17 October 2024. Happy sukkot කුඩාරම් මංගල්‍යය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 111

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 7 วันที่ผ่านมา +10

    ඔබතුමියගේ වටිනා වැඩසටහනක් ඉදිරිපත් කරන තුරු බලාගෙන සිටියෙ.ඔබතුමියට හුඟක් ස්තුතියි.ජේසු පිහිටයි.ඉශ්‍රායලයට දෙවියන්වහන්සේගේ පිහිට අනුකම්පාව ආශිර්.වාදය් වේවා..ආමේන්,,

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  7 วันที่ผ่านมา

      ආමෙන්❤ ස්තූතියි යේසුපිහිටයි

  • @powerofjesus483
    @powerofjesus483 7 วันที่ผ่านมา +7

    🇮🇱 ඊශ්‍රායෙලය ආරක්ෂා කර දෙන්න මගෙ රත්තරන් යේසුස් ක්‍රිස්තුස් වහන්ස ✝️ආමෙන් ආමෙන් ආමෙන් ✝️

    • @dhanushkasarojani4361
      @dhanushkasarojani4361 7 วันที่ผ่านมา +2

      Isreal araksha karanna kiyala man thalavila palliyata barayakuth una man buddist

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  7 วันที่ผ่านมา

      ❤❤❤❤❤ යේසු පිහිටයි

  • @upalijayalath9895
    @upalijayalath9895 7 วันที่ผ่านมา +5

    මටත් කුඩා කාලයේ සිට ආගමක් නැහැ මම විශ්වාස කරන්නෙ ඊශ්‍රායලයෙ දෙවියන් වහන්සේ විතරයි ස්තුති යි

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  7 วันที่ผ่านมา

      ඔබට යේසු පිහිටයි❤❤ එකම දෙවියන් එතුමා නෝ පමනයි

    • @nihalbatuvita3838
      @nihalbatuvita3838 5 วันที่ผ่านมา

      God bless Israel 🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱 y

  • @sriyanifernando9740
    @sriyanifernando9740 7 วันที่ผ่านมา +4

    අපි ක්‍රිස්තියානි අපටත් කුඩාරම් මංගල්‍යය තියෙනවා පැහැදිලි කර දුන්නාට ඉස්තුතියි

    • @madurangapinto5911
      @madurangapinto5911 7 วันที่ผ่านมา

      ඔය කූඩාරම් මංගල්‍යය තමයි සමහර පෙන්තකෝස්ත කිතුණුවන් පවත්වන්නේ... අලුත් ගිවිසුමේ වෙනම අලුත් කූඩාරම් මංගල්‍යයක් ලබාදීලා නෑ

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  7 วันที่ผ่านมา

      ආමෙන්❤❤❤

  • @powerofjesus483
    @powerofjesus483 7 วันที่ผ่านมา +6

    "යේසුස්වහන්සේ ඔහුට කියනසේක්: මාර්ගයද සැබෑවද ජීවනයද මමය. මා කරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත," - (යොහන් 14:6 )

  • @uruthrenthiranilanatharath241
    @uruthrenthiranilanatharath241 6 วันที่ผ่านมา

    හරිම වැදගත් ඔබ තුමිය ක්‍රිස්තියානි ද තව මේ වගේ අපට පෙන්නවන්න ❤️🙏🙏🙏

  • @anneshiromi1134
    @anneshiromi1134 7 วันที่ผ่านมา +2

    Thank you Lord Amen Praise The Lord ❤❤❤God bless sister

  • @Sinagogayaprayercenter123
    @Sinagogayaprayercenter123 7 วันที่ผ่านมา +3

    දේවියන්වහන්සේ ඔබට බොහෝ ආශීර්වාද කරන සේක්වා
    මම දේවගැති M.S.F.ඩයස්

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  7 วันที่ผ่านมา +1

      බොහොම ස්තූතියි යේසුපිහිටයි දේව ගැතිතුමනි

    • @Sinagogayaprayercenter123
      @Sinagogayaprayercenter123 7 วันที่ผ่านมา

      Amenn

  • @JosenaJosena-j3v
    @JosenaJosena-j3v 16 ชั่วโมงที่ผ่านมา

    ඔක්කොම දන්නවා හැම දෙම ඉගෙන ගත්තා මම බයිබල් පාඩමි වලින්

  • @sriyanifernando9740
    @sriyanifernando9740 7 วันที่ผ่านมา +4

    ආදරෙයි ඊශුයලයට ජයවේවා දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා හරිම සතුටකි

