සතුරො දන්නෙ නෑ එයාලා මේ හැප්පෙන්නෙ ලෝකේ හොදම අයත් එක්ක කියලා 😱 | Film Review Sinhala | MADUWA REVIEW

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • සතුරො දන්නෙ නෑ එයාලා මේ හැප්පෙන්නෙ ලෝකේ හොදම අයත් එක්ක කියලා 😱 | Film Review Sinhala New | MADUWA REVIEW
    හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නව MADUWA REVIEW චැනල් එකට.
    ඉතින් මේ මූවි එකේ කතාව මෙහෙමයි.
    සයන්ස් වලින් උපරිම ප්‍රයෝජන අරගෙන ඉන්දියාව මාරාන්තික වගේම ගොඩක් විශේශ ආයුධයක් නිර්මාණය කරනවා.ඒ ආයුදය ආරක්ශිත තැනකට හමුදා ආරක්ශාව යටතේ අරගෙන යනකොට එකපාරටම වෙස් මුහුනු දාගත්ත කල්ලියක් මේ හමුදා රත වලට පහර දෙන්න පටන් ගන්නවා.මෙතන හිටිය සොල්දාදුවෝ ඔක්කොවම මරලා දාලා ඒ විශේශ ආයුදය වෙස්මුහුණු කාරයෝ අරගෙන යනවා.ඒ වගේම ඒ අය ඒ ආයුදයෙන් ඉන්දියාවම විනාස කරලා දානවා කියලා හමුදා මූලස්ථානයට වීඩියෝ එකක් එවලා චැලේන්ජ් කරනවා.ඒ නිසා මේ ආයුදේ ආපහු අරගෙන එන මිශන් එකට හොර රහසේම ඒ මිශන් එක කරන්න පුළුවන් දක්ශ අයව හොයනවා.එතකොට තමයි මේ අයට ආමි එකෙන් අයින් කරලා ඉන්න කැප්ටන් ෆ්‍රෙඩී,කැප්ටන් රොකී දෙන්නව හොයා ගන්නෙ.කර්නල් ආසාද් ගෙ මූලිකත්වයෙන් මේ දෙන්නව මේ මිශන් එකට යවන්න තීරනය කරනවා.මේ ෆ්‍රෙඩී රොකී දෙන්නට හැමෝම කියන්නෙ බඩේ මියාන් චෝටේ මියාන් කියලා.රොකී මේ මිශන් එකට යන්න කැමති වෙනවා.ඒත් ෆ්‍රෙඩී නම් ආමි එක එක්කම කේන්තියෙන් ඉන්න නිසා මේ මිශන් එකට එන්න කැමති වෙන්නෙ නෑ.ඒත් මිශන් එකට රොකී ගියාම රොකී ඒ අයට අහු වෙන නිසා ෆ්‍රෙඩීත් මිශන් එකට ඇතුලු වෙනවා.ඒත් ඊටපස්සෙ තමයි ෆ්‍රෙඩීට තේරෙන්නෙ මේ මිශන් එකම එයාලා දෙන්නව කොටු කර ගන්න කරපු එකක් කියලා.ඒත් එක්කම එතනට එන වෙස්මුහුණු කාරයෝ මේ දෙන්නව අල්ල ගන්නවා.
    ඇත්තටම මොකක්ද මේ විශේශ මාරාන්තික ආයුදය?එතකොට කවුද මේ වෙස්මුහුණු කාරයෝ සෙට් එක? එයාලා ඇයි මේ වගේ ලොකු ගේම් එකක් ගහලා ෆ්‍රෙඩී රොකී දෙන්නව කොටු කර ගන්නෙ.අලුත් හතුරෙක් ගොඩක් වෙලාවට පරන මිතුරෙක් වෙන්න පුළුවන් කියලා මේ වෙස්මුහුණු කාරයෝ කියන්නේ ඇයි?
    මේ හැම දෙයක්ම දැන ගන්න නම් ඔයාට මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න වෙනවා.ඉතින් ආරාධනා කරනවා හැමෝටම අපිත් එක්ක මේ මූවි එකේ සම්පූර්ණ කතාව බලන්න එන්න කියලා.
    #filmreviewsinhala
    #sinhalamoviereview
    #moviereviewsinhalanew
    Film name:- Bade Miyan Chote Miyan 2024
    වෙනත් භාශාවල සුපිරිම මූවීස් සිංහලෙන්ම බලන්න මගේ චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්න.
    ⭕️ Facebook එකටත් joint වෙන්න 🙂
    Link - / madusanka.krishan.77
    ⭕️LIKE
    ⭕️COMMENT
    ⭕️SUBSCRIBE
  • บันเทิง

