ජනපති අනුර මාතර රැලියේදී ජනතාව අමතා කළ සම්පූර්ණ කතාව | Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ต.ค. 2024

ความคิดเห็น • 49

  • @AkashChethana-j5i
    @AkashChethana-j5i 21 ชั่วโมงที่ผ่านมา +9

    අපේ හදවතේ ජනාධිපතිවරයා ජයවේවා ඔබ තුමාට දීර්ඝාආයුශ ලැබේවා නිදුක් නීරෝගිව සිටීවා රුවන්වැලි මහා සෑ රදුන්ගේ පිහිට ලැබේවා

    • @Sandun-d5u
      @Sandun-d5u 6 ชั่วโมงที่ผ่านมา

      ❤ok. Latha

    • @PushpaLal-i8m
      @PushpaLal-i8m 3 ชั่วโมงที่ผ่านมา

      Pllllllllllllllllllllllllllllllllllllllllllll​@@Sandun-d5u

  • @pushpaweerasekara3844
    @pushpaweerasekara3844 12 ชั่วโมงที่ผ่านมา +3

    මාලාමාවට ජයවේවා❤❤❤

  • @Devivlog-k6q
    @Devivlog-k6q 16 ชั่วโมงที่ผ่านมา +3

    අනුරට නිදුක් නීරෝගී සුව ආරක්ෂාව ලැබේවා රටට යහපතක්ම වේවා මගේ බුදුනේ🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾

  • @Humanity572
    @Humanity572 23 ชั่วโมงที่ผ่านมา +7

    Mama Chanda Dhemme Sajithta Hebai Kauru Monawa Kiwwath Mahe Sere Malimawata. ❤🎉

  • @V1234gam
    @V1234gam 20 ชั่วโมงที่ผ่านมา +5

    අපේ නායකතුමා❤❤❤

  • @SuperYazeer
    @SuperYazeer 11 ชั่วโมงที่ผ่านมา +4

    එක්ව ඇත්ත දකිමු...☆☆
    මේ කතාව ටිකක් පැහැදිලිව කියන්න ඕනෙ. අනුර සහෝදරය දැන් රටේ ජනාධිපති. ඒ කියන්නෙ රටේ විධායකය නියෝජනය කරනව. දැන් වැඩේ හරි, "ජනාධිපතිතුමා එතුමගෙ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රට හදල ගනියි" කියල ආතල් එකේ ඉන්න බෑ මචං. ඒකට හේතුවක් තියෙනව. අපේ රටේ විධායකය එක්ක සමගාමීව යන ව්‍යවස්ථාදායකය කියල බලකණුවකුත් තියෙනව. නැත්නම් තේරෙන භාෂාවෙන් කිව්වොත් පාර්ලිමේන්තුවක් තියෙනව. කොච්චර බලසම්පන්න විධායක ජනාධිපති කෙනෙක් හිටියත් එයාට රට හරියට පාලනය කරන්නනම් නිෂ්චිත බලයක් තියෙන පාර්ලිමේන්තු බලයකුත් තියෙන්නෙ ඕනෙ. කෙටියෙන් කිව්වොත් පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්ෂයට අවම සරල බහුතරයක් තියෙන්න ඕනෙ. තව ලේසි කලොත් මන්ත්‍රීවරු 225න් 113ක් වත් ආණ්ඩු පක්ෂයට තියෙන්න ඕනෙ. ඇයි මම එහෙම කියන්නෙ? අපේ රටේ තියෙන කුහක දේශපාලන සංස්කෘතිය ඇතුලෙ සරල බහුතරයවත් නැති පාර්ලිමේන්තුවක් එක්ක, ජනාධිපතිවරයෙක් වැඩ කරන්න ගියාම ඇතිවන ප්‍රශ්න මොනවගේද කියල මෛත්‍රී- රනිල් ආණ්ඩු කෙරුවාව හරියට කියවාගත් කෙනෙකුට මතකයක් ඇති. රට තනිකරම අච්චාරුවක් උනා. ආයිත් පාරක් එහෙම කාලයක් දකින්න කැමති නෑ නේද? අනුර සහෝදරය පත්වෙලා දවස් 38යි. එතුමගේ භාවිතාවේ වෙනසක් දකින්න ඇති නේද? කොටින්ම එතුම පත්වෙලා දවස් 38යි, හිටපු කාළකන්ණි ඇමතියො ටික උන්ට දීලා තියෙන සුපිරි වාහන ටික ඔන්න ගෙනත් දාල. ඒ වාහන ටික දැක්කම මොකද හිතෙන්නෙ? යකෝ ඒ උඹල අපි කන බත් ඇටේට ඉදන් ගෙවපු බදු සල්ලි වලින් නේද මුන් සුර සැප විදල තියෙන්නෙ? මුන්ට තාමත් චන්දෙ දෙන්න හිතන් ඉන්න උන් ටිකක් කල්පනා කරපල්ල. මේ හොර හැත්ත උන් කරපු හොරකම්, වංචා හින්ද බය වෙලා ඉන්නෙ. දැන් උන් රෑන පිටින් එකතු වෙලා මහ මැතිවරණයට එන්නයි ලෑස්තිය. මොකද එහෙම එකතු වෙලා හරි පාර්ලිමේන්තුවට රිංගගෙන ජාමේ බේරගන්න. දැන් නොවැම්බර් 14 මහ මැතිවරණය එනව. සැප්තැම්බර් 21 කතිරෙ ගහද්දි මාලිමාවට කතිරෙ නොගහපු එක ගැන අද පසුතැවෙනවනම්, ගිය දේ ගියා... නොවැම්බර් 14 හරියට කල්පනා කරල කතිරෙ ගහන්න. ආයිත් පරණ හොරු ටිකම පාර්ලිමේන්තුවට යවල ඉවර වෙලා, ජනාධිපතිට හරියට වැඩ කරන්න නොදෙන පාර්ලිමේන්තුවක් පත්කරලා ඉවර වෙලා, මාස 6ක් විතර යනකොට අහන්න එපා "කෝ ජනාධිපතිතුමා කිව්ව විදියට වැඩ වෙන්නෙ නෑනෙ" කියල. එතකොට පරක්කු වැඩි. පැරදිලා තියෙන්නෙ අනුර සහෝදරය නෙවේ අපිමයි. තේරුම් ගන්න පුලුවන් උන් තේරුම් ගනිල්ල...

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj 22 ชั่วโมงที่ผ่านมา +3

    Hode pahadili kirimak, Malimawete Jayewewa ❤❤❤❤❤

  • @gayanthaillangasinghe1382
    @gayanthaillangasinghe1382 23 ชั่วโมงที่ผ่านมา +4

    jaya wewa

  • @AsanthaMaduranga-e8y
    @AsanthaMaduranga-e8y 20 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤

  • @diamilarexe8460
    @diamilarexe8460 19 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤

  • @hddasanayake
    @hddasanayake 21 ชั่วโมงที่ผ่านมา +4

    අම්මෝ, රාජ්‍ය මාධ්‍ය වැටුන තැන 😂😂😂

  • @dilandesilva8954
    @dilandesilva8954 3 ชั่วโมงที่ผ่านมา

    👍🏻❤️

  • @krishdaluwakgoda1954
    @krishdaluwakgoda1954 22 ชั่วโมงที่ผ่านมา +1

    🎉🎉🎉👍🙏🙏🙏

  • @ChanakaMadushan-ng1ej
    @ChanakaMadushan-ng1ej 8 ชั่วโมงที่ผ่านมา

    Respect you AKD,We are always with you ❤❤❤

  • @sarathkariyawasam
    @sarathkariyawasam 23 ชั่วโมงที่ผ่านมา +2

    රවිලා සේනේවිලා අයින් කරන්නේ නැත. මේක ජනතාවගේ පාලනයක්

  • @Sandun-d5u
    @Sandun-d5u 6 ชั่วโมงที่ผ่านมา +1

    9:22

  • @Black_Whole2325
    @Black_Whole2325 9 ชั่วโมงที่ผ่านมา

    ජනතා නියෝජිතයන් අනිවාර්යයෙන් ගමට එන්න ඕන,මිනිස්සුන්ගෙ දුක සැපබලන්න ඕනෙ,,මේක හරි විදිහට වෙනස් වෙන්න ඕන,නැත්නම් ඔය මෙදාපාර යවන අයට වෙන්නෙත් පොහිට්ටුවට වුනු සන්තෑසියම තමයි,හොදින්මතක තබා ගන්න !!!!!!!!

