මනෝමයෙන් දන් දෙන ක්‍රමය ගැන ඔබ දැනුවත්ද​??? - waharaka abayarathanalankara thero-waharaka tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 123

  • @deepikanilanthi3479
    @deepikanilanthi3479 3 ปีที่แล้ว +16

    බොදු මග එළි කළ පිරිනිව් වදාල වහරක මහා තෙරණුවන් වහන්සේට උපහාරයක්ම වේවා 🙏

  • @nilankamanoj8781
    @nilankamanoj8781 3 ปีที่แล้ว +45

    වැසී ගිය ශ්‍රී සද්ධර්මය මතු කර දුන්නා වූ... මින් වසර හතරකට පෙර පිරිනිවී ගිය ඒ සිව්පිළිසිබියා පත් මහරහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..

  • @chamildiss
    @chamildiss 3 ปีที่แล้ว +11

    දහසක් දොම්නස් දුක් ගිනි අතරේ .. .
    දැවෙන මහද සිතිවිලි ගිනි අඳුරේ .. .
    හිමියනි ඔබෙ දම් හඬ ඇසූ පමණින් .. .
    නිවී නිවී යන අරුමය දුටුවෙම් .. .

  • @hpllalith1076
    @hpllalith1076 4 หลายเดือนก่อน

    සාදු සාදු සාදු ඔබ වහන්සේගේ අනන්ත වූ මහා ගුණයට මාගේ නමස්කාරය වේවා !!!!🌹🙏🙏🙏🙏🌹

  • @amithfernando6505
    @amithfernando6505 3 ปีที่แล้ว +30

    දානයක් දෙන හොදම විදිහ මම අද දැනගත්ත. තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට

    • @chandradasarajapaksha4446
      @chandradasarajapaksha4446 3 ปีที่แล้ว

      මනසින් දකින සිතිවිලි මායාවන් නිසා මෙි දානම සිතිවිල්ලගැන කුමක්සිතයහැකිද?

    • @nilankamanoj8781
      @nilankamanoj8781 3 ปีที่แล้ว +4

      පුන්‍යාභිසංඛාර ඒ සිතුවිළි මායාව තුළමයි ක්‍රියාත්මක වෙන්නෙ. කාය පුන්‍යාභිසංඛාර වළංගු වන්නා සේම මනෝ පුන්‍යාභිසංඛාර ත් ඒ නිසාම වළංගු වෙනව.

    • @sirimegha3572
      @sirimegha3572 3 ปีที่แล้ว

      @@chandradasarajapaksha4446 not a may a. It's the reality when u feel it as real. When u feel the emotions it's happening in a Demention.

  • @maleeekanayake5548
    @maleeekanayake5548 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාධු` සාධු` සාධු` 🙏🙏🙏උතුම් අරිහතුන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා .සියලු සත්වයො පරම නිබ්බාන සුවයෙන් සුවපත්වේවා නිවනම නාථයි නිවනම වෙත්වා 🙏🙏🙏 සාධු` සාධු` සාධු`

    • @youturn-9945
      @youturn-9945  ปีที่แล้ว

      තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @janakaamarasena8725
    @janakaamarasena8725 3 ปีที่แล้ว +9

    මුල සිටම උන්වහන්සේගෙන් ධර්මය හැදෑරූ මට දැන් සිතෙන්නේ මෙවන් වසංගත රෝග සමයක ඔබ වහන්සේ වැඩ සිටියා නම් ලෝකයාටම කෙතරම් යහපතක් වේද

  • @latalatakuwait756
    @latalatakuwait756 3 ปีที่แล้ว +1

    අවසරයි අපේ පිංවත් හාමුදුරුවනේ ඔබ වහන්සේට බොහොම පිං ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරංජයතුවේවා අපේ පිංවත් හාමුදුරුවනේ

