ගමේ කඩේ හදන කොස් කොත්තු සොයා ගිය ගමන / delicious jackfruit koththu made in the village shops

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • පෝෂණ ගුණයෙන් අනූන දේශීය ආහාරයක් වන කොස් භාවිතය පිළිබඳව
    මේ වන විට සාමාන්‍ය ජනයා තුළ ඇත්තේ දැඩි පසුගාමී ආකල්පයකි එහෙත් ආහාර හිඟයට පිළියමක් ලෙසත් බෝ නොවන රෝග පාලනයට ඉතාමත් සුදුසු ආහාරයක් ලෙසත් කොස් තරම් සුදුසු විකල්පයක් ලංකාව තුළ තවත් ඇතැයි නොසිතමි මේ ආහාරය වෙත ජනතාව නැඹුරු කිරීමට නම් සාම්ප්‍රදායික ආහාර සැකසුම් ක්‍රමවේදයෙන් බැහැරව නව්‍ය බවින් යුතු වෙනත් වෙනත් අත්හදාබැලීම් කළ යුතුව ඇත කොස් කොත්තු යනු එවැනි එක් නව ප්‍රවණතාවක් වන අතර මේ හරහා කොස් භාවිතය සඳහා වැඩි ප්‍රවණතාවයක් ඇති කරලීමට යම් පිටුවහලක් වනු ඇතැයි සිතන බැවින් මෙම වීඩියෝව ඔබ වෙත ගෙන ඒමට අදහස් කළෙමි
    About the use of jackfruit, a nutritious local food
    At present the general public has a very backward attitude but I do not think there is another alternative in Sri Lanka like jackfruit as a remedy for food shortage and as a very suitable food for controlling non-communicable diseases to make people turn to this food. I would like to bring you this video as I think jackfruit is one such new trend and I think it will go a long way in promoting the use of jackfruit.
    #madhura_eco #madhura_nanayakkara #koskottu

ความคิดเห็น • 271