as i know ( i didn't play any new ac games after ac unity) this is the first time ubisoft use a real historical character as a main character. if they use yasuke as a npc it could be better
play karanna bari vunath mage asama game eka oka. kisima avulak nathuva nombuvath bera gena eliyata dai kiyala prarthana karanava (ASSASSIN'S CREED SHADOWS)
වීඩියෝ එක නියමයි වගේම වැදගත් සහෝදරයා. මම නම් හිතන්නේ ප්‍රබන්ධයක් ගොඩනැගීම තමා අපිට Assassin's Creed තුළ ඉස්සර ඉදන්ම බලාගන්න ලැබෙන්නේ. ඒක රසවත් කිරීමට සත්‍ය දේවල් යොදාගන්නවා.
ඓතිහාසික වශයෙන් මගේ උපකල්පනයක් කෙටියෙන් කියන්නම් යසුකි සම්බන්ධව , Game එකට පාදක කරගන්න කාලයේ පැවති මහා සිවිල් යුද්ධය නිසා සටන් කරන්න පුළුවන් සියලු දෙනාවම යුද්ධයේ පාර්ශව විසින් යොදාගන්න ඇති කියලා හිතන්න පුළුවන්. එතනදී පෘතුගීසීන් යටතේත් පසුව ජපානය තුළත් ද්විත්වාකාරයක පුහුණුවක් ලබපු යසුකෙට හමුදාවේ ඉහළ තැනක් ලැබෙන්න ඇති දක්ෂතා සලකලා. නමුත් තමන්ගේ ආචාර ධර්ම වලින් බාහිරව වැඩ කරන්න ජපන් ජනතාව මොනම හේතුවක් මතවත් එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා ජපානය තුළ ශුද්ධ හා උතුම් ලෙස සැලකුව සමුරායි වගේ තනතුරක් පරම්පරාවෙන් පිට විශේෂයෙන්ම විදෙස් ජාතිකයෙකුට ලබා දුන්නා කියන දේ නම් කොහොමවත් පිළිගන්න බැහැ.
ඔයා කියන කතාවෙ ඇත්තක් තියනවා. ඕකම තමයි ජපන් ජාතිකයොත් ගේන තර්කය. සාමාන්‍යයෙන් ඉතිහාසය කියන්නෙත් 100%ක් ඇත්තම නෙමේනෙ. ලියපු කෙනාට ඕන විදියට ඉතින් වෙනස් කරන්න පුලුවන්
Wow, Awesome Video Dude 👍❤💚💙🖤 Happy Gaming Brother 👍👍
Thanks buddy
0.5k is my like❤
Thanks buddy
Niyamai aiye ❤
Thanks buddy
Good explanation 😍
Thanks buddy
We want more like this ❤❤❤❤
Will do
Supiri👍
Thanks buddy
Maru aiya sahena kalekin awe ❤
Thanks buddy
Supiriyak wei assincreed shadow issrht mage mataya eka 👍❤️🔥
na
Apo na
ඒකනම් එහෙමම වෙයි කියලා හිතාගන්න අමාරුයි
32👍🏻
Very nice👍🏻
Thanks brother
as i know ( i didn't play any new ac games after ac unity) this is the first time ubisoft use a real historical character as a main character. if they use yasuke as a npc it could be better
Actually it is true
Actually it is true
ඉස්සර Assasinscreed origins වෙනකන් ආපු games වල trailer එකක් දකිද්දිත් පට්ට මොරාල් එකක් සහ මාර ආසාවක් ආවා game එකට. දැන් එන Ac වලට ඒ vibe එක ubisoft ලට දීගන්න බැරි වෙලා තියනවා මට අනුව. මොකල් හරි game එකක් හදලා ඒකට Assasinscreed title එක දෙන එක නෙමෙයි වෙන්න ඕනේ
ඒක ඇත්ත. හැබැයි මට හිතෙන්නෙ අවුල් වෙන්න පටන් ගත්තෙ Unity එකෙන් කියලා
@@Planet361ow unity ekai eken passe apu game wala parkour matanam setma na bima yanawa wage bittidiga yanne ehema gihaki aa manussayekuta
මීට වඩා බලපාපු ප්‍රශ්න ටිකක් තියෙනවා නේ,නැත්තම් AC shadows වැඩිම dislike ගත්ත trailer එක වෙන්නේ නෑ නේ
ඒව දැනගන්න මගෙ කලින් video ටික බලන්න එපැයි
අයියත් ubisoft එක පැත්තට කතකලාදෝ කියලත් හිතුනා...
ඇයි ubisoft මගෙද 🤪?
ඉතිහාසයට ප්‍රබන්ධයක් එකතු කිරීමක් ...
අනිවාර්යයෙන්
Super bro ❤❤❤🔥🔥🔥
Thanks buddy
Yasuke නැතිව naoe විතරක් හිටිය නම් ඇති. දෙන්නෙක් ගේ skill, ability හදන්න ගිහාම වෙන වැඩක් කරන්න වෙන්නෑ.
ඒකටනම් කට්ටිය ඕන තරම් ඇති studio එකේ
❤❤❤🔥
Thanks buddy
Ubisoft took things too far.
Yes of course
අමෙරිකන්කාරයෝ කෙලවගන්නේ ඕනෙවට වඩා කළුවො ෆෝම් කරලා. හොද වැඩේ
Ubisoft කියන්නෙනම් ප්‍රංශ company එකක් හැබැයි
@@Planet361 හපොයි😁
develop කරන්නෙ quebec වල. එහෙම හැදුවත් mother එකෙන් කියන විදිහටද කරන්න ඕනෙ
Ubisoft is just following the path in order to become next EA. Ubisoft is finished by now.