  • @ranjithkarunathilaka6920
    @ranjithkarunathilaka6920 3 ปีที่แล้ว +9

    සාදු සාදු සාදු ඔබවහන්සේ දේශනා කරන ලෝකෝත්තර මාර්ගයට පිවිසෙන්නට තිබෙන විශාල ඉඩක් ලෝකයට පෙන්වාදුන් වර්තමානයේ වැඩසිටි සිව්පිළිසිඹියාපත් මහා රහතන් වහන්ස ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා .සාදු සාදු සාදු

  • @indimallika4777
    @indimallika4777 3 ปีที่แล้ว +10

    සියල්ල යතාර්තය ක්මය .
    මෙය තමාගේ ශක්තිය බලයක් වූ ඇත්තන්ට උත්තම බවින්ම සාදාරනය .
    මෙවැනි පනිවිඩ දුන්නාවූ
    ඔබවහන්සේ හට දැනට
    ජීවමානවූ ස්වභාවයෙන්
    අකනිට්ටාවටම වීම අමාශාන්තියක්ම වෙත්වා 🔑 🙏 .
    මේ පනිවිඬය බලවත් කිරණයක් ලෙසින්ම ඒකාන්තයෙන් ම ක්‍රියාත්මක
    වෙත්වා 🙏 .

    • @subaddraamarasinghe7310
      @subaddraamarasinghe7310 3 ปีที่แล้ว +1

      කවුරැන් හෝ දෙන උතුම් දානයක් ගැන.ඇත සිට උතුමි හදවතින්ම.සාදුකාර දුන්නත් එහි ආනිසංශ ලැබෙනව ..
      දන්දිමෙන් සසර දිඝු.වෙනව සැප..සම්පත් ලැබෙනව ..නිවන.අවබෝධය පිනිස .මනෝමය දන්දන්දිම.නෙවි මනස අවධිකරගෙන .භාවනා කල යුතුමයි ....එයයි...කල්පවිනාශය අභියස සිට.අප කලයුතු..මනස පිරිසදු විමම පෙර පවු දුරැකර ගන්න.මග පැදෙනව...සිත සැහැල්ලු වෙනව ....අත්හැරිම තරම් සතුටක් දන්දිම.තුල නැහැ ....තෙරැවන් .සරණයි!

  • @monishanindrajith1987
    @monishanindrajith1987 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!🙏🙏🙏

    • @youturn-9945
      @youturn-9945  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @priyankasenanayake3340
    @priyankasenanayake3340 ปีที่แล้ว

    සාදු! සාදු! සාදු!
    හිමියනි, වහරක
    සවන් දෙනවිට දේශනාවන්ට ඔබගේ
    සිතට සුවයක් දැනේ
    ඉමහත් සතුටක් දැනේ
    තව තවත් අසා සිටීමට සිතේ
    ඔබ වහන්සේ ගිය මග යන්නට අපටද හැකිවේ‍වා! 🙏

    • @youturn-9945
      @youturn-9945  ปีที่แล้ว

      තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @samithsamith8661
    @samithsamith8661 2 ปีที่แล้ว +1

    Uththama anubudu piyanan wahanseta namaskara wewa sadu sadu sadu

    • @youturn-9945
      @youturn-9945  2 ปีที่แล้ว +1

      තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @diltharakaa1307
    @diltharakaa1307 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @kumarimallika6371
    @kumarimallika6371 3 ปีที่แล้ว +2

    ගොඩාක් පිං මේ ධර්ම කාරනාව කියා දුන්නාට

  • @inranirupalata927
    @inranirupalata927 3 ปีที่แล้ว

    Sadu sadu sadu
    🙏🙏🙏🙏🌷🌷🌷🌹🌾🌾🌾🌾🌵🌵🌺🌺🌺🌹🌹🌷🙏🙏🙏sadu sadu sadu teruvan සරණයි oba වහන්සේට derga ayu vewa 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌷🌷🌷🌺🌺🌺🌾🌾🌾🌾☘️🍀

  • @KasikaDharmasri-kj5qq
    @KasikaDharmasri-kj5qq ปีที่แล้ว

    🙏🙏🙏උතුම් අරිහතුන් වහන්සේට මාගෙ 🙏🙏🙏වේවා

    • @youturn-9945
      @youturn-9945  ปีที่แล้ว

      තෙරුවන් සරණයි.
      දානයන් අතර අග්රම ධර්ම දානමය පිංකම පිණිස මේ ධර්ම දේශනාව ෆේස්බුක්, වට්සැප් හරහා මිතුරන් හට යවන්න

  • @thilakarathnemenikpura3034
    @thilakarathnemenikpura3034 3 ปีที่แล้ว +1

    Siyalu minisunta me dahama awabodawewe..sadu..sadu..sadu.

