2022 AL - බහුවරණ ප්‍රශ්න පත්‍රය (MCQ)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • ප්‍රථමයන් තනන, ප්‍රථම පන්තියේ ආර්ථික විද්‍යා පන්තිය Economics With Amila Dias
    Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
    ECONOMICS WITH AMILA DIAS on Social Media
    🔸 Follow on Facebook: tinyurl.com/EW...
    🔸 Follow on Instagram: tinyurl.com/EW...
    🏆🥇 ප්‍රථමයන් වන්න, ප්‍රථමයෙන් එන්න
    🟢 Online Class - මුළු දිවයිනටම
    Join Online Classes : www.ipcelearni...
    🟢 Physical Classes
    සර්ව - පානදුර | ISM - නුගේගොඩ | සිපාරා - ගාල්ල
    නව මොන්ටානා - ගම්පහ | විදුල - හොරණ | නිව් සෙන්ස් - මොරටුව
    ☎ විමසීම් : 074 043 1728
    | 074 043 1864
    © 2023 Copyrights are owned by ECONOMICS WITH AMILA DIAS
    #Economics #AmilaDias #economicswithamiladias

ความคิดเห็น • 44

  • @ECONOMICSwithAMILADIAS
    @ECONOMICSwithAMILADIAS  2 หลายเดือนก่อน +4

    2023 AL - බහුවරණ ප්‍රශ්න පත්‍රය (MCQ)
    th-cam.com/video/lii7yvsScps/w-d-xo.html

  • @MSP-2003
    @MSP-2003 ปีที่แล้ว +57

    වැල් වටාරම් නෑ ,
    පම්පෝරි නෑ ,
    අන්තිම මිනිත්තුව වෙනකම් ඵලදායි විදිහට උගන්නපු ගුරුවරයෙක් ..
    පන්තියේ හිටියත් ඇති 😊

  • @sapnadeshapriya5660
    @sapnadeshapriya5660 ปีที่แล้ว +27

    හරිම පැහැදිලිව සර් කියලා දෙනවා හැකියාව සමගම සර්ගෙ කටහඩත් එක්කම තමයි වැඩියෙන් තේරුම්ගන්න පුලුවන් වෙන්නෙ ගොඩක් ස්තූතියි සර්.. අහන් ඉන්න ආස නිදහස්ව පැහැදිලිව කියලා දෙන ගුරුවරයෙක් ♥️🙏

  • @user-fp7zx8yk4d
    @user-fp7zx8yk4d ปีที่แล้ว +4

    සර් අපිට ක්ලාස් එකේදිනම් හැමදාම වගෙ කියනව. " මේක පුන්‍යභූමියක් එහෙම නෙමෙයි ගඩොල් සිමෙන්තිවලින් හැදුන තැනක්. පන්ති ආවාකියලාවත් පන්තියෙ ඉදගෙන හිටියා කියලාවත් විභාගෙ පාස් වෙන්නෙ නැ. එ නිසා හොදට අහගෙන ඉදලා වැඩ ටික කරගන්න" කියන එක❤
    හැමදාම ආදරෙයි සර්.. අපිට යන්නෝන මාර්ගෙ ලස්සනට පෙන්නලා දෙනවට❤🥺 තවත් අපි වගේම නංගිලා මල්ලිලා දහස් ගානක ඇස් පාදන්න සර්ට ශක්තිය ධෛර්යය ලැබේවා🙏තෙරුවන් සරණයි🙏❤✨

  • @CharithPrabashwara
    @CharithPrabashwara ปีที่แล้ว +20

    මීට වඩා දක්ෂ ගුරුවරයෙක් ඉන්නවනම් කියන්න
    පේපර් එකක් කරත් ලෙසියට හදල දෙන් නෑ. දන්න ඔක්කොම ගුරු මුෂ්ටියක් නැතුව කියලා දෙනවා අහන් හිළටියත් ඇති. ඒ තරම් දක්ෂ ගුරුවරයෙක්. Game plan paper ටික සුපිරි.අළුතින් හිතන්න පුරුදු කරනවා වෙන ගුරුවරු වගේ past paper කවලම් කර කර දෙන් නෑ
    100000%k recommend karanna puluwan❤

