White Christmas With Lux | (25 -12 - 2021)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024
  • White Christmas With Lux | (25 -12 - 2021)
    Watch TV Derana Programmes & More Updates at www.derana.lk/
    TV Derana ON SOCIAL
    Follow on Facebook : / tvderanaofficial
    Follow on Twitter : / tvderana
    Subscribe on TH-cam: / @tvderanaofficial
    Follow us TikTok : / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK#WhiteChristmasWithLux

ความคิดเห็น • 3K

  • @nethulibhagya8386
    @nethulibhagya8386 2 ปีที่แล้ว +113

    ලස්සන වගේම සංවරකමත් හොඳටම තියෙන නිලියක් නයනතාරා කියන්නේ....වැදගත් විදිහට හරිම පිලිවෙලට ඇවිල්ලා තිබුනේ....හැමදාමත් ආදරෙයි නයනතාරා 💕💕

  • @rxnweer1758
    @rxnweer1758 2 ปีที่แล้ว +41

    Roshel you're gorgeous darling such a cute look🙈 Our beauty queen😍 Take your time & improve your all talents very well. Missed you RK boy💔

  • @chalanijayasingha2023
    @chalanijayasingha2023 2 ปีที่แล้ว +54

    ලවන් ආදරණීය කඩවසම් නිහතමානී අතිදක්ෂ කලාකරුවෙක් හැමපැත්තෙන්ම ගොඩාක් දක්ෂයි we are very proud as your fans ♥️😋

  • @lakshanindika1494
    @lakshanindika1494 2 ปีที่แล้ว +77

    දැන් කාලෙ ඉන්න ගොඩක් නලු නිළියෝ උන්ට ඇති මගුලක් නැතුවට පුලුවන් දෙයක් නැතුවට ඉන්නෙ තමන් තරම් කෙනෙක් නෑ වගේ හරි ලොකුකමින් . සමහර උන්ව දන්නෙත් නෑ . ඒත් ලොකුකම . ඒත් නයනතාරා මාර වැදගත් සහ නිහතමානී ආදරණීය කෙනෙක් කියලා ඊයෙ දැක්කා . නව පරපුරට ආදරයෙන් cheer කලා

  • @donsandun7969
    @donsandun7969 2 ปีที่แล้ว +81

    ලවන් & ගීත්මා 💑couple එක හරිම ලස්සනයි🎵🎶👌👌🔥 white prince & white princess.ඇස්වහක් කටවහක් නෑ දෙන්නගෙම🤗 හිනාවත් ලස්සනයි🎵🎶👌👌🔥🔥අපිටත් ඉබේම හිනාවක් එනව මූනට.best chemistry 🤴👸

  • @nilminikumari9012
    @nilminikumari9012 2 ปีที่แล้ว +203

    නයන තාරා එයාගේ නැචුරල් ලුක් එකක් හරිම නිහතමානී ඒ වගේම ලස්සනයි ඇස් වහක් වදින්න එපා අනිත් හැමෝමත් ලස්සනයි ❤️✌️

  • @චංගුමී-ෆ8ඝ
    @චංගුමී-ෆ8ඝ 2 ปีที่แล้ว +101

    නයනතාරාව බලන්න තියන ආසාවට හතර පස් පාරකට වඩා මේක බැලුවා . එයා හොඳ ආදර්ශයක් ගොඩක් අයට 🔥💕

  • @nishu8129
    @nishu8129 2 ปีที่แล้ว +56

    මොන දේ තිබුනත් කිසි ම ලොකුකමක් නැතුව,නිහතමානීව,ලස්සන රූපෙකුත් එක්ක රොශෙල් මේ ආව ගමන විශිෂ්ටයි.වර්තමාන රංගන ශිල්පිනියකට තියෙන්න ඕන හැම quality එකක් ම රොශෙල්ගෙ තියෙනවා..ඒකට ගොඩක් සතුටුයි.ආඩම්බරයක් නැතුව ගස්සන,රවන මනුස්සයෙකුට උනත් ලස්සන හිනාවකින් ප්‍රතිචාර දක්වන multi talented queen කෙනෙක්. මේ තියෙන අඩුපාඩුත් හදාගෙන තව ඉස්සරහට යන්න මගෙ අක්කියෝ.❤️ඔයා අපිට දෙන ආදරේ සිය දහස් ගුණයක් වැඩියෙන් අපිත් දෙනවා.

  • @renukarenuka4483
    @renukarenuka4483 2 ปีที่แล้ว +69

    නයනතාරා ගීත්මා ලවන් ගොඩක් ලස්සන යි . ..ගිත්මා ලවන් ❤❤❤❤ ඔය දෙන්නා අද ගොඩක් ලස්සනයි හැමදාම අදරෙන් සතුටින් inna

  • @ishu7091
    @ishu7091 2 ปีที่แล้ว +48

    Nayanathara, so beautiful girl. Like a doll 🧚‍♀️simple dress. Your smile so cute😘☺️
    You are the most beautiful girl in this Christmas party ❤️❤️❤️

  • @dilithush1666
    @dilithush1666 2 ปีที่แล้ว +62

    නයනතාරාගෙ fan කෙනෙක් විදිහට ලොකු සතුටක් වගේම චූටි ආඩම්බරේකුත් දැනුනා 😭 . එයාගෙ සංවරකමට ලස්සනට දක්ෂතාවයට වගේම ඒ personality එකට . දෙරණෙන් එයාට දෙන්නෝන ගෞරවය දුන්නා වගේම නයනතාරා තමයි queen කියන දේ නැවතත් ඔප්පු උනා . එයාගෙ කිරැල ගලවන්න ගොඩක් අයට ඕන උනා . හැබැයි ඒ ආදරණීය කිරැල අදටත් හෙටටත් තව බොහෝ කාලයකටත් ඇය සතුව සුරක්ෂිත බවට ප්රේක්ෂකයා නැවතත් ඔප්පු කලා 😍🔥

    • @manir4116
      @manir4116 2 ปีที่แล้ว +10

      💛 අනිවාර්යයෙන්ම

    • @nandanidanthanarayana5725
      @nandanidanthanarayana5725 2 ปีที่แล้ว +6

      Yes 🌹👍

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +9

      ඒක ගලවන්න..සෑහෙන්න අමාරු වෙයි.......තාරා අක්කිගේ ඒ සුන්දර අව්‍යාජ නිහතමානීකමට හරිම ආදරෙයි අක්කියෝ❤️❤️❤️

