Lankaawe loku youtube channel karana godak famous aya harima kuhaka , awasthaawadi seg ekak. Eyala ahinsaka minisunge lokes, subs ganna witharai balanne. Kisima deyak kiyala denne na. E madiwata youtube course karanawa salli aran. Awankawa hanba karanna puluwan widiya kiyala denne na. Okkoma rahase karanne. E wage ewunta like ekakwath danna hoda na aththatama..Anthima jara ewun tikak inne... e athara oyala wage hoda aya sitiimath saggutak.
mamath online business ekak patan gannai inne. oya denna online business gana kiyapu tika harima wadagath. eken mata loku motivation ekak labuna. Thank you so much oya dennatama oyagollange ideas apita share kalata. oya dennatama mulu hadawathinma wish karanawa!
Corona kale thama math Fiverr freelance gana hoyla ptn gttee..Job ekak krnwta wda skill ekata hondama value deela life style ek wens krgnna pulwn hondma widihak ❤
ඊළඟට ඕන වීඩියෝ එක මොකක්ද?
1.Challenge එකක්
2.Day in life Vlog එකක්
3.Travel එකක්
4. 24hrs Challenge එකක්
Kaveshge day in life vlog එකක් ඕනේ 😊
Challenge ekak,colour food ekak unoth hodai
2
challenge ekak one oyala thun denath ekkama🤗
3
මං දකින විදිහට ඔයාලා හරිම හොද , හොද ගතිගුණ තීන නිහතමානි දෙන්නෙක් අනිවාර්යයෙන් ඔයාල දෙන්නට උතුරන්න හරියන්න ඔනි ❤️😊
ආදරෙයි ❤ ඔයාටත් එසේම වේවා 🤭
adee man kiyanna haduwe
@@kaveeandsapu Hi I wanna contact you dear. I want some videos for a TH-cam channel.
අහම්බෙන් සෙට් උනේ මේ වීඩියෝ ඒක. බොක්කෙන්ම කියනවනම් සුපිරිම දෙන්නක් ඔයාලා. මෙතරම් ෆ්රෙන්ලි විස්තර කරන්න තරම්. ඇත්තම කියනවා නම් මම මේ වගේ මැසේජ් කරන්නේ නැහැ වීඩියෝ වලට එක හරිම කම්මැලි වැඩක් නිසා. එත් ඔයාලගේ වීඩියෝ එකට මැසේජ් නොකලොත් එක ඔයාලට කරන අසාදාරනයක් වගේ මට දැනුනේ. එකයි මෙහෙම මැසේජ් කලේ. ගොඩක් සතුටුයි. දිගටම කරන් යන්න. උතුරන්නම හරියන්න ඕන ඔය දෙන්නට ❤️
බොහොම ස්තූතියි ඔයාගේ Comment එකට. ආදරෙයි ❤️
කෙනෙක් තැනකට ගියාට පස්සෙ ඒ තැනට අනිත් අයවත් ගන්න ඔයාල දුන්න අදහස් වලට respect ❤
ආදරෙයි ❤️
අපෙ තාත්තාත් අයියා වගෙ රට ඉද්දි හරියටම කියුවොත් තැන් 8 කට ගියා😊තාත්තා auto mobile ඉන්ජිනියර් කෙනෙක් තාත්තගෙ යාලුවෙක් කිව්වා අපේ තාත්තගෙ field එකට company එකක් තියෙනවා new zealand වල තාත්තා ඊටපස්සෙ එ documents හදලා visa තාත්තා අඩුමගානෙ 1 year වත් හිටියෙ නැ අපිවත් ගත්තා දැන් අපි 4 month ඇවිල්ලා තාත්තා ලගට සතුටින් ඉන්නවා❤
අක්කගේ සිරියාවන්තකමයි අයියගේ මුනේ නිතරම තියෙන අවංක හිනාවයි තමයි මේ විඩියෝ එක ලස්සන වෙන්න හේතුව ❤️🤗
නිරහංකාරව අපිට දීපු උපදෙස් වලට ගොඩාක් ස්තූති අක්කේ, අයියේ ❤️❤️❤️
ඇත්තටම අද කාලේ මේ වගේ දේවල් ගොඩක් අය කියන්නේ නෑ.තමන් දන්න හැමදෙයක්ම කියාදීලා තව කෙනෙක් ගොඩයනවා දකින්න ආස නෑ..ඒ අතින් ඔය දෙන්න super අයියේ අක්කේ...කරන කියන හැම දෙයක්ම සාර්ථක වෙන්න ඕනි...හැම video එකක්ම බලනවා.❤🎉
ආදරෙයි ❤️
මාර වටිනා වීඩියෝ එකක්.ඔයාලට වැඩි වැඩියෙන් හරි යන්න ඕනෙ .ඔයාලගෙ වීඩියෝ බලද්දී අමුතුම ලෝකෙකට යනවා.මාරම ආසයි.හැමදාම සතුටින් ඉන්න .ගෙදර වටපිටාව හරිම ලස්සනයි .වෙලාවක ටිකක් වැඩිපුර පෙන්නන්නකෝ.
