බෝවිටියා 41

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น • 80

  • @DineshaMaduwanthi-n8z
    @DineshaMaduwanthi-n8z 12 วันที่ผ่านมา +7

    ගැත්තන්ට අනුකම්පා කොට තව කොටසක් ලබා දෙන්න උත්තමාවියනී...😂😂..අම්මෝ දෙව් මාරයිනේ මොනාද කරන්න යන්නේ පේන හැටියට අතඇරිලා කැරකෙන්න වැඩේ දෙයි වගේ...මටත් හිතෙන්නේ ඔය කොල්ලගේ අම්මා නෙමෙයි වගේ කියලා ❤❤❤

  • @DammianuruddikaDisanayaka
    @DammianuruddikaDisanayaka 12 วันที่ผ่านมา +8

    අඩේ අර කිව්ව වගේ බෝවිටියා මරු දේව්ට පිස්සු හදවයි හැබැයි ඉතින් දේව් ත් අතාරිනෙ එකක් නැ thanks ඔයාට කතාව දුන්නට ආදරෙයි රිතු

  • @tirashadewrangi1514
    @tirashadewrangi1514 12 วันที่ผ่านมา +15

    අනේ තව කොටසක් දෙනව නේ 😢😢😢😢 නැත්නම් රෑට නින්ද යන්නෙ නැතිවෙය් 😢

  • @DineshaChathurani-u3i
    @DineshaChathurani-u3i 12 วันที่ผ่านมา +9

    මහ ගෑණිගේ මිනිහාටදවත්ද දෙව්රම් මාමා මාමා කියන්නේ🤔🤔🤔.එතකොට අර නැට්ටිච්චි ⁣උන් දෙන්නාගේ දුව නිසා වෙන්න ඇති දෙව්රම්ගේ කරේ එකිව එල්ලන්න දඟලන්⁣නේ ඔය😮😮😮

  • @aravindapradeep-wi1io
    @aravindapradeep-wi1io 12 วันที่ผ่านมา +11

    ඇත්තටම අද නින්ද යන්නේ නැති වෙයි මැණික ❤️❤️❤️තව කොටසක් දෙන්න කෝ ප්ලීස් ❤️❤️❤️ලස්සනයි කතාව කොල්ලා මරු නේ. උත්පලා එලවන්න ඕනේ ❤️❤️❤️❤️අර මහා අම්මන්ඩ් එක්ක 👍

  • @IreshaNilmini-o8i
    @IreshaNilmini-o8i 12 วันที่ผ่านมา +7

    😂අනේද කියන්නේ.දේව් ඔයානම් මරු❤

  • @ShalikaDilrukshi-k1e
    @ShalikaDilrukshi-k1e 12 วันที่ผ่านมา +2

    කොල්ලා කට්ටියගේ හොර වැඩ එලියට ගයි ලස්සනට ඊට පස්සේ දෙන්නා සතුටින් ජීවත් වෙයී පොඩි දේවි කෙනෙක් එක්ක

  • @Dilru94
    @Dilru94 12 วันที่ผ่านมา +3

    අනේ තව කොටසක් දෙන්නකෝ දිනූශා ❤

  • @LathaWijesena
    @LathaWijesena 12 วันที่ผ่านมา +3

    හොදම නළුවා සම්මාන ය ලැබෙයි වගේ....🎉🎉🎉🎉

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 12 วันที่ผ่านมา +2

    යකෝ මෙන්න නලුවෝ 😂 ඔස්කාර් සම්මාන වලින් පන්න පන්න ගහන්න ඕනෙ 😂😂😂

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 12 วันที่ผ่านมา +1

    කතාව හරි ලස්සනයි කොල්ල මරැ හොද පාඩමක් උගන්වන්න තව කොටසක් දෙන්න පිලිස් 👍👍

  • @RskDammika
    @RskDammika 12 วันที่ผ่านมา +4

    අද රෑට නින්දේ යන එකක් නෑ තව කොටසක් බැලුවේ නැත්තම්

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 12 วันที่ผ่านมา +2

    Ane harima harima ලස්සනයි ❤❤❤❤❤

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 12 วันที่ผ่านมา +1

    Supiri akke.thava kotasak revela hari denna koo

  • @ChanuReshi
    @ChanuReshi 12 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤❤

  • @AnushaShamalee-v4r
    @AnushaShamalee-v4r 12 วันที่ผ่านมา

    ලස්සනයි කතාව ස්තුතිය ❤❤❤❤

  • @PiyalPemachandra
    @PiyalPemachandra 12 วันที่ผ่านมา +1

    Ane me wage lassana katha
    Liyanawata godak thanks
    Thawa kotasak denna puluwanda❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ISHANKAERANDI-o2k
    @ISHANKAERANDI-o2k 12 วันที่ผ่านมา

