පාත්ත බොක්කට දරුණුවටම ආපු හිම කුණාටුව | Snow Strom In Canada | Canada Sinhala Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • පාත්ත බොක්කට දරුණුවටම ආපු හිම කුණාටුව | Snow Strom In Canada | Canada Sinhala Vlogs ‎@SehaVlogs
    #canadasinhalavlogs #sinhala #snowstromincanadasinhala #canadasinhalavideo #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala #snowstromdaysinhalacanada #pnpsinhala
    #resturant #canadasnowfall #snowfall #happyvalleygoosebay #canadawintersinhala #canadawinterlifesinhala #snowyday #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #groceryshoppingcanada#canadajobvisasinhala #canadaworkvisasinhala #snowstromdaysinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #canadatravelsinhala #canadalifestylesinhala #daylifecanadasinhala #dayvlogsinhala #canadalifevlogs #cookingvlogssinhala #canadaweathersinhala #youtubesubscribe #youtubesinhala#dayvlogscanadasinhala #sinhala #groceryhaul #grocery #groceryshopping #walmartcanadfasinhala #walmart #canadadetailssinhala #newfoundlandandlabrador
    ආයු බොහෝ වේවා !!
    හිම කුණාටු කියන්නේ ඉතින් හිම වැටෙන රටවල් වලට නම් ලොකු දෙයක් නෙමේ.හරියට අපේ රටේ ගං වතුර ,නාය යෑම් වගේ තමා..
    හිම වලට ආසයි අය අනිවාර්යයෙන්ම මේ වගේ හිම කුණාටු වලට මුහුණ දෙන්නත් ඕන.
    එහෙනම් අද ව්ලොග් එකෙන් හිම කුණාටුවක අත්දැකීම් විඳගමු...
    පරිස්සමෙන් ඉන්න ❤️
    අපේ අනිත් විඩියෝ වල ලින්ක්
    👇👇👇
    කැනඩාවේදී දත් ටික පරිස්සමෙන්
    • කැනඩාවේදී දත් ටික පරිස...
    *** කාලෙකට පස්සේ ටීචවයි,හිමයි හම්බුනා|
    • කාලෙකට පස්සේ ටීචවයි,හි...
    ***මම මටම දුන්න තෑග්ග|
    • මම මටම දුන්න තෑග්ග|New...
    ** ලංකාවේ රසට කන්න ගෙනාපු දේවල්
    • ලංකාවේ රසට කන්න ලංකාවේ...
    ** සමර් වැකේශන් එකේ විඩියෝ සීරිස් එක
    • Summer Vacation 2022
    ** කැනඩා රජයෙන් ඔබට නොමිලේ ලැබෙන සේවාවන්|
    • කැනඩා රජයෙන් ඔබට නොමිල...
    **කැනඩාවට ස්ටුඩන්ට් එනවනම්
    • කැනඩාවට ස්ටුඩන්ට් එනවන...
    ඒ වගේම අපේ ෆ්බී පේජ් එකටත් ලයික් එකක් දාන්න ,ඒකෙත් මෙහේ දේවල් ගැන විස්තර තියෙනවා ඔයාලට බලාගන්න පුළුවන්
    / seha-vlogs-11221727030...
    #canadasinhalavlogs #sinhala #snowstromincanadasinhala #canadasinhalavideo #canadalifesinhala #sehavlogs #canadavlogssinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #canadajobvisasinhala #canadaworkvisasinhala #snowstromdaysinhalacanada #pnpsinhala
    #resturant #canadasnowfall #snowfall #happyvalleygoosebay #canadawintersinhala #canadawinterlifesinhala #snowyday #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #joboffercanadasinhala #groceryshoppingcanada#canadajobvisasinhala #canadaworkvisasinhala #snowstromdaysinhala #canadapnpsinhala #canadaprsinhala #canadasinhala #canadadetailssinhala #workpermitcanadasinhala #canadatravelsinhala #canadalifestylesinhala #daylifecanadasinhala #dayvlogsinhala #canadalifevlogs #cookingvlogssinhala #canadaweathersinhala #youtubesubscribe #youtubesinhala#dayvlogscanadasinhala #sinhala #groceryhaul #grocery #groceryshopping #walmartcanadfasinhala #walmart #canadadetailssinhala #newfoundlandandlabrador

