AL MEDIA REVISION - 9 ( මහජන සම්බන්ධතාව හා සිද්ධි කළමනාකරණය - පුනරීක්ෂණ) Sinhala by WATHSALA GAMAGE

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 59

  • @DimanthaSithum-fv7bx
    @DimanthaSithum-fv7bx หลายเดือนก่อน +4

    මන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තේ මේ චැනල් එකෙන්... මිස් මන් මේ පාර මිඩියා කරනවා එලෙවල් වලට.. අනිවා A+ එකක් දානො.. මිස්ගෙ චැනල් එක ගොඩාක් හයියක් ඒකට... මිස්ගෙ අම්මට තාත්තටත්.. මිස්ට පොඩි කාලෙ ඉදන් උගන්වපු හැම ගුරුවරයෙක්ටමත් ගෝඩාක් පින්.. මිස්ට මෙහෙම දැනුමක් දිලා හැදුවට

  • @kaveesha-hk
    @kaveesha-hk หลายเดือนก่อน +5

    මැඩම්ට පුලුවන්නම් 2024අයට අනුමාන ප්‍රශ්න ටිකක් ගේන්නකො

  • @Shenulya
    @Shenulya ปีที่แล้ว +2

    අනේ ටීච මේ වගේ පුනරීක්ශන තව දාන්නකෝ
    ගොඩක් වටිනවා ටීච මේ වීඩියෝස්
    Thanq 🙏

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  ปีที่แล้ว

      විභාගයට පෙර අනිවාර්යයෙන්ම

  • @SalaniSalani-g3d
    @SalaniSalani-g3d 16 วันที่ผ่านมา +1

    Mis kiyl dena vidiya hodt terenawa thanks miss❤️❤️

  • @gayanchinthaka1525
    @gayanchinthaka1525 หลายเดือนก่อน +13

    Thank you ටීච මම 2024 exam කරන්නේ අපිට අනුමාන ප්‍රශ්න වීඩියෝ එකක් ගේන්නකෝ ❤

    • @kaveesha-hk
      @kaveesha-hk หลายเดือนก่อน +2

      ඔව් මැඩම් පුලුවන්නම් වීඩියෝස් ටිකක් ගේන්නකො 2024අයට

  • @DilaniChathurangani-fv1ru
    @DilaniChathurangani-fv1ru 14 วันที่ผ่านมา

  • @pathumsameera6353
    @pathumsameera6353 ปีที่แล้ว

    පුනරීක්ශන වීඩියෝ ගොඩක් වටිනවා මිස්❤🙏

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම පුනරීක්ෂණ කළ යුතුයි.ජය වේවා පුතා

  • @JihansaHettiarachchi
    @JihansaHettiarachchi 10 หลายเดือนก่อน

    Excellent teaching skills❤thisss isss a very good service miss❤

  • @beeandbee6061
    @beeandbee6061 ปีที่แล้ว +1

    thank you teacher

  • @apsara3170
    @apsara3170 ปีที่แล้ว +1

    Thank you very much mis ...

  • @sachiniumesha9095
    @sachiniumesha9095 10 หลายเดือนก่อน +1

    Me missgen igena gan aya godak wasanawanthai.dan ithin apit panthi enna klayak ne😢godak pin miss..🙏❤️

