බොන්සායි පුහුණුවේදී නිවැරදි පාලනයකින් යුතුව කප්පාදු කිරීමේ මූලික න්‍යාය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • බොන්සායි නිර්මාණයක පුහුණුවේදී කප්පාදු කිරීමේදී ගසෙහි ශක්තිය නිවැරදි ආකාරයට පාලනය මගින් නිර්මාණය කෙටි කාලයක් තුලදී සාර්ථක නිර්මාණයක් ලබාගැනීම වෙනුවෙන් කලයුතු ඉතාම වැදගත් කරුණු කාරණා කිහිපයක් ගස කප්පාදු කෙරෙන අතරතුරදී මෙම විඩියෝව තුළින් සාකච්ඡා කෙරේ...
    creativecommon...

ความคิดเห็น • 29

  • @punisher5982
    @punisher5982 ปีที่แล้ว +1

    නියමයි 👍

  • @thiyumithisaranee3328
    @thiyumithisaranee3328 ปีที่แล้ว +1

    බොටනි ගැන නොදැන බොන්සායි හදන අයට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි..❤❤

  • @dinetdinet2450
    @dinetdinet2450 ปีที่แล้ว +1

    ලොකු දැනුමක් ලැබුණා.. සුපිරියක් තමයි අයියේ ❤️🔥

  • @dilshanrajapaksha9416
    @dilshanrajapaksha9416 ปีที่แล้ว +1

    ජය වේවා! ලස්සනට වැඩේ යනවා දැන් 😍🖤

  • @sahanpremuditha5022
    @sahanpremuditha5022 ปีที่แล้ว +1

    මේ ලැබෙන දැනුම මාරයි ❤️

  • @roshanchamara1688
    @roshanchamara1688 ปีที่แล้ว +1

    Niyamai brother ❤❤❤

  • @isuruherath4050
    @isuruherath4050 8 หลายเดือนก่อน +1

    Wartinawa aiye...ugath dee ee widiyatama kiyala denawata pin

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 ปีที่แล้ว

    සුපිරි පැහැදිලි කිරීම

  • @kularathnavb6515
    @kularathnavb6515 11 หลายเดือนก่อน

    හරිම අගෙයි.ඔබේ දැනුවත් කිරීම .ඒකියන්නෙ හිතු මතේ අතු කැපියයුතු නෑ..මම මෙතෙක් කලේ ගහේ හොඳ හැඩයක් ගන්න බැරි නම් අතු ඔක්කොම කපල දාල..බලා ඉන්නව.අලුත් අතු එනකම්..ස්තූතියි ඔබට

  • @madurajayasinghe1018
    @madurajayasinghe1018 10 หลายเดือนก่อน +1

    මෙිකනමි පුදුම පුස්තකාලයක් ලගදිම දවසක් එනවා ඹබතුමා බලන්න ❤❤

  • @H100R-w8n
    @H100R-w8n ปีที่แล้ว +1

    බොන්සායි හදද්දි එනර්ජි ගැන ඉගෙනගත්තු පාඩම තමයි මෙතෙක් ඉගෙනගත්තු වටිනම පාඩම කියල මට හිතෙන්නෙ 😊

  • @SLkalawam
    @SLkalawam 8 หลายเดือนก่อน +1

    Uncle oyanam marai.oyawa dakiddi mara iwsimak thiyena kenek kiyala penawa .a bonsai wala අතුරු prathipala kiyala hithanawa
    .❤❤❤

  • @buddhikaprabhath2791
    @buddhikaprabhath2791 ปีที่แล้ว +1

    මහා දැනුම් කන්දක් ගන්න පුළුවන් අයියේ. ❤

  • @ruwanbuddhika5908
    @ruwanbuddhika5908 ปีที่แล้ว +1

    🧡🧡🧡🧡

  • @prasannamudunkotuwa
    @prasannamudunkotuwa ปีที่แล้ว +2

    ✌️✌️✌️

  • @Art...12398
    @Art...12398 ปีที่แล้ว +2

    👍👍👍👌👌

  • @user-ck1ml8gn5e
    @user-ck1ml8gn5e ปีที่แล้ว +2

    Sthuthi aiye ❤️

  • @arunasamanthawickramasena5759
    @arunasamanthawickramasena5759 ปีที่แล้ว +2

    Enjoyed your session with absorbing a knowledge to it. I would say its a practical with theory. We lack these episodes in Sinhala. thanks for filling that gap. Make it continue. All the best.

