วันที่ผ่านมา +104

    සියත ජන මාධ්‍ය ආයතනයට බොහොම ස්තූතියි රටේ ජනතාවට සැබෑ ඇත්ත හෙලිදරව්ව කර දෙනවාට. ඒ වගේ සියත ටෙලිවැකි කර්තෘ මහතාටත් බොහොම ස්තූතියි.

    • @gloriabyrde7388
      @gloriabyrde7388 วันที่ผ่านมา +2

      අධාර්මිෂ්ටයාගේ කාලේ ඉවරයි.

  • @Saman-gk6dk
    @Saman-gk6dk วันที่ผ่านมา +35

    මෙවගෙ වැඩසටහනක් හිරුට,දෙරනට රාජ්‍ය මාධ්‍යයට පුලුවන් ද කරන්න.සියතට ජය වෙවා 🎉🎉🎉🎉

  • @jandrajandra5712
    @jandrajandra5712 วันที่ผ่านมา +42

    ටෙලි වැකියට ජයවෙිවා 🌷❤👍 ඔබතුමාට ස්තුතියි ❤💪👍

  • @kamilakumara
    @kamilakumara วันที่ผ่านมา +27

    ඇත්තටම ගොඩාක් වටිනවා .ජනතාව දැනුවත් කරනවට.රට ගොඩගන්නවට අකමැති මාධ්‍යය වැරදි හොයද්දී මේ මාද්‍ය 👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰💖💖💖

  • @WimalaGunawardana
    @WimalaGunawardana วันที่ผ่านมา +15

    සියතට ගොඩක් පිං ජනතාවට හරි දේ පෙන් වා දෙන වාට හෙමන්ත මැතිතූමාට අපෙ උපහාර ය 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @madurabuddhika8265
    @madurabuddhika8265 วันที่ผ่านมา +29

    ටෙලිවැකිය නම් එලකිරි ... මාවලගේ මාධ්‍යවේදීයානනී...

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 วันที่ผ่านมา +34

    උදේට රංගන මහතාගෙන්ද දැන් මාවලගෙ මහතාගෙන්ද
    සත්‍ය ඒ සැටියෙන් හාස්‍යජනක සහ සතුටින් අහගන ඉන්න පුළුවන් ලෙස සියල්ල පහදා දෙන අයුරු හරිම අපූරුයි ❤❤

  • @tharakaruwan3996
    @tharakaruwan3996 วันที่ผ่านมา +9

    සියතට ස්තුතියි.රිදෙන්නම දෙන ටෙලි වැකියට❤❤❤මාලිමවට ජය

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s วันที่ผ่านมา +10

    ටෙලිවැකියට උත්හමාචාරය 👍🏻👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️❤️❤️❤️❤️

  • @nayanakumari3133
    @nayanakumari3133 วันที่ผ่านมา +24

    මෙව සියලුම දෙනා අසත්වා🙏🙏🙏

  • @malanialwis6080
    @malanialwis6080 วันที่ผ่านมา +159

    සියතෙ ටෙලිවැකිය 👍මාවලගේ මාධ්‍ය වේදියාණෙනි මේ ඔබතුමාට යි මේ❤🎉

  • @bandaramanike7603
    @bandaramanike7603 วันที่ผ่านมา +32

    යථාර්ථය පෙන්වා දෙනවාට ස්තුතියි.

  • @panaduresarananda6455
    @panaduresarananda6455 วันที่ผ่านมา +32

    ලෝකයේ හොඳම ලෝහ සහ වීදුරු යොදලා හදන වාහනත් වේයෝ කනවානම්, අපේරටේ පාදඩ දේශපලුවන්ට අපේ මව්බිම කනවා කියනඑක ලොකුවැඩක් නෙවෙයිනෙ.

