Nobel park and Melbourne about 45km gap. Misleading by saying it’s in Melbourne. U have to be specific and clear. May be u r new to melb and probably doesn’t know this. Nice grocery and would love to visit one day.
Lankawe kamama kanna onanam ithin lankawema indagena rassawak karama iwaraine. wena ratakata giyama e rate dewal kala jeewath wenna purudu wenna when you in Rome you have to do as Romanns do
ඔය කිව්ව ජාතී හැම එකම වගේ, මෙහේත් (නවසීලන්තයේ | Christchurch ) තියනවා බං. 😍
සහ සුභ පැතුම් අපේ සිංහල කඩේට. බුදුසරණයි , ජය වේවා 😘😘
Wow!! I wish there was a store like this in Glasgow!!! 😢😢
Wishing you all the success with the new business! 🙏🏻🙏🏻🙏🏻
නියමයි අයියේ... දිගටම කරන්න... 👍❤
Student visa ගැන වීඩියෝ එකක් ඕනේ
සන්තොසයි මල්ලි. ඔයාගෙ videoවල දියුනුවක් පෙනවා.
❤️
godak hoda wedak. api wena rataka enne awoth nawathen pahasukam thiyenawada.hotel pries kohomada.ohoma deyak karana eken kisi kenekuta denenne nehe lankawen pita ennawa kiyala.mey ratawalath thiyenawa eth samahara dewal nehe.lada deyin sathutu wenawa.
can you send the address please. thank you
කොහෙ ගියත් අපේ එකෙක් ඉන්නවා, ගොඩක් සතුටුයි 💪💪💪💪💪❤
Good Luck and Best Wishes from UK.
කුවේට් වලත් තියෙනවා.ලංකාවේ කෑම බීම සල්ලි තමයි ඉතින් හැමදේම ගණන්.
Kenek diyunu wenawata irisiyanisa sauthu wachana kiyaddi oya salenna epa sinhala (samaharak)bawa therum ganna theruwan saranai
Eka digata video sathi dekakata saraykth video ekak dnkn bln innw ekai🔥❤️
අනිවා ❤️
All the very very best ayye. Very humble man. ❤️
ශා මරුනේ අයියෙ ...කොරියාවේ ත් ඔය වගේ හැමදේම තියන කඩයක් දාන්න ඇවිත් .දොදොල්....දියුනු වෙවා .බුදුසරණයි
ashoka Kumara Ai ara uda ekknk comment karala tynne koreawe kochchra tynwda owa monawa bn kiyala
mallilatath babala hambawenawada ????????
Ha.. Ha..
Nobel park and Melbourne about 45km gap. Misleading by saying it’s in Melbourne. U have to be specific and clear. May be u r new to melb and probably doesn’t know this. Nice grocery and would love to visit one day.
It’s clearly mentioned that the shop is in noble park with the address.
cafe deniction දන්නවා ද?
Good luck brother
සිංහල කම ලෝකයටම පෙන්වන ඔබලාට තෙරුවන් සරණයි දිනෙන් දින දියුණු වෙිවා
Machan aurudu uthsawayata awillth video ekak karapan
Eknama
නියමයි. ජයවේවා මේ අය්යාට. මචෝ Adelaide වල ඔහොම ප්ලේස් නැද්ද
There is a small shop in Klemzig.
Apita anna barida
අයියේ api use karana cream jathi tika laggage eke genna barida☹️☹️☹️
Puluwan ban
thank you aiye
සුහ පතනවා සිංහල කඩයට දිනෙන් දින ජයවෙන්න කියලා ඒ අපේ කමට
Lankawe kamama kanna onanam ithin lankawema indagena rassawak karama iwaraine. wena ratakata giyama e rate dewal kala jeewath wenna purudu wenna when you in Rome you have to do as Romanns do
God bless you brother !
Kadeta badu supply karanna contact ekak set karala deepanko
ශ්‍රී ලංකාවේ ගමේ කෑම අවන්හලක් ආරම්භ කරන්න පුලුවන් කෙනෙක් හොයල දෙන්න පුළුවන් ද මහත්තය. සියලුම දේශිය කුළුබඩු වර්ග සමග
Kulu badu oyata oni da
Ai uba oya awurudu ganatama fresh mango dakala nadda?? Ane pala yako boru kiyanna nathuwa. Dandenong plaza eke and market eke fresh cook karana mango thiyanawa..
Good video .
