Mala Hiru Basina (මළ හිරු බසිනා) | Upeka Rukshan | Dream Star Season 11 | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 ม.ค. 2025

ความคิดเห็น • 102

  • @yvondasanayka2306
    @yvondasanayka2306 ปีที่แล้ว +3

    හරීම ලස්සනයි දක්ෂ ගායනය👍

  • @grchandrasena468
    @grchandrasena468 ปีที่แล้ว +22

    ගිරිය කඩන් කෑ ගසමින් ගයන ගීත වලට විනිශ්චය මණ්ඩලය පැනගෙන මනාප දුන්නට ප්රේක්ෂක මනාපය සැමදා ඉහලින්ම ඔබටයි.Welldone පුතා,මෙදා Dream star ඔබම තමයි.

  • @rohinisudarma2897
    @rohinisudarma2897 10 หลายเดือนก่อน +2

    හරිම දක්ෂයි.. ජයවේවා...

  • @anuramarasinghe8464
    @anuramarasinghe8464 ปีที่แล้ว +11

    අපේ හෙළ සුභාවිත ගීත දහරාව සරසන මිණිමුතු වැනි අගනා වටිනා ගීත යළි යළිත් අපවෙත රැගෙන එන ඔබට අපේ ප්‍රණාමය උපේඛ..
    බිම් මල් වැනි අද ඇවිත් හෙට මැළවී නොගොස් ලොවම එකලු කරන පද්මයක්
    සේ ඔබ අපට වටී..
    ඔබේ භද්‍ර යොවුන් වියේ මේ දක්ෂතාව ඉතා අපූරුයි.. ඇස්වහක් කටවහක් නෑ.. හොදින් ශාස්ත්‍රය හදාරා මතු වටිනා නිර්මාණ බිහිකිරීමට සියලු ශක්තිය ලැබේවා .!
    තෙරුවන් සරණයි .!
    Anura from 🇺🇸

  • @gayanwaduge9096
    @gayanwaduge9096 10 หลายเดือนก่อน +3

    ශාස්ත්‍රීය සංගීතයේ ශිඛා මාණික්‍යයක්ම වේවා

  • @mahindaratnayake2832
    @mahindaratnayake2832 ปีที่แล้ว +17

    Upeka තරග තීරණය හරි ම අසාධාරණයි සුතිය අඩුපාඩුවක් තිබුණේ නහැ
    අහන්න හැකි සින්දු ගායනා කරන කීපදෙනා අතුරින් ඔබ විශිෂ්ට යි

  • @sarathsiriweera864
    @sarathsiriweera864 ปีที่แล้ว +16

    ඉතාමත්ම දක්ෂ ගායනයක්. අද දින හොඳම ගායනය මෙයයි. විනිසුරු මනාප ලැබිය යුතු වුවත් එසේ සිදු නොවීම ගැන දුකයි. ඒක ඔවුන්ගේ කැමැත්ත. ඔබට සුභ පැතුමි. 3:48 .

  • @udayaherath9822
    @udayaherath9822 ปีที่แล้ว +11

    ඔයාගෙ සින්දුවක් යනකල් හැමදාම නොඉවසිල්ලෙන් බලන් ඉන්නෙ පුතේ..ඒ ත ආසයි අහන්න...කව්රු කොහොම කිව්වත් අති දක්ශයා ඔයා...සුබ පැතුම්..බුදුසරණයි ඉදිරියටම යන්න

  • @harshanithennkon
    @harshanithennkon ปีที่แล้ว +20

    හරිම ලස්සන විශිෂ්ට ගායනයක් පුතේ. ඔයා තමයි මේ තරගයේ සිටින සැබෑම දක්ෂයා . ඉදිරියටම යන්න සුභ පතනවා පුතේ. බුදු සරනයි ❤❤❤

  • @priyantisarukkal1518
    @priyantisarukkal1518 ปีที่แล้ว +3

    හැරීම ලස්සනට sin karanawa oya puthe oyata suba pathanawa idiriyama yanna ලැබේවා ...theruwan saranai ...❤️❤️

  • @harshanacscec6966
    @harshanacscec6966 ปีที่แล้ว +2

    හරිම neat voice එකක් තියෙන මම දැකපු සුපිරිම කොල්ලා. Clarity details voice controling superb