  • @thisaranawodya2876
    @thisaranawodya2876 ปีที่แล้ว +1

    ❤️❤️

  • @PradeepaMadushani-ut6tq
    @PradeepaMadushani-ut6tq 4 หลายเดือนก่อน +1

    Thanks miss

  • @fathimamahiramarikkar9318
    @fathimamahiramarikkar9318 9 หลายเดือนก่อน

    Thankq teacher ♥️

  • @sujithdilshan997
    @sujithdilshan997 หลายเดือนก่อน

    ❤😻Tnkyou teacher

  • @iroshan2
    @iroshan2 9 หลายเดือนก่อน

    thank you miss...😍

  • @thusharasenevirathna1404
    @thusharasenevirathna1404 9 หลายเดือนก่อน

    Thank you teacher ❤🙏

  • @kaveee999
    @kaveee999 ปีที่แล้ว

    පුනරීක්ෂණ වටිනවා මිස් ❤

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  ปีที่แล้ว

      ඔව් අනිවාර්යයෙන්ම ම.ජය වේවා පුතා

  • @hasinikavya1436
    @hasinikavya1436 ปีที่แล้ว

    Thank you teacher ❤️

  • @lakshanidevishmika
    @lakshanidevishmika ปีที่แล้ว +1

    hodata padama theruna miss

  • @HiruniNimeshika984
    @HiruniNimeshika984 9 หลายเดือนก่อน

    🙏🙏

  • @chathumiwelgamage9626
    @chathumiwelgamage9626 11 หลายเดือนก่อน +2

    රාහුලේ මිස්ගේ ගෝලයෙක් ❤

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  11 หลายเดือนก่อน +1

      කොච්චර සතුටක්ද පුතේ.දැන් කොහෙද ඉස්කෝලෙ

  • @NethuNethu-gm8hv
    @NethuNethu-gm8hv 4 หลายเดือนก่อน

    Thank you mis ❤😊

  • @kumaradasa6151
    @kumaradasa6151 9 หลายเดือนก่อน

    Thank you miss❤❤

  • @SamraSamra-rq5vh
    @SamraSamra-rq5vh ปีที่แล้ว

    Hodatama theruna❤❤❤❤

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  ปีที่แล้ว

      ස්තූතියි

    • @SamraSamra-rq5vh
      @SamraSamra-rq5vh ปีที่แล้ว

      @@wathsalagamagemedia class karanavada ...mata media set guruvarayek hambennema ne ....

  • @kavindutheekshana8016
    @kavindutheekshana8016 ปีที่แล้ว

    ❤🙏🏼

  • @nawawithanage7239
    @nawawithanage7239 ปีที่แล้ว

    Thnk you mis😘

  • @palindaudukumara9495
    @palindaudukumara9495 ปีที่แล้ว

    Teacher..I am military officer ..Great

  • @danukanirmal5274
    @danukanirmal5274 6 หลายเดือนก่อน

    Hey miss this for you (❤)

  • @rashmidi.liyanage6685
    @rashmidi.liyanage6685 ปีที่แล้ว

    🥺❤️

  • @shenu6798
    @shenu6798 5 หลายเดือนก่อน

    ❤😚

  • @JihansaHettiarachchi
    @JihansaHettiarachchi 10 หลายเดือนก่อน

    Miss Al walata kalin 10 weni padama kiyala dennkooo

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  10 หลายเดือนก่อน +1

      ඊලගට 10 පාඩම

    • @JihansaHettiarachchi
      @JihansaHettiarachchi 10 หลายเดือนก่อน

      @@wathsalagamagemedia godaaak pin missta ..misswa hadapu demaupiyantath me pina hethu wewaaa🥰

  • @IndhikqNiroshan-jp8jd
    @IndhikqNiroshan-jp8jd ปีที่แล้ว +1

    2023 ටත් මෙහෙම කරනවද මිඩ්

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  ปีที่แล้ว +1

      ඔව් පුනරීක්ෂණ මාලාවක් කරනවා.නමුත් වෘත්තිය කාරයබහුලත්වය හා අසනීප තත්ත්වය කටයුතු මදක් පමා කළා. මම නැවතත් පාඩම් හා පුනරීක්ෂණ අරඹනවා.ස්තූතියි පුතා

  • @sewminikawshalya4484
    @sewminikawshalya4484 ปีที่แล้ว

    ටීචර් මීඩියා පන්ති කරනවද

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  ปีที่แล้ว

      කුඩා කණ්ඩායමකට පමණයි පුතා, දැනට, කාලයයි මට සීමාවක් වී ඇත්තේ.නමුත් ඉදිරියේදී online revision මාලාව සූදානම්

    • @sewminikawshalya4484
      @sewminikawshalya4484 ปีที่แล้ว

      ඒ පාඩම් youtube එකට දානවද ටීචර්

    • @wathsalagamagemedia
      @wathsalagamagemedia  ปีที่แล้ว

      @@sewminikawshalya4484 ඔව්, බලාපොරොත්තුවෙන් සිටින්න.

  • @fathimamahiramarikkar9318
    @fathimamahiramarikkar9318 11 หลายเดือนก่อน

    Thankq Teacher ♥️

  • @hasinikavya1436
    @hasinikavya1436 ปีที่แล้ว

    Thank you teacher ❤

  • @Isankanilani
    @Isankanilani ปีที่แล้ว

  • @hiruninimeshika2601
    @hiruninimeshika2601 ปีที่แล้ว

    🙏🙏

  • @champikadesilva5571
    @champikadesilva5571 ปีที่แล้ว

    Thanks mis