how to install light control sensor ? ( sinhala )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • how to install light control sensor
    #pushall #electronicpush

ความคิดเห็น • 46

  • @dilansankalana4858
    @dilansankalana4858 3 ปีที่แล้ว +1

    මම ඕකක් මොස්ෆෙක්ට් එකක් දාල හැදුව 12v රිලේ එකක් ඒම දාල.සෑහෙන දවසක් හදල. 24h power දීල තියෙන්නෙ. මාස5ක් වගේ වෙනව තාම හොදට වැඩ

  • @ranganaprasadperera512
    @ranganaprasadperera512 3 ปีที่แล้ว +1

    හොදටම පැහැදිලිව තියෙනව අයියේ ජයවෙිවා

  • @FuadFoxKabaha
    @FuadFoxKabaha ปีที่แล้ว +1

    Hi, how are you, my friend? I have one like this, but it lights up intermittently. Why? Thank you

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว +1

      If the light of a light falls somewhere else, that will happen, or put another piece

    • @FuadFoxKabaha
      @FuadFoxKabaha ปีที่แล้ว

      @@pushall8331 Thank you very much. It worked. I don't know how, but I checked everything before trying it and it worked. Thanks again

  • @biseka1
    @biseka1 ปีที่แล้ว +1

    Wire 3 blue, red, brown nam kohomada karanne

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      Fb එකට පොටො එකක් දාන්න ,youtub එකේ අබවුට් එකේ link එක තියෙනවා බලන්න

  • @sonikrocks1907
    @sonikrocks1907 3 ปีที่แล้ว +1

    Supiri aiye unit eka කීයක් විතර වෙන්වද...

  • @UdenaAnuradha
    @UdenaAnuradha 2 ปีที่แล้ว +1

    Oka led bulb1ta set karanna kohomada?

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      230 නම් ඔය විදිහටම වයර් සෙට් කරන්න

  • @alisiddiqov7931
    @alisiddiqov7931 ปีที่แล้ว +1

    Raxmat

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      🤔 තේරුණේ නෑනෙ 🥳😒

  • @nandanapiyal2840
    @nandanapiyal2840 3 ปีที่แล้ว

    Tcl tv එකක් තියෙනවා ඒක ඔන් කරනකොට ලොගු එක එහෙම අව්ලක් නැතුව එනවා ඉන් පස්සෙ කලර් එක එහෙම තනිපාටක් එනවා ආයෙ රූප නිකන් ඇදීලා වගේ පෙන්නේ පැත්තක් කලුවෙනවා අයේ එක පැත්තක පේනව. උඩ ඉදන් පල්ලට ඉරි ඉරි එනවා. රිබන්වල අව්ලක්ද එක්කො ප්‍රෝගෑම් ic එකේ අව්ලක් වෙන්න පුලුවන්ද.

    • @nandanapiyal2840
      @nandanapiyal2840 3 ปีที่แล้ว

      @@pushall8331 මොකේද ගෲප් එක තියෙන්නේ fb එකේද?

    • @nandanapiyal2840
      @nandanapiyal2840 3 ปีที่แล้ว

      @@pushall8331 හරි මව ඇඩ් කරන්න ජොයින් දුන්න ගෲප් එකට.

  • @පරිගනකය
    @පරිගනකය 3 ปีที่แล้ว +1

    ඕක සර් මම හයිකරා දවස් 4ක් වගේ හොඳට වැඩ කලා ..ඊටපස්සේ දවල්ටත් ලයිට් එක පත්තු වෙලාම තියනෝනේ..ඒකට මොකක්ද කරන්න ඕන

    • @pushall8331
      @pushall8331  3 ปีที่แล้ว

      සෙන්සර් එකට අදුර වැටෙන්න තියන්න එපා ☝️

  • @kavindudananjaya2896
    @kavindudananjaya2896 3 ปีที่แล้ว

    එකෙ model number එක මොකද්ද අයිය

  • @amithpriyadarshana776
    @amithpriyadarshana776 2 ปีที่แล้ว +1

    paya 24ma wada karana senser nadaa alarm ekak dala hadann

  • @upulchaminda3384
    @upulchaminda3384 2 ปีที่แล้ว +1

    Super,,,,godak pahadily (bs)

    • @pushall8331
      @pushall8331  2 ปีที่แล้ว

      ජයවෙවා 👍🙏🤗

  • @tharindugihara3946
    @tharindugihara3946 3 ปีที่แล้ว

    අයියෙ ඔකෙ ඇතුලට වතුර යන්නෙ නැද්ද. එලියෙ තෙමෙන තැනකට වගෙ හයි කරාට අවුලක් නැද්ද ?

  • @vipergaming1609
    @vipergaming1609 ปีที่แล้ว +1

    හයි කරාට පස්සෙ නිවි නිවි පත්තු වෙනවා ඒ මොකද ?

    • @pushall8331
      @pushall8331  ปีที่แล้ว

      වයර් මාරුවෙලා නැත්නම් වෙනත් එලියක් සෙන්සරයට එනවා

  • @dushanthatilakaratna249
    @dushanthatilakaratna249 3 ปีที่แล้ว +2

    Thank your .

  • @anuthisithmalmi4666
    @anuthisithmalmi4666 3 ปีที่แล้ว +2

    වටිනව

  • @geevein
    @geevein 2 ปีที่แล้ว +1

    Thank you very much bro

  • @Disanthapriyadarshaka
    @Disanthapriyadarshaka 7 หลายเดือนก่อน

    THSNKS..

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว

    Sensor eke nama mokakda bro

  • @yumalpramith9600
    @yumalpramith9600 ปีที่แล้ว

    Thanks

  • @newvision3441
    @newvision3441 ปีที่แล้ว

    ඔයගෙ voices eka madi පුතා video ekee😢

  • @thusithapradeep490
    @thusithapradeep490 3 ปีที่แล้ว +1

    මෙක ගන්නේ කොහොමද ...

  • @lakmalnoble1868
    @lakmalnoble1868 3 ปีที่แล้ว

    Sound madi ekata visadumak nedda

  • @ajithwasantha7843
    @ajithwasantha7843 3 ปีที่แล้ว +1

    Good job

  • @kasuntharaka3969
    @kasuntharaka3969 3 ปีที่แล้ว

    jaya wewa.

  • @chandanapushpakumara6249
    @chandanapushpakumara6249 2 ปีที่แล้ว +2

    👍

  • @janaka4001
    @janaka4001 3 ปีที่แล้ว +1

    💟💟💟💟 patta

    • @janaka4001
      @janaka4001 3 ปีที่แล้ว

      @@pushall8331 eke tube eka awul

  • @buddikamanoj9974
    @buddikamanoj9974 3 ปีที่แล้ว

    Supiri

  • @emdssampath9688
    @emdssampath9688 3 ปีที่แล้ว

    Good