BBQ On ship නැවෙ පාටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ม.ค. 2025

ความคิดเห็น •

  • @SumithAshoka-gc6cf
    @SumithAshoka-gc6cf ปีที่แล้ว +7

    අද video එකත් සුපිරි. අපිට කවදාවත් ගන්න බැරි අත්දැකීම් තමයි. ඉතින් දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා! බුදු සරණයි!!!!

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว

    අදත් අපිට හොඳ වීඩියෝ එකක් ලබාදීම ගැන බොහෝම සතුටුයි 👍
    ඔයාගේ වීඩියෝ එකේ අන්තිමට කියා දුන් කාලය වෙනස්වීම හරි වටිනවා💐 .
    ජයවේවා ..
    දෙවි පිහිටයි❤️

  • @captainnemo3958
    @captainnemo3958 ปีที่แล้ว +3

    6:10 ලස්සන සිංදුවක් ඇහෙනවා ❤❤😊😊😊

  • @nidukawijesuriya4506
    @nidukawijesuriya4506 ปีที่แล้ว

    Logictic and supply chanin eka video ekk karana ko job කොහොමද ..

  • @siuuuushorts
    @siuuuushorts ปีที่แล้ว

    SAILORS la okkoma ek wagee kiyl note unee mt withrd ? the sailor aiyai mee aiyai dennm kth krnne ekm widiht hasirenneth ekm widiht shook keep it up aiya 👌

  • @namalherath6247
    @namalherath6247 ปีที่แล้ว

    Aiyandi niyamai❤️jayawenn onii

  • @sahanbro1682
    @sahanbro1682 ปีที่แล้ว

    බ්‍රෝ මම වැඩ කරේ COSCO Shipping ලංකාවේ ඔෆිස් එකේ. ඔෆිස් එකෙන් ඉදන් නැව් වලට කන්ටේනර්ස් ප්ලෑන් කරාට නැව ඇතුලේ වෙන දේවල් ගැන ලොකු අයිඩියා එකක් තිබ්බේ නෑ. උබගේ වීඩියෝස් බැලුවට පස්සේ පට්ට දැනුමක් ආවා. දිගටම වීඩියෝස් ඕනේ. ❤❤❤

  • @usithapandula6298
    @usithapandula6298 ปีที่แล้ว +1

    loving that life brother. I will be there with you someday 😁♥

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +1

    Good Luck 🤞 Brother

  • @Ceylon_Asia
    @Ceylon_Asia ปีที่แล้ว

    නැවේ ජීවිතයේ මරැ බං ඒක වෙනම ආතල් එකක් 🥺🤪🤪🤪🤪

    • @Anu12878
      @Anu12878 ปีที่แล้ว

      ඔව් මචං

  • @n.a.pofomer557
    @n.a.pofomer557 ปีที่แล้ว

    අයියෙ වොච් එක්කට යද්දි වීඩියෝ එකක් කරමුකෝ.. ලංකාවෙ කිසිම වීඩියෝ එකක් නෑ බ්‍රිජ් වොච් එකක.. ඒ වීඩියෝ එකක් තිබ්බනම් කොලේජ් වල ඉන්න ගොඩක් අයට ලේසි වෙයි වොච් එක්කට යන්න කලිම්ම දල අදහසක් ගන්න හරි.. ❤ බුදු සරනයි අයියෙ.. 🎉

  • @sankalpanisamarathunga6113
    @sankalpanisamarathunga6113 ปีที่แล้ว

    අයියෙ ඔයාලගෙ නැවේ ලංකාවේ කට්ටිය ගොඩක් ඉන්නවද

  • @himanshadilshan1245
    @himanshadilshan1245 ปีที่แล้ว

    පට්ට 🎉❤ කාලෙකින් bbq එකක vlog එකක්

  • @idushkapabasara5252
    @idushkapabasara5252 ปีที่แล้ว

    නියම වීඩීයෝ එක අයියේ...❤🔥

  • @JayYadav-hb8lt
    @JayYadav-hb8lt ปีที่แล้ว

    Bro your rank😅🤔🤔

  • @sandupa
    @sandupa ปีที่แล้ว

    nawe BBQ party ekakadi hard liquor ganna barida

  • @sumuducode47
    @sumuducode47 ปีที่แล้ว

    Nice Video 🎊🎉

  • @niumidarshani5924
    @niumidarshani5924 ปีที่แล้ว

    Hello Team..Good job 😊

  • @sithumjesaya5636
    @sithumjesaya5636 ปีที่แล้ว

    නැවේ පාටිවල බොනවාද? Alcohol

  • @milindukalhara1591
    @milindukalhara1591 ปีที่แล้ว

    Aiyage rank Eka mokadda

  • @slgaming4117
    @slgaming4117 ปีที่แล้ว

    bonna nadda appa ?????????