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +5

      අනිවාර්යෙන් 🌹👍🔥❤🙊🙊🙊

  • @lavanabishekfanlover651
    @lavanabishekfanlover651 2 ปีที่แล้ว +24

    වෙන ඒවගේ comments එක්ක ගත්තම අපේ white x mas එකට ඇවිත් තියෙන comments දැක්කම ලංකාව ගැන, නළු නිළියෝ ගැන නිහතමානී අඩම්බරක් දැනෙනවා...❤️😘, රොෂෙල් අක්කි, විශ්ව අයියා මරු ආ...🤝👍 සංගීතෙ සෙට් එක, දෙවෙනි ඉනිම සෙට් එක ඇතුළු සියලු actors ලට ආදරෙයි....all days..❤️😘

  • @__nishi__5012
    @__nishi__5012 2 ปีที่แล้ว +150

    Roshel නිසාම program එක ආසාවෙන් බැලුවා 😍😍
    Roshel ඔයා multi talented girl කෙනෙක්.️‍🔥අත්දැකීම් අඩු උනත් අද ඔයා ලස්සනට program එක present කරා. 👌❤️ තව තවත් දක්ෂතාවය දියුණු කරගෙන ඉදිරියටම යන්න සුභ පතනවා. ❤️‍😍
    ඒවගේම අද roshel, princess කෙනෙක් වගේ හරිම ලස්සනයි 😍🌹💗
    Raweenuth හිටියනම් මරු ️‍🔥

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +5

      oya baluwada Rupawahiniye Premaneeya naththala programme eka .....eke Roshel announce karanawa...

  • @langsang99
    @langsang99 2 ปีที่แล้ว +87

    දෙරණට ආඩමිබරෙන් කියන්න පුළුවන් නමක් තමයි නයනතාරා 💕♥️💜.දක්ශයින්ට නිසි තැන ලබා දෙන එක ගැන සතුටුයි.Thank you so much humble queen අපි වෙනු⁣වෙන් program එකට ආවට .අපි හරිම ආසාවෙන් බැලුවා💕♥️.

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +146

    තමන්ගේ චරිතයට අදාල සිංදුවට අනික් අය පෆොම් කරන විදිය හරි සතුටෙන් බලන් හිටපු ලස්සන ❤️🖤

  • @rkrose2288
    @rkrose2288 2 ปีที่แล้ว +125

    අපි ආසාවෙන් හිටියේ රවීන් රොෂෙල් දෙන්නාම මේ වැඩසටහන තුලින් දකින්න 😌
    රොෂෙල් ඉන්න නිසාම අපි බැලුවා .හිතුවාටත් වැඩිය හොදට විශ්ව එක්ක එකතුවෙලා වැඩසටහන කරා.
    නියමයි රෝස් .ඔයාව මේ විදියට තවත් වැඩසටහන් වලින් අපි දකින්න කැමති

    • @sandunikamihirani6829
      @sandunikamihirani6829 2 ปีที่แล้ว +8

      Ow ane

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +5

      Roshel Rupawahiniye Premaneeya naththala Programe eketh lssanata karanwa....

  • @mspv1102
    @mspv1102 2 ปีที่แล้ว +139

    Introduced to us as an actress, then an dancer and now a Presenter!
    really proud of you Roshel, you have many hidden talents and you proved it to us.. looking forward to another program which you will be the presenter. really enjoyed your presenting, really entertaining.

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 2 ปีที่แล้ว +17

    Roshel niymai nngi ♥️ oyge hinawa hrima shok...😍❤️❤️😍 e wgemai oyat kohmth natural look ekk nisa make up tha chuttk adu una nm thwa hadai♥️♥️❤️😘😘😘

  • @icefantasy628
    @icefantasy628 2 ปีที่แล้ว +393

    ඇත්තටම නයනතාරා ඉන්න වැඩසටහන් හරිම වැදගත් .එයා ඉන්න ඔනම තැනැක් බැබලෙනවා 😍😘.ඒවගේම අලුත් අය එයාට දක්වන ගෞරවය ගැන හරිම සතුටුයි.💜

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +28

      ඒක නම් ඇත්ත..හරි ගෞරවයෙන් හැමෝම ඉන්නේ....මුලින්ම නිදිනේනා සිංදුව එක්ක ලවන්ට දුන්න හිනාව❤️❤️❤️❤️❤️❤️❤️....

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +22

      ඒක ඇත්ත. නයනතාරා ඉන්න ඕනම තැනක් බැබලෙනවා. හරිම සතුටුයි අද ❤❤❤

    • @keshubaba5905
      @keshubaba5905 2 ปีที่แล้ว +21

      ඇත්ත එයා හරිම සිරියාවන්තයි ♥️.

    • @muneershinasa1128
      @muneershinasa1128 2 ปีที่แล้ว +11

      Aniwa

    • @dilrukarunarathna6457
      @dilrukarunarathna6457 2 ปีที่แล้ว +12

      අනිවාර්යයෙන් එයා හරි සංවරයි ,නිහතමානීයී ,බොරු වට රගන් නෑ

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +52

    රොෂෙල් කෙල්ලෙ ආඩම්බරයි ඔයා ගැන ඇත්තටම RnR fan කෙනෙක් විදිහට. Thank you derana for choosing her as a presenter with Wishwa. 😍අවුරුදු දෙකක් වගේ පොඩි කාලයකදී මේ වගේ දුරක් මඩ කාගෙන, මඩ කතා අහගෙන ආපු එක ගැන ඇත්තටම සතුටුයි. 🔥 And also තාරා, ශලනි තාරකා well done.. ♥️
    නිහතමානී, දක්ෂ, වැඩකාර කොල්ලා නැති එකටනම් පාළුයි දුකයි. We missed our handsome boy RK... 😢

    • @rnrfan6422
      @rnrfan6422 2 ปีที่แล้ว +2

      @Easy Travel yep 😔😔 And also SriLankan super star 🌟 missed him a lot..

  • @parkbabymochi2894
    @parkbabymochi2894 2 ปีที่แล้ว +70

    ලවන් , ගීත්මා , සචිනි දිල්හාරා , ප්‍රමෝත් , ඩිලුක්ශි , ශානක , අසන්ජය නියමයි.අනිත් අයත් මරු .රවීන් , කෙශාන් , ශාලු නැති අඩුව හොදට දැනුනා.🍁😫😫😫

    • @bggamagebg2196
      @bggamagebg2196 3 หลายเดือนก่อน

      ඒක නම් මටත් ගොඩක් දැනුනු අඩු පාඩුවක්.