    • @ChiraNemi
      @ChiraNemi ปีที่แล้ว +1

      Me sir ge clz khd tynne

    • @CharithPrabashwara
      @CharithPrabashwara ปีที่แล้ว +1

      @@ChiraNemi online tynw galle tynw thawa thanwala tynw online gyth athi me sirgenm

    • @cricketfor360
      @cricketfor360 ปีที่แล้ว +1

      ​@@ChiraNemi horana nugegoda gampaha moratuwa galle

    • @ECONOMICSwithAMILADIAS
      @ECONOMICSwithAMILADIAS  ปีที่แล้ว

      දිවයිනේ ප්‍රථමයන් අඛණ්ඩව බිහිකල
      ECON REVISION පන්තිය
      2024 ජනවාරි මුල සිට ඇරඹේ.
      PHYSICAL | ONLINE
      අපගේ REVISION පන්තිය සමග සම්බන්ධ වීමට අපේක්ෂා කරන දරුවන් පහත ඔබ සම්බන්ධ වන ආයතනයේ හෝ ඔන්ලයින් WhatsApp සමුහයන්ට එකතුවන්න.
      සර්ව - පානදුර
      ජනවාරි 7 ඉරිදා ප.ව 1.00 ට ඇරඹේ
      chat.whatsapp.com/Ll7B140Tfr9DjG6Bbf9YjA
      විදුල - හොරණ
      ජනවාරි 8 සදුදා පෙ.ව.9.30 ට ඇරඹේ
      chat.whatsapp.com/HHRRRv38NoMHV3H4fOIYut
      නව මොන්ටානා - ගම්පහ
      ජනවාරි 9 අගහරුවාදා පෙ.ව.7.30 ට ඇරඹේ
      chat.whatsapp.com/Lxy8si5GZkABxFQOKubFKP
      සිපාරා - ගාල්ල
      ජනවාරි 10 බදාදා පෙ.ව.8.00 ට ඇරඹේ
      chat.whatsapp.com/BWoVGSASOJ7GU3sUDU9yUx
      ISM - නුගේගොඩ
      ජනවාරි 12 සිකුරාදා පෙ.ව.7.30 ට ඇරඹේ
      chat.whatsapp.com/BnUGWs4S5uyGRpwmQGN4W1
      ONLINE - දිවයිනටම
      ජනවාරි 11 බ්‍රහස්පතින්දා ප.ව.6.00 ට ඇරඹේ
      ( REPEAT - ජනවාරි 16 අගහරුවාදා ප.ව.6.00)
      chat.whatsapp.com/Iw4q7u5IgxW3P8Mtexyl2h
      විමසීම්
      0740431728 | 0740431864 | 0740431773

    • @CharithPrabashwara
      @CharithPrabashwara ปีที่แล้ว

      @@ECONOMICSwithAMILADIAS sirge class Apu nisa mcq paper ekath goda gya 2 weni kotasath hodatama liwwa mcq 45k hari gdk pin sir.

  • @Poor.LK1
    @Poor.LK1 ปีที่แล้ว +5

    සර් අවංකවම මට මතක් උනා😊❤ exam එකේදි❤
    මං ඔක්කොම වීඩියෝ බැලුවා සර් ගොඩක් ස්තුති❤
    🥰 සර්ව මතක් උනේ ආර්ථික අතිරික්තය උපරිම වෙන්නේ සතුලිතයේදි විතරයි කියලා කියපු එක මතක් උනේ සර් නිසා ආදරෙයි ගොඩක්❤ සර්ට 😊