  • @anjumalinda4887
    @anjumalinda4887 3 ปีที่แล้ว +1

    sadu sadu oba wahanseta bohoma pin. .

    • @sumathipala5664
      @sumathipala5664 3 ปีที่แล้ว

      WASI TIBU.ADURATA.ALOKAYA.PHALAVIYA..SADU.SADU..SADU

  • @Uthumsathdarmaya
    @Uthumsathdarmaya 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු !!!
    ඔබතුමාට බොහොම පිං දහම්
    කරුනු අපට ලබා දීම ට...
    නිබ්බාන පරම සුකයෙන්ම සුකිත තර වෙත්වා!!!

  • @kkgkasunkasun9605
    @kkgkasunkasun9605 3 ปีที่แล้ว +3

    සාධූ සාධූ සාධූ 🙏😍🌼❤️

  • @kmilsaod1925
    @kmilsaod1925 3 ปีที่แล้ว +1

    සාදු සාදු තෙරුවන් සරණයි

  • @aroundtheworld-7844
    @aroundtheworld-7844 3 ปีที่แล้ว

    සාදු..සාදු..සාදු තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස

  • @shobharatnayake8030
    @shobharatnayake8030 3 ปีที่แล้ว +10

    Saadhu Saadhu Saadhu !!!

  • @gaminigamage696
    @gaminigamage696 3 ปีที่แล้ว +3

    sadhu sadu sadu budusaranai 🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว +1

    l believe this is Buddha desana 🙏🙏🙏Pinwath swaming wahanse niduk niroge wewa suwapath wewa Suwapath wewa suwapath wewa 🙏🙏🙏

  • @fiyestatea
    @fiyestatea 3 ปีที่แล้ว +1

    🌸සාදු සාදු සාදු 🌸

  • @suwineethadissanayake5352
    @suwineethadissanayake5352 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @siriwadimonika344
    @siriwadimonika344 3 ปีที่แล้ว +2

    Sadu.sadu sadu budu swamin wahanseta niduk wewaa suwapath wewaa neerogi wewaa

  • @i.j.l.1191
    @i.j.l.1191 3 ปีที่แล้ว +1

    NAMOO BUDDHAYA !!!! APAGEE KALYAANA MITHRA PINWATH SWAAMIIN WAHANSEETA MAAGEE NAMASKARAYAMA WEEWA !!! SADUU SADUU SADUU !!! 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @youturn-9945
      @youturn-9945  3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි! 🙏

  • @samanthasumitra5403
    @samanthasumitra5403 3 ปีที่แล้ว +2

    Theruwan saranai pinwath apee hamudurwane

  • @indranidesilva8575
    @indranidesilva8575 25 วันที่ผ่านมา

    ❤❤❤🙏🙏🙏sadu sadu saadu

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 3 ปีที่แล้ว

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺💐💐🌺🌺💐

  • @subhadrasubasinghe247
    @subhadrasubasinghe247 3 ปีที่แล้ว +2

    Sadu sadu sadu 🙏🙏🙏

  • @vajirapiyadarshanisilva266
    @vajirapiyadarshanisilva266 3 ปีที่แล้ว +3

    Sadu sadu sadu

  • @sahananssd1619
    @sahananssd1619 3 ปีที่แล้ว +9

    🙏🙏🙏

  • @miyurudisanayaka7864
    @miyurudisanayaka7864 3 ปีที่แล้ว +2

    සාධු සාධු සාධු සාධු සාධු සාධු සාධු!!! 🙏🙏🙏🙏🙏🙏🙏🌼🌷💐🌹🌻🌻💮🌸🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌹🌹🌺🌻💮🌸🙏🙏🙏🙏🙏🙏🙏🌼🌷💐🌹🌺🌻💮🌸🙏🙏🙏🙏🙏🙏🙏

  • @jeffreyjavad145
    @jeffreyjavad145 3 ปีที่แล้ว +3

    Lassana photo eka apay hamuduruvanay!

