CHOGM 2013 Official theme song

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 พ.ย. 2024

ความคิดเห็น • 102

  • @kawinduchamod4013
    @kawinduchamod4013 4 ปีที่แล้ว +48

    මේ සින්දුවත් එක්ක අමරණීය මතක බැඳිලා තියනවා.දවසට කී සැරයක් ඕක tv එකේ ගියාද.අවුරුදු 8කට පස්සෙ අහද්දි ආයෙමත් ඒ අතීතයට ගියා ❤️

  • @jayaniishara2953
    @jayaniishara2953 3 ปีที่แล้ว +17

    කොච්චර ලස්සන අතීතයක් තිබ්බද මතක් වෙද්දි ගොඩක් දුක හිතෙනවා, මේ කොරෝනා වසන්ගතය අවසන් කරලා අයමත් ඒ බලාපොරොත්තු වන රට ඉක්මනට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා🙏🙏❤️❤️ සුභ අනාගතයක්

  • @tecky3373
    @tecky3373 3 ปีที่แล้ว +13

    ඒ කාලෙ 😍
    අදටත් මේවා ඇහෙද්දි හිරිගඩු පිපෙනවා ❤️

  • @janithakanugolle4164
    @janithakanugolle4164 4 ปีที่แล้ว +16

    අවුරුදු ගානකට පස්සෙ අද ඇහුවා,ලස්සන පද මාලාවක්,කොච්චර ආඩම්බර වෙනව නන් වෙන්න පුලුවන් රටක්ද අපෙ රට.❤❤❤

  • @lovelygirl3966
    @lovelygirl3966 4 ปีที่แล้ว +19

    2020 /07 /08 ❤️❤️❤️❤️❤️ ආදරනීය මව්නි...ආඩම්බරයි ශ්‍රී ලන්කා

    • @dynamite9615
      @dynamite9615 3 ปีที่แล้ว +2

      දැන් ආඩම්බර නෑ...ගොඩක් වේදනයි 😥

  • @smartdocsl
    @smartdocsl 11 ปีที่แล้ว +30

    Love my country as my mother..
    සත්කාරයට නම් දැරූ ඇතුන්ටත් පාවඩ එලූ.. දේශයයි මේ මහා සත්කාරයේ...
    සියතුනුත් මේ දැයේ සුව දනිති.. woww feeling it really.. PROUD TO BE A SRI LANKAN..

  • @Sande19
    @Sande19 4 ปีที่แล้ว +22

    සත්කාරයට නම් දැරූ..
    ඇතුන්ටත් පාවඩ එලූ..
    දේශයයි මේ මහා සත්කාරේ..❤️

    • @yashodaraabeysinghe5437
      @yashodaraabeysinghe5437 3 ปีที่แล้ว +1

      G♡♡sebumps

    • @badboy-uc2fp
      @badboy-uc2fp 3 ปีที่แล้ว +2

      ඇතුන්ටත් පාවඩ එලු....❤❤❤

    • @vanowarna
      @vanowarna 2 ปีที่แล้ว

      Gave me goosebumps 🥺

  • @diyanjayasekara4613
    @diyanjayasekara4613 3 ปีที่แล้ว +12

    2021 anyone....

  • @චමීරසම්පත්-ෆ2ඥ
    @චමීරසම්පත්-ෆ2ඥ 2 ปีที่แล้ว +11

    2022 6.10අනේ අද අපිට මොකද වුණේ මේක දකින කොට හරි දුකයි කදුලු පිරෙනව ඇස්වලට එදා එහෙම රටක් අද නැත්තටම නැති වෙිලා කොතනද වැරදුනේ අපිට මට හිතා ගන්න බැ එතන😥😥😥😥😥 එදා ලෝකයම ලක් මෑණිව බලන්න ආව අද හිගා කනව දෙවියනේ අපි අපි ඉවරයි නැතිම වුණා

    • @udarakarunarathna1347
      @udarakarunarathna1347 ปีที่แล้ว +3

      සිරාවටම ...... ❤️ පට්ට දුකයි

    • @uSanjeewa
      @uSanjeewa ปีที่แล้ว

      😢😢

  • @uSanjeewa
    @uSanjeewa ปีที่แล้ว +4

    😪😪මාරම දුකයි අපේ රටට වෙලා තියෙන දේ ගැන.

