Ingammaaruwa | 2022-06-27 | සහනාධාර | Rupavahini Teledrama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 33

  • @jeannelewis9227
    @jeannelewis9227 2 ปีที่แล้ว +12

    THESE ARE THE BEST DRAMAS

  • @rasikaariyarathne5171
    @rasikaariyarathne5171 2 ปีที่แล้ว +3

    The best teledrama in ingammaruwa. Ithiri ingammaruwe katha pelath ikmanin labadenna. Mercy edirisinghe ranganayen dayaka wuna kathawak atha ingammaruwe.ikmanin labadenna.

  • @pradeepwickramasinghe553
    @pradeepwickramasinghe553 2 ปีที่แล้ว +19

    ටෙලිනට්‍ය අවුරුදු 20ක් 25 පරනයි ඒත් එයි අන්තර්ගතය තාමාත් අලුත්

  • @lalithseelanatha3933
    @lalithseelanatha3933 2 ปีที่แล้ว +25

    මේ කතාවේ ප්‍රධාන මාතුරුකාව..."සහනාධාර" අද පවතින් ආර්ථික අර්බුදයේ පදනම.
    මේ යැපුම් මානසිකත්වය නැති කර, සාහනාධාර සන්ස්කුරුතිය සදහටම වසා දමන තෙක්, අද පවතින අරබුදයට විසදුමක නොවනු ඇත.
    එය සියලු අරගල කරුවනට අවබෝධ වේවා.
    ආණ්ඩුව මත යැපෙනවා වෙනුවට, තාමගේ නැගිටීමට, තමනට ඇති වගකිමක බව තේරුම් ගනිත්වා .

    • @malithchathurangasamarasin1565
      @malithchathurangasamarasin1565 2 ปีที่แล้ว +4

      Gon katha nokia inna uncle. Thaniyen gemak gahagena hitapu kollanta ekath nathi una hinda thama me widiyata aragala karanne gon paalakayanta wiruddawa

    • @lalithseelanatha3933
      @lalithseelanatha3933 2 ปีที่แล้ว +5

      @@malithchathurangasamarasin1565 I hope, you will try to understand what I said. Please learn little bit economics.

    • @malithchathurangasamarasin1565
      @malithchathurangasamarasin1565 2 ปีที่แล้ว +1

      @@lalithseelanatha3933 u r an useless old fellow for sure. Go and teach your stupid politicians about the economics. People like u helped to rob my contry

    • @slhermit
      @slhermit 7 หลายเดือนก่อน +1

      අනුර කුමාරලාගේ ආර්ථිකය මේක තමා.
      ඔය සහනාධාර ආර්ථිකේ තාම නිදහස් පක්ෂය, ජේවීපි එක ප්‍රොමෝට් කරේ.
      JR නිදහස් වෙළද ක්‍රමය ගෙනල්ලා මේ සහනාධාර ආර්ථිකේ වෙනස්
      කරන්න උනන්දු උනා. නමුත් ඔය සමාජවාදී අදහස් කර පින්නාගන
      ඉන්න නිදහස් පක්ෂය, ජේවීපි හැමදාම කලේ නිදහස් වෙළද ක්‍රමයට විරුද්ධවී
      සහනාධාර ආර්ථිකේට රට ගෙන ගිය එක තමා.

    • @janithlakmal8576
      @janithlakmal8576 5 หลายเดือนก่อน +3

      හාල් බෙදන්නෙ අස්වැසුම බෙදන්නෙ නිදහස් ආර්ථිකේ නිසා වෙන්න ඇති.සජියත් කරන්නෙ බෙදන දේශපාලනේ.jvp එක විතරයි හරි දෙයක් කියන්නෙ

  • @subashsadunkumaraakkmeeman2290
    @subashsadunkumaraakkmeeman2290 ปีที่แล้ว +4

    අඩො අර පැනක් මගෙ ළඟ තම තියනවා

  • @rosiniparanagama7400
    @rosiniparanagama7400 2 ปีที่แล้ว +8

    පොඩි කාලේ මතක් වෙනවා

  • @liveat1597
    @liveat1597 2 ปีที่แล้ว +3

    Superb

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 2 ปีที่แล้ว +6

    Adatath සම්මානනීය tele drama .No logic ❤👑

  • @යූටිව්බ්දිසාyoutubeDissa
    @යූටිව්බ්දිසාyoutubeDissa 9 หลายเดือนก่อน +4

    2020 රුපියල් 5000 දෙනකොටත් ඔහොම තමයි

  • @liveat1597
    @liveat1597 2 ปีที่แล้ว +4

    Ada kale me wage aya kohoma jewath wenwa athda .jewithe kochra amarud mekale

  • @bhanukasachintha4488
    @bhanukasachintha4488 2 ปีที่แล้ว +3

    මාස්ටර්

  • @yashikahewage1635
    @yashikahewage1635 ปีที่แล้ว +2

    Corona adhara wage😍😍

  • @mayadunaniroshan6955
    @mayadunaniroshan6955 2 ปีที่แล้ว +2

    Fatta

  • @slcricketstatus7744
    @slcricketstatus7744 2 ปีที่แล้ว +2

    Mewwa balahan issara idalama lanka wa me wage bn... Nagitte deshapalnghayo witharai

  • @rasikaariyarathne5171
    @rasikaariyarathne5171 2 ปีที่แล้ว +2

    Ingammaruwa kata malawe thawath eposide tikat adama labadenna ikmanin itha karunika illimaki.

  • @sujithedirimanne7571
    @sujithedirimanne7571 2 ปีที่แล้ว +3

    Apita kelawunu eka tanak..

  • @shashediri544
    @shashediri544 2 ปีที่แล้ว +6

    ශේල්ටන්ට රගපාන නළුවා පේන්න නැත්තේ මොකද?

    • @thilinathili7646
      @thilinathili7646 2 ปีที่แล้ว +1

      Aya maruna

    • @shashediri544
      @shashediri544 2 ปีที่แล้ว +2

      @@thilinathili7646 මොනා වෙලාද?වැඩි වයසක් නැහැනේ.

    • @thilinathili7646
      @thilinathili7646 2 ปีที่แล้ว +1

      Hart attack ekakin

    • @shashediri544
      @shashediri544 2 ปีที่แล้ว +2

      @@thilinathili7646 කොඉ කාලේ වගේද?

    • @thilinathili7646
      @thilinathili7646 2 ปีที่แล้ว +1

      Avrudu 5 vithara venava

  • @slhermit
    @slhermit 7 หลายเดือนก่อน +1

    අනුර කුමාරලාගේ ආර්ථිකය මේක තමා.
    ඔය සහනාධාර ආර්ථිකේ තාම නිදහස් පක්ෂය, ජේවීපි එක ප්‍රොමෝට් කරේ.
    JR නිදහස් වෙළද ක්‍රමය ගෙනල්ලා මේ සහනාධාර ආර්ථිකේ වෙනස්
    කරන්න උනන්දු උනා. නමුත් ඔය සමාජවාදී අදහස් කර පින්නාගන
    ඉන්න නිදහස් පක්ෂය, ජේවීපි හැමදාම කලේ නිදහස් වෙළද ක්‍රමයට විරුද්ධවී
    සහනාධාර ආර්ථිකේට රට ගෙන ගිය එක තමා.