How to Light 12v Led Strips, Plates, Led Chip with 230v Led Panel Light Driver | Nest lk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2025

ความคิดเห็น • 64

  • @nestlk
    @nestlk  7 หลายเดือนก่อน +4

    මතකයි නේද නම? nest lk. සයිබර් අවකාශයේ තාක්‍ෂණ සරසවිය. ඉහත Subscribe Button එක Click කරල Subscribe කරලා තියා ගන්න

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 5 หลายเดือนก่อน +1

    ඔබගේ වීඩියෝ කිහිපයක් මා නැරඹුවා ඒවායින් යම් දැනුමක් ලබා ගත්තා ඔබ රටට ආදර්ශයක් ඔබේ දැනුම මේ ගැන දැනුමක් නැති අපට ලබාදීම ගැන බෙහෙයින් ස්තුතිවන්ත වෙමි. එසේම මෙවැනි වැඩ සටහන් ගෙනඒමට ඔබට නිදුක් නිරෝගී දිවියකට වාසනාව ලැබේවා.

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 7 หลายเดือนก่อน +2

    Electronics දැනුම කවදත් සුපිරියටම කියාදෙන ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි.

    • @nestlk
      @nestlk  7 หลายเดือนก่อน

      Thanks

  • @AthulaRohana-wv5cv
    @AthulaRohana-wv5cv 7 หลายเดือนก่อน +1

    Sir kiyala dena nirmana balagena man athhada balanawa.godak sartakai sirta thanks.b s

    • @nestlk
      @nestlk  7 หลายเดือนก่อน

      Thanks

  • @colombotech-s3x
    @colombotech-s3x 6 หลายเดือนก่อน +3

    එවගෙ ගහල තියෙනව DC 70 v output කියල උපරිම දාරාව .3 A ethkota කොහොමද අය්යේ 12 V දෙන්නෙ 5 ohms වලින්.රෙසිස්ටොරයට පොඩි voltage ekak ayin wenne?

    • @nestlk
      @nestlk  6 หลายเดือนก่อน +2

      mewa Universal driver ...ewa hadala thiyenne Load eka anuwa voltage balance wenna.

    • @hsumeerasanjaya5895
      @hsumeerasanjaya5895 2 หลายเดือนก่อน

      ​@@nestlkTHNKS

  • @rasithakuruppu2097
    @rasithakuruppu2097 7 หลายเดือนก่อน +2

    Supiri, Thank u.

  • @shalikasilva72
    @shalikasilva72 7 หลายเดือนก่อน +2

    Hoda wedak.thanks

  • @lalithfonseka9886
    @lalithfonseka9886 7 หลายเดือนก่อน +2

    ස්තූතියි

  • @SameeraSampath-f5h
    @SameeraSampath-f5h หลายเดือนก่อน +1

    Driver akata kalimma danna barida

  • @IMESHKTGA
    @IMESHKTGA 7 หลายเดือนก่อน +2

    Maara Watinawa Aiye. Oyata Hama Paththakinma Hariyanna Ona Aiye.

    • @nestlk
      @nestlk  7 หลายเดือนก่อน

      Thanks

  • @LehanRathnayaka
    @LehanRathnayaka 19 วันที่ผ่านมา

    Resistor එක නැතුව දාන්නත් පුළුවන්ද

  • @jinasomawijesooriya8808
    @jinasomawijesooriya8808 7 หลายเดือนก่อน +1

    Thanks

  • @roshanchamara-i1j
    @roshanchamara-i1j 7 หลายเดือนก่อน +1

    Meken led 12v chip kiyak wage wada karanawada? Gedara warenda ekata danawa nam driver kiyak wage onada

    • @nestlk
      @nestlk  7 หลายเดือนก่อน

      12v Led chip ekai puluwan

  • @meraud2023
    @meraud2023 7 หลายเดือนก่อน +1

    5.6 resistor එකක් දාලා අඩියක් දිග led පටියක් පත්තු කළා එළිය අඩුයි ඒක අයින් කරලා direct connect කළත් එකම එළිය Driver එකේ ගැටළුවක් ද

    • @nestlk
      @nestlk  7 หลายเดือนก่อน

      Driver eke gataluwak wenna puluwan

  • @colombotech-s3x
    @colombotech-s3x 7 หลายเดือนก่อน +1

    5.6 oms 1 w ද?