ความคิดเห็น • 181

  • @nadeeinusa
    @nadeeinusa ปีที่แล้ว +5

    අපිටත් ගිය ටිකේ සීතල වෙලා තිබුණා . ඒ ටිකේ පුදුම හුලගක් තිබුණා . හැබැයි snow වුනේ නැහැ . feels like - 23 °c විතර වුනේ . පරිස්සමෙන් ඉන්න නංගී ඔයාලා ❄️❄️❄️

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      පරිස්සමෙන් අක්කේ..අද ස්නෝ ස්ටෝම් එකක් තිබ්බද කියලවත් නැහැ .හරිම ශාන්ත දාන්ත වෙලා පරිසරයම..

  • @dvimalasarathero659
    @dvimalasarathero659 ปีที่แล้ว +1

    Superb akka අයියා saya baba.paresaman .apeta වැස්ස .සුළං .hema nana.budusaranai

  • @hazel2802
    @hazel2802 ปีที่แล้ว +6

    අක්කෙ මම දැක්කා හිම ටිකක් අරන් oven එකේ දැම්මම වතුර උනාම බොර වතුර කියලා.එම video එකකුත් අරන් එන්නකො අක්කෙ..

    • @malkini1936
      @malkini1936 ปีที่แล้ว +1

      Ethakota hima kanna hodada anty

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      අඩේ මම ඒක කරලම නැහැ.ඒකත් කරලා බලමු.අපි නම් නිකම් එලියට ගියාම අරන් කටේත් දාගන්නවා 🙈

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      අපි නම් එලියට ගියාම අරන් කටේ දාගන්නව.ඔයිට කලින් ව්ලොග් එහෙක කෙනෙක් කමෙන්ට් කරලා තිබ්බා එහෙම කන්න එපා.ඒවා හොඳ නැහැ කියලා

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara3944 ปีที่แล้ว +4

    අක්කේ පරිස්සමට ඉන්න අනුරාධපුර පොලොන්නරුව පැත්තටත් වැස්සත් එක්ක ලොකු කුනාටුවක් ආවා ගස් එහෙම කඩාගෙන වැටිලා සෑහෙන්න කරදර උනා 🙄

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      නිවුස් වලින් දැක්කා ඒක .හරිම කණගාටුයි 🥺🥺

  • @tcfdesilva1761
    @tcfdesilva1761 ปีที่แล้ว

    ඒක අපිට අලුත් අත්දැකීමක් ..
    ඔයාලට නම් එපා වෙලා ඇති .🤔🤔
    වීඩියෝ එක ලස්සනයි 💐
    ජයවේවා💐

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @swelon
    @swelon ปีที่แล้ว

    අපිටත් මේ දවස් වල ගොඩක් සීතලයි. හැබැයි හිම නම් දැන් අඩුයි. ජය වේවා. 🙏🏼 @swelon ස්විඩනයේ සිට

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      අපිට නම් මේ පාර සීතල හොඳටම තියෙනවා .හිම සෑහෙන්න අඩුයි ගිය අවුරුදු එක්ක බැලුවහම නම්
      ජය වේවා !!

  • @sanusdiary-sl
    @sanusdiary-sl ปีที่แล้ว +1

    මාරම ආසාවෙන් මේ vlog බලන්නේ අක්කේ තෙරුවන් සරණයි පරිස්සමෙන් හැමෝම ❤️

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      තැන්කු වේවා ❤️🙏

  • @iyankadharmasena4038
    @iyankadharmasena4038 ปีที่แล้ว +1

    ඒක නම් මාරම experience එකක් නේද .අනේ ලමයිනේ පරිස්සමෙන් .ආදරෙයි ❤❤❤❤❤

  • @malaabeywardena5886
    @malaabeywardena5886 ปีที่แล้ว +1

    සේහා බබා පරිස්සමෙන්. සීතල වැඩි නැද්ද බබාට .හැබැයි toronto වලට නම් එච්චරටම නැ කියලා පුතා කිව්ව . අනේ සිතලේ හිමේ ඉන්න එක බය නැතිද hart එකට සීතල එන්නේ නැතිද මට නම් බය හිතෙනවා . පරිස්සමෙන් සේහා බබා. හරිම ලස්සනයි නේද හිම ඒකත් එක experience එකක් be carefull.good luck

  • @shashikachamini5933
    @shashikachamini5933 ปีที่แล้ว

    අම්මෝ පරිස්සමින් නංගියෝ... දැක්කමත් බය හිතුනා.... කට්ටියටම බුදුසරණයි... පරිස්සමින් ඉන්න....