  • @වෑන්පිස්ස-ඩ1ච
    @වෑන්පිස්ස-ඩ1ච ปีที่แล้ว

    ලන්කාවෙ නැවක්ද 😁🤭❤️💪🇱🇰🇱🇰

  • @rohanafernando1048
    @rohanafernando1048 ปีที่แล้ว

    Good luck son,..Take care

  • @kavindapraneeth6873
    @kavindapraneeth6873 ปีที่แล้ว

    kurunegala pothuhera .Kollek innwa ❤️😍.apith pothuhera

  • @jasonfernando-o6d
    @jasonfernando-o6d ปีที่แล้ว

    👍❤⚓

  • @dinetht.rajapaksha4925
    @dinetht.rajapaksha4925 ปีที่แล้ว +1

    Super video ❤️

  • @teampatrol61
    @teampatrol61 ปีที่แล้ว +1

    Ishan අය්යා ඉන්න Builk Carrier eke එයාගෙ Cabin එකට වඩා, ඔයාගෙ Cabin එක size EKEN සහ Competerbal එක වැඩි ඇති කියලා හිතෙනව,

  • @chanukapriyamal5970
    @chanukapriyamal5970 ปีที่แล้ว

    මාත් ගලේවෙල... නවීන් අයියා දැකල තියනව 🤩

  • @shamikaabesingha8915
    @shamikaabesingha8915 ปีที่แล้ว

    අයියලා ඉන්න නැව ගිලුනොත් අයියලා ජොබ් එකෙන් අයින් කරනවද ? Crew එකම?

  • @dulshanmaduwantha2361
    @dulshanmaduwantha2361 ปีที่แล้ว

    Ayya sail karana company eka mokakda ayye❤️

  • @ravindumaduhansa6280
    @ravindumaduhansa6280 ปีที่แล้ว

    Srilanka අය විතරද ඉන්නෙ

  • @nishanthakarunarathna343
    @nishanthakarunarathna343 ปีที่แล้ว

    Mama polgahawela oya kohada malaseyawa enna mama

  • @saksithavimukthi3778
    @saksithavimukthi3778 ปีที่แล้ว

    අඩේ අපේ උන් නේ රන් කරන්නේ පට්ට සතුටුයි ❤❤❤❤

  • @isinduradin4277
    @isinduradin4277 ปีที่แล้ว

    Budu saranai ayye ❤

  • @dulanjayarusith05
    @dulanjayarusith05 ปีที่แล้ว

    Seaman life is good ❤😊

  • @aspireship376
    @aspireship376 ปีที่แล้ว

    Aiye nawe size eka keeyada😊

  • @lahiruekanayaka4050
    @lahiruekanayaka4050 ปีที่แล้ว

    🖤🖤💖

  • @maheshprasanga4327
    @maheshprasanga4327 ปีที่แล้ว

    Naveen aiyawa api dannawa galewela neda

    • @naveendananjaya187
      @naveendananjaya187 ปีที่แล้ว +1

      Bro❤

    • @maheshprasanga4327
      @maheshprasanga4327 ปีที่แล้ว

      @@naveendananjaya187 naveen aiya oyt innwa neda video eke ela ela ❤️❤️❤️

  • @asankajayasundara2170
    @asankajayasundara2170 ปีที่แล้ว

    සුපිරි

  • @sonalpamoda1783
    @sonalpamoda1783 ปีที่แล้ว

    Ado naveen aiyya❤

  • @sachithafonseka445
    @sachithafonseka445 ปีที่แล้ว

    අයියේ මමත් කරන්නෙ meritime student කෙනෙක් මට දැනගන්න පුලුවන්ද ship එකේ free wifi තියනවද කියලා
    තියනවද අය්යේ

    • @SAILOR_Yathrikaya
      @SAILOR_Yathrikaya  ปีที่แล้ว

      Yes 140usd per month.it depends on the company

    • @sachithafonseka445
      @sachithafonseka445 ปีที่แล้ว

      @@SAILOR_Yathrikaya
      I'm doing a campus in England and the one I pay is in pounds and the other is unlimited wifi

  • @navindunimsara4970
    @navindunimsara4970 ปีที่แล้ว +1

    oyage rank eka mokkda ayye

  • @ashanlakshitha8190
    @ashanlakshitha8190 ปีที่แล้ว

    ලංකාවෙ කොල්ලො සෙට් එකක්ම එකම නැවෙ ඉද්දි කොහොමද ගැම්ම 😎💝

  • @nimalanmano1510
    @nimalanmano1510 ปีที่แล้ว

    😎😎👍👍

  • @rohithanandasena2218
    @rohithanandasena2218 ปีที่แล้ว

    Thanks

  • @madusankadinesh1112
    @madusankadinesh1112 ปีที่แล้ว

    ගලේවෙල කොහෙද එයා එයාගේ කන්ටැක් නම්බර් එක එවන්නකෝ

  • @foodshowsl2353
    @foodshowsl2353 ปีที่แล้ว

    wow

  • @hemangakalhara
    @hemangakalhara ปีที่แล้ว

    Crew ek nm supiri wgay
    Set ekm sinhala 🖤

  • @sanjayasandaruwan5180
    @sanjayasandaruwan5180 ปีที่แล้ว

    Supiri ❤️❤️

  • @navindunimsara4970
    @navindunimsara4970 ปีที่แล้ว +1

    ❤🎉

  • @Maleeshasandaruwan246
    @Maleeshasandaruwan246 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @dilshandhananjaya3009
    @dilshandhananjaya3009 ปีที่แล้ว