  • @samanthiperera1007
    @samanthiperera1007 3 ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏

  • @chanakapriyantha8448
    @chanakapriyantha8448 3 ปีที่แล้ว +7

    Sadusadu

  • @damydamy5140
    @damydamy5140 3 ปีที่แล้ว +2

    Sadu sadu

  • @pasanhasakalum5722
    @pasanhasakalum5722 3 ปีที่แล้ว +1

    Sadusadu Sadusadu sadusadu,

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 3 ปีที่แล้ว

    Math.hithen.mawagana.pn.karanawa.dewiyan.budun.wadinawa.obawahanseta.pin.budusaranai

  • @fvfh4423
    @fvfh4423 3 ปีที่แล้ว +1

    Sadu.sadu.sadu

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 3 ปีที่แล้ว +3

    🙏🌹🌹🙏

  • @sirimegha3572
    @sirimegha3572 3 ปีที่แล้ว +2

    Puduma sathutak Danune

  • @jamunafernando8862
    @jamunafernando8862 3 ปีที่แล้ว +2

    🌸🌸🙏🙏🙏🌸🌸

  • @kanthikanthi7166
    @kanthikanthi7166 3 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷

  • @aluthparapura5493
    @aluthparapura5493 3 ปีที่แล้ว

    Ausha වර්න සප බල සුනීත සොපාකට තිබිලඩ නිවන් ඩක්කේ????

  • @vpmprabodhani9830
    @vpmprabodhani9830 3 ปีที่แล้ว

    🙏🏿🙏🏿🙏🏿🌼💐💐🙏🏿🙏🏿🙏🏿

  • @tharusandamini6052
    @tharusandamini6052 3 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ, එතරම් පැහැදිලි නැති ඡායාවක් මවාගෙන දානයක් දුන්නත් මහා පිනක් අත් වෙනවා නේද?

    • @dhammadassana5325
      @dhammadassana5325 ปีที่แล้ว

      ඔව්..මනසින් මවන්න පුලුවන්නේ කොහොමත්

  • @subaddraamarasinghe7310
    @subaddraamarasinghe7310 3 ปีที่แล้ว

    මොනවද? මේ වෙන්නෙ...බුදුන් දෙසු උතුම් ධර්මය පමණක් මදිද?අපිට නිවන් අවබෝධ කරගන්න...මිනිස්සු මනෝමය දන්දෙන්න උනොත් ඔබවහන්සේලාට මොනව වෙයිද?.

    • @nilankamanoj8781
      @nilankamanoj8781 3 ปีที่แล้ว +3

      හාමුදුරුවෝ ඉන්නෙ සිව්පසය වෙනුවෙන්ද, නිවන සාක්ෂාත් කර ගැනීම පිණිසද?

    • @chathurangadeshan4671
      @chathurangadeshan4671 3 ปีที่แล้ว +3

      චේතනාවම කර්මය වේ කියන්නෙ අන්න ඒකට තමා.. පින් ලැබෙන එකම ක්‍රමය පන්සල් සමාගම් දියුනු කරන්න දෙන සල්ලි විතරක්ම නෙමේ උනත් ධර්මය නොදන්න දැන් ඉන්න භික්ෂූන් වහන්සේලාගෙන් අපේ ඔලුවලට දාන පණිවිඩේ ඒක.

