රනිල්ට ගම්පොලදී පට්ටම සෙනඟක්.. .. මේක අහපල්ලා..නටන්න එපා.. 22ත් ජනාධිපති රනිල්ම තමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • රනිල්ට ගම්පොලදී පට්ටම සෙනඟක්..
    මාලිමාව දිනයි බම්බුව.. මේක අහපල්ලා..
    නටන්න එපා.. 22ත් ජනාධිපති රනිල්ම තමයි
    අනුර.. අපි උඹලට ජොක්කු අරන් දෙනවා
    ranil,mahindananda,unp,sjb,sajith,anura,npp,jvp.slpp,namal,mahinda
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 252

  • @krishanthivitharana7512
    @krishanthivitharana7512 7 วันที่ผ่านมา +41

    ගම්පොළ ජනතාවට ජය වේවා

  • @miniruwanjw7848
    @miniruwanjw7848 2 วันที่ผ่านมา +6

    අපේ මාතෘභූමිය රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා ට භාර යි. එතුමා මේ රට විනාශයෙන් ගලවාගත් සේ ම ඉදිරියට ත් මේ රට දියුණු කරන වා නියත යි. ❤❤❤

  • @newcity3938
    @newcity3938 7 วันที่ผ่านมา +42

    රනිල් වික්‍රමසිංහ මහතා ට ජයවේවා අනුර කැලෙ රනිල් දිලෙ රනිල් ට ජයවේවා

  • @Manju-jf4rf
    @Manju-jf4rf 7 วันที่ผ่านมา +21

    ❤රනිල්❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 5 วันที่ผ่านมา +9

    නැවතත් එන්න ඔිනේ රනිල්ම තමයි....ජයවෙිවා......❤❤❤. ගමිපොල ජනතාවට බෙහෙවින්ම 🙏 ස්තුතියි ....ජයවෙිවා....ජයවෙිවා.....

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 7 วันที่ผ่านมา +37

    නිර්භීත කම, අධිෂ්ඨානය, උත්සාහයයෙන් පරි්පූර්ණ ජනපති.

    • @relaxmotive5925
      @relaxmotive5925 7 วันที่ผ่านมา +1

      @@dharmapalaperera2576 එකනේ මහා බැංකු ව කැඩුවේ, බටලන්දේ කොල්ලෝ මැරුවේ

    • @priyanammuni3546
      @priyanammuni3546 7 วันที่ผ่านมา

      පරිපූර්ණ අැතුලෙ ඉන්නකොට බත් පැකට් එකක් අරන් විසිටින් එකක් දමමු...😂😂😂😂

  • @nalakasamarathunga6303
    @nalakasamarathunga6303 7 วันที่ผ่านมา +27

    සජිත්ට දෙන චන්ද රනිල්ට දෙමු.......❤❤❤

    • @ramachantra1211
      @ramachantra1211 2 วันที่ผ่านมา

      Sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith sjb Sajith ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 7 วันที่ผ่านมา +12

    අනුර සජිත් වානා රනිල් තමයි ඕනා

  • @wats-t8x
    @wats-t8x 7 วันที่ผ่านมา +13

    Ranil the great leader ! 👍

  • @MohamedZarook-bd5of
    @MohamedZarook-bd5of 7 วันที่ผ่านมา +15

    JAYAWEWA NIYATHA JANAPATHI RANIL..RANIL...RANIL❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤JAYA.JAYA.JAYA

  • @pubududissanayaka1975
    @pubududissanayaka1975 7 วันที่ผ่านมา +13

    අනිවාර්යයෙන් රනිල් වික්‍රමසිංහ ජනපති ❤❤❤❤❤

  • @ranasingheteldeniya4179
    @ranasingheteldeniya4179 7 วันที่ผ่านมา +8

    ආදරෙයි ❤❤❤🎉

  • @ඉසිවරගුරු
    @ඉසිවරගුරු 7 วันที่ผ่านมา +15

  • @AnuhasPramodya-fj2rx
    @AnuhasPramodya-fj2rx 3 วันที่ผ่านมา +4

    රනිල් දිනනවාමයි, ගම්පොළ ජනතාවට ජය❤❤ මාතෘභූමියට ජය 🇱🇰💚

  • @ranjithelvitigala2885
    @ranjithelvitigala2885 7 วันที่ผ่านมา +12

    රනිල් තමයි දිනන්නේ රටටම රනිල්ට ජයවේවා ජයවේවා රනිල්ට අපි රනිල්ට ඡන්ද කෝටියක් රනිල් තමයි දිනන්නේ