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  7 วันที่ผ่านมา

      ❤❤❤යේ සුපිහිටයි

  • @powerofjesus483
    @powerofjesus483 7 วันที่ผ่านมา +4

    එසකියෙල් 39 : 6 - 7
    6 මම මාගොග් පිටටත් ද්වීපවල නිසැකව වාසයකරන්නන් පිටටත් ගින්නක් යවන්නෙමි. මෙසේ මා ස්වාමීන්වහන්සේ බව ඔවුන් දැනගන්නවා ඇත.
    7 මාගේ ශුද්ධවූ නාමය තවත් කෙලහන්ට ඉඩනෑර, මම මාගේ ශුද්ධවූ නාමය මාගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් අතරෙහි දන්වන්නෙමි. ජාතීන්ද ස්වාමීන්වහන්සේ වන මා ඉශ්‍රායෙල්වරුන් අතරෙහි ශුද්ධව සිටින බව දැනගන්නවා ඇත.

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 7 วันที่ผ่านมา +1

    Devidunta mahimaya wewa hamotama jesu pihitai sister oya godak hodata pahedili kara godak sathutui god bless

  • @chandralatharatnayaka6436
    @chandralatharatnayaka6436 6 วันที่ผ่านมา +1

    Happy sukkot

  • @priyankasamarasinghe7568
    @priyankasamarasinghe7568 6 วันที่ผ่านมา +1

    ඊශ්‍රායලය ගැන වැඩිපුර හොයන්න උනේ ඔක්තෝම්බර් 7 හමාස් ව්සින් කල ම්ලේච්ඡ ප්‍රහාරයත් සමගයි.
    එදා ඉදන් බොහෝ ව්ස්තර ඊශ්‍රායලය ගැන සොයා බැලුවා.
    ඊශ්‍රායල් ,හමාස් යුද්දේ ගැන සෑම දිනකම තොරතුරු සොයා බැලුවා.
    ඊශ්‍රායලය ඉතාම ලස්සන රටක්.
    සෑම මොහොතකම ඊශ්‍රායලය ට යුද ජයග්‍රහණය ලැබෙන්න ප්‍රාර්ථනා කලා.
    ඊශ්‍රායලය බොහෝකල් දිනේවා.💐💐💐💐🙏🙏

  • @dineshdesilva-x1q
    @dineshdesilva-x1q 7 วันที่ผ่านมา +2

    God bless ❤❤❤

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 4 วันที่ผ่านมา +1

    ඊස්‍රායලය, ඒ හඬ, ආදරෙයි ඒ හඬට ❤

  • @sriyanifernando9740
    @sriyanifernando9740 7 วันที่ผ่านมา +2

    අපි හදහාන්නෙ සෑබෑවු එකම දෙවියන් වහන්සේ ඊශ්‍රායලයට සාමය උදා වේවා

  • @depthiweersilva4020
    @depthiweersilva4020 7 วันที่ผ่านมา +1

    Another blessed vedio. Thank you

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  7 วันที่ผ่านมา

      ආමෙන් ❤ යේසු පිහිටයි

  • @priyankasamarasinghe7568
    @priyankasamarasinghe7568 6 วันที่ผ่านมา +1

    ඇඳුමේ දෙපැත්තෙ පහලට එල්ලෙන නූල් කෑලි දෙකකින් මොකක්ද
    අදහස් කරන්නේ.

  • @sulochanadaniel-vm3mx
    @sulochanadaniel-vm3mx 7 วันที่ผ่านมา +1

    Shalom israel🎉🎉🎉❤🎉🎉🎉🎉❤🎉🎉🎉❤🎉🎉❤🎉🎉🎉🎉❤

  • @chrishanthiyvonne3067
    @chrishanthiyvonne3067 7 วันที่ผ่านมา +1

    God bless u.I bless to Israel.God's choosen people & blessed people.

  • @GeethaGallage
    @GeethaGallage 7 วันที่ผ่านมา +2

    Amen hallelujah Jesus love you and Israel God bless all and save all ❤❤❤

  • @Dhanushkaweerasinghe3217
    @Dhanushkaweerasinghe3217 7 วันที่ผ่านมา +4

    Rabbi isarel අය තමා නියම සැබෑ යුදෙව්වන් , එයාලා දැන් ඉන්න අන්තවාදී යුදෙව්වන්ගේ ක්‍රියා කලාප හෙලා දකිනවා.. ඔවුන් කොටින්ම කපටි බෙන්ජමින් රජයට විරුද්ධව නැගී සිටිනවා...

