ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
me projector ekak ganna vidiya kiyannako
මේ මොඩල් එක නම් දැන් නෑ. මේකට ගොඩක් දුරට සමාන එ්ව තියෙනවා. මම aliexpress එකෙන් order කරෙ. දැන් ට්කක් කල්. එ් දවස් වල නං ගෙදරටම අාව.
Make price kohomada
මේ D60 model එකම දැං එන්නෙ නෑ. නමුත් මේකම වෙන brand තියනව Daraz එකේ 40-45k වගේ. 1280*720
Price
Oyata product eka enn daws keeyk withra giyada
දවස් 5න් අාව. DHL එකට සම්බන්ද courier service එකකින් එවල තිබුණෙ.
@@ProductLab lankawatada
@@ProductLab oya inne kohida ...uk walda 🤔
na Lankawe.
@@ProductLab oyawa contact karagann widyk kiynn
කියද
මේ D60 කියන මොඩල් එක දැන් එන්නෙ නෑ. මේකට ගොඩක්ම සමාන වෙන model තියනව full HD මේ කමෙන්ට් එක දාන දවස වෙද්දි 35-40k අතර ගන්න පුලුවන් aliexpress එකෙ
Kiyada dr
මේක මම Aliexpress ගෙන්න ගත්තෙ ටික දවසකට කලින්. 13000+ customs duties. දැන් මේකම වෙන brand name එකකින් Aliexpress තියනව 26000+shipping. custom duties ගෙවන්නත් වෙයි. ලංකාවෙ 20000-30000 අතරෙ mini projectors තියනව. එ්ත් එ් එකක වත් 1280*720 resolution නෑ. 800*600 වගෙ තමා තියන්නෙ.
Dan genn pulwnda ... dawas keeeyen wage awda
pay කරන්න පුලුවන් නම් එයි. මගෙ cards වලින් නම් දැං payments කරන්න බෑ.
@@ProductLab dan 100000 wagene ali eke
26000 ගානකට තියනව thundeal TD90 කියල model එකක්. දැං shipping ගොඩක් ගනන් හැබැයි
පෙන් එකක් ගහන්න පුලුවන් ද
Usb කියන්නේ පුලුවන් නෙහ්
@@අන්ඩපාලයා dalilog tv balanna puluwan da
HDMI in eka denna puluwan
රෙපයාර් එකකට මොන වගේ තැනකටද දෙන්න ඔන..
tv/electronics රෙපයාර් කරන කෙනෙක්ට පුලුවන් වෙන්න ඕන. fault එක අනුව තමයි හැබැයි.
@@ProductLab ගැටලුව..ප්රොරෝජේක්ටර් එක ඔන් කරද්දි ස්ක්රින් එකේ කලුපුල්ලි කිහිපයක් හා මකුළු දැල් කිහිපයක් පෙනවා..වෙන අවුලක් නැ ..එවා ක්ලින් කරගන්න ඔන..වැඩ් හොදට කැමරා රෙපයාර් කරන තැන්කින් කරගන්න පුළුවන් ද ...
circuitary වල අවුලක් නැති නිසා camera service කරන තැනකින් පුලුවන් වෙයි . මේ projectors වල ගොඩක් සංකීර්ණ කොටස් නෑ laser එ්වගෙ වගේ. lens එකයි mirror එකයි clean කරන්න වෙයි.