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 2 วันที่ผ่านมา

      බඩුමිල එහෙම කොච්චර අඩුයි ද නේද

  • @shantharanaweera4741
    @shantharanaweera4741 5 วันที่ผ่านมา +4

    රට දිනවිය හැකි නායකයා...රනිල්......☝ එක්සත් ජාතික පක්ෂය .. ජය නියතයි.......සිලින්ඩරයට ....

  • @krishanthivitharana7512
    @krishanthivitharana7512 7 วันที่ผ่านมา +22

    ජය වේවා රනිල් වික්‍රමසිංහ මහතා

  • @PriyaniKorale
    @PriyaniKorale 3 วันที่ผ่านมา +2

    Jayawewa jayawewa jayawewa jayawewa jayawewa jayawewa janadipathi thmani❤❤❤❤❤❤

  • @NalakaDinesh-ud8qe
    @NalakaDinesh-ud8qe 7 วันที่ผ่านมา +9

    ජය ජය රනිල්ල්

  • @wats-t8x
    @wats-t8x 7 วันที่ผ่านมา +9

    Jayawewa janadipathithumani!

  • @tissamarasinghe8122
    @tissamarasinghe8122 3 วันที่ผ่านมา +1

    ජයවේවා

  • @lakashewo-k3s
    @lakashewo-k3s 7 วันที่ผ่านมา +17

    JAYAVEVA-RANILTA-JAYAVEVA-RANILTA-JAYAVEVA-RANILTA

  • @janakailukkumbure4890
    @janakailukkumbure4890 6 วันที่ผ่านมา +6

    රට දුකින් මුදවාගත් ඔබමයි නැවත ජනාධිපති රනිල් වික්‍රමසිංහ...💚💚💚

  • @Janindugalagama-h4n
    @Janindugalagama-h4n 4 วันที่ผ่านมา +3

    Gampola Ranilta Ranil Gampolata❤❤❤❤🎉🎉🎉

  • @RpThissa
    @RpThissa 7 วันที่ผ่านมา +5

    මරු කට්ටිය ඇවිල්ලා ඉන්න බගේ

  • @Janindugalagama-h4n
    @Janindugalagama-h4n 4 วันที่ผ่านมา +3

    Malimawa dinayi Bambuwa 😂😂😂😂❤❤❤❤❤😊😊😊😊! Niyama kathawa thamai🎉🎉🎉

  • @krishanthivitharana7512
    @krishanthivitharana7512 7 วันที่ผ่านมา +21

    💚💚💯💯👍☸️✝️☪️🇱🇰 ජනපති රනිල් ❤️❤️ රනිල් ❤ රනිල්

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 7 วันที่ผ่านมา +6

    අනං මනං වානා රන්ල් තමයි ඕනා

  • @AkilaNanayakkara-c
    @AkilaNanayakkara-c 3 วันที่ผ่านมา +6

    පොරව හැමෝම අවතක්සේරු කරලා තියෙන්නෙ බලහන්කො සෙනග🥲

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 วันที่ผ่านมา

      රටම රහසින් රනිල්ට

  • @ruvipriyangika2131
    @ruvipriyangika2131 วันที่ผ่านมา +1

    ආඩම්බරයි උඩරට අපේ නෑදැයෝ ද්‍රවිඩ මුස්ලිම් මිත්‍රයෝ ස්තුතියි ඔබට. දේශපාලනය පසෙකලා රට වෙනුවෙන් රනිල්ට සහාය දෙන අපේ නායකයන්ට ස්තුතියි. දේශපාලනය අනවශ්‍යයි රට වෙනුවෙන් රනිල්ට සහාය දෙමු රට වෙනුවෙන් රනිල්ට ඉඩදෙමු මේ වෙලාවෙ රනිල් විතරයි. ඇත්තටම සතුටුයි මේ පක්ෂ වල හැමෝම එකට එකතු වෙලා ඉන්නවා දැක්කම. ඒක තමයි රටට අවශ්‍යය. රනිල් මුලු රටම එකතු කළා. ස්තුතියි රනිල්. ❤❤❤❤❤❤❤ ස්තුතියි මහින්දානන්ද ඔබට ඇත්තටම ගරු කරනවා ඔබට රට වෙනුවෙන් මේ කරන මෙහෙයට.❤❤❤❤