  • @dilgreroo
    @dilgreroo 11 ปีที่แล้ว +15

    - ගවු දහස් දුර සොයා මෙහි ඇදෙනා... සියොතුනුත් මේ දැයේ සුව දනිති... අසා සිටියොත් උන්ගේ ගී නාදේ.. දේශයම කෙම් බිමක් බව ගයති... :)

  • @mahashan66
    @mahashan66 11 ปีที่แล้ว +19

    Im hearing the song for the 2nd time cuz it mesmorized me with the meaningful lyrics, melody, vocal sound & beautiful chromatics

  • @sachinisharaanjanafernando2738
    @sachinisharaanjanafernando2738 5 ปีที่แล้ว +8

    ආයේත් ඒ කාලේ වගේ ලංකාව ලෝකයේ ඉදිරියට යන්න කාලය හරි ඊළඟ SAG games ලංකාවේ තියමු

  • @loopmusic_
    @loopmusic_ ปีที่แล้ว +2

    Me sinduwa aheddi ee kale ITN eke giya 'සත්‍ය ගවේෂක' (Legend of the seeker) mathak una aya innodoo👀♥️

  • @ratarakimu7
    @ratarakimu7 11 ปีที่แล้ว +19

    I wept joy of tears watching this song ,felt this into my pulse rate palpably.
    I am so imbued with patriotism and its running in my blood. Well done .Only one nation to host such big event on this scale after defeating world's most ruthless LTTE tamil tiger terrorists. Today we have ever lasting peace and economic prosperity to empower every one in our beloved motherland.
    Hats off to Hon. President Mahinda Rajapaksha.
    Sinhaya in Auckland .

  • @superheroamazinghero8558
    @superheroamazinghero8558 11 ปีที่แล้ว +8

    Wow what a great song ,, Love you Srilanka , my mother , we are proud to be a Srilankan !!!!

  • @aruna470
    @aruna470 11 ปีที่แล้ว +9

    Love you " Mother Lanka".
    Let's not allow hatred to destroy this beautiful island again.May peace prevails forever....!

  • @nadeekasanjeewani8217
    @nadeekasanjeewani8217 11 ปีที่แล้ว +14

    I LOVE MY MOTHERLAND SRI LANKA.........

  • @yashodaraabeysinghe5437
    @yashodaraabeysinghe5437 3 ปีที่แล้ว +2

    'සත්කාරයට නම් දැරූ
    ඇතුන්ටත් පාවඩ එළූ
    දේශයයි මේ මහා සත්කාරේ..'
    ඒ වචන..හරි ම බරසාරයි..
    මදර් ශ්‍රී ලංකා 🇱🇰🇱🇰🇱🇰 #අප_ශ්‍රී_ලංකා_මාතා
    #වන්දේ_වන්දේ_ශ්‍රී_ලංකා

  • @AsmithaSathsara
    @AsmithaSathsara หลายเดือนก่อน +1

    2024 .9. 28 අලුත් ජනාධිපතිතුමා පත් වෙලා සතියයි මෙච්චර කාලයක් රට හොරා කාපු උන් පන්නලා අලුත් රටක් ලැබෙයි කියන ආශාවෙන මෙම ගීතයට සවන් දෙමි .ඉතින් සහෝදර ජනාධිපතිතුමනි මෙම රට ඔබට බාරයි

  • @diyanjayasekara4613
    @diyanjayasekara4613 7 หลายเดือนก่อน +3

    2024 anyone....❤❤

  • @dimiyass
    @dimiyass 11 ปีที่แล้ว +8

    The Paradise with people with Honor of its own land..

  • @rifaz123
    @rifaz123 11 ปีที่แล้ว +10

    Ameer Jan
    Proud to be a SriLankan

  • @tariekanayake3426
    @tariekanayake3426 5 หลายเดือนก่อน

    This song randomly came in to my mind a moment ago. Replaying it for the 5th time! The patriotic feeling is overwhelming right now! So proud to be a Sri Lankan! Literally have tears in my eyes whilst I type this! Love you Sri Lanka ♥️
    On another note, Bachi Susan’s voice is just 🔥

  • @dasunmarasinghe7781
    @dasunmarasinghe7781 2 ปีที่แล้ว +4

    2013 ❤ 2022

  • @Chashi007
    @Chashi007 11 ปีที่แล้ว +4

    supreme super.... Good Luck Government of Sri Lanka...... with the CHOGM 2013.... GOSL, you made my country "The Gem of the Indian Ocean"......

  • @1Xbet-Dil
    @1Xbet-Dil ปีที่แล้ว +1

    0:31 ඒ වචන ටික කොච්චර ලස්සනද...love 🇱🇰

  • @harshani2056
    @harshani2056 3 ปีที่แล้ว +5

    Momma Mandy ❤😍

  • @samuelmatz
    @samuelmatz 10 ปีที่แล้ว +1

    Ayubowan. Welcome Visitor to Sri Lanka. Please know that an Ancient breeze travels throughout this Pearl of the Indian Ocean. Echoes of traditions when Her mighty kings and Kingdoms drew the outside world. Sri Lankans know that Her past does and is playing a major part in the now and the future of Sri Lanka.The people are charming and warm welcomers of the outside. Come and reset your Spirit. Thanks/stuti for sharing the nice video of this great place.

