Pandit Amaradeva and Neela Wickramasinghe - Mage Madri Nam Bisoge

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 7

  • @nalakaindrakumara1141
    @nalakaindrakumara1141 2 ปีที่แล้ว +3

    පැරණිි ගීත මොනතරමි සුන්දරද වත්මන් ගීතවල මෙි රසය දැනෙන්නෙ නෑ. අතීතය ගොඩක් සුන්දරයි

  • @lahiruwickramasinghe2445
    @lahiruwickramasinghe2445 4 หลายเดือนก่อน

    Neela and amaradewa original song

  • @tharindusenavirathna6843
    @tharindusenavirathna6843 9 หลายเดือนก่อน

    ♥️♥️

  • @formergovernorrajithkeerth6083
    @formergovernorrajithkeerth6083 3 ปีที่แล้ว +6

    මගේ මන්ද්‍රී නම් බිසෝගේ - යාච්ඤාව බෝය වේගේ//
    නෙක ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී - උන්නත් හිමාල දේසේ //
    හාමාත්ව ඉන්ට වේමැයි - බෝ දූක් විඳින්ට වන්නේ //
    නවතින්න මාළිගාවේ - සීදේවි නේනු මාගේ //
    ගෙයි පාන නෑ ගියෝතින් - මම අන්දකාරෙ ඉන්නෙම්
    මා බැන්ද පෙම්බරාගේ - ඒ වාසෙ මාගෙ ප්‍රාසේ //
    බෝ ඡණ්ඩ ව්‍යා‍ග්‍ර ආදී - උන්නත් හිමාල දේසේ //
    එමි ස්වාමි එක්ක නික්මී - ඒ ජීවිතේට පේවී //
    නවතින්න මාළිගාවේ - සීදේවි නේනු මාගේ
    එමි ස්වාමි එක්ක නික්මී - ඒ ජීවිතේට පේවී
    නවතින්න මාළිගාවේ....
    සීදේවි නේනු මාගේ

  • @vineethadesilva456
    @vineethadesilva456 3 ปีที่แล้ว +4

    Very nice song. Perfect ideas
    ..Triple gem bless you and your Master. Continue your program well

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 ปีที่แล้ว

    Love this song....