  • @DewmiKariyawasam
    @DewmiKariyawasam 2 ปีที่แล้ว +104

    දෙවෙනි ඉනිමෙ වගේම දෙරණත්👑 Queen 👑 නයනතාරා කියලා අදත් ඔප්පු උනා.එයාට දෙන්න ඕන තැන හැමදාම දෙරණ දෙනවා.❤️👑

  • @binzzzzzzzz12
    @binzzzzzzzz12 2 ปีที่แล้ว +71

    නයනතාරා අක්කි soo cute😘... frock eka ගොඩාක් ලස්සනයී... හැමෝම ලස්සනම ලස්සනයී... හිතුවක්කාර කෙශාන් අයියත් ,රවීන් අයියත් හිටියනම්🥺... දෙරන සුපිරි වැඩක් ... හොදටම කරා😍❤️ merry christmas ☃️❄️

  • @ruviliyanage6028
    @ruviliyanage6028 2 ปีที่แล้ว +35

    gee akki and thara akki harima පාඩුවෙ තැන තියාගෙන ඉන්නවා ලස්සන, දක්ෂකම, නිහතමානීකම, නිරහංකාරකම, උගත්කම මේ හැමදේම අඩුවක් නැතුව මේ දෙන්නට තියනවා ❤️ කවුරු කොහොම මඩ ගැහුවත් ඒවට තමන්ගේ ටැලන්ට්ස් වලින් උත්තර දෙන දෙන්නෙක් තාරාගෙ පියාඹන මූනිස්සම් එන්න කලින් ඒ ට්‍රේලර් එක ගීත්මා fb දාලා සුභ පතලා තිබ්බා ඒකට තාරා රිප්ලයි කරලා තිබ්බා thank you darling කියලා ඒක දැක්කම ආස හිතුනා 😍 ඒ දෙන්නා කාටවත් ඉරිසියා කරන්නෑ ඒකයි හැමදාම ඔහොම දිදුලන්නේ 💓

  • @tharindiapsara7261
    @tharindiapsara7261 2 ปีที่แล้ว +77

    නයනතාරා වගේ අති දක්ෂ , ජනප්රිය සම්මානනීය නිළියක් එයාගෙ iconic song එකට අලුත් කට්ටිය නටනකොට සතුටින් උඩ පැනපු හැටි 🙊 කොච්චර අපි දැකලා තියනවද පරණ අය අලුත් අයට කුහකකම් කරනවා . ඒත් නයනතාරා එහෙම නෑ හරිම ආදරණීයයි . ඒකනේ අපිත් මෙච්චර ආදරේ 😍

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +7

      අනිවාර්යයෙන් ..කුහකකම ගෑවිලාවත් නැති ලස්සන සුන්දර නිහතමානී පුංචි සුරංගනාවියක් තමයි අපේ නයනතාරා ❤️❤️❤️❤️

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +5

      @@kawindi8125 ඒකනේ 🥰🙊❤❤❤

  • @shrawyadavithri3758
    @shrawyadavithri3758 2 ปีที่แล้ว +388

    නයනතාරා කියන්නෙ හිතේ කුහකකම් නැති ආදරණීය නිළියක් . එයාගෙ චරිතෙට අයිති සිංදුවට හැමෝම නටනකොට හරිම ආසාවෙන් බලන් හිටියා හැමෝටම cheer කලා . ලස්සන සංවරකම විතරක් නෙවේ නිළියෙක්ට තියෙන්න ඕන හැම qulity එකම තියන කෙනෙක් නයනතාරා 🥰

    • @Yumi-ce3rt
      @Yumi-ce3rt 2 ปีที่แล้ว +26

      සම්පූර්ණ ඇත්ත💯❤️

    • @SLbuskindom-m5l
      @SLbuskindom-m5l 2 ปีที่แล้ว +29

      ow Aniwaren eya harima nihathamanii. mn wadiyenma assa eyage nihathamaniikamata. 🥰

    • @udarihansikacooray5096
      @udarihansikacooray5096 2 ปีที่แล้ว +28

      ඇත්ත කතාව love you නයනතාරා අක්කි❤️💜🖤

    • @hansiweerasinghe6559
      @hansiweerasinghe6559 2 ปีที่แล้ว +16

      💯

    • @hansiweerasinghe6559
      @hansiweerasinghe6559 2 ปีที่แล้ว +18

      Sampurna aththa

  • @ruviliyanage7783
    @ruviliyanage7783 2 ปีที่แล้ว +33

    Thara akki , gee akki , damithri akki ada harima lassanai 🥺💖

  • @mad_9696
    @mad_9696 2 ปีที่แล้ว +42

    රොශෙල් අක්කි ගැන ඇත්තටම ගොඩක් සතුටුයි 🥰❤️ acting වලට වගේම presenting වලටත් ඒ personality එක superb 🔥❤️ You are so so so beautiful akki lv 🥺❤️ Stay blessed 💖🌸

  • @imashih897
    @imashih897 2 ปีที่แล้ว +127

    රොෂෙල් මාරම ලස්සනයි අද සුදු රෝස මලක් වගේ ♥️
    ලස්සනට programme එක Present කරා.
    හැම පැත්තෙන්ම Talented girl කෙනෙක් !

  • @inokaashanthi4089
    @inokaashanthi4089 2 ปีที่แล้ว +94

    රොශෙල් අක්කී,නයනතාරා අක්කී ගීත්මා අක්කී,ලවන් අයියා ගොඩාක් ලස්සනයි..😍😘

  • @nipun5576
    @nipun5576 2 ปีที่แล้ว +138

    රොශෙල් අද හරිම ලස්සනයි💖❤️
    රවීන් අයියා දෙරණ බිහිකරපු superstar වෙලත් එයා හිටපු නැති එකනම් ලොකු අඩුවක්😌😌

    • @sl__super8602
      @sl__super8602 2 ปีที่แล้ว +10

      31 night RK RR dennma innwooo🎀🎀🎀

  • @rashinibihansa9350
    @rashinibihansa9350 2 ปีที่แล้ว +115

    Cute presenter රොශෙල් අක්කි මෙහෙම දකිද්දී මාර සතුටුයි.fans ලට ආඩම්බර වෙන්න පුලුවන් විදිහට දවසින් දවස දක්ශතාවයෙන් එයා එයාගේ තැන හදා ගන්නවා ❤