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      මේකත් මරු හැබැයි 😍

  • @darshanakasunsandasiri5381
    @darshanakasunsandasiri5381 ปีที่แล้ว

    Akkiyo api vlogs eka baluwa lassanai enna asa hithenawa ikmanatama oyala parissamin inna b.s 🥶😍🌿🌻💚

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      තැන්කු වේවා ❤️
      ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @chamikamadushani3239
    @chamikamadushani3239 ปีที่แล้ว

    ඔයාගේ වීඩියෝ හරිම ආසාවෙන් බැලුවා.තවම බලනවා.අන්තිමට අපිත් අපේ හීනෙට ලගා උනා.දැන් කැනඩාවේ ඉන්නේ ❤️ Halifax ,NS

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      හරිම සතුටුයි ආ ❤️❤️

  • @shehandahanayaka418
    @shehandahanayaka418 ปีที่แล้ว

    Hima ne ne kiwane. Oya dila thiyenne hodatama hima. Maru maru. Parissamen innaooo.. 🇨🇦❤️

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      අම්මෝ දැන් තියෙනවා ගමකට ස්නෝ 😍😍

    • @shehandahanayaka418
      @shehandahanayaka418 ปีที่แล้ว

      Maru Maru. Thawa video ekak ikmntama gendo. ❤️🇨🇦

  • @Anurasg
    @Anurasg ปีที่แล้ว

    Niyamai vlog eka. Jayawewa. Parissamen inna. Theruwan saranai.

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      ❤️❤️

  • @user-cp4rk4yq5r
    @user-cp4rk4yq5r ปีที่แล้ว

    මමත් හිම නකුණාටුවට අහුවෙලා හිටියා වගේ දැනුනා

  • @jeewarathneherath2786
    @jeewarathneherath2786 ปีที่แล้ว

    පරිස්සමෙන් ඉන්න බුදුසරණයි දුව

  • @kavindusandeepa4783
    @kavindusandeepa4783 ปีที่แล้ว +1

    දැනුත් අක්කගෙ වීඩියෝ එකක් බල බලම හිටියෙ 😅

  • @thanujakuruppu729
    @thanujakuruppu729 ปีที่แล้ว

    අම්මෝ...සීතල දැන්නෝ.❤️
    තැන්කූ වේවා ...💐🍰☕

  • @sajethkumara9201
    @sajethkumara9201 ปีที่แล้ว

    මටනං පේන්නෙ හරියට කලු/ සුදු චිත්‍රපටියක් වගේ.මුළු පලාතම කඏ සහ වෙනත් පාට ඉතා අඩුවෙන්

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      වින්ටර් එකට එහෙම තමා..පළාතම සුදු පාටයි..සමර් එකට කොල පාටයි.ෆෝල් එකට කහ,රතු,තැඹිලි පාටයි..සෘතු බේද තියන රටවල එහෙම තමා 😊

  • @sandamina
    @sandamina ปีที่แล้ว +4

    ඔහේට ආව මුල් දවස් වල හීතල හින්දා එපා උනේ නැද්ද 🥶

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      අම්මෝ එපා උනා නේන්නම්..අපි ආවෙර් ෆෝල්වල..එතකොට පරිසර උෂ්ණත්වය 15 ක් මම ඇඳුම් තුන හතරක් ඇඳන් හිටියා ඒ ගානෙත් 🙈🙈 දැන් නම් ඒ ගානට ආවම රස්නෙයි ..මේකේ තියෙනෙ අපේ ඇඟ පොඩි කාලයක් ගන්නවා අදාළ පරිසරයට පුරුදු වෙන්න.ඒ කාලෙ පහු කරගත්තම හරි