    • @niroshanipandukabaya3537
      @niroshanipandukabaya3537 3 ปีที่แล้ว +1

      හා එහෙනම් උන්වහන්සේලට මනෝමය දානය වලදලා,මනෝමය සිව්ර පිරිකර ලබාගෙන වාසය කරන්න හැකිනෙ,මිනිස්සු ගෙවල්වලට වෙලා පන්සල හිතින් මවාගෙන දානය පූජා කරන්න පුලුවන්නෙ,

    • @nilankamanoj8781
      @nilankamanoj8781 3 ปีที่แล้ว +3

      නොතේරුම් ගන්න අය වෙනුවෙන් තර්ක කරල වැඩක් නෑ.

    • @subaddraamarasinghe7310
      @subaddraamarasinghe7310 3 ปีที่แล้ว +2

      @@chathurangadeshan4671 උතුම් බුද්ධ චිවරය දරාගෙන බුදුන්ට එයා..මෙයා කියල කතාකරන ....දුක්වදල මිනිසුන් පුජා කරන අටපිරිකර ඉදල.විකුනගෙන රජමාලිගා ...නාන තටාක එක්ක හදාාගෙන බුදු.දහම විනාශ කරන කොසොල්රජුගෙ සිහිින සැබැ කරන .සංඝයා ...ගැන...කුමන කතාද? පුතා ....සත්‍යය දකින.ඔබට තෙරැවන් සරණයි !

  • @skumari6256
    @skumari6256 3 ปีที่แล้ว +1

    මනෝමයෙන් දන් දෙන්න පුළුවන් නම් මෙහෙම;
    මනෝමයෙන් කැමති වාහනයක් අරගෙන ඒකෙ නැගලා යන්නත් පුළුවන් වෙයි නේද.?
    මනෝමයෙන් කැමති රස්සාවක් කරලා සල්ලි හොයලා , ඒ සල්ලි වලින් වැඩක් කරගන්න පුළුවන් වෙයි නේද.?
    තව ඉතින්......
    හරි ශෝක් එහෙමනම්, ඒත් එහෙම කරන්න බැරි එකනේ ප්‍රශ්නේ, පුළුවන් උනානම් ඒකත් ලොකු ප්‍රශ්නයක් වෙනවා..
    බොරු දේශනා නොකර නිර්මල ධර්මය දේශනා කරන්න හාමුදුරුවනේ මිනිසුන් මුලා නොකර, ඔබවහන්සේත් මුලා නොවී..
    තෙරුවන් සරණයි.!!!