    නැවේම ඉන්නේ ලංකාවේ කොල්ලොනේ 😅

  • @isharaimashi301
    @isharaimashi301 ปีที่แล้ว

    අන්න අපෙ අයියත් ඉන්නෝ 😁

  • @surajrabukwella8275
    @surajrabukwella8275 ปีที่แล้ว

    1st මම ❤🎉

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 ปีที่แล้ว

    ❤❤❤

  • @EPSTOPIK-g6q
    @EPSTOPIK-g6q ปีที่แล้ว +1

    නැවක ජොබ් එකක් කරන්න තිබිය යුතු අධ්‍යාපන සුදුසුකම් මොනාද අයියා 🙏

  • @ishandwaduge9085
    @ishandwaduge9085 ปีที่แล้ว

    newe bonna berida

  • @inigam6739
    @inigam6739 ปีที่แล้ว

    ඔය වගේ මුහුදේ රකියාවක් කරද්දී මුහුදෙන් මාලුවෙක් වගේ අල්ලන බැරිද තහනම් ද 🐟

  • @nipunmihiranga5168
    @nipunmihiranga5168 ปีที่แล้ว

    Nawe gym eka penana ❤

  • @malshansilva9975
    @malshansilva9975 ปีที่แล้ว

    Ade wasine serama lankawe kollone

  • @mrcrazy6046
    @mrcrazy6046 ปีที่แล้ว

    හැම ඉරිදාම ඔහොමද...

  • @adstaniya1445
    @adstaniya1445 ปีที่แล้ว

    ඔක්කොම ලංකාවේ අයද

  • @nilankabandara7039
    @nilankabandara7039 ปีที่แล้ว

    අයියේ ලංකාවේ අය විතරයි ද ඉන්නේ මේ පාර 🙄

  • @imalshakaushan1507
    @imalshakaushan1507 ปีที่แล้ว

    ♥️

  • @kelumumagiliya1647
    @kelumumagiliya1647 ปีที่แล้ว

    🤙🤙

  • @Reverb_Lk
    @Reverb_Lk ปีที่แล้ว

    කෙලත් ගිලෙනවා 🤤

  • @aspireship376
    @aspireship376 ปีที่แล้ว

    Jathi jathi aiye

  • @imeshlakshan8138
    @imeshlakshan8138 ปีที่แล้ว

    ❤❤🔥🔥

  • @maharoofpesahir7369
    @maharoofpesahir7369 ปีที่แล้ว

    Seyou next videos

  • @lakmal10210
    @lakmal10210 ปีที่แล้ว

    මස් කන්නේ නැතුව මාලු ව්තරක් කන කෙනෙකුට නැවේ කෑම එහෙම අමාරුයි ද 😅
    අනෙක් කාරණය ඔය නැවේ ලංකාවේ කීදෙනෙක් ඉන්නවද 😁

  • @shamikaabesingha8915
    @shamikaabesingha8915 ปีที่แล้ว

    සාමාන්‍යයෙන් නැවක් ගිලුනොත් නැවේ crew එක කරන ක්‍රියා පිලිවෙල,පස්සේ ගොබබිමට ගියාට පස්සේ වෙන දේවල් මොනවද අය්යා ..

  • @dulanjanwimarshana3960
    @dulanjanwimarshana3960 ปีที่แล้ว

    ලන්කාවෙ සෙට් එකක්ම නේ ඉන්නෙ

  • @bashithanethmina6769
    @bashithanethmina6769 ปีที่แล้ว

    Lasanai

  • @GTSHWCK
    @GTSHWCK ปีที่แล้ว

  • @tharith_n_madushan
    @tharith_n_madushan ปีที่แล้ว

    ❤❤❤❤

  • @erangalindula5988
    @erangalindula5988 ปีที่แล้ว

  • @kaviya8781
    @kaviya8781 ปีที่แล้ว

    ❤️❤️

  • @dinethdvihanga2962
    @dinethdvihanga2962 ปีที่แล้ว

  • @kavishkagayashan864
    @kavishkagayashan864 ปีที่แล้ว

  • @nandikatakshan
    @nandikatakshan ปีที่แล้ว

    ❤❤