    • @madurangapinto5911
      @madurangapinto5911 7 วันที่ผ่านมา

      😂😂😂😂

    • @shiragabay7305
      @shiragabay7305 7 วันที่ผ่านมา

      😅😅😅😅

    • @madurangapinto5911
      @madurangapinto5911 7 วันที่ผ่านมา

      ඊශ්‍රායලයේ වංශ 12 තියෙනවා.... ඒකෙන් වංශ 10 මටමතක විදියට අතීතයේ උතුරු කොටසේ හිටියා...වංශ 02ක් පහල හිටියා.... ඒ යුදා ගෝත්‍රය සහ බෙන්යමින් ගෝත්‍රය... ඊශ්‍රායලයේ ක්‍රිස්තුස්වහන්සේගේ උපත සිදුවෙන්නේ මේ යුදා ගෝත්‍රයෙන්.... වන අතර බලසම්පන්නම ගෝත්‍රය මොවුන්... ආගමට දහමට නීතී රීති වල අවභෝධයක් සම්පුර්ණයෙන් තිබුනේ ඊශ්‍රායලයේ පූජක ගෝත්‍රය වන ලෙවී වරුන්ට...මේ ලෙවී වරුන් අනෙක් ගෝත්‍ර 11 සමග මිශ්‍රව හිටියේ.... ධර්මය උගන්වන්න... ඔයා ඔය කියන අය..මම හිතන විදියට....ලෙවී වංශයේ අය...පොදුවේ යුදෙව්වන්....😊

  • @sunilhmchandrasiri51
    @sunilhmchandrasiri51 7 วันที่ผ่านมา +1

  • @DineshDperera
    @DineshDperera 6 วันที่ผ่านมา +1

    Parawal wala kunu gana hithannadda.

  • @NehaFiyoni
    @NehaFiyoni 7 วันที่ผ่านมา +1

    🎉අපිත්කූඩාරම🎉අදනවාඅරුද්දකටසැරයක්අපිත්සෙරමකුඩාරමෙතමයිකන්නෙබොන්නෙඅපිත්ඉස්ර්යල්විදියටමතමයීවැඩකරන්නෙඅපෙබයිබලෙට🎉අනූවහෙසෙරමකරන්නෙනික්මයාමට🎉අනූවමොසස්ටදිපූවිවස්තාවට🎉අනූව🎉අපිත්අරුද්දකටසැරයක්කරනවා

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  7 วันที่ผ่านมา

      ❤❤❤❤❤ යේසු පිහිටයි

  • @RenukaMunasinghe-hm4qu
    @RenukaMunasinghe-hm4qu 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @aaranfrank2879
    @aaranfrank2879 7 วันที่ผ่านมา +2

    God bless isreal

  • @mariyanchantany6110
    @mariyanchantany6110 7 วันที่ผ่านมา +1

    God bless to everyone 🙏🙏🙏🙏

  • @sitharaperera4525
    @sitharaperera4525 7 วันที่ผ่านมา +3

    Happy sukkot ❤

  • @marinasoiza7234
    @marinasoiza7234 7 วันที่ผ่านมา +1

    Thora කියන්නේ monada

  • @veronicaroberts5968
    @veronicaroberts5968 7 วันที่ผ่านมา +1

    Deviyan wahnsaga dasyai beutiful God bless you 🇮🇱🇮🇱🇮🇱 always ❤️❤️❤️

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  7 วันที่ผ่านมา

      රාමෙන්❤ යේසු පිහිටයි

  • @nuwanchamara2801
    @nuwanchamara2801 7 วันที่ผ่านมา +2

    Zechariah 14:16
    [16]¶ And it shall come to passe that euery one that is left of all the nations which came against Ierusalem, shall euen goe vp from yeere to yeere to worship the King the Lord of hostes, and to keepe the feast of Tabernacles.

  • @damiancollege
    @damiancollege 7 วันที่ผ่านมา +2

    You have good knowledge !❤

  • @chandrawijethilaka8669
    @chandrawijethilaka8669 7 วันที่ผ่านมา +1

    Jayaawewa❤

  • @shiromiranaweera9385
    @shiromiranaweera9385 7 วันที่ผ่านมา +1

    Thankyou sister .❤❤❤

  • @ranjaniperera3386
    @ranjaniperera3386 7 วันที่ผ่านมา +1

    Israel ta Jaya niyathi.God bless Israel.