  • @sasurimartis8483
    @sasurimartis8483 11 ปีที่แล้ว +16

    WOW!!!!!!!!!!!!!! nice song
    proud 2 be a sri lankan

    • @HMDGPH
      @HMDGPH 10 ปีที่แล้ว +1

      Nice...

  • @Bhanuka511
    @Bhanuka511 11 หลายเดือนก่อน +2

    Apita waraduna kohe hari. 🥺 dukai me visuals dakiddi

  • @sadanaperera4565
    @sadanaperera4565 10 ปีที่แล้ว +6

    Mage mawubima lova uthumma ratai..

  • @KoshilaSLC
    @KoshilaSLC 3 ปีที่แล้ว +5

    2021

  • @ravinduayeshan6821
    @ravinduayeshan6821 10 ปีที่แล้ว +5

    Very beautiful song I love it

  • @ChirathAkon
    @ChirathAkon 11 ปีที่แล้ว +5

    What a beautiful song !

  • @chiranthadewakawijayasena
    @chiranthadewakawijayasena 3 ปีที่แล้ว +2

    ❤❤❤Mother ශ්‍රී லங்கா ❤❤❤

  • @sarasisidesilva
    @sarasisidesilva 4 ปีที่แล้ว +4

    2020 ❤️

  • @vikumdeshan598
    @vikumdeshan598 3 ปีที่แล้ว +2

    2021e අතීතේ😍😍😍😍😘😘

  • @enchantedsisu
    @enchantedsisu 11 ปีที่แล้ว +2

    Such a beautiful song.. Hithata wadennama deela tiyenawa.. Nice job ppl.. Wanna hear the english one soon... Elaz!!!

  • @sachinisharaanjanafernando2738
    @sachinisharaanjanafernando2738 5 ปีที่แล้ว +11

    දැන් ගෝඨා ජනාධිපති 😍

    • @dynamite9615
      @dynamite9615 3 ปีที่แล้ว +6

      ඒක තමයි මේ රටට හෙන වැදිලා තියෙන්නෙ...මේ සින්දු ඇහෙනකොටත් පුදුම වේදනාවක් දැනෙන්නෙ...මොනතරම් සුන්දර රටක්ද මේ විනාස වීගෙන යන්නෙ 😪

    • @sasirunimsath3752
      @sasirunimsath3752 3 ปีที่แล้ว +3

      @@dynamite9615 මහින්ද මහත්තයා හිටිය කාලය තමා රටේ හොඳම කාලය

    • @dynamite9615
      @dynamite9615 3 ปีที่แล้ว +4

      @@sasirunimsath3752 දැන් ඉතින් අයියලා මල්ලිලා set එකම එකතුවෙලානෙ හොරා කන්නෙ නේද 😂😂

    • @SachiraBhanu
      @SachiraBhanu 3 ปีที่แล้ว +2

      @@dynamite9615 Eyalath ekai oyalath ekai.😂😂

    • @dulsara_manakal.
      @dulsara_manakal. 3 ปีที่แล้ว +2

      @@sasirunimsath3752 හුම්ම්ම්

  • @jaya_cmb
    @jaya_cmb 11 ปีที่แล้ว +4

    Love this tune...

  • @jayawickrama43
    @jayawickrama43 11 ปีที่แล้ว +4

    Well done i love my motherland sri lanka

  • @Jayarathnadaham
    @Jayarathnadaham 11 ปีที่แล้ว +5

    Nice Song! GOOD JOB!

  • @leoneli4206
    @leoneli4206 2 ปีที่แล้ว

    2022. 05. 09 Maina giyata passe awe kauda!??
    (feeling nostalgic about past motherland)

  • @dimalkaabeyrathna6683
    @dimalkaabeyrathna6683 11 ปีที่แล้ว +1

    Waw really nice song.. And we are proud of our country. We all are one nation..

  • @mafuify
    @mafuify 11 ปีที่แล้ว +4

    Lovely...!!!!
    Would have been better if English sub title was provided, so that even the foreigners could get the beautiful meaning of the song...

  • @naveendesilva4446
    @naveendesilva4446 2 ปีที่แล้ว +2

    Love my country ❤️

  • @Blackscissor583
    @Blackscissor583 3 ปีที่แล้ว +3

    Proud to be sri lanka

  • @dhanushkadissanayakepoliti4302
    @dhanushkadissanayakepoliti4302 3 ปีที่แล้ว +2

    Anyone 2021 😃❤

  • @coolkasun
    @coolkasun 11 ปีที่แล้ว +4

    ජාතියට ජය

  • @isurangasakuntha5972
    @isurangasakuntha5972 11 ปีที่แล้ว +2

    wow! super...

  • @MrKasun1234
    @MrKasun1234 11 ปีที่แล้ว +1

    Excellent work.