  • @dhanushkathennakoon4648
    @dhanushkathennakoon4648 วันที่ผ่านมา +34

    සියත ආදරෙයි ❤❤❤❤❤

  • @smhs3313
    @smhs3313 วันที่ผ่านมา +14

    ඔබ දැනෙන්නම ඇත්ත කියල දෙනවට.🙏🙏👍👍👍👍

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 วันที่ผ่านมา +22

    කොම්පැණියෙ ලොක්කලා එල්ලිලා මැරෙනවා 😂😂
    ඒක අහපු මම😂😂😂😂

  • @sachinrasanjana6738
    @sachinrasanjana6738 วันที่ผ่านมา +3

    ආදරෙයි සියත ❤❤ කවදාවත් කරන හොඳ වැඩ නවත්තන්න එපා. අපි හැමදාමත් ටෙලි වැකිය එක්ක ඉන්නවා 🥰

  • @subashinirodrigo3086
    @subashinirodrigo3086 วันที่ผ่านมา +5

    ස්තූතියි ඔබතුමාගේ telewakiyata

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q วันที่ผ่านมา +17

    ඇත්තම ඇත්ත කියන සියත🙏

  • @k.a.p.jayasinghepathmasiri5866
    @k.a.p.jayasinghepathmasiri5866 วันที่ผ่านมา +7

    ❤❤❤🎉🎉🎉🎉ටේලිවැකියට.ජයවේවා

  • @dinujasithum6721
    @dinujasithum6721 วันที่ผ่านมา +11

    සියතට ජයවේවා ❤

  • @ShelaDayawansa
    @ShelaDayawansa วันที่ผ่านมา +5

    ඇත්ත ඇති සැටි yen පෙන්වා දීම අගය කළයුතු ඉ ❤❤❤❤❤ siyatha ටෙලි වැකි යට ස්තුති 🙏 ජයවේවා ❤ .😘

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 วันที่ผ่านมา +17

    සියත බොහොම ස්තූතියි

  • @pemasiripemasiri-f4i
    @pemasiripemasiri-f4i วันที่ผ่านมา +11

    සියත මටනමි ගැටලුව මෙි මිනිස්සුන්ට මෙිතරමි ඉක්මනට අමතක වෙින එක කනගාටුයි මිනිස්සු ගැන සියතට ෙත්රුවන් සරණයි

  • @sandyakumari7862
    @sandyakumari7862 วันที่ผ่านมา +2

    සියත ඔබ නියම විදිහටම රටේ හොරු ගැන පැහැදිලි කිරීම ඉතාම වටිනවා❤ මිනිස්සුන්ගේ ඇස් ඇරවන්න මා මැතිවරණයේදී ජනතාව හොඳ තීරණයක් ගනියි කියලා හිතෙනවා ජය වේවා❤🎉

  • @jayathissabandara1560
    @jayathissabandara1560 วันที่ผ่านมา +2

    සියත මේ වැඩසටහන මම මුල ඉඳලා බලනවා ඉස්සර නම් කට්ටිය එච්චර බැලුවෙ නෑ දැන් නම් සෑහෙන පිරිසක් නරඹනවා බොහොම ස්තූතියි රටේ ඇත්ත තත්ත්වය පැහැදිලි කරනවට

  • @sunethradissanayake641
    @sunethradissanayake641 วันที่ผ่านมา +2

    අපව දැනුවත් කරනවට ටෙලි වැකියට ස්තුතියි !

  • @bonnielakshman7911
    @bonnielakshman7911 วันที่ผ่านมา +3

    ආඩම්බරයි ටෙලි වැකිය ගැන...❤️🙏🙏🙏🙏🙏🙏

  • @harshananarampanawa4634
    @harshananarampanawa4634 วันที่ผ่านมา +7

    ආදරෙයි සියත..❤🖤

  • @sandyamalkanthi7929
    @sandyamalkanthi7929 วันที่ผ่านมา +8

    ඔබතුමාට තෙරුවණ් සරණයි

  • @charithlakshan2582
    @charithlakshan2582 วันที่ผ่านมา +2

    ටෙලිවැකියට ජයවේවා❤🎉

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 วันที่ผ่านมา +8

    ඔහොම ගියොත් රෝසිටත් වේයො ගහයි.
    බලා ගෙනයි පරිස්සමින් ඉන්ට වෙයි

  • @NimaliDissanayake-s7y
    @NimaliDissanayake-s7y วันที่ผ่านมา +10

    සියත ආදරෙයි..😘

  • @chandanifernando7456
    @chandanifernando7456 วันที่ผ่านมา +9

    සියත ❤❤👍👍

  • @asangasameera8808
    @asangasameera8808 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤ ටෙලිවැකියට උත්තමාචාර , මුන්ට හෙන ගහලත් මදි අහින්සක මිනිස්සුන්ට කරල තියෙන දෙවල් වලට .