  • @chanakalalinda6118
    @chanakalalinda6118 ปีที่แล้ว +4

    හරිම සතුටින් විදින්න පුළුවන් උපරිමය ලබා දෙනවා මල්ලියො පරිස්සමින් කටයුතු කරන්න හොදින් කල්පනා කාරිව හැසිරෙන්න අනවශ්‍ය දේවල් නොහිතා මේ තරගය වෙනුවෙන් වැඩ කරන්න කල්පනා කාරිව කරන්න දළදා සමිඳුන් පිහිටයි සුභ අනාගතයක් මගේ මල්ලියා ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් ඔබට නිදුක් නිරෝගී සුව බර ජීවිතයකට මඟ මම මිහින්තලේ චානක අයියා දැනට කාටාර් සේවය කරනවා තෙරැවන් සරණයි මල්ලි

  • @KumariNanda-pt4ep
    @KumariNanda-pt4ep ปีที่แล้ว +9

    තෙරුවන් සරණයි පුතාට හරිම ලස්සනයි ඉදිරියටම යන්න දෙවියන්ගේ ආශීර්වාදය නිරතුරුවම ලැබේවා

  • @anzworld10
    @anzworld10 ปีที่แล้ว +3

    සුපිරිම voice එකක් කොල්ලෝ ඔයාට තියෙන්නේ❤❤❤❤..

  • @ThusharaSenanayaka
    @ThusharaSenanayaka ปีที่แล้ว +10

    හරිම ලස්සනයි පුතේ ඉදිරියටම යන්න සුභ පැතුම් .🎉❤

  • @indukathushari3449
    @indukathushari3449 ปีที่แล้ว +8

    දරුදුක උහුලා තනිව වැලපෙනා බුදුබව ලබනා පියවරුවෙසෙනා ජූජා වේවා සිංදුව කියන්න පුතේ ඔයා ලස්සනට කියනවා සුභ පැතුම්

  • @Rojana93
    @Rojana93 5 หลายเดือนก่อน +1

    ඌවෙ කොල්ලෙක් . ආඩම්බරයක් ❤

  • @rohinisudarma2897
    @rohinisudarma2897 ปีที่แล้ว +1

    හරිම ලස්සනට ගායනා කළා. ජය වේවා....

  • @laksirigunasena4868
    @laksirigunasena4868 ปีที่แล้ว +1

    Upeka oyage voice eka gayana karana akaraya … mage hithata sathuta pompa karanawa. Adari adarei ❤️❤️🔥🔥🥲

  • @asokanalani3940
    @asokanalani3940 ปีที่แล้ว +5

    සුපිරි....
    ඉදිරියට යන්න පුතේ.... බුදුසරණයි 🙏 දෙව් පිහිටයි 🙏

  • @jaynthidissanyke6899
    @jaynthidissanyke6899 ปีที่แล้ว +4

    ඉතා හොඳ ගායනයක් පුතා. ඔයාට තෙරුවන් සරණයි! ❤❤❤🎉🎉🎉

  • @chamodidulanjali6909
    @chamodidulanjali6909 ปีที่แล้ว +4

    For 17 yrs how talented u are malli, great brilliant , what a beautiful heart touching voice ❤ go ahead . Yeah u can ❤️ we are always there for u malli. Good luck our dreamstar 😘

  • @hikwt1625
    @hikwt1625 ปีที่แล้ว +1

    upeka malliyo harima lassanai ♥️♥️♥️ idiriyatama Yana labewa budu saranai 🙏🙏🙏

  • @wizach777
    @wizach777 ปีที่แล้ว +3

    I love to listen to your songs son. You sing Master Amaradeva's and Sunil Edirisinghe's songs really beautifully. Very well done!

  • @BuddhikaChathuranga-vl3ie
    @BuddhikaChathuranga-vl3ie ปีที่แล้ว +1

    සුපිරි ගායනායක්..❤️❤️❤️

  • @manelperera4337
    @manelperera4337 ปีที่แล้ว +3

    You are our dream Star❤Love from London

  • @hiranyavijiniheshali5324
    @hiranyavijiniheshali5324 ปีที่แล้ว +1

    මාරම ලස්සනයි. good luck dear❤❤❤

  • @DilhaniAbesinha-n1z
    @DilhaniAbesinha-n1z ปีที่แล้ว +4

    ඉදිරියටම යන්න පුතෙ ජයෙන් ජයම වෙවා ❤❤❤

  • @sumudubhashini5573
    @sumudubhashini5573 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කිහිපවතාවක්ම ඇහුවා ලස්සනයි

  • @DewminiWasana-nm3wt
    @DewminiWasana-nm3wt ปีที่แล้ว +1

    Marama lassanai aiye

  • @s.roshina-du6zu
    @s.roshina-du6zu ปีที่แล้ว +1

    ඇත්තමයි පුතේ ගායනාවලට කන්දෙනවිට දැහැන් ගතවෙන්නාක් මෙනි

  • @manamendramedawattegedara3491
    @manamendramedawattegedara3491 ปีที่แล้ว +6

    excellent!!