  • @chamindawap9857
    @chamindawap9857 11 ปีที่แล้ว +1

    විශිෂ්ටයි.............

  • @AkilaKavinda19970326
    @AkilaKavinda19970326 11 ปีที่แล้ว +1

    Proud to be a SRI LANKAN ..... !!!!!

  • @deshanisuru2307
    @deshanisuru2307 2 ปีที่แล้ว +2

    මට මෙ සින්දුව මතකයි එතකොට මට අවුරුදු 10 දැන් වයස මට 18

  • @dulakshadilhara8207
    @dulakshadilhara8207 8 หลายเดือนก่อน

    කොච්චර ලස්සනට තිබ්බ රටක්ද😭

  • @sethwindinsara
    @sethwindinsara 3 ปีที่แล้ว +6

    අපිට CSN ඔනි

  • @chamikasahan290
    @chamikasahan290 4 ปีที่แล้ว +2

    2020 Anyone ?

  • @yashodaraabeysinghe5437
    @yashodaraabeysinghe5437 3 ปีที่แล้ว +2

    Kaageda aneh me gie padha rachanaya?! Pissu hedhila aayeth hedhenawa..

  • @sarangakelum3145
    @sarangakelum3145 3 ปีที่แล้ว +2

    👌👌👌

  • @suchithrahendahewa2276
    @suchithrahendahewa2276 11 ปีที่แล้ว +3

    nice song :)

  • @SupunLankage
    @SupunLankage 11 ปีที่แล้ว +1

    this is good and god job

  • @viharadewmini3458
    @viharadewmini3458 3 ปีที่แล้ว +2

    🥺❤️🇱🇰

  • @vnzvinu4402
    @vnzvinu4402 10 ปีที่แล้ว +2

    Great !

  • @islandfusion
    @islandfusion 11 ปีที่แล้ว +1

    Wish we could have made a better song, may be be with native Sri Lankan drums? Great (lost)opportunity, I think.

  • @DakshinaMudunkotuwa
    @DakshinaMudunkotuwa 11 ปีที่แล้ว

    nice song.

  • @isheekumari
    @isheekumari 11 ปีที่แล้ว

    maha karuna sina gagulen podak ganu manawee....seda mawataha muthu ataya wetha obath enu manawee...

  • @kalyanisriyalatha7381
    @kalyanisriyalatha7381 7 ปีที่แล้ว +1

    super😁😁😁😁😁

  • @himayawijerathna6290
    @himayawijerathna6290 3 ปีที่แล้ว +1

    😍😍😍

  • @chamathkaliyanage2689
    @chamathkaliyanage2689 2 ปีที่แล้ว +1

    💔2022.04.11🇱🇰

  • @Mr.Sachiii
    @Mr.Sachiii 4 ปีที่แล้ว

    2020💖💖

  • @rithudhanuki5324
    @rithudhanuki5324 7 วันที่ผ่านมา

    2024 ❤

  • @dilekawhooldesign7019
    @dilekawhooldesign7019 6 หลายเดือนก่อน

    ❤❤❤

  • @SRekha-nd1kd
    @SRekha-nd1kd 4 ปีที่แล้ว

    We want CSN again..

  • @chamod.ranaweera
    @chamod.ranaweera 9 วันที่ผ่านมา

    2024❤

  • @saduniamarakoon166
    @saduniamarakoon166 3 ปีที่แล้ว +2

    e kale

  • @devinchandula4245
    @devinchandula4245 2 ปีที่แล้ว

    අමරසිරි පීරිස්ගෙ variations 💆

  • @CricketWorld-p5r
    @CricketWorld-p5r 4 หลายเดือนก่อน

    2024 ❤️😊

  • @asajasunilrathna9491
    @asajasunilrathna9491 6 หลายเดือนก่อน

    2024

  • @sachinisharaanjanafernando2738
    @sachinisharaanjanafernando2738 5 ปีที่แล้ว +1

    2019 12 01

  • @nilakshapraneeth3560
    @nilakshapraneeth3560 11 ปีที่แล้ว +2

    Vist sri lanak

  • @malitha70
    @malitha70 11 ปีที่แล้ว +3

    en.wikipedia.org/wiki/Aranthalawa_Massacre
    @shiva ramakrishnan for your info, since you have no idea what the LTTE have done take a good look at that link. Don't try to take sides just cause your a tamil. We all had to face it, there was a time in Sri Lanka that we feared for our own lives even on the public transport.
    Maybe you didn't have to face it at all, so stop the bluff and get a life mate

  • @yarlkids
    @yarlkids 11 ปีที่แล้ว +7

    Love this tune...

  • @dhanushkadissanayakepoliti4302
    @dhanushkadissanayakepoliti4302 3 ปีที่แล้ว +4

    2020 ❤️