  • @sriyanifernando9740
    @sriyanifernando9740 7 วันที่ผ่านมา +1

    Happy sukkot❤❤

  • @Lakshani-q3t
    @Lakshani-q3t 7 วันที่ผ่านมา +1

    Thank you ❤

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  7 วันที่ผ่านมา

      ❤❤❤❤❤ යේසු පිහිටයි

  • @mohomedfawmy6969
    @mohomedfawmy6969 7 วันที่ผ่านมา +1

    අප නමදින්නේ මිනිස් වර්ගයාගේ පියා වු ඇඩම් (pbuh) තුමා යාච්ඤා කල එබ්‍රහම් (pbuh) තුමා යාච්ඤා කල Genesis 17/3 මෝසස් (pbuh) තුමා හා ජේසුස් වහන්සේ (pbuh) යාච්ඤා කල Mark ch. 1 Vs 35 and Mathew ch.26 vs. 39 ආකාරයට හා අල්ලාහ් දෙවියන් පමණයි. යුදෙව්වන් හිබ්රු Ella හා Allohim කියනවා. අරාබි යෙන් Allah කියනවා

    • @madurangapinto5911
      @madurangapinto5911 7 วันที่ผ่านมา

      තර්කයක් කරන්න අවශ්‍ය නෑ... නමුත් ඒ දෙවියන්වහන්සේට වෙනස් වුන ආඥා දෙකක් දෙන්න අවශ්‍ය උනේ නෑ... මුලින්ම දුන්නේ ටනාක්/ටෝරා එක... යුදෙව්වන් පවත්වන....අතර ජේසුස්වහන්සේගේ උපතෙනුත් අවුරුදු 500 විතර පස්සේ මුහම්මද් නබී ඇවිත් කියනවා... දෙවියන්වහන්සේ එයාට දුන්න ලියවිල්ල කියලා කුරාණය... දෙවියන්වහන්සේ දේශපාලකයෙකු නොවන අතර.... ආරම්භයේ සිටම ඉෂ්මායෙල් වංශය සහ ඊසාක්ගේ වංශය අතර තිබුණු වෙන්වීම.... හොඳම සාක්ෂියයි... තවත් ගැඹුරට ගියොතින් එකම තාත්තා උනත්...අම්මලා දෙන්නෙක්ගේ දරුවෝ... පළමු නීත්‍යානුකූල විවාහය වුණ සාරාගේ දරුවා ඊසාක් සහ සාරාට දරුවන් නොලැබේ යැයි සිතා ඒ නොඇදහිල්ලෙන් තම මෙහෙකාරිය වන හාභර් ආබ්‍රහම්ට පාවාදී ලැබූ දරුවා ඉෂ්මායෙල්... දෙවියන්වහන්සේගේ ගිවිසුම ආබ්‍රහම් සහ සාරා අතර දරුවෙකු සඳහා වූවක් උනත්... සාරාගේ දුර්වලකම නිසා ඊට කලින් ඇයගේ සැලසුමෙන් ඇතිවූ ගිවිසුමෙන් පිට දරුවා ඉෂ්මායෙල්.... ඔතනයි ප්‍රශ්නය....

  • @IneshaWaruni-ir3wd
    @IneshaWaruni-ir3wd  7 วันที่ผ่านมา +1

    ❤❤❤❤

  • @chanakaasintha6927
    @chanakaasintha6927 7 วันที่ผ่านมา +2

    SHALOM

  • @milanifernando229
    @milanifernando229 7 วันที่ผ่านมา +1

    👍🇮🇱❤️🇮🇱🙏🇮🇱🙏🌍🙏Thanks

  • @SurajPerera-hg6jd
    @SurajPerera-hg6jd 7 วันที่ผ่านมา +1

    👍👍👍👍👍

  • @damiancollege
    @damiancollege 7 วันที่ผ่านมา +1

    ❤❤❤🎉

  • @Peiris725
    @Peiris725 7 วันที่ผ่านมา +1

  • @NihalSoysa
    @NihalSoysa 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @malcolmjames7589
    @malcolmjames7589 7 วันที่ผ่านมา +1

    🇮🇱🇮🇱🇮🇱🇮🇱🇱🇰🙏

  • @powerofjesus483
    @powerofjesus483 7 วันที่ผ่านมา +2

    ✝️ සිස්ටර් බයිබල් පද නැතුව උගන්වන්න එපා මොකද නැත්නම් ඔයා බොරු කියලා දෙනවා කියයි. 🇮🇱ඊශ්‍රායෙල් කට්ටිය ✝️දෙවියන් වහන්සේ ✝️එවපු තම එකම ඒකජාතක පත්‍රයානන් වහන්සේ වෙන ✝️යේසුස් ක්‍රිස්තුස් වහන්සේව පවුද්ගලික ගැලවුම් කාරයා හැටියට පිළිගන්න එයාලා තාමත් පිලි ගන්න කැමති නැති නිසා එයාලට පාපයට සමාව ලැබේද කියන එක ගැන ප්‍රශ්නයක් තියනවා ✝️

