නිවන් අවබෝධය පිණිස දහම් දෙසුම (Ven.Hasalaka seelavimala thero) Sangha Dhara - සංඝ ධාරා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ต.ค. 2024
  • නිවීමට කුසලයක් වේවා…!
    මෙම ධර්ම දානමය කුසලය සියලු සත්පුරුෂයන්ටත්, අපටත් අප දෙමාපියන්ටත්, අනන්ත සක්වළ පුරා වෙසෙන සියලු සත්වයන්ටත් අනුමෝදන් වෙත්වා..! මේ ජීවිතයේදීම ඔබ අප සැමටත් මේ උතුම් ධර්මය අවබෝධ වේවා..!
    *අපගේ බෞද්ධ නාලිකාව*
    මෙම නාලිකාව තුළින්, ඔබට බුද්ධ ධර්මයේ ගැඹුරට පත් වන ධර්ම දේශනා, භාවනා ක්‍රම සහ චිත්ත ශාන්ති සම්බන්ධයෙන් පිරිසිදු හා පැහැදිලි පණිවුඩ ලබා ගත හැක. අපගේ අරමුණ, බෞද්ධයාගේ අති ගාම්බීර ධර්මය තුළින් ඔබේ ජීවිතය සාර්ථක හා ගෞරවශීලී මගකට ගෙන යාමයි.
    ධර්ම දේශනා
    භාවනා උපදෙස්
    චිත්ත පරිශුද්ධිය සහ මාර්ගෝපදේශ
    ආත්මීය සංවර්ධන වීඩියෝ සංඝ ධාරා යූටියුබ් නාලිකාවෙන් ඔබ වෙතට.
    Sangha Dhara youtube නාලිකාම subscribe කර අප සමඟ එකතු වන්න.
    තෙරුවන් සරණයි..!
    (පූජ්‍ය හසලක සීලවිමල හිමිපාණෝ)

ความคิดเห็น • 15

  • @MalanivikramgeVikramge
    @MalanivikramgeVikramge 22 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙවා ස්වාමීන් වහන්ස

  • @mahilafernando6640
    @mahilafernando6640 วันที่ผ่านมา +1

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏☸️ උතුම් ශ්‍රී සද්ධර්මයට අපගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී වෙත්වා

  • @PushpaNandani-g4x
    @PushpaNandani-g4x 17 ชั่วโมงที่ผ่านมา +1

    ❤ නිදුක්නිරෝගි සුවය ලැබේවා. නිර්මල බුද්ධ වචනය දේශනා කරමින් අපව අවබෝධය කරාම ඔසවා තැබීමට උත්සාහ කරන ඔබ වහන්සේට මේ භවයේ දීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මමත් අවබෝධය කරාම යනවාමයි. 🌹🌹🌹🙏🙏🙏

  • @slpasindugaming
    @slpasindugaming 20 ชั่วโมงที่ผ่านมา +3

    ඔබවහන්සේ මේ අත්භවයේ දීම උතුම් නිර්වාණය පූර්ණ ය කිරිමට භාග්‍ය උදාවේවා🙏🙏🙏 මම ද මේ අත්භවයේ දීම උතුම් අවබෝධ ය කරා පිය නගනවාමයි

  • @indrajayanthi6793
    @indrajayanthi6793 17 ชั่วโมงที่ผ่านมา

    ❤❤ සම්මා සම්බුදු සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස ❤ මෙම උතුම් දෙශනා තුලින් සැම සිත් සතන් සුවපත් වේවා පූජනීය ස්වාමීන් වහන්සේට අප්‍රමාණ කුශල් රැස් වෙවා🎉🎉

  • @chandramaliheenkenda5580
    @chandramaliheenkenda5580 5 ชั่วโมงที่ผ่านมา

    Samma sambudu saranai ape habuduruwane 🙏🏾🙏🏾🙏🏾

  • @priyanthinirmala9276
    @priyanthinirmala9276 วันที่ผ่านมา +2

    Ama maha niwanama selasewa obawahanseta

  • @kusumkalusrachchi2710
    @kusumkalusrachchi2710 วันที่ผ่านมา +2

    🙏🙏🙏

  • @ChenulKariyawasam
    @ChenulKariyawasam 22 ชั่วโมงที่ผ่านมา

    Sadu Sadu Sadu

  • @susanthasuriyaarachchi6371
    @susanthasuriyaarachchi6371 22 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @PushpaNandani-g4x
    @PushpaNandani-g4x 17 ชั่วโมงที่ผ่านมา

    ❤ නිදුක්නිරෝගි සුවය ලැබේවා. නිර්මල බුද්ධ වචනය දේශනා කරමින් අපව අවබෝධය කරාම ඔසවා තැබීමට උත්සාහ කරන ඔබ වහන්සේට මේ භවයේ දීම චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මමත් අවබෝධය කරාම යනවාමයි. 🌹🌹🌹🙏🙏🙏

  • @thamaraserasinghe5314
    @thamaraserasinghe5314 วันที่ผ่านมา +1

    🙏🙏🙏

  • @NewUser-ov2nd
    @NewUser-ov2nd 14 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