  • @gardisumanapala5592
    @gardisumanapala5592 7 วันที่ผ่านมา +14

    "WELL DONE "R.wickramasingha

  • @DimuthNirmana
    @DimuthNirmana วันที่ผ่านมา +1

    Jayawewa ape janapati ranil❤❤❤

  • @RaviJayatunge
    @RaviJayatunge 6 วันที่ผ่านมา +3

    ජනාධිපති රනිල්ට... ජයවේවා ❤❤❤❤❤❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 5 วันที่ผ่านมา +2

    මරැ කතාව..ජය නියතයි....එක්සත් ජාතික පක්ෂය ....අපි...ජයවෙිවා......❤❤❤

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 2 วันที่ผ่านมา +1

    Aniwarayanma jayawawa. Jaya niyathi🎉🎉🎉🎉🎉🎉

  • @RandikaDabare
    @RandikaDabare 4 วันที่ผ่านมา +2

    Apith Ranilta. Great leader for our country ❤

  • @user-xz7xx2qt3e
    @user-xz7xx2qt3e 3 วันที่ผ่านมา +2

    Master mind ranil cope the situation well.he must be the president

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 2 วันที่ผ่านมา

    Jayawewa Jayawewa Jayawewa malimawata budusaranai davipihitai Jayawewa AKD budusaranai davipihitai 🙏🏻 ♥ ❤ 👌 Jayawewa AKD 🙏🏻

  • @subasinghavithanage577
    @subasinghavithanage577 5 วันที่ผ่านมา +1

    උතුරේ මිනිස්සු මේ වගේ මෝඩ නැහැ කියලා මහින්දානන්ද කියන්නේ නුවර මිනිස්සු මෝඩයි කියලද? නුවර බුද්ධිමත් ජනතාවට අපහාස කරන්න එපා.

  • @SunilSunil-gc1vo
    @SunilSunil-gc1vo 7 วันที่ผ่านมา +4

    නියම ටෝක් එක ඔහොම යං ඔහොම යං ජයවේවා

  • @tyroneindika5106
    @tyroneindika5106 6 วันที่ผ่านมา +3

    රනිල්💪💪💪

  • @nisagallage6236
    @nisagallage6236 7 วันที่ผ่านมา +12

    රනිල්ට බයයි අනුර.
    රනිල්ට බයයි සජිත්
    රනිල්ට බයයි නාමල්
    රනිල්ට කැමතියි බුද්ධිමතුන්.

    • @JaninduGalagama-e4w
      @JaninduGalagama-e4w 6 วันที่ผ่านมา +3

      Sajith,Anura,Namal,Hakeem,Sumanthiran okkoma bayayi Ranil lokkata

    • @lasanthawijewickrama5164
      @lasanthawijewickrama5164 3 วันที่ผ่านมา

      Paka..

    • @sudarshipriyangika4046
      @sudarshipriyangika4046 2 วันที่ผ่านมา

      බඩුමිල එහෙම ගොඩක් අඩුයි නේද . හරිම හොඳ අය නේද

    • @ruvipriyangika2131
      @ruvipriyangika2131 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම

  • @SureshAmarasinghe-lg8mo
    @SureshAmarasinghe-lg8mo 7 วันที่ผ่านมา +5

    Janapate tumata jayavawa

  • @user-qr8vq6sj1e
    @user-qr8vq6sj1e 7 วันที่ผ่านมา +7

    ❤❤❤😂❤❤❤❤❤

  • @nisagallage6236
    @nisagallage6236 7 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤😮

  • @Janindugalagama-h4n
    @Janindugalagama-h4n 4 วันที่ผ่านมา +1

    Mahindananda dn thamai ubhala hari miniha ekka hitagaththe😊😊😊❤❤❤❤🎉🎉🎉🎉

  • @chinthakaaberathna8214
    @chinthakaaberathna8214 4 วันที่ผ่านมา +1

    API oba samagai janapathiduni ❤❤❤❤❤❤❤ RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL RANIL 👍🇱🇰💯💥💥 Ranil 💥