Congratulations ✨🙏
මේ අයියා ඔයා හොඳට කරනවා මේක
අහන් ඉන්න ආසයි
Me ayyage cntct eka denna puluwanda, supplies walata pls??
ගැම්ම තම ඉතිං රෙස්පෙක්ට් brooo
හොඳටම sure ද බ්‍රෝ ඔයා මෙල්බන් කියලා... 😂. ගොඩක් සතුටුයි හැමදේම තියනවනේ.... නියමයි✔️✔️💛
Korea we kada kiyak thynwa
Da bn owa mnwada😂
Asanka Samaranayaka A koreawene me Australia we
The best place ❤️❤️❤️
❤️
ඔය restaurant එකේ හැම දෙයම පට්ට ගණන් මාලු රොටියක් $ 3.50 ක් වෙනවා ඔය හැම දෙයක්ම තියේන කඩ ඕන තරම් Melbourne වල තියේනවා ඇත්තටම ඔය video එක වෙලේද පචාරයක් පමනයි. ඇත්තටම ඕය කඩේ Melbourne වලට අරුමයක්වත් පුදුමයක්වත් නොවේයි. නමුත් ඇත්තටම සන්තෝසයි මොකද සිංහලයේක් නිසා හැමෝම යන්නේ MKS එකටනේ. සිංහලයන්ගෙන් ඉල්ලිමක් කරනවා MKS එකට යන එක අඩුකරලා අපේ සිංහලයාට අත දෙන්න කියා.
නමුත් ටිපිටිප් තිබීම අගය කළ යුතුයි.
Sugath Perera 🤮🤮🤮
$3.50? ඇයි නිකන්ද දෙන්න කියන්නෙ?
එතකොට Mac? KFC?
ඒවට යද්දි අපෝ ගනන් කියන්නෙ නෑනෙ? 🤣🤣🤣
ලංකාවෙ කඩයක් ගේමක් ගහන් යද්දි බලන් ඉන්න බැරි ඊරිසියාකාර පක්කු එනවා ඔස්ට්‍රේලියාවෙ ලංකාවෙ ගැම්ම ගැන කතා කරන්න. 😑😑🤮
lakshan jaliya නිකන් දෙන්න කියන්නේ නැහැ. ටිකක් ගණන් වැඩියි කියලා විතරයි මම කිව්වේ. එකට නිකන් උඩ පනින්න එපා.එතකොට තමා ලංකාවේ අව එකෙක් නොවේද ? අපි කොහේ ගියත් ලංකාවේ ගැම්ම කතා කරනවා. එක අපි ඉපදුනු රට , අපි හැදුනු රට.ඔස්ට්‍රේලියාවේ ජිවත් වුනා කියලා කිසිම දිනක ඔසියෙක් වෙන්නේත් නැහැ. නවසිලන්තයේ හිටියා කියලා කිවියෙක් වෙන්නේත් නැහැ.
lakshan jaliya Jaliya baba
Sub kara brother, budu saranai ...........................
Mama asai tipitip kanna
Demellunta Canada, Us,Britain wage apita Australia. Sassa uba patta bro
mallila ta ohe lamai labenawa da...
මම අදුනන. කෙනෙකුත්. ඔතන. ඉන්නවෝ.. .. .. 🙏💐💐❤️
ube videos ptta bn.
❤️
බබාලා හම්බෙන්න ඉන්න නංගිලා මල්ලිලා???????????🤣🤣
Airport Eken badu list ekak thiyanawa rata athulata geniyanna bari
අනිවාර්යයෙන්
Babala hambenna inna akkala nangila mallilata hodai neda 11:31 mallilatath babala hambenawa nesa
මෙහෙ හම්බෙනවා බං 😂😂
@@SassaVlogs ehenam ohe ennath bayai lamai hambunoth
Hai..
Nice video
Badu pot tiyenawada
අයියේ මෙයාගේ number එකක් නැද්ද
th-cam.com/video/4BnEptVESkA/w-d-xo.html&
--- යුරෝපයේ අරුම පුදුම සිංහල කඩේ ---
GOOD luck Sassa Vlogs (Y)
ජයවේවා!!!
මම ජෝර්දාන් අපිට නැ අනේ ඔහොම දැක්කාම හරිම ආසයි
Oww hemathanama thiyenawa bro apiinna rateth
Samantha Kumara Na mehe na.