    • @nestlk
      @nestlk  7 หลายเดือนก่อน

      ow

    • @colombotech-s3x
      @colombotech-s3x 7 หลายเดือนก่อน

      @@nestlk 5.6 calculate කලේ කොහොමද කියන්න පුළුවන් ද?

  • @LahiruWanasingha
    @LahiruWanasingha 3 หลายเดือนก่อน +1

    Akakin 10 dunnata kamak nedda

  • @SamanWeerakoon-d6d
    @SamanWeerakoon-d6d 6 หลายเดือนก่อน +1

    Led බල්බ් වල ඩ්‍රයිවර් එකකින් බැරිද

    • @nestlk
      @nestlk  6 หลายเดือนก่อน

      eka godak welawata madi

    • @SamanWeerakoon-d6d
      @SamanWeerakoon-d6d 6 หลายเดือนก่อน

      🎉

    • @SamanWeerakoon-d6d
      @SamanWeerakoon-d6d 6 หลายเดือนก่อน

      මම දැන් led බල්බ් ඒකක් ඩ්‍රයිවර් එකකින් බැලූවා හොදට වැඩ ඔයාත් බලන්න ❤❤❤❤

  • @colombotech-s3x
    @colombotech-s3x 6 หลายเดือนก่อน +1

    මහත්මයා led 30/40 මේකෙන් දල්වන්න විදියක් නැද්ද

    • @nestlk
      @nestlk  6 หลายเดือนก่อน

      ba dear

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya648 7 หลายเดือนก่อน +1

    Resistor 1ක 2wattද සර්?

    • @nestlk
      @nestlk  7 หลายเดือนก่อน +1

      1w unath athi,,,2 w nam wadaa hodai..

    • @liyanagejaanappriya648
      @liyanagejaanappriya648 6 หลายเดือนก่อน

      ​@@nestlkස්තුතියි ඔබ තුමාට

  • @SampathTrinco
    @SampathTrinco 7 หลายเดือนก่อน +1

    අයියේ led බටකණු හදමුද,මේ දවස් වල නිතර දකින්න ලැබුණා.ඒත් කවුරුත් හදන හැටි කියලා දෙන්නේ නෑ❤

  • @aselaindika3815
    @aselaindika3815 7 หลายเดือนก่อน +1

    5mm 3v LED kiyak vithara danna puluwanda

    • @nestlk
      @nestlk  7 หลายเดือนก่อน

      3v ewa ba.. me thiyenne okkoma 12v ewa

    • @hsumeerasanjaya5895
      @hsumeerasanjaya5895 2 หลายเดือนก่อน

      LED 4ක් series karala දෙන්න වෙයි

  • @G.s.Dilshan-te8zx
    @G.s.Dilshan-te8zx 6 หลายเดือนก่อน +1

    සර්කිට් එක ගලවපු ලයිට් පැනල් එකට12V දෙන්න බැරිද

    • @nestlk
      @nestlk  6 หลายเดือนก่อน

      ba dear

  • @NishanthaSamarawickrama
    @NishanthaSamarawickrama 6 หลายเดือนก่อน +1

    දිග වැඩි බල්බ් පටි කොට කරලා හදාගන්නේ කොහොමද

    • @nestlk
      @nestlk  6 หลายเดือนก่อน

      Bulb 3n 3 ta irak adala thiyenawa ne..ethanin kapanna.