  • @chiranthikaniwajani
    @chiranthikaniwajani ปีที่แล้ว +6

    සර් ගැන වචනෙන් කියන්න බැහැ.. පුදුමයි... මෙහෙම ගුරුවරයෙක් ළඟ අකුරක් ඉගෙන ගන්නත් ලොකු පිනක් තියෙන්න ඕනි❤

  • @jayaniirushika6589
    @jayaniirushika6589 2 หลายเดือนก่อน +1

    hodat therenwa sir,,thankyouu💖❤

  • @umashakawmini2167
    @umashakawmini2167 6 หลายเดือนก่อน +2

    මාරම පැහැදිලි සර් කියල දෙන විදිය 😊පෙපර් කරන හැමපාරම.මං මෙක බලනවා සර්ට බොහොම් ස්තුතියි❤

  • @shehaladithya2917
    @shehaladithya2917 ปีที่แล้ว +1

    Exsam ekata thawa 1 h tnx sir

  • @dula223
    @dula223 ปีที่แล้ว +2

    තව පැයව්8කින් exam

  • @සරන්නා
    @සරන්නා 2 หลายเดือนก่อน

    Thank u sir 🤍

  • @KumarKaaranya
    @KumarKaaranya ปีที่แล้ว +1

    සර් උද්දමනය ගැන කරලා තිබ්බ විඩියො එකයි 20222 past paper eke 7/2 ප්‍රශ්නයයි..
    ❤️😎

  • @nalakasanarhkumara15
    @nalakasanarhkumara15 ปีที่แล้ว +2

    Thank you sir ...❤

  • @nishalrashmika7081
    @nishalrashmika7081 ปีที่แล้ว +1

    Thank you sir
    2023 A/L
    🥹

  • @UthkarshaRanatunga
    @UthkarshaRanatunga ปีที่แล้ว +1

    Thank u sir❤

  • @vidumoragalla
    @vidumoragalla 3 หลายเดือนก่อน

    අපෙ සර්❤🤗

  • @victorliyanarathne
    @victorliyanarathne ปีที่แล้ว

    Thnx sir❤hodt theruna.

  • @romeshromesh7214
    @romeshromesh7214 ปีที่แล้ว +2

    ❤❤

  • @umashakawmini2167
    @umashakawmini2167 6 หลายเดือนก่อน

    තැන්ක්‍යූ සර්😍❤️

  • @tharushalakshan-nk1uf
    @tharushalakshan-nk1uf ปีที่แล้ว

    Thnku sir🔥

  • @KumarKaaranya
    @KumarKaaranya ปีที่แล้ว +1

  • @navamweerasingha797
    @navamweerasingha797 ปีที่แล้ว

    ❤😊

  • @_jAyAsOoRiYa_
    @_jAyAsOoRiYa_ ปีที่แล้ว

    💗

  • @TikTok-hp6fz
    @TikTok-hp6fz ปีที่แล้ว +1

    🥰❤️

  • @HeshanYasitha
    @HeshanYasitha ปีที่แล้ว +1

    Thnk you sir ❤

  • @cricketfor360
    @cricketfor360 ปีที่แล้ว +1

  • @_jAyAsOoRiYa_
    @_jAyAsOoRiYa_ ปีที่แล้ว

    💗

  • @Umasha_Sonali
    @Umasha_Sonali ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @seminidissanayake
    @seminidissanayake 3 หลายเดือนก่อน

    Thank you sir ❤

  • @wimalsantha-q6p
    @wimalsantha-q6p ปีที่แล้ว

  • @nethmimadhushani
    @nethmimadhushani 2 หลายเดือนก่อน +1

    Thank you sir❤

  • @nadeeshanipriyangika9104
    @nadeeshanipriyangika9104 ปีที่แล้ว

  • @pvanoma1754
    @pvanoma1754 ปีที่แล้ว

  • @mashi_ug77
    @mashi_ug77 ปีที่แล้ว

  • @ThamoshiDilhara
    @ThamoshiDilhara 3 หลายเดือนก่อน

  • @NandaniNandani-r8k
    @NandaniNandani-r8k 2 หลายเดือนก่อน