  • @kumarimampitiya1994
    @kumarimampitiya1994 วันที่ผ่านมา +1

    ටෙලි වැකියට ස්තූතියි

  • @KrishmalFernando
    @KrishmalFernando วันที่ผ่านมา +1

    දූෂිත දේශපාලුවන්ගෙන් රට බේරගන්න කරන සටනේදී සියත ටෙලිවැකියට හිමිවන්නේ ඉතාම වැදගත් ස්ථානයක් ❤💯 🇱🇰

  • @Broxklesner767
    @Broxklesner767 วันที่ผ่านมา +3

    සුපිරි සියත ❤❤

  • @Hillalcricket27
    @Hillalcricket27 วันที่ผ่านมา +1

    ටෙලිවැකියට ජයවෙිවා

  • @ribji34
    @ribji34 วันที่ผ่านมา +5

    සියත ❤❤❤❤❤❤❤❤

  • @atulaalagiyawanna2279
    @atulaalagiyawanna2279 วันที่ผ่านมา

    ඔබතුමාට ස්තූතියි නොබොයවදැනුවත් කිරීමට

  • @nadeesampath1422
    @nadeesampath1422 วันที่ผ่านมา +3

    මිනිස්සුගේ ඇස් පාදන ඔබට අපගේ ස්තුතිය 🎉

  • @k.pathirana.8868
    @k.pathirana.8868 วันที่ผ่านมา +2

    🙏.නැණ නුවණ පාදන 📺සි📺ය📺ත 📺ටෙලි වැකිය, නිර්මාතෘ 💪 මහත්මා ඇතුළු කණ්ඩායමට 🙏 ගෞරවණීය ස්තුතිය 👍.💪.🙋.

  • @wedamuniwedamuni2851
    @wedamuniwedamuni2851 วันที่ผ่านมา +1

    මිනිස්සුන්ගේ ඇස් ඇරවීම ගැන ඔබට ස්තුතියි !!!සියත❤❤❤

  • @ediri1289
    @ediri1289 วันที่ผ่านมา +3

    මේ ගැන හොයල බලලා මේ වාහනය කලින් පවිච්චි කරපු කෙනාට නඩු දාන්න ඕනෙ, රජයෙ දේපල නඩත්තු නොකිරීම ට.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 วันที่ผ่านมา

    😅 බොහොම ස්තුතියි ඔබට ලස්සන ඉදිරිපත් කිරීමක්...👌👌👌👌👌👌

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 วันที่ผ่านมา +1

    Superb! I appreciate you (සියත)