  • @neetagamage1820
    @neetagamage1820 ปีที่แล้ว +1

    Upeka wish you all the best. You are the best of the best. God bless you and to your powerful voice too. Take care yourself puthe. JAYAMA WEWA.

  • @devindaishara6576
    @devindaishara6576 ปีที่แล้ว +1

    💝❤️🥳

  • @thegreenzone365
    @thegreenzone365 ปีที่แล้ว +4

    Being just 17 years old, Upeka is doing tremendous job here. I guess his voice is yet to be matured. Undoubtedly, He will be a great singer in the future. Blessings..

  • @user-wq8su4mx7g
    @user-wq8su4mx7g ปีที่แล้ว +2

    Budu saranai puthea jaya weva ❤️

  • @KrishanSilva-s2q
    @KrishanSilva-s2q ปีที่แล้ว +2

    excellent

  • @apsaradiyamanthi527
    @apsaradiyamanthi527 ปีที่แล้ว +2

    Hari lassanai puthe ❤ oya kohomath dakshai .anivaren idiriytm ynw budusaranai puthe ❤

  • @samadhihansikajayasena4469
    @samadhihansikajayasena4469 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි මල්ලි❤👍

  • @sadusadu1688
    @sadusadu1688 ปีที่แล้ว +3

    Congratulations bro .... ❤🤗

  • @indikanilnuwandissanayake7903
    @indikanilnuwandissanayake7903 ปีที่แล้ว +1

    Harima lassanai upeka ayya tharagaye inna mn asama tharagakaruwa❤❤.daksha tharaga karuwek❤❤❤❤❤❤

  • @chathukaprabasara9696
    @chathukaprabasara9696 ปีที่แล้ว +2

    සුපර් 👌👌

  • @DilhaniAbesinha-n1z
    @DilhaniAbesinha-n1z ปีที่แล้ว +1

    Aththamai puthea hareima lassanai magea puthea jaya niyathai puthea budusaranai ❤️❤️❤️❤️

  • @shyamamadavee7876
    @shyamamadavee7876 ปีที่แล้ว +1

    Nawataninna epaa oyaa godaak daksha iii jayasri upeeka

  • @prathibhahelani1703
    @prathibhahelani1703 ปีที่แล้ว +4

    අති විශිෂ්ටයි ❤

  • @akilaneksha9845
    @akilaneksha9845 ปีที่แล้ว +6

    Superb😘❤️🤘

  • @neetagamage1820
    @neetagamage1820 ปีที่แล้ว +2

    I see how happy and gets excited Samitha miss when you're singing an every weekend and yesterday 15th how much she got upset .Nobody agreed that decision. Definitely not right 😕.

  • @kaveeshathathsarani7937
    @kaveeshathathsarani7937 ปีที่แล้ว +4

    Superb 🌼❤

  • @sadusadu1688
    @sadusadu1688 ปีที่แล้ว +2

    Upeke oyage voice eke nm pissuwak sago .....

  • @priyadarshaniherathmenike1214
    @priyadarshaniherathmenike1214 ปีที่แล้ว +1

    ඔබ ඉතාමත් දක්ෂයි පුතේ. ඔබ සිහින තරුව වේ නම් අගනේය

  • @ranjithwimalaweera5412
    @ranjithwimalaweera5412 ปีที่แล้ว +2

    Another fantastic performance Putha... I wish you to be in final ...

  • @ravindujayasinghe7489
    @ravindujayasinghe7489 ปีที่แล้ว +8

    පිස්සු හැදෙනව මල්ලි....අතිවිශිෂ්ටයෙක් ඔයා..