    මරු අනෙ 👌👌👌👌👌👌

  • @amilaamarasooriyaff3757
    @amilaamarasooriyaff3757 12 วันที่ผ่านมา

    😊😊😊😊😊❤❤❤❤dev Honda padamak uganwai wage.😊😊😊

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 12 วันที่ผ่านมา

    Ane thawa kotasak dennako menika❤❤❤❤❤❤❤❤❤❤

  • @ShiyamaliRupasinha
    @ShiyamaliRupasinha 12 วันที่ผ่านมา

    Maru 👍🤗

  • @gayanipolgampola3370
    @gayanipolgampola3370 12 วันที่ผ่านมา

    Nice ❤❤❤❤❤❤

  • @uhanirankothge6339
    @uhanirankothge6339 12 วันที่ผ่านมา +2

    අනෙ අම්මෝ මෙහෙමත් අම්මලා මට හිතෙන්නෙ අම්ම නෙමෙයි.

  • @manorigamage2941
    @manorigamage2941 12 วันที่ผ่านมา +1

    අනේ තව කොටසක් දෙන්න බබො ❤

  • @AnuraKarunananda
    @AnuraKarunananda 11 วันที่ผ่านมา

    අම්මෝooooo සුපර් ඇක්ටින් ආ

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz 12 วันที่ผ่านมา

    Kolla marune appa😂😂😂❤.thawa kotasak dennako akke ❤❤.

  • @bhathi6
    @bhathi6 12 วันที่ผ่านมา

    Lassanai ❤❤❤

  • @udeshikakumari6767
    @udeshikakumari6767 12 วันที่ผ่านมา +1

    තව කොටසක් ඕනි සුදු 🎉🎉🎉🎉🎉

  • @ChithraHerath-z5n
    @ChithraHerath-z5n 12 วันที่ผ่านมา +1

    අනො.මැණික.තව.කොටසක්.දෙනකො❤❤❤❤❤❤❤❤❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 12 วันที่ผ่านมา

    Maru ragapama😂😂.g lassanaii

  • @anushagunapala135
    @anushagunapala135 12 วันที่ผ่านมา

    Math hithuwe eka thama .ayi appa Dewram rangapanna giye naththe.....dan bala ganna puluwan niyama film ekak. gym eke inna niliya awama❤❤❤

  • @KaneshaMadumali
    @KaneshaMadumali 12 วันที่ผ่านมา +1

    අනේ මැණිකේ තව පොඩි කෑල්ලක් දෙන්නකෝ හිත හැදෙන්න

  • @a.m.k1565
    @a.m.k1565 12 วันที่ผ่านมา +1

    Aneeeeeeee rithuuuuuuuuuuuuuu thawa kotasak oni manike......naththam pissu wage thiyei apita.....oya hodaine💓💓💓🤗🤗🤗🤗🤗🤗

  • @GayanSadakumara
    @GayanSadakumara 12 วันที่ผ่านมา +1

    අනේ තව කොටසක් හාද....😂

  • @ChithraLH
    @ChithraLH 11 วันที่ผ่านมา

    මට හිතෙන්නේ අර ගෑනි ගෙ දුව තමයි උත්පලා දෙව්‍රරම් එක්ක සෙල්ලම් බෑ❤❤❤❤❤

  • @ChathuriSamanmali-g1u
    @ChathuriSamanmali-g1u 12 วันที่ผ่านมา

    Wow lassani❤

  • @pubghs4229
    @pubghs4229 12 วันที่ผ่านมา +1

    Oye nam maraei duwe

  • @chandanamahesh2177
    @chandanamahesh2177 12 วันที่ผ่านมา

    Harima lassanaaaaaaaaaaaai 🥰🥰👍🏼👍🏼❤️👍🏼

  • @AMMOOOTHARU
    @AMMOOOTHARU 11 วันที่ผ่านมา

    මේ දේවිගේ අම්මා නෙවෙයි. අර කෙල්ලගේ අමිමා වෙන්න ඕන. දේව්ගේ තාත්තගේ වගේම දේව්ගේ අනතුරත් කරලා තියෙන්නේ මෙි අමිමයි,දුයි,මාමයි කියන මිනිහයි නේද රිතු. ඉක්මනට ඇත්ත එලිවෙලා වැරදි කරපු අයට දඩුවම් දෙමු රිතු. දේව්ට අහිංසක බෝවිටියා මල එක්ක සතුටින් ඉන්න පුළුවන්. තවම පොඩි දේව් පරක්කු මොකද අනේ.අපි බලාගෙන ඉන්නේ හරි ආසාවෙන් එයා එනකම්. ආදරෙයි රිතු. බුදුසරණයි.
    ❤❤❤❤❤