  • @neranjikapriyadarshani8497
    @neranjikapriyadarshani8497 ปีที่แล้ว

    Mara asai ehama dakiddi..sehata happy neda....😁 lassani etin...oyala parissamin inna...budu saranai...love you...🥰🥰🥰🥰

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      සේහා ආසම දේ තමා හිම කියන්නෙ..පරිස්සමෙන් ඉන්න ❤️

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 ปีที่แล้ว

    Apo hima goda.loku experience ekak ne.clean karana ekath lesi na.parissamin inna budusaranai.❤️❤️❤️❤️❤️🙏

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @dhanushka49
    @dhanushka49 ปีที่แล้ว

    ආසාවෙන් බලන් ඉන්නෙ ඔයාලාගෙ videos බලන්න ❤

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      ආදරෙයි ආදරෙයි 😍😍

  • @indraniekularatne7515
    @indraniekularatne7515 ปีที่แล้ว

    පරිස්සමට ඉන්න ෙතරැවන් සරනයි

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 ปีที่แล้ว +1

    ටෙලිපෝන් සිග්නල් වලට බාදා නැද්ද? හිමකුනාටුවෙ සද්දෙ ඇහෙන්න සලසන්න, ඔබතුමියගෙ පොටෝ එකක් සේවිකර ගත්තා අවට දසුන් සමග.

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      හිටපු ගමන් බාධා වෙනවා.

  • @pradeepnisantha4989
    @pradeepnisantha4989 ปีที่แล้ว

    Oyaga vediyo lade idan balanna oya hoda kan tawak samahara aya rata inna vedihata oya hod kanak

  • @nilankafernando8003
    @nilankafernando8003 ปีที่แล้ว

    Budusaranay ,God bless you and your family

  • @priyanthialwis8811
    @priyanthialwis8811 ปีที่แล้ว

    Take care it’s too dangerous 24:54 you may getting sick it’s not a favorable feeling for human ,

  • @ntmnswad8649
    @ntmnswad8649 ปีที่แล้ว

    Matath othana inna thibbanam kiyala hithenawa ane ❄️❄️⛄

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      ඒ බලාපොරොත්තුව ඉක්මනටම ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤️

  • @jayangawijesuriya8545
    @jayangawijesuriya8545 ปีที่แล้ว

    Thanks Akka , oya experience eka share karanawata.........
    Apith Kamloops walata awa.......
    Apith jeewithe 1st time ❄️ snow ⛄️ eka widina ganan inne

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      මරුනේ...හරිම සතුටුයි ❤️❤️

  • @rushenjayakody4424
    @rushenjayakody4424 ปีที่แล้ว

    niyamai akkee..😍😍😍😍😍😍😍

  • @cuttatv9057
    @cuttatv9057 ปีที่แล้ว

    Akki paressanen inna bs tundenatama 🇱🇰🙏🇨🇦❤️❤️❤️

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      ඔයාලත් ❤️🙏

  • @subaanmic1
    @subaanmic1 ปีที่แล้ว

    Super dear...

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @santhajayakody4505
    @santhajayakody4505 ปีที่แล้ว

    දුක තමයි නේද කැනඩාවෙත් 👍👍

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      කොහෙත් එහෙම තමා..සතුට දුක දෙකම උරුමයි 😊

  • @priyadarshanimeealla610
    @priyadarshanimeealla610 ปีที่แล้ว

    Harima lassanaiii budu saranai

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      තැන්කු වේවා ❤️🙏

  • @isharahemachandra9055
    @isharahemachandra9055 ปีที่แล้ว

    පරිස්සමෙන් ඉන්න❤️❤️

  • @shiwaherath
    @shiwaherath ปีที่แล้ว +1

    10:36 ආතල් දෙන්න එපා අක්කේ , අර මනුස්සය පවු😂

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      උදව්වක් කරන්න ගියේ ඉතින් මම 😂🙈

  • @Canadapodda
    @Canadapodda ปีที่แล้ว

    පරිසමින් ඉන්න

  • @mahindaranasinghe9818
    @mahindaranasinghe9818 ปีที่แล้ว +1

    වහින වෙලාවට වගෙ විදුලි කෙටිම අකුනුගැහිම වගෙ දේවල් හිම කුනාටු වලදි නැද්ද?