  • @mashi245
    @mashi245 2 ปีที่แล้ว +38

    නයනතාරා අක්කි ❤හරිම cute.ලස්සනයි program eka ❤😘

  • @rnrfannewnew8407
    @rnrfannewnew8407 2 ปีที่แล้ว +38

    රොෂෙල් dancing, acting විතරක් නෙවෙයි announcing වලටත් හැබෑම දක්ෂයෙක් කියලා ඔප්පු කළා. රූපවාහිනියෙ ප්‍රේමණීය නත්තලෙන් වගේම දෙරණ white Christmas වලින්. අවුරුදු දෙකක් වගේ පුංචි කාලෙ කදී තමන්ගෙ හැකියාවන් ඔප් නංවා ගනිමින් ඉදිරියට ඒම පිලිබඳව ගොඩක් ආඩම්බරයි... 🔥🤟💪
    ආපු මඩ ප්‍රචාරවලට උත්තරයක් තමයි අක්කෙ ඔයා මේ විදිහට හැමදේකින්ම ඉස්සරහට යන එක.. 🔥 ගොඩක් ආදරෙන් අපි ඔයාලා දෙන්නත් එක්කම ඉන්නවා RnR fansla විදිහට. 😍
    විශ්ව අයියත් එක්ක ගොඩක් ලස්සනට මේ වැඩසටහන මෙහෙයව්වා ඉදිරිපත් කළා. දැක්කා hate cs වගයක්. ඒවාට නොසැලී ඉස්සරහට තවත් ලස්සන ගමනක් යමු. හදවතින්ම සුභ පතනවා...
    හැබැයි ඉතින් අපේ multitalented srilankan super star නැති අඩුව නම් දැනුනා ගොඩක්... 😔😔

  • @shanayaf8688
    @shanayaf8688 2 ปีที่แล้ว +82

    Roshel the Only reason to Watch this. Our rising star. So proud of what you have achieved so far. Our Ms. Gorgeous

  • @dilshanichathurika5108
    @dilshanichathurika5108 2 ปีที่แล้ว +18

    නියමයි දෙරණ .. හැමදාම අලුත් වෙනසකින් අලුත් වැඩක් කරනවා දෙරණ ... රොශේල් විශ්ව නියමටම ප්‍රෝග්‍රැම් එක කරනවා .. රොශේල් නියමයි ❤️😍

  • @rnrfan6422
    @rnrfan6422 2 ปีที่แล้ว +163

    ටීවී එකෙනුත් බැලුවා. දැන් yt වලිනුත් බලනවා. රෝස් මැණික perfect... 😍 RK නැති අඩුව නම් දැනුනා. 😔😔 රෝස්ගෙ දියුණුව දැක්කම අපිට ගොඩක් සතුටුයි ආඩම්බරයි RnR fansla විදිහට.. 🥰

    • @sihinidenashawickramasingh5716
      @sihinidenashawickramasingh5716 2 ปีที่แล้ว

      ඇයි රොෂෙල්ට රෝස් කියන්නේ??

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +6

      @@sihinidenashawickramasingh5716 eyage nama Roshel nisa.....

    • @rnrfan6422
      @rnrfan6422 2 ปีที่แล้ว +3

      @@sihinidenashawickramasingh5716 එයාට එයාගෙ fansla ආදරේට කියන නම. රොෂෙල් කියන නම short කරලා.

  • @nethulibhagya8386
    @nethulibhagya8386 2 ปีที่แล้ว +106

    නයනතාරා හිටපු නිසාමයි බැලුවේ.....මුලින්ම welcome එක දීපු විදිය මාරම ලස්සනයි 😍 එයාගේ සුන්දර අව්‍යාජ හිනාවෙන් මුළු audience එකම අල්ලගෙන හිටියේ....😍😍
    Miss you soo much Keshan Aiya ❤

    • @deeshaperera9474
      @deeshaperera9474 2 ปีที่แล้ว +7

      Of course dear, I don't know but I feel like she is similar to Puja Umashankar

    • @smile-uo3ci
      @smile-uo3ci 2 ปีที่แล้ว +3

      @@deeshaperera9474 me too

    • @udenichandima843
      @udenichandima843 ปีที่แล้ว

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @leelanuruddha4153
    @leelanuruddha4153 2 ปีที่แล้ว +27

    ලස්සනයි ගිත්ම ඔයා සුදු
    පාට.ගවුමට සුරන්ගනාවියක් වගේ
    චුටී කොටසකට ව්තරක්
    හිටියට ඔය දෙන්න.තමයි
    හිටපු ආදරනීය.කපල්.එක
    ඒ.තැන කාටවත් ගන්න බැ
    ❤️❤️❤️❤️

    • @niroshnira7959
      @niroshnira7959 2 ปีที่แล้ว +12

      එක අැත්ත ❤❤❤

    • @statusworld-u7p
      @statusworld-u7p 2 ปีที่แล้ว +14

      Ow anee..Lavathma couple ek thamai hitapu lassanma couple ek..💞💞😍

    • @gaweshisithara9243
      @gaweshisithara9243 2 ปีที่แล้ว +5

      ඇත්තටම ඔව්

  • @geethmi5547
    @geethmi5547 2 ปีที่แล้ว +115

    නයනතාරා ආපු විදිහ මාර ඩීසන්ට් වගේම හරිම ලස්සනයි . සුරංගාවියක් ඇවිදගෙන එනවා වගේ 😍

  • @i.h.r4408
    @i.h.r4408 2 ปีที่แล้ว +369

    රොෂෙල් , විශ්ව දෙන්නම program එක හොදට present කලා. රොෂෙල් මේ විදියට presenter කෙනෙක් විදිහට දකින්න ලැබුනට ඇත්තටම ගොඩක් සතුටුයි ❤️

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +20

      aniwa......RK hitiya nm thawath maru

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +12

      e me Roshel Rupawahiniye Premaneeya Naththala Programe eketh lssanata announce karanawa.......

