Ancient Stone Inscription of Saman Devalaya | Hidden History of Rathnapura🙏🙏 සමන් දේවාලය 📽️ No 127.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • පුජාවන් පවත්වන වේලාවන්
    උදේ 0700 සිට 1200 පැය දක්වා
    සවස 0600 පැයේ සිට 0900 පැය දක්වා
    සමන් දේවාලයේ ගල් පුවරු ලිපිය
    රාජ්‍ය කාලය හයවන පරාක්‍රමබාහු
    ( ක්‍රිව 142 _ 1467)
    කාලය ක්‍රිස්තු වර්ෂ 15 වන සියවස
    අක්ෂර නුතන සිංහල
    භාෂාව නුතන සිංහල
    අන්තර්ගතය
    හයවන පරාක්‍රමබාහු රජු විසින් තම තිස් නව වන රාජ වර්ෂයෙහි මැදින් මස (පෙබරවාරි, මාර්තු) පුර පසළොස්වක දින මේ පූජනීය ස්ථානය නීලප්පෙරුමාල් ලවා ප්‍රතිසංස්කරණය කළ ඒ අවස්ථා පිළිබඳවත් මෙහි සඳහන් වෙයි ද ඒ අනුව සමන් දේවාලය හා විහාරය සම්බන්ධ ව්‍යවස්ථා ද එහි වැඩවසන යේ භික්ෂූන් වහන්සේලාගේ සිව්පසය සඳහා වෙන්කල ගම්බිම් පිළිබඳවද දේවාලයේ නොකඩවා පැවැත්වීම පිණිස පුදකලද කරන ලද ගම්බිම් පිළිබඳවද විස්තරයක් ශිලා ලේඛනයේ ඇතුලත් වෙයි
    උපුටාගැනීම
    රාජ්‍ය පුරාවිද්‍යා පුවරුව සමන් දේවාලය
    Stone Inscription of Saman Devalaya
    Reign: King Parakramabahu VI (c. 142 - 1467 CE)
    Period: 15th century CE
    Script: Modern Sinhala
    Language: Modern Sinhala
    Content
    This sacred site was renovated by King Parakramabahu VI during his 39th regnal year, on the full moon Poya day of the month of Medin (February-March). The inscription records details about this renovation carried out by Nilapperumal.
    It also mentions the statutes related to Saman Devalaya and the associated temple, including lands allocated for the monastic community residing there. Furthermore, the inscription details the lands dedicated to ensuring the uninterrupted functioning of the devalaya.
    Source:
    State Archaeological Notice - Saman Devalaya
    #SamanDevalaya #Rathnapura #SriLankaHistory #AncientInscriptions #BuddhistHeritage#untold#travel #untold journeys with thilak #
    Saman Devalaya - A Sacred Shrine in Rathnapura
    Saman Devalaya in Rathnapura is one of Sri Lanka’s most revered Buddhist and Hindu shrines, dedicated to God Saman, the guardian deity of Sri Pada (Adam’s Peak). This sacred temple has a rich history dating back to the Dambadeniya period, with strong connections to King Parakramabahu II.
    The temple houses ancient stone inscriptions, historical artifacts, and relics that narrate its glorious past. It is an important pilgrimage site where devotees gather to seek blessings, especially before embarking on the sacred Sri Pada journey.
    The annual Esala Perahera of Saman Devalaya is a grand cultural festival that showcases traditional dances, drumming, and beautifully adorned elephants, drawing thousands of visitors.
    Join us on this journey as we explore the history, architecture, and spiritual significance of this sacred temple.
    📌 Watch the full video to uncover the untold history!
    👉 Subscribe to ‘Untold Journey with Thilak’ for more amazing historical explorations!
    E Mail- thilakaruna34@gmail.com

ความคิดเห็น •