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      නැහැ

  • @gimhandilina96
    @gimhandilina96 ปีที่แล้ว

    Parissamen budusaranai 🙏😍

  • @bestfunnymemesandvideos
    @bestfunnymemesandvideos ปีที่แล้ว

    Blowing snow තත්වයක් දැක ගත්තා අද 🙂

  • @Janith6897
    @Janith6897 ปีที่แล้ว +3

    අක්කගේ නම මොකද්ද 😊වයස කීයද 😊

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      මාව හැමෝම දන්නෙ සාරා කියන නමින්..මම 89 😊

  • @manoriprasangi3223
    @manoriprasangi3223 ปีที่แล้ว

    God bless you and your family

  • @jedylmee
    @jedylmee ปีที่แล้ว

    Dan nm akkila sithalata huru wela nede 😊 wenna lankawe ayya sithalai kiyala aye enawa ne Canada giyama

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      ඒක පුරුදු වෙනවා ඉන්නකොට

  • @SanthusDay
    @SanthusDay ปีที่แล้ว

    Puduma lassank 😍

  • @chandukoo9353
    @chandukoo9353 ปีที่แล้ว

    Ammo Dawson Creek walata watena wetillat oyawage tamai. Et saren sare wetenawa. Me hodata tiyenawa me watenawa, Awwet hima wetuna. Eka reyakata wetenawa adennama.

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      වැටෙන්න ගියාම දොඹෙන් යන්නම එහෙත් වැටෙනවා නේ..පරිස්සමෙන් ඉන්න ❤️

    • @chandukoo9353
      @chandukoo9353 ปีที่แล้ว

      @@SehaVlogs අම්බෝ කියල වැඩක් නෑ...

  • @hashithadarashani9872
    @hashithadarashani9872 ปีที่แล้ว

    God bless you all ❤️❤️❤️❤️

  • @erandajanaka3790
    @erandajanaka3790 ปีที่แล้ว

    Wonderful Experience. 👍👍. What was the temperature like?

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @mebaljoseph8347
    @mebaljoseph8347 ปีที่แล้ว +1

    Current ekath yanwada ethakota e welawata mokada karanne akkiyo

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      ඔව් හරිම කලාතුරකින් යන්න පුළුවන් .එතකොට ඉතින් ශෙල්ටර්ස් වලට යන්න පුළුවන් කැමති අයට..

  • @adtele2965
    @adtele2965 ปีที่แล้ว

    Oyaalaa parissamin Inna sheath ekka..

  • @shanakhamax3603
    @shanakhamax3603 ปีที่แล้ว +1

    Hi akki ❤️❤️❤️🤗❤️🤗🤗

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      හායි හායි 😍😍

  • @nishandileepa98
    @nishandileepa98 ปีที่แล้ว

    1st comment 💙😍

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      තැන්කු වේවා ❤️

  • @udayakumara3779
    @udayakumara3779 ปีที่แล้ว

    ඔයා kiyana widiyata apitath meheta sithala දැනෙනවා

  • @KunkumaIroshBandara
    @KunkumaIroshBandara ปีที่แล้ว

    පාත්ත බොක්ක කියන්නේ කොහෙද

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      හරිම නම් Happy Valley Goosebay මම දාපු නම තමා පාත්ත බොක්ක

  • @TechVevo
    @TechVevo ปีที่แล้ว

    Paththa bokka path wennama hima watila...Canadawe gan wathura ehema nadda?😋

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      තිබ්බා ගිය අවුරුද්දේ එක පැත්තකට

  • @buddhikaprageeth2243
    @buddhikaprageeth2243 ปีที่แล้ว

    👌👌👌👌

  • @thakshila9926
    @thakshila9926 ปีที่แล้ว

    Akke alberta gena vedio ekak karanna puluwan da.student kenekta inna geyak job ekak hoya ganna puluwan pethi gena.

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      ඇල්බර්ටා මොන පැත්ත ගැනද ?