ความคิดเห็น • 40

  • @b2bcapagaming7899
    @b2bcapagaming7899 4 หลายเดือนก่อน +10

    මචෝ වැඩේ හොදයි තව ස්ලෝ කරලා කියන්න එල❤❤

  • @prabashanavivek8183
    @prabashanavivek8183 หลายเดือนก่อน

    Adu pdu hdn ilga pr superi video ekk dnn ❤️🎉

  • @DinukaLakshan-hg1lc
    @DinukaLakshan-hg1lc 2 หลายเดือนก่อน +18

    මොකද කොච්චියට දුවන්න වගේ හිමීට කියපන් බන් සින්දුවක් වගේ කියවන් යන් නැතුව

  • @arunishanthi8768
    @arunishanthi8768 4 หลายเดือนก่อน

    Ekanam patta mama kemathimanaluwo dennek🎉🎉🎉

  • @SithumSathsara-gm3ge
    @SithumSathsara-gm3ge 2 หลายเดือนก่อน +1

    උට්ටෝ හෙමින් කියපම් හදිස්සිද 😂❤️

  • @SureshLakmal-h9b
    @SureshLakmal-h9b 6 วันที่ผ่านมา

    Hira wei bn 😂😂😂😂😂

  • @reshankumara3456
    @reshankumara3456 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @nimeshaedirisinghe
    @nimeshaedirisinghe 20 วันที่ผ่านมา

    හුස්ම හිරවෙයි 🤭 කියවන්න ගිහින්

  • @isurumadusanka7512
    @isurumadusanka7512 2 หลายเดือนก่อน

    පුක් මන්තා අපිත් එක්කත් එකෙක් ඉන්නවා පුක් මන්තා කියලා පුක තඩි එකෙක් 🤣

  • @dinushanuwan5164
    @dinushanuwan5164 หลายเดือนก่อน

    Uba kiyawana vidihata film eka balanne nethuwa giya mama😅

    • @MaduwaReview101
      @MaduwaReview101  หลายเดือนก่อน

      ආයෙත් එහෙම වෙන්නෙ නෑ 🤓

  • @PakayaSs
    @PakayaSs 25 วันที่ผ่านมา

    Yadaknaa

  • @hasithasampath2426
    @hasithasampath2426 หลายเดือนก่อน

    Melo රහක් නැති cartoon film එකක්

  • @nadishasilva5229
    @nadishasilva5229 2 หลายเดือนก่อน

    Film eke name eka mokakda

  • @palithasam8509
    @palithasam8509 3 หลายเดือนก่อน +1

    Express

  • @SudathRohana-u3u
    @SudathRohana-u3u หลายเดือนก่อน

    Kiyavulla නැතිනම් හොඳයි නේද

  • @SugandiPerera
    @SugandiPerera 3 หลายเดือนก่อน

    Nice

  • @KeshanWimukthi
    @KeshanWimukthi 4 หลายเดือนก่อน

    Oka thava tikaka vistharathmakava kiyannko oya kiyana eva theren ne 😅😅

  • @zz6841
    @zz6841 3 หลายเดือนก่อน

    🎉🎉❤❤🎉🎉

  • @PiyalDissanayake-qt7zg
    @PiyalDissanayake-qt7zg 2 หลายเดือนก่อน

    Me film eke nama mokakda

  • @supunmadhushanka4112
    @supunmadhushanka4112 2 หลายเดือนก่อน

    Anith dawase review eka denakota bulath wita ain karala review eka karanna.

  • @RaviduLakpriya-t4c
    @RaviduLakpriya-t4c 2 หลายเดือนก่อน

    ෆිල්ම් එකේ නම මොකක්ද

  • @radikajayarani1843
    @radikajayarani1843 3 หลายเดือนก่อน

    ටිකක් හිමින් කියහං බං හුස්ම අරන්

  • @sandayakumari8958
    @sandayakumari8958 4 หลายเดือนก่อน

    Oya kiyanawa wege wadine..හරියට තේරෙන්නේ නෑනේ

    • @MaduwaReview101
      @MaduwaReview101  4 หลายเดือนก่อน

      සමාවෙන්න 😞

  • @PakayaSs
    @PakayaSs 25 วันที่ผ่านมา

    Ooo

  • @pathiyacreation27
    @pathiyacreation27 หลายเดือนก่อน

    වේගය වැඩී නෙ

  • @nishelnathen4998
    @nishelnathen4998 2 หลายเดือนก่อน

    Himin kiypn bn😂

  • @asithanamal4200
    @asithanamal4200 4 หลายเดือนก่อน +2

    මොකක් හරි හදිස්සියක්ද කියන කිසිම දෙයක් තේරේන්නේ නැහැ කරන්න බැරි නම් නවත්තලා දන්න

  • @slboss1919
    @slboss1919 หลายเดือนก่อน

    Nama mokakda meke