  • @lakminisewwandi9326
    @lakminisewwandi9326 2 ชั่วโมงที่ผ่านมา

    Malimawata❤❤❤❤❤❤

  • @sarangakandambi5392
    @sarangakandambi5392 23 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවට ජය❤❤❤🧭🧭🧭🧭

  • @kamalpriyananda3088
    @kamalpriyananda3088 10 ชั่วโมงที่ผ่านมา

    Oba thumata man godak garu karanwa
    Me horu tika khomba hari ainkanna ona සහෝදරයා

  • @brendajay7974
    @brendajay7974 9 ชั่วโมงที่ผ่านมา

    හදුන්නෙත්ති මහතා, නම් කැත නොකරගෙන හොද ගමනක් යයි කියලා හිතනවා. නැත්නම් අරුන් චරිත සහතික දෙනකොට , තරු පෙනෙයි. මාලිමාවෙ ඔක්කොම මතක තියා ගත යුතුයි හොරකම් නොකර අනුන්ගේ ගෑණු මිනිස්සුන්ට හේත්තු වෙන්න යන්නැතුව, කොන්ද කෙළින් තියාගෙන වැඩ කල යුතුයි අවංකවම මිනිස්සුන්ට. ඔබේ පෞද්ගලික ජීවිතය අපට ප්‍රශ්නයක් නොවේ එහෙත් ඒ කිසියම් දෙයකට රජයේ හෝ මිනිස්සුන්ගේ දේපල, ශ්‍රමය, ධනය හෝ අනෙකුත් දේ යොදා නොගන්න. ඔබලාගේ මිත්‍ර කම් ඔබ නඩත්තු කරගන්න. නැතිනම් කන්න වෙන්නෙ ඇපත් නැතිව. මතක් තියාගන්න

  • @Black_Whole2325
    @Black_Whole2325 10 ชั่วโมงที่ผ่านมา

    ටිරාන් අලස් ගැන මුකුත්ම කියන්නෙ නෑ නේද,තාමත් ටිරාන් අලස්ට ආණ්ඩුව බයෙන්ද ඉන්නෙ 🙏😪

  • @pradeepthenuwara4275
    @pradeepthenuwara4275 6 ชั่วโมงที่ผ่านมา

    මාලිමාවට ජයවේවා...

  • @SasinduMadawa-l4z
    @SasinduMadawa-l4z 23 ชั่วโมงที่ผ่านมา +2

    හිරු කුඩු න නාලිකාව තමා

  • @Sandun-d5u
    @Sandun-d5u 5 ชั่วโมงที่ผ่านมา

    Ok. Sir. Hdibavaliappy 🎇🍧🍨

  • @anandakumara2595
    @anandakumara2595 23 ชั่วโมงที่ผ่านมา +1

    👏👏👏👏👏👏👏✔️✔️👍👍👍🌷🌷🌷🌷🌷🌷💞💞💞💞💞💞🤝🤝🤝🤝😁

  • @maxinilnethu2004
    @maxinilnethu2004 22 ชั่วโมงที่ผ่านมา +1

    Meka karanna denne natte arunge niladain innava unta mona hari karanna one

  • @anandakumara2595
    @anandakumara2595 22 ชั่วโมงที่ผ่านมา +1

    👏👏👏👏👏✔️✔️👍👍👍🌷🌷🌷💞💞💞💞🙏😁.

  • @janithmadusanka3222
    @janithmadusanka3222 23 ชั่วโมงที่ผ่านมา +1

    Oya gana minissu mara widiyata wishwasa karanawa .a wishwase rakinna.