  • @nayomibandara4788
    @nayomibandara4788 8 หลายเดือนก่อน

    ගොඩක් ලස්සන්‍යි ඔයාගෙ සින්දු

  • @sadunmadusanka1596
    @sadunmadusanka1596 ปีที่แล้ว +1

    Well.done broo..badulla naamaya methek dura genaawata tnx

  • @EnglishMediumMathsOL
    @EnglishMediumMathsOL ปีที่แล้ว +4

    Wow voice❤

  • @thiliniweerasingha1465
    @thiliniweerasingha1465 ปีที่แล้ว +1

    Harima lassnai 🥺😍❤️

  • @ashanidafra5053
    @ashanidafra5053 ปีที่แล้ว +1

    Wooow

  • @anuradhadissanayake9467
    @anuradhadissanayake9467 ปีที่แล้ว +1

    Voice 🥺🥺❤️

  • @harshanatharindu9232
    @harshanatharindu9232 ปีที่แล้ว

    මළ හිරු බසිනා, සැන්දෑ යාමේ
    ඔබගෙන් සමුගන්නම්.ම්.ම්...
    අඳුරට ඉඩදී, අඳුරේ සැඟවී
    අඳුරට ඉඩදී, අඳුරේ සැඟවී
    ඔබගෙන් වෙන්වී, මම යන්නම්
    නිදි නැති යහනේ, රෑ යාමේ
    කාංසියේ ඔබ හිඳිනා වේලේ
    නිදි නැති යහනේ, රෑ යාමේ
    කාංසියේ ඔබ හිඳිනා වේලේ
    සුළඟේ දැවටී ඔබට හොරෙන්
    සුළඟේ දැවටී ඔබට හොරෙන්
    මම ඔබ වෙත එන්නම්
    සියුමැලි දෑතින්, ඔබ හිස අතගා
    සියුමැලි දෑතින්, ඔබ හිස අතගා
    ඔබ නිදි කරවා, මම යන්නම්
    අළුයම පිබිදෙන, ඔබගේ දෑසේ
    මල් පෙති අග පිනි කඳුලක් රඳවා
    අළුයම පිබිදෙන, ඔබගේ දෑසේ
    මල් පෙති අග පිනි කඳුලක් රඳවා
    සුසුමක් වාගේ, ඉන් පිටවී
    සුසුමක් වාගේ, ඉන් පිටවී
    ඔබගෙන් වෙන් වෙන්නම්
    අඳුරට ඉඩදී, අඳුරේ සැඟවී
    අඳුරට ඉඩදී, අඳුරේ සැඟවී
    ඔබගෙන් වෙන්වී, මම යන්නම්
    ඔබගෙන් වෙන්වී, මම යන්නම්
    ඔබගෙන් වෙන්වී, මම යන්නම්

  • @nayomibandara4788
    @nayomibandara4788 6 หลายเดือนก่อน

    ගුඩ් ❤

  • @gardiyapunchihewagekumudi-5879
    @gardiyapunchihewagekumudi-5879 ปีที่แล้ว +2

    Superb❤❤❤

  • @tashmibaduge9257
    @tashmibaduge9257 ปีที่แล้ว +4

    ❤❤❤

    • @premakudaligama6600
      @premakudaligama6600 ปีที่แล้ว +1

      You are talented. Go forward. Improve your dancing skills also as people are attracted when they dance while singing. But be careful in selecting songs as you cant dance for some songs. Also you can discuss about your performances with the other experts in your group.

  • @angelo96francis
    @angelo96francis ปีที่แล้ว +1

    ❤😊

  • @thanujalamahewa326
    @thanujalamahewa326 ปีที่แล้ว +1

    All the best aiye❤

  • @Asankasanjeewa-hl3qj
    @Asankasanjeewa-hl3qj ปีที่แล้ว +1

    Ela kollo ❤️

  • @SandaminiSudarshani
    @SandaminiSudarshani ปีที่แล้ว +1

    Superb 👍💖

  • @Allinone1234-y2h
    @Allinone1234-y2h 2 วันที่ผ่านมา +1

    𝖯𝖺𝗅𝖾𝗐𝖾𝗇𝗂𝗒𝖺 𝗐𝖾𝗇𝗇𝖾 𝗍𝗁𝗂𝖻𝖻𝖾 𝗆𝖾𝗒𝖺❤

  • @maleeshaabeynayaka7897
    @maleeshaabeynayaka7897 ปีที่แล้ว +1

    Wow🥰♥️

  • @ashanidafra5053
    @ashanidafra5053 ปีที่แล้ว +1

  • @dragonsflame6145
    @dragonsflame6145 ปีที่แล้ว +1

    Thurunuwange Saranai Puthe, Aswahak Katawahak wenta epa, Oyage voice eka wage mihiri voice ekak mama dream star eke ahalama Na. Oya athi dakshayek. Oyata Dream Star wenta kiyala eka hithin prathana karanawa. Oyage Ahinsaka hinawa thawath stage ekata alokayak Puthe. Oyata lassana anagathayakata ashirwada karanawa 🙏