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  ปีที่แล้ว

      Yeah i will do. Thanks for the compliment...

  • @udayarathnayaka1603
    @udayarathnayaka1603 ปีที่แล้ว

    මීන පත්‍රය

  • @DilunTharaka-fo9ku
    @DilunTharaka-fo9ku ปีที่แล้ว +1

    මොකක්ද අයියේ මේක හදන ස්ටයිල් එක ?

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  ปีที่แล้ว +2

      තාම ස්ටයිල් එකක් නෑ සහ ස්ටයිල් කියන කාරණාව ඔළුවෙන් පොඩ්ඩක් පැත්තකින් තියන්න ඕන ලංකාවෙ මිනිස්සුන්ගෙ. මොකද ගහක් දැක්කගමන් ස්ටයිල් ස්ටයිල් මොන ස්ටයිල් එකද කෝකද මේකෙන් හදන ස්ටයිල් එක කියන එක දැන් ඔළුවට දාලා ඔළු කුරුවල් කරලා තියෙන්නෙ. ස්ටයිල්ස් දැනගන්න ඕනා ඒ විදි වලට ගස් හදන්න ඕනා. ඔක්කොටම කලින් ගහක් නඩත්තු කරන්න දැනගන්න ඕන. ඒ ටික මේ මූලිකව දෙන්නෙ

    • @DilunTharaka-fo9ku
      @DilunTharaka-fo9ku ปีที่แล้ว +1

      @@BonsaiWithSajith මගෙ ලෙඩේට බෙහෙත් ඕන අයියේ . මගෙ ලෙඩේ තියෙන්නේ කකුලේ, ඇස් සරසන්න තොල් අදුන් ගෑවට වැඩක් නෑ 😪 මං ආත්මාර්ථ කාමියි, මගෙ ගස් කීපයක් තියෙනවා හැඩයක් ගැන අවබෝධයක් නැතුව ඔහේ හැදෙනවා, තව ලොකු උනොත් නඩත්තු කරගන්න බැරි වෙයි මට 😭, කෝකටත් ඉන්නේ ඔයයි සමිත් අයියයි විතරයි 😪 ඒකයි පුන පුනා හැඩේ ගැනම අහන්නෙ. ඔයා කියන එක හරි ,මං එකගයි මට ඒවත් ඉගෙන ගන්න ඕන අනිවාරෙන්ම, ඒත් මගෙ දැන් ට්‍රේනින් කරන්න තියෙන ගස් ටිකට මොකද වෙන්නෙ 😑😔

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  ปีที่แล้ว +2

      @@DilunTharaka-fo9ku ඉවසීම පුරුදු කරනවා මේ... හිටපන් මල්ලි. ඉක්මනට පටන්ගන්නවා ඒ සීරීස් එකත්

    • @DilunTharaka-fo9ku
      @DilunTharaka-fo9ku ปีที่แล้ว

      @@BonsaiWithSajith❤️🌳❤️

  • @kusalindika
    @kusalindika ปีที่แล้ว

    කුඹුක් video එකක් දාන්න පුලුවන්ද ?

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  ปีที่แล้ว

      ඉදිරියේදී දාන්නම්

  • @priyankarieweerasinghe6982
    @priyankarieweerasinghe6982 2 หลายเดือนก่อน +1

    Niyamai,obathumage contact number 1 dannako

    • @BonsaiWithSajith
      @BonsaiWithSajith  25 วันที่ผ่านมา

      ෆේස්බුක් මැසේජ් එකක් දාන්න