වැහි කාලයටත් පායන කාලයටත් එකම media එකක් භාවිතා කරමු.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025

ความคิดเห็น • 22

  • @Indoor_and_Outdoor_Plants
    @Indoor_and_Outdoor_Plants 11 วันที่ผ่านมา +2

    ගොඩක් වටිනා අදහසක්

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 7 วันที่ผ่านมา +1

    ගොඩාක් වටිනා නරැණු ටිකක කියලා දුන්නාට ස්තුතියි මිස් ❤❤

    • @avanthiwathsalaabeysingha2703
      @avanthiwathsalaabeysingha2703  7 วันที่ผ่านมา

      Oyaatath godakma ස්තුති ..oyage නිහතමානී wachana walata....saha man wenuwen සටහනක් tibbata...❤️❤️

  • @amilamendis479
    @amilamendis479 11 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන් ගොඩාක් වටිනවා ඒවාගෙම ඉදිරිගමන සාර්ථකත්වය ලැබෙන්න කියලා සුබ පතනවා

    • @avanthiwathsalaabeysingha2703
      @avanthiwathsalaabeysingha2703  11 วันที่ผ่านมา

      ගොඩක්ම ස්තුතී වගේම ඔයාලගෙ සියලු කටයුතුත් සාර්ථක වේවායි සුබ පතනවා.

  • @sujiwanipremachandra326
    @sujiwanipremachandra326 7 วันที่ผ่านมา +1

  • @udayanthidananjani5205
    @udayanthidananjani5205 11 วันที่ผ่านมา +1

    Godak watina vidio ekak thank you

  • @fathimarusna8580
    @fathimarusna8580 6 วันที่ผ่านมา +1

    Zig zag karamayata dhaapu pela tika video ekin pennananko miss ♥️

    • @avanthiwathsalaabeysingha2703
      @avanthiwathsalaabeysingha2703  6 วันที่ผ่านมา +1

      Mekata kalin karapu vedio eke pennuwaane miss...kotasak pacage walatath damma...tawa pala kiipayak athi...man අනිවාර්යයෙන් ...iilaga vedio ekedi penwannam miss...🥰

  • @Indoor_and_Outdoor_Plants
    @Indoor_and_Outdoor_Plants 11 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @shyamaliathukorala9608
    @shyamaliathukorala9608 7 วันที่ผ่านมา +1

    ඇත්තටම හොඳයි maath හදන්නේ එහෙම තමා ❤

  • @SamithThilina-e3x
    @SamithThilina-e3x 7 วันที่ผ่านมา +1

    Me pala kiyada
    එතකොට loku kali damma kamak naddda.godak aya hitawana widiya wenasne.wagawata harima kramaya kohomada adunika api danaganne.අදහස් wtinawa.godak thanks.
    .

    • @avanthiwathsalaabeysingha2703
      @avanthiwathsalaabeysingha2703  6 วันที่ผ่านมา

      ඒ තියෙන්නේ..new purple එකක් මිස්..ඒ ලොකු මිලකට යන වර්ගයක් වගේම මං බෝ කරන වර්ගයක් නිසා අලෙවි කරන්නෙ නෑ දැන්ම....❤️❤️

    • @avanthiwathsalaabeysingha2703
      @avanthiwathsalaabeysingha2703  6 วันที่ผ่านมา

      ඔයාගෙ ගැටලු වලට කියනවා නම්....ඇන්තූරියම් හදන්නේ මෙහෙමයි කියලා නිශ්චිත ක්‍රමයක් නෑ....එකිනෙකා එයාලා හොදයි කියන සහ අත්දැකීම් වලින් තමා වගාව කරන් යන්නෙ.❤️❤️ ඔයාලා ආධුනික නම් මිස් කරන්න ඕන හොදම දේ මේකයි...
      01. පොල් ලෙලි කඩෙන් ගත්තත්....ගෙදර කපලා ගත්තත්...අනිවාර්යයෙන් හොදට කහට යවන්නම ඕන.ඒ කියන්නෙ පොල් ලෙලි වලින් පිරිසිදු වතුර මිරිකෙන කල්ම...පිරිසිදු කරන්නම ඕන...
      02 ඊට පස්සේ....ඔයා එලිමහනේ ගහක් යට හරි ..පොඩි නෙට් එක්කුන් හරි ආවරණය කරලා වගාව කලත්...වැහි වතුර වැටෙන නිසා මාධ්‍ය හදද්දී .....බොරලු වැඩි කරගන්නෙපා...වතුර හොදින් බහින්නේ නෑ එතකොට...ලිහිල් මාධ්‍යක් හදා ගන්න..
      03 පොල් ලෙලි පැලේ අනුව සහ මුල් අනුව තෝර ගන්න..පොල් ලෙලි අපි ගන්නේ පැළේ හිටවන්නත්.....පැළේට සීතල දෙන්නත් මිසක් ඒකේ කිසිම පොහොරක් නෑ..ඒ නිසා පැළේ ස්වාභාවය අනුව මාධ්‍ය හදා ගන්න බුද්ධිමත් වෙන්න..
      04 කවුරු මොනවා කිවුවත් ඔයා කරන්න ඕන වතුර හොදින්ම බැහැලා යන මාධ්‍යක් හදන එකයි...ඔයා ඒ ක්‍රමයෙන් සාර්ථක නම් ඒක තමා ඔයාට අනුව හොදම ක්‍රමය...ඔයා තමා හොදටම පැළ හදන්නේ කියන සතුට එතකොට දැනේවි....❤️
      05 ඔයා හදපු මාධ්‍ය පැළය පිලිගන්නවා නම් එයා ලස්සන්ට අලුත් මුල් ඒ මාධ්‍ය බදන් හැදෙනවා....ඒක තමා ඔයාගෙ ක්‍රමය හොදයි කියලා ඉස්සෙලාම ඔයාට ලැබෙන comment එක.🥰
      ❤️❤️❤️ ඉතිං....තව මොනවම හරි දැනගන්න තියෙනව නම් මෙහෙම comment එකක් දෙන්න...පුලුවන් විදියට මම දන්න දෙයක් නොපැකිළව කියලා දෙන්නම්.....
      ❤️❤️ ගොඩක්ම ස්තුතී ....ඔයාට...බුදුසරණයි ..🥰❤️

    • @SwarnaSiriwardena
      @SwarnaSiriwardena 2 วันที่ผ่านมา

      Phone no eka denna puluwan da?

  • @champaperera1794
    @champaperera1794 3 วันที่ผ่านมา +1

    පොඩි පැලයක් සිටුවන ආකාරයත් කියල දෙන්න THANK you

  • @RuwanKumarasiri-s4i
    @RuwanKumarasiri-s4i 10 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