මන් දකින විදිහටනම් අද වීඩියෝ එක පට්ටම වටිනව ගෙදරට වෙලා නිකම් පෝන් එක ඔබ ඔබ ඉන්නවට වඩා පෝන් එකෙන් කරන්න ගොඩක් දේවල් තියනව ඔය දෙන්නට ගොඩක් ස්තූතියි මාත් ගෙදරට වෙලා නිකම් ඉන්නවට ඔයාල වගේ ඔන්ලයින් බිස්නස් එකක් කරන්න හිතාගෙන ඉන්නෙ 😊 අද විඩියෝ එක ගොඩක් ලස්සනයි ඉදිරි වැඩකටයුතු සාර්ථකව කරගෙන් යන්න පුලුවන් වෙන්න කියල ප්රාර්ථනා කරනව ❤
ඔයාගේ වැඩත් සාර්ථක වෙන්න කියලා ප්රාර්ථනා කරනවා ❤️
සපුනි ස්කූල් එකෙන් අවුට් උනාට පස්සේ දැක්කමයි.congratulations දෙන්නටම.
ඇත්තටම ඔයාලගෙ මේ 22:08 වීඩියෝ එක බලලා මම facebook marketplaces itame සේල් කරන්න පටන් ගත්තා තව Fiver කරන්න හිතන් ඉන්නෙ thanks ඔයාලගෙ අදහස් වලට 🙏🙏🙂🙂
මමත් ආසයි යූටියුබ් චැනල් එකක් පටන් ගන්ඩ...🙂🙂🙂 ඔයාලා 2 දිනෙන් දින දියුණු වේවා....!!!!😇😇😇
ඔය දෙන්න හරිම සරලයි... නිහතමානීයි වටින දෙයක් ඉදිරිපත් කරන්නේ...❤❤
Congratulations 🎊
Lankaawe loku youtube channel karana godak famous aya harima kuhaka , awasthaawadi seg ekak. Eyala ahinsaka minisunge lokes, subs ganna witharai balanne. Kisima deyak kiyala denne na. E madiwata youtube course karanawa salli aran. Awankawa hanba karanna puluwan widiya kiyala denne na. Okkoma rahase karanne. E wage ewunta like ekakwath danna hoda na aththatama..Anthima jara ewun tikak inne...
e athara oyala wage hoda aya sitiimath saggutak.
mamath online business ekak patan gannai inne. oya denna online business gana kiyapu tika harima wadagath. eken mata loku motivation ekak labuna. Thank you so much oya dennatama oyagollange ideas apita share kalata. oya dennatama mulu hadawathinma wish karanawa!
ඔය දෙන්නා හරිම හොදයි වගේ. දෙන්නම හරිම සිරියාවන්තයි. අවංකයි කියලා තේරෙනවා. දෙන්නම කතා කරනවා බලන් ඉන්න, අහන් ඉන්න ආසයි. මේ විඩියෝ එක හරිම ප්රයෝජනවත්. තව අයට share කරනවා. ජයෙන් ජයම වේවා . තව තවත් දියුණු වේවා. නැවත හමුවෙමු.
First time oyalage vedio ekak beluwe.oyalawa contact karaganna widiyak nedda nangi.suba pathanawa oyala dennatama budusaranai.diyunuwen diyunuwata path wewa❤
Congratulations both of you 💪🔥❤
Math aiya wage thamai kagewath yatathe weda karanna kemathi ne😊 o/l iwara una vitharai online jobe karann patan gaththa 😊 kiyanna sathutui ada wenakota University gihin ganna kenek karana jobe eke gana ada wenakota mage sathiyaka padiyak wagee ❤😊
ඒකනේ ❤️
Dennatama gdk asai..Thawa Thawa lassana video krnna❤️❤️video edit krnne Aiya photoshop walinda
අය්යේ මන් දැන් fiverr එකේ gig 4 k දැම්මා.ඔක්කොම හොදට seo karala ඒම දැම්මේ.inpreeshion 250ta වැඩි ඒවා තියේ.ඒත් තාම order එකක් ආවේ නෑනේ ,ඒ ඇය්යෙ ඒ.😪
අද තමයි ඔයාලගේ videos ඉස්සෙල්ලම බැලුවේ. නියමයි! දිගටම කරගෙන යන්න. 😍
අහම්බෙන් මේ වීඩියෝ එක දැක්කෙ. සුපිරි චැන්ල් එකක්. subscribe ❤❤
අද ගොඩක් වටින video එකක් අක්කී😊
ආදරෙයි ❤
ඇත්තටම මාරම වටින වීඩියෝ එකක් ... තෑන්ක්ස් දෙන්නටම. ❤❤❤❤❤️
Mama bohoma agee karana ithaama nihatamaani couple ekak..dinen dina diyunuwata pathwenna oonee..oba depalata jaya!!!!
