නත්තල් සැරසිලි ගන්න shopping යමුද? Christmas décor on budget | Kmart Christmas decor 2021 | Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • Hello friends,
    I hope you will love to see some Christmas décor ideas and what I bought to decorate my house for Christmas season on a budget. I bought some of the items from " The Reject Shop" as well as some $2 shops in Melbourne. I will go through the items and explain how I'm planning to use them in my home for the holiday season.
    I will make another video for the end result. Until that, I hope you will enjoy this Shopping haul video.
    Much love,
    Madu

ความคิดเห็น • 62

  • @joanalevensky1890
    @joanalevensky1890 2 ปีที่แล้ว +5

    Thank you so much. And we get a great idea how to decorate for Christmas 🎄. And thank you for sharing honesty. And we are waiting for your new videos. Thank you and God bless you 🙏 and family 👪

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      Thank you so much for the lovely comment. God bless you too 😊

  • @මල්ෂාලියදිපිට
    @මල්ෂාලියදිපිට 2 ปีที่แล้ว +2

    ඔන්න මමත් ආවා අක්කියෝ වීඩියෝ එක බලන්න🥰😍🥰🥰😍🥰🥰🥰😍

  • @sanduvlogs6963
    @sanduvlogs6963 2 ปีที่แล้ว +1

    අනේ හරිම ලස්සනයි . ඒ දේවල් ගොඩක් ලස්සනයි මටත් ආස හිතුණා ඔයා ලග ගොඩක් ඩෙකරේශන් තියෙනවා ෂෝක් අනේ 🤗 💕💝

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      ලොකු වියදමක් කරලා ගත්ත දේවල් නෙමෙයි නංගී හැබැයි එක එක තැන් වලින් අඩුවට හොයලා ගත්ත ටිකක් තියෙනවා 😊🤭

  • @laliku100
    @laliku100 2 ปีที่แล้ว +1

    Thank you so much madu mama oyata hamadamath keewa shopping yadde video ekak karanna kiyala ..lassanai. oyage wada harima lassanai piliwalai

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ලලී අක්කා.. හදිස්සියෙන් වගේ කරේ. මට හරිම ලැජ්ජයි අනේ, සෙනග ඉන්නකොට කැමරා එක අරගෙන යන්න 🤭😅

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි දුවේ වීඩියෝ එක.....දූගේ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා .... තෙරුවන් සරණයි දුවේ පුතේ .❤❤❤🍁🍁🍁🌹🌹

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      ස්තුතියි ඇන්ටී , පරිස්සමෙන් ඉන්න හැමෝම. තෙරුවන් සරනයි ඇන්ටී 🙏

  • @nirupaperera7320
    @nirupaperera7320 2 ปีที่แล้ว

    හරි ලස්සනයි .නත්තල් ගහ හැදුවම බලමු.ඔයාට ජය.තෙරැවන් සරණයි

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්කෝ 😊

  • @laliku100
    @laliku100 2 ปีที่แล้ว +1

    Naththal sarasili karala iwara unahamath apita video ekak danna

  • @dhammijayewardene5116
    @dhammijayewardene5116 2 ปีที่แล้ว +1

    Hi 😊😊👋 akki harima lassanai

  • @nirosikapriyanthi
    @nirosikapriyanthi 2 ปีที่แล้ว +1

    Ane sooi 🎄lassnata tiyai budu saranai oyalata balgan innwa ewage lassna balnna 🇪🇬😘😘😘👍

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      අරගෙන එන්නම්කො නිරෝශිකා 😊

  • @palithawijetunga2757
    @palithawijetunga2757 2 ปีที่แล้ว +2

    Sunitha's friend

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      Hi Palitha uncle, I guess you are Geetha aunty's husband. Amma told me that aunty called her yesterday. Glad to hear from you 😊

  • @krishanibuddhika2474
    @krishanibuddhika2474 2 ปีที่แล้ว +2

    Lassanai akka godak.pa inna bs🌹🌹🌹🌹

    • @krishanibuddhika2474
      @krishanibuddhika2474 2 ปีที่แล้ว +2

      Akka mudl kalamanakaranaya genath kiyanna pulawannam.bs akki

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      කරන්නම් නංගී 😊

    • @krishanibuddhika2474
      @krishanibuddhika2474 2 ปีที่แล้ว +1

      Thenks akkiyo bs oyala hemotama.adarei akkata hemadamath♥️♥️♥️♥️♥️

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +1

      බුදු සරනයි නංගී

  • @shivikamadushani7200
    @shivikamadushani7200 2 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කේ කුකීස් හදන video එකත් ගේන්න

  • @naturelover1875
    @naturelover1875 2 ปีที่แล้ว

    අක්කෙ අඹ ,පැපොල් වගේ ඒව කෑලි කපල freezer එකට දාල තියන්න පුලුවන්ද?..
    පුලුවන්නම් කොච්චර කාලයක් විතර තියාගන්න පුලුවන්ද?...
    Christmas walata adala deyak nm newei..🤣 ape gedara aba thiyenawa me dawas wala ekai ahuwe 😋😁

