ඔබ හිරවී සිටින ප්‍රබල තැනක් මේ වීඩියෝ එකෙන් ලිහෙන්න යන්නේ | 4D බන්දනයෙන් මිදී 5D දක්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 38

  • @sumuduperera9987
    @sumuduperera9987 15 ชั่วโมงที่ผ่านมา +8

    මේ උතුම් අවබෝධය ලබා දුන්නා වූ ඔබතුමාට බොහෝ ස්තුති වේවා නිර්වාණ බෝධියට පාරමිත අපූරණය වේවා විශ්වයේ අනන්ත ඤාණය ශක්තිය තව තවත් ලැබේවා ලෝක සකල සත්වයාට තව තවත් අවබෝධය ලබා දෙන්නට තව තවත් ඔබතුමාට ශක්තිය ලැබේවා දීර්ඝායු ලැබේවා ලැබේවා! තෙරුවන් සරණයි දෙවිපිහිටයි

  • @ThilinaJayasinha-o2r
    @ThilinaJayasinha-o2r 2 ชั่วโมงที่ผ่านมา +1

    Twinflame හොයන්න ගිහින් මං ඇත්තටම ඒ කාලෙදි ලෙඩ උනා ජීවිතෙ නරකම කාලෙ තමයි ඒක මගේ

  • @ChamudiRanshimala
    @ChamudiRanshimala 13 ชั่วโมงที่ผ่านมา +3

    අයියෝ.... බාගෙට ඉවර වුනානේ.. හරිම පැහැදිලි... අපිට අපි ගැනම හිනා යනව...😂....❤❤❤ බොහොම පින් රිශි තුමණි

  • @thanujadinuki3548
    @thanujadinuki3548 13 ชั่วโมงที่ผ่านมา +2

    ඇත්තටම සර්ගේ වටිනා පැහැදිලි කිරීමෙන් හිරවෙච්ච තැන හොයාගත්තා. දැන් වෙනදට වඩා ලොකු පහසුවක් දැනෙනවා. ගොඩක් පින් සිද්ද වේවා සර්ට !!! ඔබතුමාගේ හැමදේම සාර්තක වේවා!!! 🙏💐🥰💚

  • @saralam.a4695
    @saralam.a4695 15 ชั่วโมงที่ผ่านมา +3

    👍තෙරුවන් සරණයි දෙවිපිහිටයි 🙏🙏🙏 සුවපත්වේවා

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 3 ชั่วโมงที่ผ่านมา

    ගොඩාක් ස්තූතියි පුතේ. තෙරුවන් සරණයි 🙏🙏🙏💞💞❤

  • @Gs-hd6uf
    @Gs-hd6uf 2 ชั่วโมงที่ผ่านมา

    4D +
    ස්තූතියි ❤

  • @angelosoyza3723
    @angelosoyza3723 3 ชั่วโมงที่ผ่านมา

    Ane koo ithuru tika...oba thuman hondata pahadili kala...wadiunata kamak naha...iwara wenakan danna....obathumanta godaak sthuthi....🙏🏻🙏🏻🙏🏻❤❤❤🌹🌹🌹

  • @angelosoyza3723
    @angelosoyza3723 3 ชั่วโมงที่ผ่านมา

    Ane ithuru tika koo.....oba thuman hondata pahadili kala .wadiunata kamak naha sampurna iwara wenakan danna....oba thumanta godaak sthuthi.....🙏🏻🙏🏻🙏🏻❤❤❤🌹🌹🌹

  • @MadaraMadumali-jq8ll
    @MadaraMadumali-jq8ll 11 ชั่วโมงที่ผ่านมา +1

    ස්තූතියි ඔබතුමාට ❤ 🙏 🙏
    තෙරුවන් සරණයි !!!