  • @user-tx7re7ep3h
    @user-tx7re7ep3h 4 วันที่ผ่านมา +2

    ස්වාධීන ⁣ෙහාරු රකින පක්ෂය

  • @sanathmunasinghe7924
    @sanathmunasinghe7924 13 ชั่วโมงที่ผ่านมา

    Horu

  • @SriLankafuture
    @SriLankafuture 7 วันที่ผ่านมา +8

    රනිල් කියවමු
    2010 ජනාධිපතිවරණයට ඔහු තරග නොකළේය. 2015 සහ 2019 ජනධිපතිවරණයට ද ඔහු තරග කලේ නැත. නමුත් ජනාධිපතිවරණ 3 ක් තම පරිණත දේශපාලන සහ සමාජීය කියවීම අනුව මග හැර, 2024 දී ඔහු තරග බිමට පැමිණෙන්න හේතුව කුමක්ද?
    ඔහු දන්නවා, පසුගිය වසර 2 ක ඔහුගේ වැඩපිළිවෙල ජනතාව අතරට ගොස් ඇති බවත්, තම මතය සහ දැක්ම මේ භුමිය තුල පිළිගැනීමට ලක්වී ඇති බව ඔහු හොදින්ම දන්නවා. එය මහා පොලවේ පැලවී ඇති බවත් ඔහු දනී.
    මෙම ජනාධිපතිවරණයට ඔහු ඉදිරිපත් වන්නේ ජයග්‍රහණය ලබන බව ඔහුට නිශ්චිත සාක්ෂි ලැබී ඇත.

    • @SuraniFernando-du1yk
      @SuraniFernando-du1yk 7 วันที่ผ่านมา

      Thanakola neyda kanney😢😢😢😢

    • @ssdissanayaka8049
      @ssdissanayaka8049 7 วันที่ผ่านมา

      කියවමු යාපනය පුස්තකාලයට ගිනි තියපු හැටිත් 😂

    • @talkwithpramod101
      @talkwithpramod101 7 วันที่ผ่านมา

      ​@@ssdissanayaka8049 ජේප්පොන්ට ගිනි තියලා පුරුඩුයි නේ 😂

    • @SisiraIndrasirijayalath
      @SisiraIndrasirijayalath 7 วันที่ผ่านมา

      Very much

  • @krishanthivitharana7512
    @krishanthivitharana7512 7 วันที่ผ่านมา +16

    ජනපති රනිල් වික්‍රමසිංහ මහතා

  • @dileeshadinali2585
    @dileeshadinali2585 6 วันที่ผ่านมา +1

    (රනිල් king) nodakin

  • @Athula12165
    @Athula12165 6 วันที่ผ่านมา +1

    රනිල්..? 😜😜😜 එහෙනම් ඉතින් පුන්නක්කු තමයි දෙන්න ඕනා උඹලට

  • @PrasannaWeerasekara
    @PrasannaWeerasekara 18 ชั่วโมงที่ผ่านมา

    Malimawata jaya❤❤❤❤

  • @lasanthawijewickrama5164
    @lasanthawijewickrama5164 3 วันที่ผ่านมา +1

    Niyama harak inne gampola thama

  • @jayanthirathnayaka5182
    @jayanthirathnayaka5182 2 วันที่ผ่านมา

    Jayawawa ..Ranil .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️jayawa Wawa ..❤❤❤❤❤ jaya wawa...❤❤❤❤❤❤❤❤

  • @priyanammuni3546
    @priyanammuni3546 7 วันที่ผ่านมา +2

    රනිල් එක්ක හැමිනුනාම තොට දැන් නින්ද යනවද? කෙහෙලියට දැන් සිහිය නැතිලු. තොට වෙන්නෙත් එි ටිකයි කියලා දැන ගනින්.

    • @kumarakumara8837
      @kumarakumara8837 7 วันที่ผ่านมา

      Thoge ammata hamanenakota hodai mahindananda

    • @EnaJanapathi
      @EnaJanapathi 7 วันที่ผ่านมา

      කෙහෙලිය හිරේ යැව්වෙ අරූගෙ පුස් පයිල්ද?