  • @OdariDissanayake
    @OdariDissanayake ปีที่แล้ว +2

    👏-🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤-👏

  • @ChanduliVishmi-dj1ne
    @ChanduliVishmi-dj1ne ปีที่แล้ว +1

    ❤️❤️😍

  • @laksirigunasena4868
    @laksirigunasena4868 ปีที่แล้ว +1

    🔥❤️❤️

  • @darshanajayasinghe7192
    @darshanajayasinghe7192 ปีที่แล้ว +1

    ❤👍👍

  • @champarajapakse8441
    @champarajapakse8441 ปีที่แล้ว

    ❤❤❤👍👍👍

  • @warunasubasinghe6319
    @warunasubasinghe6319 ปีที่แล้ว +1

    🎉

  • @Milroynishantha3261
    @Milroynishantha3261 ปีที่แล้ว +2

    🙏🇱🇰🥇🌟🥇
    💛❤💜
    🌻

  • @nithyaprabodhranaweea2005
    @nithyaprabodhranaweea2005 ปีที่แล้ว +1

    💘😍

  • @OdariDissanayake
    @OdariDissanayake ปีที่แล้ว +1

    👏-🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤-👏

  • @lahirugimhana7491
    @lahirugimhana7491 ปีที่แล้ว

    Api aye balanne kollo.darana epa una.obata una asadaranayata patta auwal

  • @manelperera4337
    @manelperera4337 ปีที่แล้ว

    Ara Vidushige berihan deema wageda mewa… menna supiri Gayana..❤

  • @chandraalwis3874
    @chandraalwis3874 ปีที่แล้ว +4

    කොච්චර හොදට කියුවත් තොරන්නේ වෙන කෙනෙක් එක නිසා බලන්න ආස නැහැ

  • @kaurlal7900
    @kaurlal7900 9 หลายเดือนก่อน

    3:48 grade

  • @ravindra196912
    @ravindra196912 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤🧡💛💚💙💜🤎😯🥰🥰🥰

  • @RamyaKanthi-hu9jq
    @RamyaKanthi-hu9jq ปีที่แล้ว +1

    Taragaya bohoma thiyunui hodha githama gayanna netnam kepei

  • @lahirusfdo4808
    @lahirusfdo4808 หลายเดือนก่อน

    Pissu hedenwa bn ❤

  • @sachinthasuneth
    @sachinthasuneth ปีที่แล้ว +1

    voice 🥵🤍

  • @lakruwanbandara4171
    @lakruwanbandara4171 6 หลายเดือนก่อน

    Music nm set na. Sinduwe lassana nathi krnw

  • @boosttira8836
    @boosttira8836 ปีที่แล้ว +1

    Upeka.oya.next.time.gayana.karanna.aradhana.film.ake.aradhana.gayanaya.w.d.amaradewa.mahathmage.aka.oyata.gayana.keruwoth.ithamathma.agaya.karanaws

  • @boosttira8836
    @boosttira8836 ปีที่แล้ว +1

    Winisuruwan.niyMa.gayanaya.idiripath.kala
    Akama.akkena.oya.thama.putha.deviyange.kamaththa.obatama.labewa!ai
    Ayala.oya.gana.agaya.nokirima.gana.kagagatuwata.karunak.amaradewa.harunu.kota

  • @boosttira8836
    @boosttira8836 ปีที่แล้ว +1

    Hondata.kiyana.anthima.peliwala
    Ayalata.aba.saranai.wadakata.nathi.aya.mull.peliye.cochchara.aka.asadaranaida.oya.widihata.thoranawa.nam.wi!schayta.ai.mudal.gawanne.upeka.wage.athi.daksain.pahala.paradeesayaka.innme .sandun.malith.yana.aya.idiriyata.anna.dennaha.kawinda.gimhanata.kareth.oya.tikama.thama.palen.gaththa.sexy.andum.andagana.hitiya.nisa.nuwanthika.ihala.thalayaka.sitiyada.namuth.dunne
    Naha.harima.kathai
    Jarawata.dunna

  • @kavindunawarathna502
    @kavindunawarathna502 ปีที่แล้ว +1

    Ela kollo 😊

  • @DilhaniAbesinha-n1z
    @DilhaniAbesinha-n1z ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @kaurlal7900
    @kaurlal7900 9 หลายเดือนก่อน +1

    ❤❤

  • @pathum390
    @pathum390 ปีที่แล้ว +3

    ❤❤❤

    • @premakudaligama6600
      @premakudaligama6600 ปีที่แล้ว

      You have a born talent. Make use of it to make others happy in this world. Budusaranai !

  • @DilhaniAbesinha-n1z
    @DilhaniAbesinha-n1z ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @NimalSamarasinha
    @NimalSamarasinha 6 หลายเดือนก่อน

    💗

  • @HeshanMaduwantha-tt4pw
    @HeshanMaduwantha-tt4pw 8 หลายเดือนก่อน

  • @chathurikasenevirathna3741
    @chathurikasenevirathna3741 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @janithherath8409
    @janithherath8409 6 หลายเดือนก่อน