  • @veenanisha478
    @veenanisha478 16 ชั่วโมงที่ผ่านมา +4

    4 D මට අනුව හරියට හරි😊. නමුත් කිසිම දේක අන්තගාමී නෑ.සියළුම දේවල් තිබ්බත් සොයා නොගියත් 100/= තෘප්තිමත් නෑ. ගුරුවරයා තෝරා ගන්නේ එකි නෙකාගේ ප්‍රඥා මට්ටන් අනුව.කාලෙන් කාලෙට වෙනස් විය හැක. නමුත් කලකදී හරි කෙනා ලැබුනා කියලා ඔහුව පසු පස යයි.🤔

  • @sujaniwijerathna2406
    @sujaniwijerathna2406 14 ชั่วโมงที่ผ่านมา +1

    ස්තුති ඔබතුමාට 🙏🙏🙏💐💐💐

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 11 ชั่วโมงที่ผ่านมา

    Isthuti ❤budusarani

  • @bandaraekanayake7301
    @bandaraekanayake7301 8 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @kisagothami2084
    @kisagothami2084 ชั่วโมงที่ผ่านมา

    Thank you so much. 🙏🎉💫

  • @Dileeka_Abeysekara
    @Dileeka_Abeysekara 16 ชั่วโมงที่ผ่านมา

    Sthuthi Kaalayathri!!!💙💐🩵💐🤍💐
    Theruwan saranai!!!💙🙏🩵🙏🤍🙏

  • @නත්ථිරාගසමෝඅග්ගි
    @නත්ථිරාගසමෝඅග්ගි 17 ชั่วโมงที่ผ่านมา +1

    බොහොම පින් සර් ❤️🙏🙏

  • @kavindyakariyawasam7301
    @kavindyakariyawasam7301 17 ชั่วโมงที่ผ่านมา +2

    Thank you universe ❤

    • @wasanthasrimathi4995
      @wasanthasrimathi4995 16 ชั่วโมงที่ผ่านมา

      U r.right,its not.him.unierse.or wisdomconverse according. To level already.got.not8/9dsyet

  • @moviemindlanka
    @moviemindlanka ชั่วโมงที่ผ่านมา

    ඔව් මම 4D වල

  • @magicstitchcanada
    @magicstitchcanada 13 วินาทีที่ผ่านมา

    සියයට සියයක් නිවැරදියි... මම ඉන්නේ 4 D ඒකේ ප්‍රථිඵලයක් විදිහට තමයි ඔබගේ මේ වීඩියෝව නරඹන්න ලැබුණේ..

  • @krishanthaGunawardena
    @krishanthaGunawardena 16 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @luxyantishivaya8558
    @luxyantishivaya8558 13 ชั่วโมงที่ผ่านมา

    😮‍💨 I also thought you are a Light worker & we are star seeds. We have a huge responsibility to light up the Universe to assend mother Gaia to 5D. 😢

  • @chaturaniwickramanayake
    @chaturaniwickramanayake 7 ชั่วโมงที่ผ่านมา

    Mata kiyala dennapuluwanda "surrender" wena ekai "let it go" ekai practise karanna kohomada.?

  • @nathalia4931
    @nathalia4931 15 ชั่วโมงที่ผ่านมา

    Kiuwa dewal hariytama hari mn inne 4 D level

  • @prasannadhanapala425
    @prasannadhanapala425 15 ชั่วโมงที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼

  • @shivomicuttilan
    @shivomicuttilan 15 ชั่วโมงที่ผ่านมา

    💐

  • @hibjk8470
    @hibjk8470 16 ชั่วโมงที่ผ่านมา

  • @sewwandigunasekara9039
    @sewwandigunasekara9039 17 ชั่วโมงที่ผ่านมา

    🙏🌿

  • @dewharsh400
    @dewharsh400 16 ชั่วโมงที่ผ่านมา

    ❤🙏🙏🙏

  • @sanathhemantha6711
    @sanathhemantha6711 14 ชั่วโมงที่ผ่านมา

    4d level eke inne. Bayath hithenawa dan nam

  • @dewchathu6575
    @dewchathu6575 16 ชั่วโมงที่ผ่านมา

    5D samporna kathawama na neda 🧐

  • @sandamalimedagoda9473
    @sandamalimedagoda9473 15 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🪷🪷🪷🪷

  • @LakminiPitigala
    @LakminiPitigala 12 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @AnushaSiumali
    @AnushaSiumali 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @NiroshaKumuduni-ly8ny
    @NiroshaKumuduni-ly8ny 12 ชั่วโมงที่ผ่านมา

    ❤🙏🙏🙏

  • @ajithliyanage3323
    @ajithliyanage3323 15 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @sanujanilmini5291
    @sanujanilmini5291 13 ชั่วโมงที่ผ่านมา