  • @_Mr_Short21
    @_Mr_Short21 7 วันที่ผ่านมา +2

    පට්ට සෙනග අපි දැක්ක ඔක්කොම ව්ත්තෙ සෙට් එක හිටියෙ

  • @lalanthikagamage5930
    @lalanthikagamage5930 3 วันที่ผ่านมา

    කවුරු බලයට ආවත් කමක් නැහැ රටෙ සෞඛ්‍ය ගැන හොයලා බැලුවා නම් හොඳයි අපෙ රට ලස්සන උනාට පිරිසිදු කම අතින් අන්තිමයි

  • @talkwithpramod101
    @talkwithpramod101 7 วันที่ผ่านมา +3

    මාලිමාව ඉවරයි 😂 මේ Election eken passee

  • @jayanthaparanavithana3281
    @jayanthaparanavithana3281 7 วันที่ผ่านมา +2

    පට්ටම සෙනඟක් ගෙනත් thiyenawa.bus කොහෙන්දැයි danne නැහැ .mea කතා කරන්නේ පට්ටම dusitha චරිතයක් .තවත් mungea පස්සෙන් යන්න හිවලුන් සත්තු වත්තට හොඳයි .බලාගෙන inna 22 වෙයිද මොකද වෙන්නේ කියලා malima cup eka ගන්නවා

  • @janakimalkanthi7509
    @janakimalkanthi7509 3 วันที่ผ่านมา

    Jayawewaa jayawewaa jayawewaa jayawewaa 💪💪💪💪 anura kale ranill dilee❤❤❤❤❤❤❤😂🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @anulavidanagamage3159
    @anulavidanagamage3159 2 วันที่ผ่านมา

    රනිල් දිලේ
    අනුර කැලේ.............

  • @sarabro1750
    @sarabro1750 7 วันที่ผ่านมา +5

    මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරනවාද නැත්නම් සුපුරුදු හොරකම දිගටම කරගෙන යනවාද හොරු සමග හෙළුවෙන් කරගෙන එනවද

  • @PrasannaWeerasekara
    @PrasannaWeerasekara 18 ชั่วโมงที่ผ่านมา

    Sorry mahindananda oyalata

  • @mudithakulasuriya7385
    @mudithakulasuriya7385 7 วันที่ผ่านมา +6

    බේබි පවුලට!
    ලපයා සමුපෙට!
    සජිත් ගමට!
    රනිල් රටටම!❤❤❤

  • @mahindajapa
    @mahindajapa 7 วันที่ผ่านมา

    Sajit ❤❤❤❤❤

  • @siddiqhaniffa5413
    @siddiqhaniffa5413 วันที่ผ่านมา

    Bamboo!!!

  • @ChandannaChamara
    @ChandannaChamara 7 วันที่ผ่านมา +1

    ලංකාව දවසක සිනහවෙන් පිරුන රටක් වේවි.එය වැඩි ඈතක නොවන බව දනිමි.මේ වේදිකාවෙ කෑ මොර දෙන මිනිසුන්ගෙ බඩ ගෝස්තරය රකින මිනිසුන් නැති දවසක මේ රටට අලුත් ඉරක් පායාවි.ජාතික කොඩිය ඔසවන්න ඕන මිනිසුන් මොහුන් නොවන බව ත් නුඹලා වෙනුවෙන් එසවිය යුතු බවත් දවසක නුඹලාට දැනෙන තුරු මේ රට සුන්දර නැති බව පමනක් හිතන්න.

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb 3 วันที่ผ่านมา

    රනිල් ද්නපුඩෙන් මර හඩදෙන්නෙ ඇඉ

  • @UpulDesilva-p9r
    @UpulDesilva-p9r 3 วันที่ผ่านมา +2

    අනුර කුමාර දිසානායක මහතා ට ජය වේවා මාලිමාව ට ජය වේවා ❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @lasanthawijewickrama5164
    @lasanthawijewickrama5164 3 วันที่ผ่านมา +1

    Gampola thawath bath kana harak innawa ne😮😮😮

  • @neelrupasingha6525
    @neelrupasingha6525 7 วันที่ผ่านมา +2

    මාලිමාවට ජය වේවා....

  • @smsm7679
    @smsm7679 6 วันที่ผ่านมา

    ඵක්සත් හොරැ පක්ෂය

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 7 วันที่ผ่านมา +1

    ඔය සෙනග සජිත්ට වගේම රනිල්ටත් යනවා .යටිගිරියෙන් කෑ ගැහුවට ,22 උදේ ,මහින්දානන්ද අරක්කු බි බී දපල තියේවි .