    • @madurangapinto5911
      @madurangapinto5911 7 วันที่ผ่านมา

      බයිබලයේ ක්‍රිස්තුස්වහන්සේගේ ගැළවීම වඩාත්ම අවශ්‍ය උනේ යුදෙව්වන්ටද....අන්‍ය ජාතීන්ටද....... යුදෙව්වන්ගේ සැලැස්ම සහ කිතුණුවාගේ සැලැස්ම පටලවගන්න එපා... බයිබලය අධ්‍යනය කරන්න... එළිදරව් පොතේ යුදෙව්වාගේ ගැළවීම ගැන ලියා තියෙනවා

    • @powerofjesus483
      @powerofjesus483 7 วันที่ผ่านมา

      @@madurangapinto5911 නැහැ මුළු ලෝකයටම මොකද වින්ස්චය දෙන්න එන්නේ ✝️ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ ✝️බව හොදට මතක තබාගන්න ✝️

    • @powerofjesus483
      @powerofjesus483 7 วันที่ผ่านมา

      ඉතින් පේන් වන්න යුදෙව්වාන්ගේ ගැලවීම බයිබලයෙන්

    • @powerofjesus483
      @powerofjesus483 7 วันที่ผ่านมา

      කවුරු මොන දේ කිව්වත් කලත් 🇱🇰✝️ යේසුස් වහන්සේ ඊශ්‍රායෙල් විතරක්‌ නොවේ හැමෝවම විනිශ්චය කරන්න එනවා ආමෙන් ✝️ යේසුස් වහන්සේගේ විනිශ්චය අනුව මාලාවූ අය සහ ජීවත් වෙලා ඉන්න හැමෝවම විනිස්චය කරන්න යේසුස් වහන්සේට බලය තිබේ ✝️ආමෙන් ✝️

    • @powerofjesus483
      @powerofjesus483 7 วันที่ผ่านมา

      @@madurangapinto5911 එසකියෙල් 39 : 23 - 25
      23 තවද ඉශ්‍රායෙල් වංශය වාලට ගියේ ඔවුන්ගේ අයුතුකම නිසා බව ජාතීන් දැනගන්නවා ඇත; මක්නිසාද ඔව්හු මට විරුද්ධව ද්‍රෝහිකම්කළෝය, මමද මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවාගෙන, ඔවුන්ගේ එදිරිකාරයන්ගේ අතට ඔවුන් පාවාදුන්නෙමි, ඔවුන් සියල්ලෝ කඩුවෙන් වැටුණෝය.
      24 ඔවුන්ගේ අපවිත්‍රකමේ සහ ඔවුන්ගේ වරදවල හැටියට මම ඔවුන්ට කර, මාගේ මුහුණ ඔවුන්ගෙන් සඟවා ගතිමි.
      25 එබැවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: දැන් මම යාකොබ්ගේ වාල්කම පහකොට, මුළු ඉශ්‍රායෙල් වංශයට අනුකම්පාකර, මාගේ ශුද්ධවූ නාමය ගැන සලකන්නෙමි.* (* හෙවත්, ජ්වලිතවන්නෙමි)
      පොඩ්ඩක් බලන්න සර්ව බලදාරී ජීවමාන දෙවියන් වහන්සේ ඊශ්‍රායෙල් දෙවියන් වහන්සේගේ වචනය අහපු නැති නිසා විදින්න යන විපතක මහත. නමුත් දෙවියන් වහන්සේ පසුව ඊශ්‍රායෙල් වරුන්ට නැවත දයාව දෙන්න යනවා.බලන්න මේ බයිබල් පද දිහා. බයිබල් පද නැතුව කියන සෑම දෙයක්ම ඔප්පු කරන්න බෑ හොදේ? මොකද නැත්නම් මිනිස්සු න්ට ඕනා විදිහට කතා කරන්න පුළුවන්

  • @sriyanifernando9740
    @sriyanifernando9740 7 วันที่ผ่านมา +1

    අපි ක්‍රිස්තියානි අපටත් කුඩාරම් මංගල්‍යය තියෙනවා පැහැදිලි කර දුන්නාට ඉස්තුතියි

    • @madurangapinto5911
      @madurangapinto5911 7 วันที่ผ่านมา

      කිතුණුවාට ඒක අනිවාර්ය නෑ..පැවැතුවා කියා වරදකුත් නෑ...

  • @donaldperera3282
    @donaldperera3282 7 วันที่ผ่านมา +1

    Happy sukkot

  • @marinasoiza7234
    @marinasoiza7234 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @upekshadabarera9308
    @upekshadabarera9308 7 วันที่ผ่านมา +1

    Happy sukkot