    • @sl__super8602
      @sl__super8602 2 ปีที่แล้ว +9

      @@AnukshaRRRK eka lssanai api baluwooo

  • @malmisaaranya6112
    @malmisaaranya6112 2 ปีที่แล้ว +32

    Geethmai nayanatharai harima lassanai harima ahinsakai godak adarei oyalata 💖💖😍❤️

  • @imashih897
    @imashih897 2 ปีที่แล้ว +162

    රොෂෙල් ඇත්තටම මාරම ආස කෙනෙක් ❤️
    Acting , Dancing කියන දෙකට විතරක් නෙමෙයි presenting වලටත් ඒ වගේම දක්ෂයි, ගොඩාක්ම කැමති එ⁣යාගෙ personality එකට. හරිම friendly.
    ⁣Our Multitalented girl Rose ♥️

  • @rufrush5048
    @rufrush5048 2 ปีที่แล้ว +82

    Just wow... totally felt in with the presenting of Roshel 💟
    Looking damn gorgeous and the sweet voice woth the prettiest smile made the whole programme to shine with white 🥺
    Girl you jave a wonderful journey ahead 🥺❤️‍🩹

  • @Kavikavi-bh6xu
    @Kavikavi-bh6xu 2 ปีที่แล้ว +47

    ගීත්මා සොයි අනේ. හුරතල්☺❤❤😘😘😘love you githma❤

  • @chalanijayasingha2023
    @chalanijayasingha2023 2 ปีที่แล้ว +53

    ඇත්තටම ලවන් අයියා නම් මාරම Smart & handsome එයාගේ welcome dance එක නම් ගින්දර ♥️ දෙරණ බිහිකරපු දෙවෙනි allrounder❤😘 younger dream prince ♥️♥️👑 තව තිබ්බා නම් හොඳයි කියලා හිතුනා

  • @tharuyasandara2578
    @tharuyasandara2578 2 ปีที่แล้ว +90

    නයනතාරා stage එකට ආපු විදිහ 🔥
    අනිත් අයට cheer කරපු විදිහ 🔥
    අලුත් කට්ටිය එක්ක හිටපු විදිහ 🔥
    ලස්සන 🔥🔥
    Personality එක 🔥
    Miss PERFECT කියන්නෙ නිකන්ද ඉතින් 🔥

  • @nimalwijitha8035
    @nimalwijitha8035 2 ปีที่แล้ว +30

    ❤️❤️❤️ ලස්සනයි ❤️❤️❤️ ලවන් , නයනතාරා ඔය දෙන්නට ආදෙරෙයි ගොඩාක් 😘😘😘

    • @nimalwijitha8035
      @nimalwijitha8035 2 ปีที่แล้ว +2

      විහාරා ටීච ආදෙරෙයි ගොඩාක් .😘😘😘😘😘❤️❤️❤️❤️

  • @nethulibhagya8386
    @nethulibhagya8386 2 ปีที่แล้ว +226

    නිදිනේනා සිංදුවට අනිත් අය ඩාන්ස් කරද්දි නයනතාරා ආසාවෙන් බලාගෙන හිටපු විදිහ...නිහතමානී විදිහට අනිත් අයට cheer කරපු විදිහ 😍😍 Humble Queen ❤

  • @nethmivihanga8958
    @nethmivihanga8958 2 ปีที่แล้ว +283

    ලස්සනටම පිළිවෙලටම ඇදන් ඇවිත් හිටියේ ගීත්මා, නයනතාරා, දමිත්‍රි හරිම ලස්සනයි කුමාරිකාවෝ වගේ 😍 රොශෙලුත් අද ගොඩාක් ලස්සනයි ගීත්මා අක්කගෙ ලස්සන ඔක්කොටම වඩා හිනාව ❤️ කොහොම උනත් ඔක්කොම කෙල්ලෝ ලස්සනයි අද 😊

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +52

      ඇත්තටම නයනතාරා ගීත්මා දෙන්නාම හරිම පාඩුවේ ඉන්න දෙන්නෙක් නේද.....❤️❤️❤️.....හරිම ලස්සනයි දෙන්නම...end එකේදිත් හරිම ලස්සනයි දෙන්නම❤️❤️❤️❤️

    • @u.p.amarawansha7519
      @u.p.amarawansha7519 2 ปีที่แล้ว +29

      @@kawindi8125 yes ,I saw it too .Two silent & sensative characters from the end of the program to the beginning 🤩☘❤

    • @niroshnira7959
      @niroshnira7959 2 ปีที่แล้ว +29

      එකනාමි අැත්ත

    • @manojmanoj447
      @manojmanoj447 2 ปีที่แล้ว +24

      edenna godak lassanai

    • @wasantwsantha8467
      @wasantwsantha8467 2 ปีที่แล้ว +25

      අනිත් අය විකාර විදිහට ඇදලා ඇවිත් ලස්සනයි ගීට්මා සහ නයනටාරා 🧚🧚 ගීට්මා සුරංගනාවියක් වගේ මාර ලස්සනයි 🧚🧚🧚😍😍🤗

  • @maleeshashehani8913
    @maleeshashehani8913 2 ปีที่แล้ว +18

    1:09 So Handsome😍
    1:43 So Cute 😘
    ලවන් අයියගේ හිනාවනේ වැඩේ ඉතින් 🤭

  • @piyu_dissanayake_rnr_fan
    @piyu_dissanayake_rnr_fan 2 ปีที่แล้ว +67

    ROSE නම් ඇත්තටම රෝස මලක් වගේමයි . 😍 මේ අවුරුදු දෙකට මේ ආව දුර ගැන ROSE ගේ fan කෙනෙක් විදිහට මාරම සතුටුයි . එන හැම බාදකයක්ම ආශිර්වාදයක් කරගෙන කලා ජීවිතේ ලස්සන ගමනක් යන්න සුබ පතනවා ❤️ ඇත්තටම දැන් අපේ ROSE multi talented star කෙනෙක් acting ,dancing , announcing මේ හැම දේකට මාරම talented 🔥 ඒ වගේම හොද educated girl කෙනෙක් 🔥❤️ ඇත්තටම ROSE ගේ fan කෙනෙක් වුන එක ගැන මාරම සතුටුයි ❤️❤️❤️🌹

  • @user-cv9jc7gc8e
    @user-cv9jc7gc8e 2 ปีที่แล้ว +103

    රොෂෙල් කියන්නේ ටික කාලෙකින් අඩුපාඩු හදාගෙන ඉදිරියට ආපු නිහතමානී සුන්දර යුවතියක් .
    විශ්ව එක්ක වැඩසටහන කරා ලස්සනටම.ගොඩාක් සතුටුයි RnR ෆෑන් කෙනෙක් විදියට .
    හැබැයි රවීන් නැති අඩුව නම් හොඳටම දැනුනා .😌
    ඊලග පාර රවීන් කේශාන් අනිවාර්යයෙන් ගෙන්නන්න.❤️

  • @DilminiWorld
    @DilminiWorld 2 ปีที่แล้ว +8

    බලන්න ආස හිතෙන බැක්ග්‍රෞන්ඩ් ... ලයිට්නින්ග්..... ඩ්‍රෙසිං.... ඇක්ටින්ග්.... සිංදු...... හිතට සමීප චරිත...... ලබැදි චැනල් එක .... තවත් මොනවද ඉතිං ..