    • @skumari6256
      @skumari6256 3 ปีที่แล้ว +1

      @@udenimadhushika3940 මේ කථාව මෙහි දක්වන ලද්දේ සිතින් ම ද දානමය කුශලය සිදුකර ගැනීමට ඉඩ ඇති බව දැන ගනු පිණිසය. තමා අයත් වස්තූන් කෙරෙහි ලෝභය දුරු කොට ඒවා දිමට ශක්තිය නැති තැනැත්තන් විසින් වස්තුව වියදම් නො කොට සිතින් ම දන් දෙමි යි කියා සිතූයේ ද ඒවායේ බලයක් නැත. ඒවා ඇත්තා වූ වස්තුව දීමේ දී ඇති වන සිතුම්වලට සමාන නො වන බැවිනි. මනෝමය කුශලය මතු විපාක ගෙන දීමට තරම් ශක්තියක් ඇතිවීමට නම් ඇත්තා වූ වස්තුව දීමේ දී පහළ වන කුසල චිත්තයට සමාන සිත් සිතිය යුතු ය. තමා අයත් වස්තුව දීමට ශක්තියක් නැති කමින් ඒවායේ ලෝභය දුරු කිරීමට ශක්තියක් නැති කමින් සිතින් දන් දෙන තැනැත්තකුට මනෝමය දානය දීම් වශයෙන් තමා අයත් වස්තු පරිත්‍යාග කිරීමේ දී ඇති වන සිත්වලට සමාන සිත් ඇති නො වේ.
      මෙය බොහෝ දෙනාට මුළා විය හැකි කරුණෙකි. සිතින් ම දන් දුන්නාම ඇත කියා තමා අයත් වස්තුව නො දී සිතින් ම දෙන්නට සැරසීම නො මඟ යාමෙකි. තමා ගේ වස්තුවට ඇති ලෝභය දුරු කළ නො හැකියන්ට සිතින් දන්දීම පුරුදු කිරීමෙන් කියයුතු එක්තරා ප්‍රයෝජනයක් ඇත්තේ ය. එනම් දන්දීමේ ශක්තිය ලැබීමය. සිතින් දන් දී දන් දීමට සිත පුරුදු කරන කල්හි දීමට ඇති භීතිය ක්‍රමයෙන් පහවී තමා අයත් වස්තුව දීමේ ශක්තිය ක්‍රමයෙන් ලැබෙන්නේ ය. එසේ කරන තැනැත්තාගේ සිත ක්‍රමයෙන් දීමට නැවෙන්නේ ය. ඒ හේතුවෙන් කල් යාමෙන් ඒ තැනැත්තාට දන් දිය හැකි කෙනකු විය හැකි ය.
      "යෙ ච බුද්ධා අතීතා ච යෙ ච බුද්ධා අනාගතා
      පච්චුප්පන්නා ච යෙ බුද්ධා අහං වන්දාමි සබ්බදා"
      යනුවෙන් වර්තමාන බෞද්ධයන් කරන වන්දනාව ද නැත්තා වූ බුදුවරයන් සිතින් අරමුණු කොට කරන්නක් බැවින් මනෝමය වන්දනාවෙකි. නැත්තා වූ බුදුවරයන් සිතින් සලකා ගෙන, මල් පහන් - සුවඳ - ආහාර යනාදිය ඒ බුදුවරයන්ට පිදීම ද අර්ධ වශයෙන් මනෝමය දානයකි. එය අර්ධ මනෝමය දානයක් වනුයේ දන් දීමකට තිබිය යුතු දාන වස්තුවය - ප්‍රතිග්‍රාහකයෝ ය යන අංග දෙකින් දාන වස්තුව වූ එක් අංගයක් ඇති ව ප්‍රතිග්‍රාහකාංගය නැති ව කරන පූජාවක් වන හෙයිනි.

    • @skumari6256
      @skumari6256 3 ปีที่แล้ว

      @@udenimadhushika3940 ඔබ හරි.. බොහොම පිං.. තෙරුවන් සරණයි..

    • @aroundtheworld-7844
      @aroundtheworld-7844 3 ปีที่แล้ว +1

      මෝඝ පුරුෂය නුඹට වැරදුනත් බුදු දහමට වැරදී නැත. 84 දහසක් ධර්මස්කන්දය දේශනා කලේ ඇයිද කියලවත් තේරුම් ගන්න බැරි, ත්‍රිපිටකයවත් පෙරලල අදාළ දේශනාව තියෙනවද කියල විමසල බලන්නවත් බැරි ඔබ ජීවත් වන ඔබේම දෘෂ්ටිය අතාරින්න. නයාගේ වලිගෙන් අල්ලනව වගේ දහමට අවතීර්ණ නොවන්න.

  • @lankz2050
    @lankz2050 3 ปีที่แล้ว +1

    මේ කතාව හරිම බැරෑරුම් දෙයක්. මවාගැනීම් කිරීමට අනුබල දීමක්. ඇත්තටම බුද්ධ දේශනාවේ යථාර්ථය, සත්‍ය අවබෝධයද නැත්තන් මැවීමේ හැකියාව දියුණු කර ගැනීමද? ප්‍රඥාව වසා ඇති මායා පට බිඳ දමා ඇත්ත කරා ගමන් කළ යුතු විටෙක මවා ගැනීම් එක්ක කරන ක්‍රීඩාව මොකද්ද මේ...? සිත පිළිබඳ ගැඹුරු අභිධාර්මික විග්‍රහයක් අවශ්‍යයි මෙහි කියැවෙන ධර්මතා ලිහා දක්වන්න.

    • @aroundtheworld-7844
      @aroundtheworld-7844 3 ปีที่แล้ว +3

      මෙය බුද්ධ දේශනාවක් බව නැවත සිහිගන්වමි , කිසිම අනුබල ගැන්වීමක් නැත. බුදුන් විසින් දේශිත ධර්මයයි අපදාන පාළියෙ , බුද්ධාපදනය කියවල තේරුම් ගන්න.