ෂෝක් අප්පා.😃😃😃
අනේ සිංහල ජාතියබෙිිරගන්ඩ ඔහේවත් සිංහල ජනාවාසයක් හදපල්ලා.. මෙහේ වදවීගෙනනෙ යන්නෙ..
0:12😂 හා අයියට කියල උයව ගමු
බබාලා හම්බෙන්න ඉන්න නංගිලා අක්කලා මල්ලිලා😂😂
😂😂😂
Shaa salli godak denathi 😂
ඔස්ට්‍රලියාවේ අඹ වවන්නේ නැතිද? Australia produces around 46 000 tonnes of mangoes annually.
Maladives walath thiyenawa sinhala kada , hema kemakma.😊🤘
OU ne da. Mamath male inne . Hari ganan ne da male genath vikunanne
නියමයිනේ 👍👍
maru adambarai
ලංකාවේ අපි කන්නේ හුගක් වස විස එක්කඊ. ඒවා ඔයගොල්ලෝ ඔස්ට්‍රලියාවට ගෙනල්ලා කනවාද?
Tissa Jananayake - Episode 52 | අපි කන්නෙත් වස, බොන්නෙත් වස
th-cam.com/video/wuD-YbaaHzQ/w-d-xo.html
සිංහල එවුන් කීයක් විතර ඉන්නවද බන් ඔිිස්ට්‍රෙිිලියාවෙ.. දැනගන්ඩ ආසයි.. දන්න එකෙක් ඉන්නවනමිි කියපල්ලකො.. ඉන්නගාන දැනගන්ඩ ආසයි..
MORE THAN 300,000
😍😍😍
❤️❤️
ai bung lankawe wasa wisa ohe gihillath kanne :S
Sira
Wow
Nihathamani pudgalayek methuma .sri lankikayek Diunuwen Diunuwa labewa!!!!
Lankawe indan enawa nam aniwa lankawe indan e tika genna. Aussie wala tibunata lankawe ganata ganna be. Itin hondama de lankawe indan genna.
ගනන් එක්ක බලද්දි මෙහෙ ගාන ශේප්
💜❤️😊👍😍
අපේ කමට පට්ට ගනන් ඕයි...
babala hambenna inna nangila akkala mallilata 😀😀😀😀
😂😂😂
apooooe oyalath waeradenakam balagena ennwa neeeeeeee
සස්සා තමා වැඩ්ඩා 💪
මොලෙ හොද නැද්ද බං ඔස්ටෙලියාවෙ ඉදගෙන ලංකාවෙ කැම කන්න. ඔස්ටෙලියාවෙ කැම ඉට වාඩා සුපිරි. මාර පිස්සොනෙ ඉන්නෙ ලංකාවෙ කැම කන්න හදන්නෙ.
puluwantharam badu genapalla meuwa gini ganan
Api set vela vadak karamu
MR.R.W. PL PUT UR HANDS . UP & join. SAMAGI JANABALA WEGAYA TO BE IN POLITICS. OR ELSE THE PEOPLE WILL REJECT U.
❤️
🙏
Hi
පොල් සම්බෝල ඇන්ඩ් පොලොස් හම්මෝ 🙏 පිං සහෝදරයා සැහෙන්න වටින වීඩියෝ එකක් ❤️ අන්තිමට ඕඩි කොලොන් හම්බුනා ❤️
🙏😌
Ela ela bro.onna apith oyawa Subscribe Kala...apeth videos balala apitath support ekak denna bro 😊👍💪⚡🤔🇱🇰🥰👏🤝✊🥳👊
Ela ❤ sassa
❤️❤️❤️
Jayan jaya
Fatta bro
❤️
පිටරට අයත් ගන්නවද🙄🤐❤
ඔව් ගන්නවා
Rata inna aya hadamuda..? th-cam.com/video/1Q-VcIYNCvk/w-d-xo.html
උබ හැමදාම මූට කඩේ යනවා.දවසක් නිව් ලංකා එකට ගියා🤣
ඕවා ඔක්කොම ඉතාලියෙත් තියෙනවා😌
Curry Mancha ...
Subscribe kla oywa apitat sub 1k denno
Tip tip is very bad for the health . Please do not give them tip tip. And also fish is very bad. Sinhala Kade very bad don't do thease things.
😂😂😂
Ane hukapan huththo
Report කරනවා
kata achcharu dala sunakayanta denna ooone kanna,,,,,,,,,,, thuk
sudu malli manasika ledek wage
Karana eka nikan kama dekke nati ekek wage.
@@BiyaTis1 aneeda keyanne