  • @kevinmaduwantha742
    @kevinmaduwantha742 2 ปีที่แล้ว +84

    Roshel, you looked like a white Rose. I'm very happy to be a fan of such a multi talented rising star like you. You're clever undoubtely. You did your part very well here. And merry Christmas to all. 🎄

  • @thakshilachamodi7648
    @thakshilachamodi7648 2 ปีที่แล้ว +110

    Woww නයනතාරා අක්කි ඔයා නම් ගොඩාක්,ගොඩාක් ගොඩාක් ගොඩාක්.........ම ලස්සනයි 😍😘😘😘😘😘ඒත් රවීන් අයියයි,කෙෂාන් අයියයි නැති අඩුව නම් නම් ගොඩක් තිබුනා 😥😢ඒත් programme එක මාරම ලස්සන යි 😍

  • @charithudesiri7671
    @charithudesiri7671 2 ปีที่แล้ว +22

    මෙතනින් මම දැකපු හොදම නලු නිලියො තමයි ඉතින් ගීත්මා, ලවන්, දමිත්‍රි, නයනතාරා, පොලා ,ලැම්බා, අනූ ,කනූ, රොශෙල්, නිසල්, දනුශ්ක, කලන 😘😘

  • @TK-qm3ft
    @TK-qm3ft 2 ปีที่แล้ว +51

    Real Queen❤️
    Nayanathara ❤️ අද නම් ගොඩක් සතුටුයි...ඔයාට මුලින්ම welcome එක දුන්නා..ඔයා අද ගොඩක් ගොඩක් ලස්සනයි..සුරන්ගනාවියක් ඇවිල්ලද කියලා හිතුනා..❤️😍 But කෙශාන් අයියා නැති අඩුවත් ගොඩක් දැනුනා..miss you so much Keshan aiya..🥺❤️

  • @statusworld-u7p
    @statusworld-u7p 2 ปีที่แล้ว +111

    ලවන් අයියගෙ dance එක හින්දි dance එකක් වගේ...සුපිරියි😍🔥🔥😍😍🔥😍🔥😍

  • @sujithpiyantha8564
    @sujithpiyantha8564 2 ปีที่แล้ว +14

    හැමෝම ලස්සනයි අයියේ අම්මෝ ලස්සන බුදු සරණ යි ගීත් මා අක්කා යි ,ආලෝකා ටීච යි නයන තරා අක්කා යි අනිත් අයත් හරි ම ලස්සනයි හැමදාම ත් ආදරේ යි අපි සියලු ම අය සතුටින් ඉන්න

  • @nesukiwijesinghe9721
    @nesukiwijesinghe9721 2 ปีที่แล้ว +83

    Everyone's Favorite Nayanathara Wickramarachchi 🔥🔥 කාටවත් ගලවන්න බැරි සෙනෙහසේ කිරැළක් ඇය හිස මත පැළදූ ඒ මහා ප්රේක්ෂකාගාරය අදටත් හෙටටත් ඇය සමගමයි . Our Shining Angel 👌

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +20

      ලස්සනම ලස්සන comment එක ❤️❤️❤️❤️❤️..
      අනිවාර්යයෙන් .ඒ කිරුල ගලවන්න බෑ.කාටවත්....ඒ අව්‍යාජ කෙල්ලට හැමදාම ආදරෙයි ❤️❤️❤️❤️

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +5

      @@kawindi8125 👍❤❤👌

    • @muneershinasa1128
      @muneershinasa1128 2 ปีที่แล้ว +8

      Oyage commentut lassanai profiluth lassanai ane💓

    • @nandanidanthanarayana5725
      @nandanidanthanarayana5725 2 ปีที่แล้ว +5

      @@kawindi8125 yes
      👍🌹

  • @rushytharuab4714
    @rushytharuab4714 2 ปีที่แล้ว +128

    පිට පිටම ජනප්රිය නිළිය දිනලා නිලි රැජිනක් වගේ ඉන්න නයනතාරා අලුත් පරපුරේ අය දිහා ගොඩක් ආදරෙන් බලන් cheer කරන හැටි දැක්කම ගොඩක් ආස හිතුණා

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +11

      හ්ම්..හරිම නිහතමානී අක්කියෙක් තාරා කියන්නේ ...අනික් අයගේ සතුට දිහා බලන් අනික් අයට වඩ එයා ලොකු සතුටක් ලැබුව..❤️❤️❤️❤️

  • @lakminimalika5527
    @lakminimalika5527 2 ปีที่แล้ว +32

    මහී අයියේ ඔයා නටනවා හරිම ලස්දනයි 👍👍👍👍💐💐💐💐💐🤩🤩🤩

  • @statusworld-u7p
    @statusworld-u7p 2 ปีที่แล้ว +72

    Thanks Derana මෙ වගේ ලස්සන program එකක් දුන්නට...31 st එකත් මේ වගේම සුපිරියට ඕනේ

  • @dewmiwijerathna8531
    @dewmiwijerathna8531 2 ปีที่แล้ว +44

    කවුරුත් කියන්නෑ දුශේනි කරපු හැටි...එයා තමයි හොඳටම කලේ♥️🥰.....ඇත්තටම හරිම ලස්සනයි එයා නම්..හින්දි නිලියක් වගේ......❤️♥️🥰.....තාරා so beautiful 🥰🥰

  • @wasanthalakmali2322
    @wasanthalakmali2322 2 ปีที่แล้ว +41

    නයනතාරා ඔයා ගොඩාක්ම ලස්සනයි

  • @peshalaanuradhi1653
    @peshalaanuradhi1653 2 ปีที่แล้ว +155

    තාරා අක්කි එක්ක කෙෂාන් අයියත් හිටියා නම් ගොඩක් ලස්සනයි.. කමක් නෑ ඉතින් තාරා අක්කි හිටියානේ.. අපේ බෝනික්කී මාරම ලස්සනයි අද.. ❤️😍😘

    • @nandanidanthanarayana5725
      @nandanidanthanarayana5725 2 ปีที่แล้ว +10

      ඇත්තටම අද තාරා නම්
      🌹මලක් වගේමයි හරි
      අහිංසක නිහතමානී දරුවෙකියි සිතෙනවා .තෙරුවන් සරණයි පරිස්සමෙන් තාරා .