  • @javijerathna4188
    @javijerathna4188 วันที่ผ่านมา +3

    ජාතික රූපවාහිනී ස්වාධීන රූපවාහිනී මේ වැඩසටහන් කරන්න ඕනි

  • @justinlal3229
    @justinlal3229 วันที่ผ่านมา +1

    සියතට මගේ පුර්න ගෞරව සහ ප්රනාමය

  • @susils6189
    @susils6189 วันที่ผ่านมา +2

    මාවලගේ මැතිතුමනි ඔබ සදා අමරනීයයි❤️🙏🙏🙏

  • @supunnamedupihillanda5004
    @supunnamedupihillanda5004 วันที่ผ่านมา +1

    🙏 සියත ටෙලි වැකිය

  • @Rocky_dogy.1
    @Rocky_dogy.1 วันที่ผ่านมา +15

    සියත❤

  • @koekloeren3797
    @koekloeren3797 วันที่ผ่านมา +10

    ශෝශි ගේ වේයා ,😂😂😂

  • @MN-yz8uf
    @MN-yz8uf วันที่ผ่านมา +1

    ඡයවේ‍වා❤

  • @jayasiridamseth9932
    @jayasiridamseth9932 วันที่ผ่านมา +5

    සන්රූෆ්.එක.වේයො.කෑවනම්.මෙරටෙ.සල්ල.කෑවෙ.මොනසතාද

  • @easygames5646
    @easygames5646 วันที่ผ่านมา +1

    ජාතික මෙහෙවර කරනා siyat teleyakiya ට අපේ උපහාරයයි❤️

  • @Shamalee97
    @Shamalee97 วันที่ผ่านมา +1

    මේවා බලන්න තව තව මිනිසුන්ගේ ඇස් යොමුවේවා ❤

  • @ayeshmadhusanka8208
    @ayeshmadhusanka8208 วันที่ผ่านมา

    සුපිරි. නියම සමාජ සේවයක් මේක නම්.❤

  • @Chandraalnkara
    @Chandraalnkara วันที่ผ่านมา +1

    ස්තුතියි. මාවලගේ.සර්.❤ඔබතුමා.ගැන.කතාකරන්න.වචන.නෑ.ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @maleeshadissanayake9025
    @maleeshadissanayake9025 วันที่ผ่านมา +1

    දේශපාලන විමර්ශනයක්🔥

  • @lalindasriperera8324
    @lalindasriperera8324 วันที่ผ่านมา +4

    Good work ❤❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 วันที่ผ่านมา

    දවසෙ වැඩ අහවර උන ගමන් රෑ 9 30 ට ටී වී එක ඉදිරියෙ වාඩි වෙන්නෙ සියත ටෙලි වැකිය අහන්න මයි 🙏මේ ඇත්ත මයි 🥰 හිතට සුවය ලැබෙනවා ඔව් සත්තයි 🥰

  • @SurangaDinesh-e8y
    @SurangaDinesh-e8y วันที่ผ่านมา

    අපි දෙමු සර්..113ක් නෙමේ...මේවිදිහට පැහැදිලිව කියලා දෙද්දීත් තව මොනවාද ...ඔබතුමා ත් සුපිරි ..නියම මාද්යවේදියෙක්...ඒකයි .අවුරුදු ගානක් අංක 1...දෙනවා ..දෙනවා ..මේපාර..140 කටත් එහායින් ..ෂුවර්....සර්......❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @rcycyvtcyvycyb3736
    @rcycyvtcyvycyb3736 วันที่ผ่านมา +1

    බුදු සරණයි ,මාවලගේ සහෝදරයා

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 วันที่ผ่านมา

    ආයු බෝ වේවා 🙏❤️❤️🇱🇰🙏❤️❤️🇱🇰🇱🇰🇱🇰🙏❤️❤️🇱🇰🙏❤️❤️
    ස්තූතියි ඔබතුමාට රටේ ජනතාවගේ ඇස් බැන්දුම් ගලෝනවට🙏🙏🙏🙏🙏
    ජය ශ්‍රි ලංකා ❤❤❤❤❤❤

  • @MavinduDilshan-u9x
    @MavinduDilshan-u9x วันที่ผ่านมา

    නියමයි siyatha මෙවා දන්නැති අයගේ මොළ hadanwt❤❤❤

  • @nisalkalubowila6200
    @nisalkalubowila6200 วันที่ผ่านมา

    සුපිරි.. 🙏☸️🙏 ජයශ්‍රී ❤

  • @Gkhlp
    @Gkhlp วันที่ผ่านมา

    අදත් සුපිරියක්❤❤❤

  • @fathimanizar-de7po
    @fathimanizar-de7po วันที่ผ่านมา

    ජනතාවට නැණස පාදන සියත
    ඔබට 👍👍👍

  • @NandiN-f9m
    @NandiN-f9m วันที่ผ่านมา +2

    ඔබ. තුමා.. දෙවියෙක් ද.. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏... දීර්ගායු. වේවා 🙏🙏🙏🙏🙏...... අපට. කියන්න. දෙයක්. නැ. 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @NishanthaMillawitiya
    @NishanthaMillawitiya วันที่ผ่านมา +2

    යකඩ මල්ලට ගුල්ලො ගහල කියන කියමන අද තමා හරියටම දැක්කෙ. ???
    😂😂

  • @THRPRIYADARSHANI
    @THRPRIYADARSHANI วันที่ผ่านมา

    සිය⁣ත tv නාලිකාවෙ සියළු දෙනාටම අපේ ප්‍රනාමය

  • @Krishna-kd3ns
    @Krishna-kd3ns วันที่ผ่านมา +1

    EXCELLENT. TELE.VEKI. .KEEP. IT UP. SIYATHA. ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kasuntharak8164
    @kasuntharak8164 วันที่ผ่านมา +1