  • @HarshaniKussiyage
    @HarshaniKussiyage ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sarathkumara4475
    @sarathkumara4475 23 ชั่วโมงที่ผ่านมา +2

    සිරස,,සියත,වගේ ඊබ්‍රාහිමි නානා අහින්සකයි සහරාන් උගත් දරැවේක් කියපු දිපානි නිලිය ගැන , වචනයක් කතා නෝකරන උන් ගැන වගේ ,වේන්නැති මේ ,කියන්නේ.😂

  • @sarathkumara4475
    @sarathkumara4475 23 ชั่วโมงที่ผ่านมา

    රවි සේනේවි රත්න ,ගැන , වචනයක් කතා කරනවද නැ නේද.?

    • @gayanthaillangasinghe1382
      @gayanthaillangasinghe1382 23 ชั่วโมงที่ผ่านมา

      🐄🐂🐂🐂🐂🐂🐂🐄🐄🐃🐃🐂🐂🐂🐂🐂🐂🐂🖕🖕🖕🖕🖕🖕🤮🤢🤢🤢🤢🤢🤢🐂🐂🐂🐂🐂🐂🐄🐄🐃🐃🐂🐂🐂🐂🐂🐂🐂🖕🖕🖕🖕🖕🖕🤮🤢🤢🤢🤢🤢🤢

  • @sarathkumara4475
    @sarathkumara4475 23 ชั่วโมงที่ผ่านมา

    සිරස,,සියත,වගේ ඊබ්‍රාහිමි නානා අහින්සකයි සහරාන් උගත් දරැවේක් කියපු දිපානි නිලිය ගැන , වචනයක් කතා නෝකරන උන් ගැන වගේ ,වේන්නැති මේ ,කියන්නේ.

  • @sarathkumara4475
    @sarathkumara4475 23 ชั่วโมงที่ผ่านมา

    කෝටි ත්‍රස්ථවාදින්ට , විරැද්ධ එක වචනයක්වත් කතා නෝකරන උන් 😂

  • @sarathkumara4475
    @sarathkumara4475 23 ชั่วโมงที่ผ่านมา +2

    පිනට ,හැම දෙයක්ම දේන සහෝදරයෝ, දේනවා කියන මේ රටේ සිංහලයෝ ගාථණය කරපු දළදා මාළිගාවට බෝම්බ ගහපු,ජේ.වි.පිඅනුර කුමාර,,මාලිමාව යටතේ ,මේ රටේ සිංහලයෝ අමතන වා.,,හැම දෙයක්ම දන්නවා., ඊබ්‍රාහිමි නානා, අහිංසකයි.සහරාන් උගත් දරැවේක් කියපු දිපානි නාකි නිලිය ගැන වචනයක් කතා කරනවද නැ නේද.මේ ජි
    දිපානි නාකි නිලිය, රාජපක්ෂලා ගේ පෝහෝටිටුවේ නිලියක් නමි ,මුන් මොන තරමි විවේචන කරයිද,?.අනුර කුමාර දිසානායක,මේ රටේ මුස්ලිම් අන්තවාදින් ගැන,මාව නැල්ලේ බුදු පිලිම කඩපු මුස්ලිම් අන්තවාදින් ගැන වචනයක් කතා කරනවද නැ නේද.? මුස්ලිම් පල්ලිවල කඩු තියා ගත්තේ පල්ලිවල වැවේන තණකෝළ කපන්නලු ඒ අය , රාජපක්ෂලාගේ අයනමි ,මු මොන තරම්,ඒ ගැන මේ වගේ මැතිවරණ වේදිකාවළ කතා කරනවද.මොන තරමි , රාජපක්ෂලාට , විරැද්ධ මඩ ගහයිද?

    • @gamagebandu7313
      @gamagebandu7313 10 ชั่วโมงที่ผ่านมา

      කවිද මෙ මි ගොනා

  • @ranilpiris6518
    @ranilpiris6518 14 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @emilero1273
    @emilero1273 21 ชั่วโมงที่ผ่านมา +2

    ❤️❤️❤️