  • @ushanikavindika8669
    @ushanikavindika8669 2 ปีที่แล้ว +55

    රොෂෙල් අක්කි ලස්සනයි අනේ ප්‍රින්සස් කෙනෙක් වගේ ආදරෙයි අක්කියෝ ❤ආසම ප්‍රමෝද් අයියා, පට්ට ආ 👌👊❤

  • @sadinigunawardhana4092
    @sadinigunawardhana4092 2 ปีที่แล้ว +46

    නිහතමානිම නිළිය තමයි නයනතාරා...❤🌍

  • @nishu8129
    @nishu8129 2 ปีที่แล้ว +46

    රොශෙල් කියන්නෙ මන් දැකපු ලස්සන,හුරතල්,නිහතමානී,ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේ ම තමන්ට දෙන වැඩේ බෑ නොකියා ඒක නියමෙට ම කරන කෙනෙක්..ඉතින් එයා එයාට මේ බාර දීලා තිබ්බ වැඩේ එයා හොදට ම කලා.සුබ පැතුම් රොශෙල් අක්කි.ලස්සනයි..❤️❤️
    ඒත් රවීන් කනිශ්ක නැති දෙරන programme එකක් නෑ නේ..🥺🥺🥺

  • @manir4116
    @manir4116 2 ปีที่แล้ว +112

    නයනතාරා ගොඩක් නිහතමානී .මේ programme එකේ කොච්චර සතුටකින්ද අනික් අයට cheer කලේ 💛🌟

  • @darshidarshi2524
    @darshidarshi2524 2 ปีที่แล้ว +37

    මොකද ලවන් ගිත්මාගේ,darnsing එකක්,නැත්තේ එත් දෙන්නාම හරිම ආදරණියයි❤❤🔥🔥,,ආක්ෂා විශ්ව ලස්සනට වැඩසටහන කලා ❤❤

  • @dinulankangani2502
    @dinulankangani2502 2 ปีที่แล้ว +101

    ලස්සන වැඩසටහනක්. බලන්න හැමෝම පිළිවෙළට ඇදලා පවා ඉන්නවා. තරුණ අය උනාට කිසිම කෙනෙක් අනවශ්‍ය විදියට ඇඟ පේන්නවත් ඇදලා නෑ. මෙන්න වැඩසටහන්👊❤ අනෙ මංදා වැරදි අඩු පාඩුනම් පෙන්නෙම නැති තරම්. එකට එක නොකර තමන්ගෙ පාඩුවේ ගමනක් යන නාළිකාවක්💓

  • @DarkAngel-vd9jy
    @DarkAngel-vd9jy 2 ปีที่แล้ว +429

    නයනතාරාගෙ walk එක 🙊 Just wow....
    අද හැමෝම අතරින් ඇහැ ගියෙ එයාට තමා 🔥

  • @prathi2755
    @prathi2755 2 ปีที่แล้ว +68

    නයනතාරා ලස්සනම ලස්සනයි ❤️❤️

  • @s...k3475
    @s...k3475 2 ปีที่แล้ว +140

    අවුරුදු දෙකකට පස්සේ නයනතාරා මෙවගේ program එකකින් දැක්කේ හරිම ලස්සනයි 😍😘..අදත් එයා හරිම ලස්සනට වැදගත් විදියට හිටියා .💜♥️💕

  • @Lucifer66671
    @Lucifer66671 2 ปีที่แล้ว +40

    රොශෙල් ❤ ඒ ලස්සන හිනාව දිහා බලන් ඉන්න ආසයි 😍
    Our multitalented girl ✌❤

  • @malkikawishma9248
    @malkikawishma9248 2 ปีที่แล้ว +21

    Nayanathaara akki oya harima lassnai e vithark neme oy adambara nh ☺️♥️

  • @gss9751
    @gss9751 2 ปีที่แล้ว +163

    Nayanathara අක්කියෝ... ඔයානම් හරිම ලස්සනයි. Princess කෙනෙක් වගේමයි. හිනාවෙනකොට හරිම cute & sweet. ඔයා නිසාමයි White Christmas බැලුවේ.. හරිම ලස්සනයි..❤️
    Miss u Keshan අයියා.. ❤️

  • @nethmivihanga8958
    @nethmivihanga8958 2 ปีที่แล้ว +115

    ලවන් අයියා party එකට හොද ආරම්භයක් දුන්නා ගින්දර වගේ ඩාන්ස් එකකින් සුපිරි තව තිබ්බනම් කියලා හිතුනා ❤️‍🔥Mr. Handsome king abhishek you're multi talented acting singing dancing all are perfect you have a good future good luck humble prince ❤️

  • @navo___nme5491
    @navo___nme5491 2 ปีที่แล้ว +21

    කවුරු කොහොම කිව්වත් මෙයාලා තමයි මැනිකේ මගෙ හිතේ ලස්සනටම කියන්නෙ 💗💗💗😗😘

  • @nethmivihanga8958
    @nethmivihanga8958 2 ปีที่แล้ว +146

    ගීත්මා අක්කා අද හරිම ලස්සනයි අනේ ms.gorgeous cute and beautiful 🤗 ඒ ගවුමේ ලස්සන හරිම සංවරයි පිළිවෙලට ඇදන් ඇවිල්ලා ලොකු කොණ්ඩ මෝස්තරත් නෑ ඒත් චාම් කුමාරිකාවක් වගේ white christmas party එකට white princess 😍 ගැලපෙන්නම ඉන්නවා ඒ මදිවට හිනාවෙ ලස්සන හරිම සිරියාවන්තයි එයා ❤️

    • @lakshikalakshika4799
      @lakshikalakshika4799 2 ปีที่แล้ว +19

      Ow ekanam aththa gee manika princess kenek wage lassanai❤❤❤

    • @niroshnira7959
      @niroshnira7959 2 ปีที่แล้ว +8

      එක අැත්ත ❤❤❤❤❤❤

  • @awi1656
    @awi1656 2 ปีที่แล้ว +67

    නයනතාරා ❤️😍😍😍😍
    ඔයා තමයි ඉතිං 😍😍.
    Queen 😍❤️😘

  • @hashi5987
    @hashi5987 2 ปีที่แล้ว +61

    ලවන් අයියගෙ dance එක සුපර්....❤️❤️❤️

  • @__snowy__486
    @__snowy__486 2 ปีที่แล้ว +462

    නයනතාරා කියන්නෙ බලෙන් highlight කරන්න ඕනෙ නැති ඉන්න තැන auto highlight වෙන කෙනෙක් . ඒ තරම්ම ආකර්ශනීයයි ❤