    • @NishanthaSamarawickrama
      @NishanthaSamarawickrama 6 หลายเดือนก่อน

      Ok puluvannam video ekak daanna

  • @roshancosta507
    @roshancosta507 7 หลายเดือนก่อน +1

    විදුලි බිල වැඩ් වේව්ද?

  • @indunilpriyankara2751
    @indunilpriyankara2751 7 หลายเดือนก่อน +1

    resistor එකක් නැතුව දුන්නොත් මොකක්ද වෙන්නේ?

    • @nestlk
      @nestlk  7 หลายเดือนก่อน +1

      Resistor eka nathuwa denna puluwan.. Resistor eka dammoth wadi kalayal pawathinawa gataluwak nathuwa.

    • @indunilpriyankara2751
      @indunilpriyankara2751 7 หลายเดือนก่อน

      @@nestlk බොහොම ස්තුතියි ඔබ තුමාට...

  • @dtcreation4107
    @dtcreation4107 7 หลายเดือนก่อน +1

    තනි බල්බ් කීයක් දාන්න පුළුවන් ද ? එක ඩ්‍රයිවර් එකකට

    • @nestlk
      @nestlk  7 หลายเดือนก่อน

      Thani bulb kiwwe mona bulb da. 300mA wenakan bulb danna puluwan

  • @colombotech-s3x
    @colombotech-s3x 7 หลายเดือนก่อน +1

    1k එකක් තිබිල දැම්ම උනු උනානෙ

    • @nestlk
      @nestlk  7 หลายเดือนก่อน

      1k dala hariyanne na ne..mama kiwwe ohms 1 -10 athara danna kiyala ..1k kiyanne 1000 ohms

    • @colombotech-s3x
      @colombotech-s3x 7 หลายเดือนก่อน

      @@nestlk 1 k ඊට වැඩ්‍යිනෙ පිච්චුනේ කොහොමද ක්

  • @prabathsangeewa573
    @prabathsangeewa573 7 หลายเดือนก่อน +1

    24v ගන්න බැරාද

    • @nestlk
      @nestlk  7 หลายเดือนก่อน

      ba

  • @priyanthastruggle
    @priyanthastruggle 7 หลายเดือนก่อน +1

    12v වලින් වැඩ කරන බුදුරැස් මාලාවකට සම්බන්ද කරන්න බැරිද........12vdc පවර් පැක් එකක් නැතුව

    • @nestlk
      @nestlk  7 หลายเดือนก่อน +1

      ba..Circuit walata meken denna ba.. kelinma bulb walin voltage balance karagaththata, Circuit walin ekema wenne na

    • @priyanthastruggle
      @priyanthastruggle 7 หลายเดือนก่อน

      @@nestlk බොහොම ස්තූතියි දැනුවත් කලාට

    • @priyanthastruggle
      @priyanthastruggle 7 หลายเดือนก่อน

      @@nestlk 3v led 4 ක්...ශ්‍රේණිගත ව සම්බන්ධ කරලා මේකෙන් පවර් දෙන්න පුළුවන් නේද....?

  • @jayanthabandara3530
    @jayanthabandara3530 7 หลายเดือนก่อน +2

    Mawa pin karanna ko

  • @navodamihisara4715
    @navodamihisara4715 7 หลายเดือนก่อน +1

    මේකට ඩිරෙක්ට් දෙන්න බරිද

    • @nestlk
      @nestlk  7 หลายเดือนก่อน

      Puluwan..eth resistor eka dala dunnama godak kal pawathinawa

  • @meraud2023
    @meraud2023 7 หลายเดือนก่อน +1

    මේ ක්‍රමයට පැය 5-6 පමණ එක දිගට අඩි 2 පමණ led පටියක් පත්තු කරන්න ගැටළුවක් නැද්ද

    • @nestlk
      @nestlk  7 หลายเดือนก่อน +1

      kisima gataluwak na

    • @meraud2023
      @meraud2023 7 หลายเดือนก่อน

      @@nestlk Thanks you