    • @nuwansamarathunga9083
      @nuwansamarathunga9083 3 ปีที่แล้ว +2

      සංකප්ප රාගෝ පුරිසසස කාමො. මේ කියන එකට ගලපලා බලන්න. තේරෙන්නේ නැත්තන්, ඒ තරම් බුද්ධිය වැඩිලා නැත්තන්, මේක අත අරින්න. තේරෙන දේ කරන්න. කවද හරි පටිච්ච සමුප්පාදය අවබෝධ උනාම මේකත් තේරෙයි.

  • @siridesayearutha
    @siridesayearutha 3 ปีที่แล้ว

    බොරු සාහිත්‍ය නැමති අදුරෙහි අතරමං වෙමින් වටින සිරිසද්දර්මය වනසන්බ එපා

    • @aroundtheworld-7844
      @aroundtheworld-7844 3 ปีที่แล้ว +6

      මෝඝ පුරුෂය නුඹට වැරදුනත් බුදු දහමට වැරදී නැත. 84 දහසක් ධර්මස්කන්දය දේශනා කලේ ඇයිද කියලවත් තේරුම් ගන්න බැරි, ත්‍රිපිටකයවත් පෙරලල අදාළ දේශනාව තියෙනවද කියල විමසල බලන්නවත් බැරි ඔබ ජීවත් වන ඔබේම දෘෂ්ටිය අතාරින්න. නයාගේ වලිගෙන් අල්ලනව වගේ දහමට අවතීර්ණ නොවන්න.

  • @maneeshakaushani5355
    @maneeshakaushani5355 8 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු 🙏 🙏🙏🙏💐💐💐💐

  • @hirunisandamali4187
    @hirunisandamali4187 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු🙏🙏🙏

  • @ChamaraIresh
    @ChamaraIresh 3 ปีที่แล้ว +10

    🙏🙏🙏

  • @renukathambugala8499
    @renukathambugala8499 3 ปีที่แล้ว +1

    Sadu sadu sadu
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @udayanganabandara2730
    @udayanganabandara2730 3 ปีที่แล้ว +6

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @prasannasilva7151
    @prasannasilva7151 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 ปีที่แล้ว +2

    සාදු!සාදු!සාදු!

    • @youturn-9945
      @youturn-9945  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @mangaliikajayanthi5877
    @mangaliikajayanthi5877 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු ....

    • @youturn-9945
      @youturn-9945  3 ปีที่แล้ว +1

      ලැබුනු දුර්ලභ මනුශ්‍ය ජීවිතය ගෙවී යෑමට පෙර තවත් එක් ධර්ම දේශනයක් ශ්‍රවනය කිරීමට සිත් පහල කරගන්න​...තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @gkkandy2014
    @gkkandy2014 3 ปีที่แล้ว +5

    🙏🙏🙏🙏

  • @sandyad.6129
    @sandyad.6129 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @geekavenue
    @geekavenue 3 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @travelaksha3245
    @travelaksha3245 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @mekulugunathilake7019
    @mekulugunathilake7019 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @shiromishiromi7168
    @shiromishiromi7168 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @dilushasumanasekara7193
    @dilushasumanasekara7193 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyangikannangara548
    @priyangikannangara548 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @rashinidinushika4677
    @rashinidinushika4677 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @Reinorldte
    @Reinorldte 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @youturn-9945
      @youturn-9945  2 ปีที่แล้ว

      තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @youturn-9945
      @youturn-9945  ปีที่แล้ว

      තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @sumayaperera3403
    @sumayaperera3403 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @youturn-9945
      @youturn-9945  ปีที่แล้ว

      තෙරුවන් සරණයි! 🙏🙏🙏

  • @maneeshakaushani5355
    @maneeshakaushani5355 8 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @DeshanRathnayaka-y2u
    @DeshanRathnayaka-y2u 3 หลายเดือนก่อน

    🙏