  • @BlueSky-kh1ng
    @BlueSky-kh1ng ปีที่แล้ว

    👋

  • @nawodamudunkotuwa1237
    @nawodamudunkotuwa1237 ปีที่แล้ว

    😍❤️

  • @dileepapabasara4170
    @dileepapabasara4170 ปีที่แล้ว

    ඔයා රත්නපුරේ අභිමානේ කැනඩාවටත් අරන් යනවා නේද ඉඳලා හිටලා හත්තිකේ හරි කියලා 🤭.. සීතලටද මන්දා ඔළුව ටිකක් කොහේ හරි හැප්පුන සීන් එකකින් වගේ කතා කරන්නේ 😁.

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      සීතල කියලා නැහැ ඔලුව හැමදාම හැප්පිලා වගේ තමා 😂😂..රත්නපුර උරුමය ලෝකෙට පෙන්න එපැයි😂

  • @mjshivanthi5000
    @mjshivanthi5000 ปีที่แล้ว

    Snow ekata aran enna one boots/ Jackets gana poddak kiyannako akke pls - Vancouver enna inne march end wage

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      මාර්ච් වගේ එනවනම් ලොකුවට බූට් එහෙම ගේන්න එපා.වැන්කුවර් වල සීතල නැහැ ගොඩාක් ..නෝමල් ජැකට් එකක් ගේන්න.එහෙ මේ ටිකේම යන්නෙ ප්ලස් 6-10අතර

    • @mjshivanthi5000
      @mjshivanthi5000 ปีที่แล้ว

      @@SehaVlogs Hari Akke, Thank you & see you soon in Canada 🥰

  • @athulapriyadarshana1391
    @athulapriyadarshana1391 ปีที่แล้ว

    👍👍👍❤❤❤

  • @kumudukulatunga4009
    @kumudukulatunga4009 ปีที่แล้ว

    💖💖😍😍😍

  • @pushpakumara8669
    @pushpakumara8669 ปีที่แล้ว

    🇨🇦🇨🇦🇨🇦❄️☃️❄️☃️❤️❤❤

  • @ashanishara1369
    @ashanishara1369 ปีที่แล้ว

    Oyage glass deka dan enna amaru nedda?..sudu bedenne nadda?...👓

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      මාස්ක් එකක් දාන් ඉද්දි දාගෙන ඉන්න නම් අමාරුයි.හුස්ම ගන්න කොට ඒකෙ බැඳිලා මෙලෝ දෙයක් පේන්නෙ නැතිවෙනවානේ.මාස්ක් එක නැතුව නම් ශේප් අවුලක් නැහැ

    • @ashanishara1369
      @ashanishara1369 ปีที่แล้ว

      Mamath kannadi dana kenek nisa ahuwe.....😂😂😂😂

  • @Canadapodda
    @Canadapodda ปีที่แล้ว

    ඕ ගොල්ලොත් හිම අය්න් කරන මශින් එකක් ගන්නකෝ

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +2

      තේරුමක් නැහැ නේ..අපි ගෙදර රෙන්ට් එකට ඉන්නෙ.ඇග්‍රිමන්ට් එකෙ විදිහට ලෑන්ඩ්ලොඩ් ක්ලීන් කරලා දෙනවා.අපි එදා පාර පොඩ්ඩක් පාදගත්ත එක විතරයි කලේ

  • @malkini1936
    @malkini1936 ปีที่แล้ว

    Ane Mata asai hima alanna kohomada danenne hima alladdi anty

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      සමහර දවස් තියෙනවා තෙත ගතියට අහුවෙන,සමහර දවස් නිකම් වේලිලා වැලි වගෙත් තියෙන දවස් තියෙනවා .අතට සීතල දැනෙනවා

  • @milanipiyumika2688
    @milanipiyumika2688 ปีที่แล้ว

    අක්කේ කැනඩාවේ ලැබෙන පඩි මදිද

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      th-cam.com/video/3_JpTL5iu-c/w-d-xo.html මේ තියෙන්නේ ඒ ගැන කරපු ව්ලොග් එක

  • @Biyutifullsrilanka
    @Biyutifullsrilanka 9 หลายเดือนก่อน

    Sheya baba school giyada

    • @SehaVlogs
      @SehaVlogs  9 หลายเดือนก่อน

      ඔව්

  • @Vehicle-life3
    @Vehicle-life3 หลายเดือนก่อน

    Math eno. Canada da norway da hoda

    • @SehaVlogs
      @SehaVlogs  23 วันที่ผ่านมา

      නෝර්වේ මම ඉඳලා නැති නිසා ඒ ගැන දන්නෙ නැහැ 😊

  • @shawindhi
    @shawindhi ปีที่แล้ว +1

    ❤️❤️🥰🥰☺️😘🌹🌹

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      😍😍😍

    • @shawindhi
      @shawindhi ปีที่แล้ว +1

      උදේ නේද දැන්....😊

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      @@shawindhi ඕ..10.44 😊