  • @RasikaDassanayaka-il8kh
    @RasikaDassanayaka-il8kh 7 วันที่ผ่านมา +1

    දැන් කොහොමද සිංහ කොඩිය ගේන්නේ

  • @SportSpire360
    @SportSpire360 2 วันที่ผ่านมา

    දිනයි පක.කෝටි 2ක් දාපන් ඔට්ටුව

  • @KithsiriFernando-s7i
    @KithsiriFernando-s7i 7 วันที่ผ่านมา +6

    අපේ රට විනාස කරපු හොරු
    ටික සෙනග ටිකක් දැකපු ගමන් පුල් හොල්මන්
    ගේන්නෙත් අරක්කු.දීල
    කෑම දීල සල්ලි දීල ප්‍රවාහන
    දීල මොකටද සෙනක පෙන්නන්න ඔය ඔතන ඉන්න
    වැඩි පිරිසක් චන්දය දෙන්නෙ
    මාලිමාවට.මොකද ඔතන
    ඉන්න වැඩි පිරිසක් බත් කන්නෙ
    අපේ මිනිස්සු බලාගෙන ඉන්නෙ හොරුන්ව පන්නන්න
    21 වෙනිද. වෙනකම් මෙච්චර කාලයක් තොපි අපිව රැවැට්ටුව දැන් අපි තොපිව
    රවට්ටනවා අපි චන්දය දෙන්නෙ මාලිමාවට මාලිමාවට ජයවේවා මාතෘ භූමියට ජය වේවා දිනේවා දින දින දිනේවා!!!❤

  • @Smokyshine
    @Smokyshine 6 วันที่ผ่านมา +2

    මාලිමාවට ජය

  • @priyanammuni3546
    @priyanammuni3546 7 วันที่ผ่านมา +5

    හොඳටම බීලා මූනවල් තැරි ගැහිච්ච මී හරක් ඉස්සරහ තප්පුලන කේප්ප වස්සෙක්..

  • @priyanthamahinda2782
    @priyanthamahinda2782 7 วันที่ผ่านมา

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣aiyooo ranilo

  • @SusanthaKodithuwakku-z1s
    @SusanthaKodithuwakku-z1s 7 วันที่ผ่านมา +7

    මහින්දානන්ද පල් හොරා

  • @flylillie95
    @flylillie95 7 วันที่ผ่านมา +1

    Seelaratne jayawewa 22 passe awasana ranil last president😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🦶🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖🐖

  • @renukaillangathilake243
    @renukaillangathilake243 2 ชั่วโมงที่ผ่านมา

    Ranil the great leader of S L ❤

  • @nisagallage6236
    @nisagallage6236 7 วันที่ผ่านมา +2

    මේ පර්යේෂණයක් කරන්න හො‌ඳම වෙලාව.
    රනිල් කවමදාකවත් ජනමතයෙන් විධායක ජනපති හැටියට පත් කරගෙන නැහැ.
    දෛවය ඔහුව අනුපාප්ත්‍රික ජනපති කලේය.
    ඒ‌ වසර දෙකට ඔහු මෙතෙක් සිටි ජනපතිවරු මුහුණදුන් අභියෝ‌ග වලට වඩා දැඩි අභියෝ‌ග රාශියකට මුහුණදී අප දේශය තවත් ලෙබනනයක්, තවත් බංග්ලාදේශයක්, තවත් සිම්බාබ්වේ රාජ්‍යයක්, තවත් ලිබියාවක් වීමට ඉඩ නො‌දී බේරා ගත්තේය.
    ජාති ආ‌ගම් බේදයකින් තො‌රව සියල්ලන්ටම හුස්ම ගන්නට හැකි දේශයක් ගො‌ඩ නැගීම ආ‌රම්ඹ කරන ලදි.
    අප දේශය ගැන විදේශයන් කතා කරන්නේය. ශ්‍රී ලංකාව කල විශ්මජනක නැගිටීම පිළිඹඳ අන්තර්ජාතිකව පර්යේෂණ වාර්ථා ලියවන්නේය. අන්තර්ජාතික විශ්වවිද්‍යාලවල පස්චාත් සහ ආ‌චාර්ය උපාධි පර්යේෂණ අධ්‍යනයන් කරන්නේය. රනිල් ඔබට, ඔබ දරුවන්ට සහ ඔබ දේශයට ගෙනආ‌ ගෞරවය එයයි. විදේශ විශ්වවිද්‍යාලවල දො‌රටු ඔබ දරුවන් වෙනුවෙන් මෙතෙක් නො‌වූ අකාරයට විවර වෙමින් ඇ‌ත.
    ප්‍රශ්ණය වන්නේ එවැනි කිසිම හැකියාවක් නො‌පෙන්වූ අයෙක් සමග පර්යේෂණය කරනවාද නැතිනම් යහපත් ඉසව්වක, සමෘධිමත් ඉසව්වක එලිය පෙන්වූ මග විවර කල අපූරු මිනිසා සමග පර්යේෂණය කරනවාද යන්නයි.
    ලො‌ව ධර්මතාවය වන්නේ යමක් වීම සඳහා මූලික සාක්ෂි මත පදනම්ව පර්යේෂණ කිරීම මිස කිසිවක් නො‌දැන පර්යේෂණ කිරීම නො‌වේ.
    මෙය ඔබගේ හදවත සහ බුද්ධිය ඔබට කරන ප්‍රකාශයයි.
    ජවිපෙ/ජජබ ඔබව රවටා මහින්ද/ගෝ‌ඨාභය ඔබව රැගෙන ගිය ව්‍යාජ සිහීන ලෝ‌කයටම රැගෙන යන්නටයි මේ උත්සහය.
    මේ ඔබත්, ඔබ දරුවන්ගෙත්, ඔබ දේශයේත් අනාගතය වෙනුවෙන් නිවැරදිම තීරණය ගත යුතු වෙලාවයි. ඔබේ ඉලක්කය පාර්ලිමේන්තුවේ ඔබ අකමැති අය ගෙදර යැවීමට නම් ජනපතිවරණය අවසාන වූ විගස ඒ‌ අවස්ථාව ඔබට රනිල් ලබා දෙනු ඇ‌ත.
    දේශයේ අනාගතය සහ ඔබේ යහපත වෙනුවෙන් යක්ෂයා සමග වුවද සිට ගැනීමට නො‌පැලිකෙන, දේශයේ සහ ඔබගේ යහපත වෙනුවෙන් තම දේශපාලන ජීවිතයද පරදුවට තබන ඒ‌ අපූරු රනිල් නම් මිනිසා ජනපති කර මහමැතිවරණයේදී ඔබ කැමති කණ්ඩායමකින් ඔබ කැමති අය පාර්ලිමේන්තුවට යවන්න.
    එයයි ඔබට ඔබ වෙනුවෙන්, ඔබේ දරුවන් වෙනුවෙන් සහ අප දේශය වෙනුවෙන් කල හැකි උතුම්වූම සේවය.
    සම(හරක්) අතීශයින් අවස්ථාවාදී පාදඩ දේශපාලනය බාවිතය කරගත් අකුදි ඇ‌තුළු අනෙක් ජවිපෙ අසහෝ‌දරයින්ට බලය දී වැරදුණො‌ත් ඔවුන්ව පලවා හරින බව කියති.
    සබුද්ධික මිනිසුන් වැටුණු තැනට නැවත වැටිය හැකි අවදානම් නො‌ගන්නා මුත් ව්‍යාජ වෙසුමුහුණු පැළඳගෙන තම කිලිටි චරිත වසාගෙන සිටින ටො‌ම්ලා සහ ඩික්ලා බලන්නේ තම හීනමානයේ සිහීන සැබෑ කරගන්නට පමණි.
    තම සිහීනය සැබෑවී අප දේශය තවත් ලෙබනනයක් වී නැවතුණු පසු අකුදි ඇ‌තුළු අසහෝ‌දරයින් එලවා දැමුවාට ඵලක් නැත.
    තවත් වසර ගණනාවකට ගො‌ඩ ගත නො‌හැකි දේශයක් නිර්මාණය කර කුහක ලෙස අත සෝ‌දා ගැනීම දේශපාලනික වංචනිකයනට පහසු දෙයක් වුවත් සැබෑ මිනිසුන්හට එය අතීශයින් වේදනා කාරී හෙට දවසක් වනු ඇ‌ත.
    ධනවත් රටවල සිට පාදඩ දේශපාලනය වන්දනාමාන කරන ජවිපෙ/ජජබ බලයට ගේන්නට දත කන ව්‍යාජ වංක ගෝ‌ත්‍රික මිනිසුන් අප දේශය විනාශ වී ගිය පසුත් ධනවත් දේශයන්හී සිට මධුවිත තො‌ලගාමින් කඩේ යන්න තවත් ගො‌බ්බ කණ්ඩායමක් තෝ‌රා ගනු ඇ‌ත.
    දන්නා විලසින් අබුද්ධික සංවාද වල යෙදෙනු ඇ‌ත.
    චිරං ජයතු ශ්‍රී ලංකා!!!