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      අනේ ඒකට කමක් නෑ. මාස 3-4 ක් තියාගන්න පුලුවන්. සමහරවිට ඊට වඩා. මම Smoothie හදන්න පලතුරු ගන්නේ frozen ඒවා. ඒවා මාස 6කට වඩා තියාගන්නවා මම 😊

    • @naturelover1875
      @naturelover1875 2 ปีที่แล้ว

      Thank you akke..🙏☺️

    • @naturelover1875
      @naturelover1875 2 ปีที่แล้ว

      Box වල දාල තියාගන්න පුලුවන් වෙයි නේද?

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      ඔව් හැබැයි freezer safe භාජන වෙන්න ඕනේ.

    • @naturelover1875
      @naturelover1875 2 ปีที่แล้ว

      Ha akke thank you..☺️ ice cream cup wage eewa honda athi neda 🥰☺️

  • @tiumaletiumale725
    @tiumaletiumale725 2 ปีที่แล้ว

    Wow...❤

  • @anneniranjala7309
    @anneniranjala7309 2 ปีที่แล้ว

    December patan gatthama christmas akata hadana kama , christmas decorations karana wedeha gana vedio karanna.

  • @mumsview8016
    @mumsview8016 2 ปีที่แล้ว +1

    Beautiful video 💗😊😊

  • @nimaligunawardhana9566
    @nimaligunawardhana9566 2 ปีที่แล้ว +1

    Wow...so nice...

  • @Pramodya395
    @Pramodya395 2 ปีที่แล้ว +2

    Akki oyage diy project eketh video ekak danna

  • @maheshsandeepa5446
    @maheshsandeepa5446 2 ปีที่แล้ว

    Lankan in Melbourne oya wagemai

  • @damithishantha6912
    @damithishantha6912 2 ปีที่แล้ว +1

    Apith naththal samaranawa akke. Hrima lassanai oya arn thiyana ewa.

  • @niroshahapuarachchi4791
    @niroshahapuarachchi4791 2 ปีที่แล้ว

    Lassanae Akka.

  • @diegothedogandme8989
    @diegothedogandme8989 2 ปีที่แล้ว +1

    Very beautiful 🥰

  • @dilrukshi2391
    @dilrukshi2391 2 ปีที่แล้ว

    මමත් ලෑස්ති වෙනව
    වෙනවා අක්කෙ

  • @lifeofprabashwara5721
    @lifeofprabashwara5721 2 ปีที่แล้ว

    lassanai

  • @nethulinihinsa2061
    @nethulinihinsa2061 2 ปีที่แล้ว

    ඔය වගේ නත්තල් ගසක් ලංකාවේ මිල කීයද? අර කෑම මේසෙට තිබෙන නත්තල් ගස

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว

      ඒකනම් මම හරියටම දන්නේ නෑ රමණි.. නත්තල් සැරසිලි තියෙන කඩවල බලන්න පුලුවන් නම්

    • @nethulinihinsa2061
      @nethulinihinsa2061 2 ปีที่แล้ว

      @@madushomeandgarden6478 හා

  • @sajinipathima439
    @sajinipathima439 2 ปีที่แล้ว

    🎅 🤩

  • @nilukajayalath7727
    @nilukajayalath7727 2 ปีที่แล้ว

    Very nice ❤❤

  • @indikamanori6823
    @indikamanori6823 2 ปีที่แล้ว

    Laththai nande 🤗

  • @asmafaraj3771
    @asmafaraj3771 2 ปีที่แล้ว

    Wow akki beautiful vedio

  • @himalidesilva4842
    @himalidesilva4842 2 ปีที่แล้ว

    Lassanai godak 💖💖

  • @LankansInUK
    @LankansInUK 2 ปีที่แล้ว +1

    අපි 1st time තමයි Chirtmas celebrate කරන්න ලෑස්ති වෙන්නෙ මේ අවුරුද්දේ. මන් ගාව නම් මුකුත්ම නෑ. අක්කගේ video එක බලලා idea එකක් ගත්තා කොහොමද කරන්නේ කියලා. Thank you අක්කා ❤😍🙏😘

    • @madushomeandgarden6478
      @madushomeandgarden6478  2 ปีที่แล้ว +2

      සතුටුයි නංගා, ටිකක් හිතලා බලලා ගත්තොත් අවුරුදු ගානකටම පාවිච්චි කරන්න පුලුවන් නේ. හැබැයි මම හැම අවුරුද්දේ ම මොනවාහරි ගන්නවා 🤭 shopping ගියාම පිස්සු හැදෙනවා ලස්සන චූටි චූටි බඩු දැක්කම 😍