    මේව තේරුම් ගන්න බැරිව ඉන්න මිනිස්සු තවම ඉන්නව පාට පක්ශ බදාගෙන අන්න ඒ අයට අමාරුවෙන් හරි තේරුම් ගන්න මේ විදියටම කියල දෙන්න දිගටම

  • @QuizPlus07
    @QuizPlus07 วันที่ผ่านมา

    ටෙලිවැකිය නිසාම සියත Subscribe කරා ♥️😅
    නියම වැඩක්
    Keep it up✨️

  • @ChinthakaPrebhath-q2z
    @ChinthakaPrebhath-q2z 23 ชั่วโมงที่ผ่านมา

    හැම චැනල් එකකටම මේ වගේ කොන්ද පණ තියෙනවා නම් අද හැම මිනියෙක්ගෙම ඇස් ඇරිල ❤❤❤❤❤

  • @chandanasamaraweera8703
    @chandanasamaraweera8703 วันที่ผ่านมา

    සියත ටෙලිවැකිය ❤❤❤❤❤❤

  • @chandanajmg5032
    @chandanajmg5032 วันที่ผ่านมา +2

    Respect mr Lal🎉keep it up until victory ❤

  • @HarshaHarsha-x3g
    @HarshaHarsha-x3g วันที่ผ่านมา

    සුපිරි ඔයාගෙ වදන් ටික

  • @nadeegunarathne4907
    @nadeegunarathne4907 วันที่ผ่านมา

    Respect සියත ටෙලිවැකිය ❤.. මේවා ඇහෙද්දී ඇගේ මාලු නටනවා 😡.. මුන් කරලා තියෙන ඒවට අපි මෙහෙම කාලා ඇදලා හිටියා ඇති..

  • @RBY-d2v
    @RBY-d2v วันที่ผ่านมา +2

    Wow Great 👌 Siyatha

  • @kasuntv208
    @kasuntv208 วันที่ผ่านมา

    ටෙලි වැකිය ආදරෙයි ❤️❤️❤️🙏🙏

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 วันที่ผ่านมา +6

    ඔව්ව මොනවද මහත්තයො කටු කම්බිත් වේයො කන රටක 😊😊😊 5:58 😅😅😮😮😮😢😢😢😂😂😂😂

  • @calistafernando1713
    @calistafernando1713 วันที่ผ่านมา

    මසුරන් වටිනා ටෙලි වැකිය අපිට කියන්න වචන නෑ මුන්ගෙ හොර නඩය රටට ජනතාවට කරපු අපරාධ වලට දඩුවම් දිය යුතුමය 🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏🙏🏽🙏

  • @NoOne-xr3nz
    @NoOne-xr3nz วันที่ผ่านมา +1

    Thank you Siyatha.❤

  • @pushpajithsenavirathna50
    @pushpajithsenavirathna50 วันที่ผ่านมา

    ඔබ කරන මෙහෙවර
    අති විශිෂ්ට යි

  • @Slcinemahub
    @Slcinemahub 5 ชั่วโมงที่ผ่านมา

    සියත ආදරෙයි❤🎉

  • @sakunajayathilaka901
    @sakunajayathilaka901 7 ชั่วโมงที่ผ่านมา

    21වැනි සියවසේ ලාංකීය විප්ලවයට ජවය දුන් සියත✌🥳❤️❤️🇱🇰

  • @Runperera
    @Runperera วันที่ผ่านมา

    සුපිරි ❤❤❤❤❤❤❤❤❤

  • @harinid5923
    @harinid5923 วันที่ผ่านมา

    ස්තූතියි . ... මාවලගේ මහතාට.

  • @sameerageeganage8286
    @sameerageeganage8286 วันที่ผ่านมา

    ආදරෙයි පැලෙන්න ❤

  • @KaveeshNimthaka
    @KaveeshNimthaka วันที่ผ่านมา +1

    අර කන්තලේ සීනි සමාගමේ වාහන ගොඩක් දිරාපත් වෙනවා ඒ පිළිබඳව සොයා බලන්න.ආදරෙයි සියත