It should be
Supri❤
Thanks buddy
❤❤
Thanks buddy
Ela ❤️🩹❤️🩹❤️🩹
Thanks buddy
Nothing is true. Everything is permitted 🙂❤️
Yes
❤🎉
Thanks buddy
❤❤❤❤❤❤❤
Thanks buddy
Ubisoft la hadissi wela kata issara karagaththa wage
ඔව්. එහෙම දෙයක් තමයි වෙලා තියෙන්නෙ
Mmth dawasaka game ghna doctor kenek wenwa✌🏻
Nice. Wish you all the best buddy
අනේමන්ද ගියසැරෙ mirage එකනම් සෙට් ම නෑ , අපරාදෙ ඒ රෙද්ද buy කලෙ කියල හිතුන අයියෙ. පරණ AC culture එක දෙනව කිවට ඒක මෙලෝ රහක් නෑ . දැන් මේව එන්න එන්න අවුක් වෙනව ඔහොම ගියොත් . මිනිස්සු මොනව කිවත් origin , odessy , valhalla trio එක යම්කිසි මට්ටමක හොදට තිබ්බ. ගහන්න ආස හිතෙන විදියට . Odessy එහෙම ඉතිහාසය නියම විදියට පාවිච්චි කරල තිබ්බ. දැන් මේ මුන් කලුවොයි lgbt උනූයි දාගෙන නාගන්නව රැල්ලට ගිහින් . Netflix , wb ඒවත් එහෙමයි මොන මගුලක්ද මන්ද .rings of power ත් කෑව අපරාදෙ මේකනම් ව්‍යසනයක්
Valhalla නම් මට කොහොමටත් set නෑ. මම හිතනවා shadowත් ලොකුවට සාර්ථක වෙන එකක් නෑ කියලා
play karanna bari vunath mage asama game eka oka. kisima avulak nathuva nombuvath bera gena eliyata dai kiyala prarthana karanava (ASSASSIN'S CREED SHADOWS)
දැනටමත් අවුල් ටිකක් වෙලා තියෙන්නෙ. බලමු
ai parakku unee
කරුනු ටිකක් එකතු වෙනකන් හිටියා
මොනා නැතත් සේල්ස් නම් ගොඩ දාගන්න පුලුවන් මේ පාර
මම නම් හිතන්නෙ නෑ
ජපන් ජාතිකයන්ගේ මතය නම් , යසුකේ මනුෂ්‍යයෙකුට වඩා ඔවුන් සතෙකු ලෙස සලකන ලද වහලෙකු බවයි. යසුකේ තියාගෙන ඉඳලා තියෙන්නෙ වහලෙක් විදියට. සුලු චරිතයක් විදියට. මේ Game එකේ trailer එකේ ජපන්නු බැනලා දාල තියෙන ඒවා බලන්නකො.😅...
ඔව්. මම ඔය ගැන කතා කරා
Wolfenstein game wala story line eka oone
බලමු ඉස්සරහට
ඔය කලුවව සුදු කරානම් ඉවරනෙ රෙද්ද 😂 . මුන්ට කලුවො නැතුව වැඩක් කරන්න බෑනෙ අම්මප දැන් 😂
ඒ කතාවටනම් මට එකග වෙන්න අමාරුයි
ඔයාම හිතන්නකො අයියෙ, සුද්දෙක් අපේ රටේ උන්ට ගේම දෙන ගේම් එකක් අපි play කරයිද කියල ? එහෙම නෑනෙ. ඒක තමා ජපන්නුන්ටත් තද වෙලා තියෙන්නෙ. 😂😂😂
ඒකෙ ඇත්තක් තියනවා
🩵🩵🩵
Thanks buddy
gaming channel ekakuth patan gannako
මේක gaming channel එකක් තමයිනෙ 🙄
Game eka play karanna oni spec monawad danne
ඒකනම් මටගත් හරියටම බලන්න බැරිවුණා
Me parath AC nagannawa🤧😑
ඔව්
@@Planet361 🙁💔
❤
Thanks buddy
collector edition එකේ තියෙන symbol logos ඇවිදින් එක ඒවගෙ කොපි කරපුවා, one piece එකෙ ඉදලා කෑලි අරගෙන තියෙන්නෙ. ඔයත් වීඩියෝ එක පුරාවටම ubishit එකට support එකට කතා කලා මිසක් මද්ධ්‍යස්තව කතාකලේ නෑ. ඔයාම කියනව ජපන් රජය Ubishit එකත් එක්ක setlement එකකට ආවලු ඒව ප්‍රසිද්ධවුනේ නෑලු, bro ඔයාට ජපානෙ contact ඒම තියෙනවද 😅. ඔයා කියපුවට වඩා මිනිස්සු මේ ගේම් එකට අකමැතිවෙන්න හේතු ඕනෙ තරම් තියෙනව yt එකේ X එකේ පොඩ්ඩක් හෙව්වනම් ඔයාට ඕනෙ තරම් ඒව හොයාගන්න පුලුවන්. ඔයත් හිතලා ඒවා ගනන් නොගෙන හිටියා කියලයි හිතෙන්නෙ. ඔයා ඔයාගෙ comiunity එකට damage එකක් කරගන්නෙ ඔය
womp womp
ඔයා මගෙ පරණ video බලන්නකො. එතකොට හිතාගන්න පුළුවන්. ඔයා ඔය පළවෙනියට කියල තියන එක මමත් කියනවා video එකේ. ඒකෙන්ම තේරුම් ගන්න පුලුවන් ඔයා කොච්චර කල්පනාවෙන් මගෙ videos බලනවද කියලා
❤❤❤
Thanks buddy
❤
Thanks brother
♥
Thanks buddy