    • @shawindhi
      @shawindhi ปีที่แล้ว +1

      අපි නින්දට යනකොට ඔයාල නැගිටිනවා නේද☺️එහෙනම් පරිස්සමින් ඉන්න.ආදරෙයි සේහා ව්ලොග්ස්...❤️❤️

  • @Vehicle-life3
    @Vehicle-life3 หลายเดือนก่อน

    Oyala inna city eka mokakda

    • @SehaVlogs
      @SehaVlogs  23 วันที่ผ่านมา

      ලැබ්‍රඩෝ

  • @subaanmic1
    @subaanmic1 ปีที่แล้ว

    ඊල වීඩියෝ එකත් දාන්න

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      එඩිට් කරන්න ගන්න ඕන අද 😊,ඉක්මනටම දාන්නම්

  • @lakshikakariyawasam3240
    @lakshikakariyawasam3240 ปีที่แล้ว

    ❤️😘

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      ෆෝන් එක අතේමයි නේ 😂 ❤️

    • @lakshikakariyawasam3240
      @lakshikakariyawasam3240 ปีที่แล้ว

      @@SehaVlogs ඕ. අක්කගේ වීඩීයෝ එකක්නම් ඉතින් First comment ලක්ශිකා කාරියවසම් තමයි ඉතින් 🤭😅❤️

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      @@lakshikakariyawasam3240 😂🙈❤️ ආදරෙයි හොඳේ

    • @firefeel2789
      @firefeel2789 ปีที่แล้ว

      Harima lassanai godak asa hithenawa,,,

  • @thathsara770
    @thathsara770 ปีที่แล้ว

    පාත්ත බොක්ක කියන්නෙ ඇයියෙ 🙂 අක්ක දාපු නමක්ද?😁

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      ඕ ඕ 🙈🙈 Happy Valley Goosebay තමා ගමේ නම,මම කියන්නෙ සතුටු නිම්න පාත්ත බොක්ක කියලා 😂😂

  • @pradeepnisantha4989
    @pradeepnisantha4989 ปีที่แล้ว

    NAngi sattu maran naffa

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      තේරුනේ නැහැ ?

  • @TJ-kf3zl
    @TJ-kf3zl ปีที่แล้ว

    How long is this usually last for ? ( winter in Canada )?

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว +1

      කැලන්ඩර් එකට අනුව නම් මාර්තු 20න් වින්ටර් එක ඉවරයි.ඒ උනාට ඉට එහා තියෙනවා

    • @TJ-kf3zl
      @TJ-kf3zl ปีที่แล้ว

      @@SehaVlogs thank you ❤️

  • @pramithkumara9799
    @pramithkumara9799 ปีที่แล้ว

    wala left wana 5mins yanne

  • @rathnayakagc6850
    @rathnayakagc6850 ปีที่แล้ว

    akke mokakda city eka

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      Happy Valley Goosebay

  • @sanjivadassanayake7375
    @sanjivadassanayake7375 ปีที่แล้ว

    Ammata hudu😂 hima

  • @sudharmagamage2105
    @sudharmagamage2105 ปีที่แล้ว

    Oyaata lankaawe hitiya nam hodai kiyala hithenawada?

    • @SehaVlogs
      @SehaVlogs  ปีที่แล้ว

      හිම හින්දා නම් කවදාවත් එහෙම හිතිලා නැහැ 😊

    • @renesmeemithara
      @renesmeemithara 10 หลายเดือนก่อน

      ​@@SehaVlogswena kisima dekin ehema hithenwada akki❤lankawata wada ohe hodai ne

  • @sharmilaherath2204
    @sharmilaherath2204 ปีที่แล้ว

    Film 1k wage💦🏂

  • @sunray3291
    @sunray3291 ปีที่แล้ว

    💛😶‍🌫️