ආදරෙයි ❤️
අයියයි අක්කයි හරිම හොදයි. ඔයාලගේ මේ video එකෙන් කව්රුහරි දෙයක් අරගෙන එයාලගේ ජිවිතේ ලස්සන කර ගනී.. ❤💐
ආදරෙයි ඔයාට ❤️🤭
අක්කේ අයියේ මාර වටිනවා මේ වීඩියෝ එක...මේ වීඩියෝ එක එනකල් හිටියේ.....ආදරෙයි දෙන්නටම....බුදු සරණයි ඔයාලට ❤❤❤
ආදරෙයි ❤️
මාරම වටිනවා දැනුවත් කලාට බුදු සරණයි, අක්කා අයියා..💖🌼
oya denna supiri bokken wada kiyala denawa...watinama dennek... kaalekin dakapu
අයියේ ඔයාලට තියෙන TH-cam channel කියන්නකො 🥰😍
Godak watina vedio akak nangi malli❤❤balana yanakota oyala denna mara weddo dennekne❤❤
අනේ එහෙම නෑ. අපි දන්නේ බොහොම පොඩ්ඩයි 🥹
Wow thanks alot . U both without proud telling everything for us. That's great nd thanks alot for both of u all ❤❤❤
Fiverr wala impression ne aiye.😒 new acc ekk . Ane mnd aiye.🙂sell 0.epa wenw e unt aaye try krnn ona.😒❤️
ඇත්ත අපේ බොස් අපිම වෙන්න කැමති මන් නම්😊
ලස්සනයි ඔයාලා දෙන්නම නංගි ඔයා හදපු කොත්තුව නමි මමත් හැදුවා හරිම රසයි මමත් කැමතිම💜️ කැමක් අඹ මාළුව❤❤ 💖
Good luck akkatai ayiyatai ❤ aaaaaaaaaaaadareeeeeeeeeeeeei ❤❤❤❤❤❤❤❤❤❤❤❤ igawata challenge video ekak oone😊
කරමූ ❤️
ජයවේවා බ්රදර් ඔයාලා දෙන්නට ❣️❣️❣️
ආදරෙයි ❤️🤭
නියමයි මචන්❤මාරම මොටිවේශන් එකක්❤
Dannama hodata galapanawa.thanks ma dawale share kalata.
❤️❤️
Mara watina video ekak ohoma share krn ne kaurth good luck guys and thank you so much ❤
ආදරෙයි ❤️
මේවගේ උනන්දුවක් තියන වයිපෙක් මට ලැබුනනම්❤
Good luck oyala dennata..bs..
❤️❤️❤️
මම දකින්නේ මම මෙතෙක් බලපු youtubersla ගෙන් හිත හොදම මිනිසුන් දෙදෙනෙක්
ඔයාලගේ phone number එක දාන්න
Niyami akka aiya good luck 👍ilagta challenge akak hodai
කරමූ ❤️
Thank you so much Ayya and Akka 🎉❤
Ane thank you akke me dewl kiyl dunnt adrei denntm💐❤️
ආදරෙයි ❤️
Adnm Maru ane, hamadama sathutin parissmin inn ❤😘😘😘😘
ආදරෙයි ❤
Aththamai marama සතුටුයි ... uthperakayak may video aka❤
Corona kale thama math Fiverr freelance gana hoyla ptn gttee..Job ekak krnwta wda skill ekata hondama value deela life style ek wens krgnna pulwn hondma widihak ❤
Akanm attha
තව ඉස්සරහට යන්න ඔයාලට පුලුවන් තෙරුවන් සරනයි
ආදරෙයි ❤️
I always encourage others to explore their hidden capacities. Wishing you both the best.