  • @nethsarahasanjaya2721
    @nethsarahasanjaya2721 2 ปีที่แล้ว +88

    දැන් බැලුවෙ අනේ අපේ රෝස් කෙල්ලගෙ ලස්සන සුදු රෝස මලක් වගේ 🙈❤️
    විශ්වත් එක්ක එකතුවෙලා ලස්සනට program එක කරා ❤️ ඉගෙනීමත් කරගෙන Acting , dancing , presenting හැම පැත්තකින්ම මඩ කාගෙන හිමීට ලස්සන ගමනක් යන multitalented කෙල්ලෙක් 😍❤️ මෑත කාලයේ දැකපු ලස්සනම , නිහතමානීම , කවදාවත් මුල අමතක නොකරපු , නිළියක් 😌 ඉස්සරහටත් මේ වගේ වැඩවලින් බලාපොරොත්තු වෙනවා 😊❤️
    රවීන් අයියත් හිටියනං මරු 😎🔥

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +1

      Ruupawahiniyath balannaaaa

  • @promodibhagya9696
    @promodibhagya9696 2 ปีที่แล้ว +88

    හිරු, ස්වර්ණවාහිනී වගේ ඒ හැම නත්තල් පාටියකට ම වඩා දෙරණේ නත්තල් පාටියට තමයි වැඩිපුරම, views,comments,like තියෙන්නෙ 🤩🤩 ගැම්මක් දෙරණ 😎

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +5

      aniwarenma....

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +1

      එහෙම තමයි ඉතින්❤️❤️❤️❤️

  • @චංගුමී-ෆ8ඝ
    @චංගුමී-ෆ8ඝ 2 ปีที่แล้ว +127

    නයනතාරාගෙ තියෙන අව්යාජ හැදිච්චකමට මම හරි ආසයි . එයාගෙ සිංදුවට වෙන අය නටද්දී හුරේ දාන්න තරම් එයා නිහතමානියි . ප්රතිපත්ති ඇති දක්ෂ නිළියක් 🌸👌

    • @ruzanasaman2968
      @ruzanasaman2968 2 ปีที่แล้ว +8

      ඒකනේ 👍🌹❤

    • @kawindi8125
      @kawindi8125 2 ปีที่แล้ว +6

      අපේ කෙල්ල .❤️❤️❤️...කොහොමද ලස්සන ඊයේ.❤️❤️....queen තමයි හැමදාම ❤️❤️❤️❤️....king නැතුව පාළුයි හැබැයි ....queen නිසා බැලුවා

    • @lisoomyfavorite9039
      @lisoomyfavorite9039 2 ปีที่แล้ว +1

      Oya changumita passe kamathi nayanatharata neda

  • @kavishnadun2121
    @kavishnadun2121 2 ปีที่แล้ว +189

    අද තමා නයනතාරා සුපිරියටම ආතල් එකේ හිටපු party එක මට මතක විදියට...🤪මරු අප්පා,අදනෙ හරියට දැක්කෙ මෙහෙම set එකත් එක්ක ජොලියෙ dance කරනවා❣️😁

  • @induscovers2293
    @induscovers2293 2 ปีที่แล้ว +137

    රොශෙල්, නයනතාරා,ගීත්මා හැමෝම හරිම ලස්සනයි 🌹😍

  • @raveesha1587
    @raveesha1587 2 ปีที่แล้ว +59

    ලවන් අයියා ඩන්ස් එක හරිම කියුටි ලවන් අයි ෙගයි ෙදවුමි අක්කා ෙග් නැටුවත් මරැ ගිත්මා අක්කා ලවන් අයියා නැටුම තමයි වැඩිපුරම ලස්සන යි දමිති අක්කා ලස්සන යි අනිත් අයියාත් ලස්සනට ලස්සනයි වැඩසටනාත් මරැ

  • @rknrr8412
    @rknrr8412 2 ปีที่แล้ว +128

    අද අපේ බොනික්කිගේ ලස්සන🤭❤️රවින් අයියා නැති අඩුව ගොඩක් දැනුනා😪

  • @chithradewage70gmail.comchithr
    @chithradewage70gmail.comchithr 2 ปีที่แล้ว +32

    නයනතාරා ෙරාෙසල් මාරම ලස්සනයි අනුහස් නැති එක නමි ෙලාකු අඩුවක් ❤️❤️❤️❤️

  • @nipun5576
    @nipun5576 2 ปีที่แล้ว +156

    විශ්ව - රොශෙල් ලස්සනට program එක ලස්සනට ඉදිරිපත් කලා ❤️💖🤗😘

    • @sl__super8602
      @sl__super8602 2 ปีที่แล้ว +7

      Yep🎀🎀🎀

    • @AnukshaRRRK
      @AnukshaRRRK 2 ปีที่แล้ว +2

      hi...me bn....Roshel Rpawahiniye Premaneeya naththala programme eka lssanata announce kranawa.....

  • @trj3790
    @trj3790 2 ปีที่แล้ว +78

    රොෂෙල් 🤍
    Acting , Dancing & Presenting 🔥
    අපේ Multi talented girl ...
    Programme එක නම් ගොඩක් ආසාවෙන් බැලුවා . හැමෝම ලස්සනයි . Merry Christmas 🎄✨

  • @shayinitharushika1867
    @shayinitharushika1867 2 ปีที่แล้ว +17

    මොනවා තිබ්බත් ගිය 2019 එක වගේ හිතට ඇල්ලුවෙ නැ මේක 😕

  • @fairy....7464
    @fairy....7464 2 ปีที่แล้ว +121

    It's not a lie that, Roshel is a multitalented girl ❤. She has been the favorite of almost everyone, right now.

  • @rjd6720
    @rjd6720 2 ปีที่แล้ว +74

    රොශෙල් 😍❤ නියමෙටම program එක කරා විශ්ව එක්ක. Our multitalented girl. ඒ cute හිනාවට තමා ඉතින් හිත ඇදිල යන්නෙ, හිනාවත් ලස්සනයි රොශෙලුත් ලස්සනයි ❤ ටිකෙන් ටික ඉස්සරහටම යනවා.. නියමයි🔥 රොශෙල් ගෙ ඩාන්ස් එකක් තිබ්බ නෙද ?ඒක ඇයි මේකෙ නැත්තෙ🤨

  • @dasunithathsarani715
    @dasunithathsarani715 2 ปีที่แล้ว +35

    ගීත්ම අක්කියි ලවන් අයියයි ගොඩාක් ලස්සනයි ❤💕🌹😘😘

  • @1Dilshi2nipunika3
    @1Dilshi2nipunika3 2 ปีที่แล้ว +63

    නයනතාරා අක්කිගෙ ලස්සන 👀🌸💫💙..........අනිත් අයත් ලස්සනයි 💙💫🌸.........