  • @Suji-v4f
    @Suji-v4f 12 วันที่ผ่านมา

    Niyamai❤❤❤❤❤❤

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 12 วันที่ผ่านมา

    Maru ane🎉🎉

  • @YamunaManohari
    @YamunaManohari 12 วันที่ผ่านมา

    Lassanai akke kathawa anith kathawath one🥰🥰🥰🥰🥰🥰

  • @NilukaFernando-b7j
    @NilukaFernando-b7j 11 วันที่ผ่านมา

    😂😂😂 මරැ දෙව්

  • @حسينحسين-ذ5ت8س
    @حسينحسين-ذ5ت8س 12 วันที่ผ่านมา +1

    Ane thawa kotasak dennako adarei

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 12 วันที่ผ่านมา +1

    නියමයි රැග පෑම ඉලගට මොකෙන් මොකක් වෙයිද දන්නෙ නැ හැබැයි

  • @RohanaSeaman
    @RohanaSeaman 12 วันที่ผ่านมา +1

    Me inne dewuge amma nemei ara sakkarawattamage amma,denna wen karanna be oyalata kochchara netuwath

  • @RukshiPadeepa
    @RukshiPadeepa 12 วันที่ผ่านมา +1

    දෙවුරම් ඔයාගේ රගපෑමට නම් සම්මානයක් දෙන්න වටිනවා.දැන් ඉතින් අර උත්පලා වන්නම එයි දේව්ගේ කරේ නගින්න.

  • @renukanishanthi9063
    @renukanishanthi9063 12 วันที่ผ่านมา

    Kohomadaammage ragapama😮😮😮😮😮😮😮😮

  • @DeepthiSamanmalee-sh2dr
    @DeepthiSamanmalee-sh2dr 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤.adarayi manika

  • @ShakyaAbiman-m8i
    @ShakyaAbiman-m8i 12 วันที่ผ่านมา

    Dennam maru ane❤😂

  • @isharamadushani1867
    @isharamadushani1867 12 วันที่ผ่านมา +1

    ane kelle thawa kotasak dannakoooo

  • @nisanduisurika8067
    @nisanduisurika8067 12 วันที่ผ่านมา

    ❤❤❤❤අනේ😂❤❤

  • @JeewanthadhilukLakruwan
    @JeewanthadhilukLakruwan 12 วันที่ผ่านมา

    Lassanai rithuwo thawa kotasak

  • @Dewmihasinika
    @Dewmihasinika 12 วันที่ผ่านมา +1

    උත්පලාගේ අම්මාද ඒ දේව්ගේ අම්මා වගේ ඉන්නේ එතකොට..😮

  • @gayanikoshila
    @gayanikoshila 12 วันที่ผ่านมา +1

    Mehamath ammala innawada rithu manika 😢😢😢

  • @nadeemfmax239
    @nadeemfmax239 12 วันที่ผ่านมา

    Ada mama 1❤❤❤❤❤❤❤❤

  • @ranjithdissanayaka5185
    @ranjithdissanayaka5185 12 วันที่ผ่านมา

    Mn 1❤😊😅

  • @KrishanthaLiyanage-b6j
    @KrishanthaLiyanage-b6j 12 วันที่ผ่านมา

    Rithu thawa kotasak demu neda.paune oyage manikela tika

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 12 วันที่ผ่านมา

    අම්මෝ ඉතින් දේව් ඔයා 😂💔

  • @IshanSameera-d2u
    @IshanSameera-d2u 12 วันที่ผ่านมา

    Ahaa mama kiuwe nadda❤ amma newe kiyala

  • @NilminiDamayanthiDassanayaka
    @NilminiDamayanthiDassanayaka 12 วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉

  • @sriyalathahewage
    @sriyalathahewage 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @DeepthiSamanmalee-sh2dr
    @DeepthiSamanmalee-sh2dr 12 วันที่ผ่านมา

    Mama 1 t

  • @HeshaniherathHeshani
    @HeshaniherathHeshani 12 วันที่ผ่านมา

    Ada mn 1 😂

  • @wasantharanasinha6161
    @wasantharanasinha6161 12 วันที่ผ่านมา

    Me geni mara geniyak tamay

  • @WasanthiKkwasanthi
    @WasanthiKkwasanthi 12 วันที่ผ่านมา

    අනේ හෙට වෙනකල් ඉන්න එපැයි ඉතින්

  • @A.spriya
    @A.spriya 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂🎉🎉

  • @TwDilshara
    @TwDilshara 11 วันที่ผ่านมา

    ලස්සනයි❤

  • @MiyuriThakshila
    @MiyuriThakshila 12 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @pubudumalishka2714
    @pubudumalishka2714 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 12 วันที่ผ่านมา

  • @kanchanaAnuruddhika-b7v
    @kanchanaAnuruddhika-b7v 12 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @InokaNilmine
    @InokaNilmine 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @ChandaniPriyangika-p8p
    @ChandaniPriyangika-p8p 12 วันที่ผ่านมา

  • @shalinimalisha9680
    @shalinimalisha9680 12 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @vindyadias9010
    @vindyadias9010 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @renukakulasekara712
    @renukakulasekara712 12 วันที่ผ่านมา

    ❤❤

  • @manikegunarathna8023
    @manikegunarathna8023 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 12 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