❤❤❤alal apiwath hoda danna🙏👍👍
සුපිරි අක්කෙ අයියා & අක්කා හැමදාම සතුටින් ආදරේන් ඉන්න කියලා මම ප්රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 😀🌹🌹😍😍😍😍❤️❤️❤️😍😍🌹🌹🌹😀😀
ආදරෙයි ❤️
ඔයාට වගේ තමයි අයියේ අපේ හස්බන්ඩ්ටත් ඉතිම් හැමදාම අවුලෙන් ජොබ් එකට යන්න බෑ කියලා
Oyala denna maru ane adarei 🥰❤️
ආදරෙයි ❤
පට්ට අය්යේ
ඔයාලා කියපුවා නිසා හිතට පට්ටම ගැම්මක් ආවෙ තැන්ක්❤❤
❤️❤️
Good luck nangi malli ❤❤❤
Thank you very much ❤❤❤
Oyala harima lassanata vlogs karanawa❤❤❤
ආදරෙයි ❤️
වීඩියො නැද්ද කියලා බලන් හිටියේ😒හැමදාම දැම්මත් අපි බලනවා අනේ🙊
හිතෙ දුක කොහෙන් අමතක වෙලා යනවද දන්නෙ මෙ දෙන්නා නිසා💚ආදරෙයි දෙන්නටම💚❤️
ආදරෙයි ❤️❤️
Thank you couple
wen aya nam mehema kiyanne na ayye akke 🥰🥰🥰 oyala denntama all the best😘
ආදරෙයි ❤️
RESPECT AIYE සුපිරියක්❤❤
ඔයාල දෙන්නට තව තව ගොඩාක් හරියන්න ....සතුටින්ම ඉන්න...❤❤❤❤
❤️❤️❤️
Really inspiring 👍
ඔයාලනම් මාරම හොදයි...ඔයාලගේ වීඩියෝ බලන්න ගොඩාක් ආසයි 😍
ආදරෙයි ❤️
Ayya foreign audience ekak reach krgnda hodama niches mnwda
Adath vlog aka lassani😘❤
ආදරෙයි ❤️
ඔන්න subscribe කරා, i like it.
Superi❤❤
කිසිම ලෝබකමක් කුහකකමක් නැතුව හැමදේම කියලා දෙනවට පිං ඔයාලට තව තව හරියන්න ඔනා
Thanks for sharing your experience with us
Thanks akke aiye 🌸😎❤
❤️❤️
Harima nihatha mani oyala denna duwe puthe
Supiri kathawak oyalata thiye❤️patta
Akkai aiyai godak lassanai ❤️💖💖
ආදරෙයි ❤️
Apith enwoooo aba kanna 🫣🫣🫣🫣🫣🫣🫣🫣🫣
Enna enna 🤭
Hoda vedio ekak thank you both ❤❤❤
ආදරෙයි ❤️
Thank You Brother , Sister❤🎉😍
❤️❤️
Apith hamadama oyalage videos balanawa.lassnai Good luck😍😍😍
❤ Much love guys
❤️❤️❤️
අයියේ මට video හොදට හදන්න පුලුවන් හැබැයි මන් ගොඩක් බයයි fiver එකට මොකද customer සල්ලි දීලා වැඩේ කරගන්න නිසා මට ඒ ගානට හරියන්න වැඩේ කරගන්න බැරිවෙයි කියලා 💔 පුලුවන්නම් මට පොඩි අදහසක් දෙන්න පුලුවන්ද. Fiver පටන් ගන්න පලවෙනි පියවර තියන්න අදහසක් කියනවද. පුලුවන්නම් video එකක්ම දාන්න ❤😊
Ane akke ayye fiver walin typing job karana hati video ekak genna
සුපිරි අක්කෙ ❤
ආදරෙයි ❤️
Thanks for sharing❤🙏
Adarei hemadamath ❤
ආදරෙයි ❤️
ඔයාලා දෙන්නා හරිම හොදයි කිරියෙන් පැණියෙන් උතුරන්න ඕනි Love you😘😘😘😘😘
ආදරෙයි ❤️
Good luck bro
Oyalata aba thiyanawada ape thama hadila na.❤❤akkige aba achcharuwa kanna hithuna ❤❤❤budu saranai akki.
මෙහෙනම් හැදිලා 🤭
Respect ❤
watina video ekak.. thankz dennatama.. ❤❤❤
ආදරෙයි ❤️
Adath vlog eka lassanai 😘
ආදරෙයි ❤️
15:51 Agreed 🙂👍
❤️❤️❤️
Api wage dennek 😍😍😍❤️
අයියා වගේ තමයි මමත්😍❤
❤️❤️❤️❤️
Ayiye kohomada you tube video hadana heti kiyala denna , pls
වීඩියෝ එකක් අරන් එන්නම් වීඩියෝ හදන හැටි
Oyalage anith channel eka intarnationl audience inna ekak da
Igene ganne deval thiyeneva dennagem. ❤
ආදරෙයි ❤️