    • @Janindugalagama-h4n
      @Janindugalagama-h4n 4 วันที่ผ่านมา +2

      Ranil dinanawa sure 🎉🎉🎉❤❤❤

    • @nisagallage6236
      @nisagallage6236 10 ชั่วโมงที่ผ่านมา

      ❤❤❤❤❤​@@Janindugalagama-h4n

  • @priyanammuni3546
    @priyanammuni3546 7 วันที่ผ่านมา +5

    එහෙනම් පොන්නයො තෝ මොන පක්ෂෙද? තොට ජාතියක් ජම්මයක් නැති උනාට අනුර තාමත් jvp තමයි..

    • @AkilaNanayakkara-c
      @AkilaNanayakkara-c 3 วันที่ผ่านมา

      එතකොට npp කියන්නෙ මොකක්ද

  • @RasikaDassanayaka-il8kh
    @RasikaDassanayaka-il8kh 7 วันที่ผ่านมา +1

    සිංහ කොඩිය තහනමි කරා නේද

  • @kumarakumara8837
    @kumarakumara8837 7 วันที่ผ่านมา +1

    Gona geetha

  • @HiruNivodya
    @HiruNivodya 7 วันที่ผ่านมา +3

    කොච්චර යටි ගිරියෙන් කෑගැහුවත් අලි පොහොට්ටු මේ පාර දුවන්නවත් පාරවල් හොයාගන්න හම්බෙන්නෑ ගුවට පරදිනවා 😂😂😂😂

  • @kelumhiyaregamage3155
    @kelumhiyaregamage3155 7 วันที่ผ่านมา +2

    රට හිඟමනට දාපු තොපි

  • @mohommedzaky9950
    @mohommedzaky9950 7 วันที่ผ่านมา +1

    PULUWAN PARADENNA RANILKUARA ANURA DEEL

  • @blackwhitetube5098
    @blackwhitetube5098 7 วันที่ผ่านมา +5

    මහින්දානන්ද හොරා😂😂😂😂😂

  • @priyanthaperera7965
    @priyanthaperera7965 7 วันที่ผ่านมา +2

    A k d ❤❤❤

  • @priyanammuni3546
    @priyanammuni3546 7 วันที่ผ่านมา +3

    විකුනන්න පුලුවන් ශීු ලංකා.....අැහින්දානන්ද ලඟදිම හිරේ....😂😂😂

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 7 วันที่ผ่านมา +7

    මාතලේ ,මහනුවර කුරුණෑගල කොළඹ ගම්පහ බදුල්ල සෙනග එක තැනකට ,අදිනු දුටිමි මම අද මාතලේ ඉන්නෙ ,දුටුවා මාතලෙන් ගෙන ආ සෙනග .

  • @RathnayakaYa2
    @RathnayakaYa2 7 วันที่ผ่านมา +3

    Patta.horu.tika

  • @sanduninavindya6304
    @sanduninavindya6304 7 วันที่ผ่านมา +2

    අපේ ගව සම්පත සුරකිමු

  • @user-tx7re7ep3h
    @user-tx7re7ep3h 4 วันที่ผ่านมา +1

    2024 නියත ජනපති අනුර සහෝදරයා .......මෙී මුලු රට....එක මිටකට.....සුබ නැකතට......රට අනුරට....!!!

  • @madusankadinesh9529
    @madusankadinesh9529 7 วันที่ผ่านมา +2

    රනිල් හිරේ යනකන් නින්ද නොයන මහින්දානන්දට 22 පසු ජම්පර්😅

  • @GaminiSamarakoon-g9v
    @GaminiSamarakoon-g9v 7 วันที่ผ่านมา +1

    Topita tanakola hodawadi gonbedi tama hoda