Google Maps Timeline: A Comprehensive Guide

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 57

  • @Supun_Jay
    @Supun_Jay วันที่ผ่านมา +4

    දැන් Timeline එක Gmail එකේ auto save වෙන්නෙ නෑ
    Backup on කරන්න ඕනෙ
    ඔයත් on කරල නෑ.
    On කරගන්න අක්කෙ

    • @Supun_Jay
      @Supun_Jay วันที่ผ่านมา

      බැකප් ඔන් කරලා නැත්නම් Device එකේ විතරයි සේව් වෙන්නේ

  • @Manu_Theekshana_SL
    @Manu_Theekshana_SL 2 วันที่ผ่านมา +18

    Tik Tok වල උඩ පැන පැන වැලලෙන් නැතුව මේ වගේ දන් නැති දෙයක් Guide කරන එකට Respect අක්කේ

  • @hemantha35
    @hemantha35 2 วันที่ผ่านมา +12

    ලංකාවේ මිනිස්සු පාවිච්චි කරන්නෙ facebook විතරයි.
    Google map එක යොදාගෙන location share කරගන්න හැටි ලංකාවේ smart phones පාවිච්චි කරන අයගෙන් 1% වත් දාන්නෙ නෑ.
    තාක්ෂණික කරුණු සම්බන්ද videos upload කරනකොට google map එක ගැන කරන පැහැදිලි කිරීම් වලට වැඩි ඉඩක් ලබාදෙන්න කියන ඉල්ලීම අපි ඔබෙන් කරනවා.
    ස්තුතියි මිස් ගොඩක්.
    Video එක වටිනවා.
    ❤❤❤❤❤❤❤❤❤

  • @sameerasandaruwan1869
    @sameerasandaruwan1869 วันที่ผ่านมา

    මම ඔයාගේ පලවෙනි youtube video එකේ ඉදලා බලන්නෙ.ඔයා දැන් හොඳ තැනක ඉන්නවා .ඔයා දැන් කැනඩා ඉන්න්නෙ.මන් දැන් ඉන්නේ usa .හරිම ආඩම්බරයි.sis මම ඔයා හරි targ එකකට කොහොම හරි ගියා.මේ video බලන අනිත් අයටත් .හොද mind target එකක් තියා ගන්න කියන්න.අපි වගේ life එක win.කරන්න .bs .තව education it video ගොඩාක් කරන්න good luck sis.

  • @MJJNamalDias
    @MJJNamalDias 2 วันที่ผ่านมา +1

    මේ ක්‍රියාකාරීත්වය ගැන පැහැදිලි කළාම හිතුන දෙයක් තමයි අක්කේ... රහස් පරික්ෂක කටයුතු, අපරාධ විමර්ශන වගේ දේවල්වලදිත් මේ විදියකට යොදාගන්න පුළුවන් කියන එක. 👊

  • @ivantha_uthpala
    @ivantha_uthpala 2 วันที่ผ่านมา +2

    using this since 2020....its nice to see a video about this in sinhala

  • @sasindupeiris2578
    @sasindupeiris2578 7 ชั่วโมงที่ผ่านมา

    Highly valued content. Thank You and Keep it up!

  • @roshan2739
    @roshan2739 วันที่ผ่านมา

    මාරම වටිනා වීඩියෝ එකක්.ගොඩක් පැහැදිලිවට කියලා දෙනවා..ස්තූතියි ඔයාට..❤💙

  • @nimalkumara5675
    @nimalkumara5675 2 วันที่ผ่านมา +2

    Thank you ❤

  • @ushanslife4580
    @ushanslife4580 12 ชั่วโมงที่ผ่านมา

    Thank You Akke!

  • @JayathNandana
    @JayathNandana 9 ชั่วโมงที่ผ่านมา

    අපූරුයි ! ස්තුතියි

  • @ishantharusha2133
    @ishantharusha2133 วันที่ผ่านมา +2

    සිරාවටම. ඕක මුලින්ම දැකපු දවසෙ පට්ට පුදුම හිතුනා.

  • @kevinlevin4525
    @kevinlevin4525 วันที่ผ่านมา

    මාරම වටින වීඩියෝ එකක්. අද තමයි දැනගත්තේ. ගොඩක් ස්තූතිය ඔයාට...❤💚💙

  • @sgeeth
    @sgeeth วันที่ผ่านมา +3

    මමත් මේක අවුරුදු 4 ක් විතර ඉදන් පාවිච්චි කරනව අක්කේ, ඒත් කේස් එක කියන්නෙ මේ මැප් එකේ අපි යන පාරවල් පෙන්නන්නෙ තනි රේඛා වලින් විතරයි. එතකොට පාරවල් නෑ. කඳු පල්ලම් කැලේ මැදින් ගියපු තැන් පෙන්නන්නෙ 😅.. වෙන එකක් නැතුවට හොඳයි ඉතින් මේක 😜

  • @KamilAsanga
    @KamilAsanga 2 วันที่ผ่านมา +1

    Thanks ❤

  • @HeshanthaFernando-sm3im
    @HeshanthaFernando-sm3im 2 วันที่ผ่านมา +1

    Better to starts first with "Ayubowan.....
    Thanks for wonderful vedio .....

  • @raveenyasas2837
    @raveenyasas2837 2 วันที่ผ่านมา +1

    Thank You So Much Akki 👧🏻💖

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 วันที่ผ่านมา +1

    Super 👌

  • @MrSudath1
    @MrSudath1 2 วันที่ผ่านมา +1

    thanks

  • @WimalWanigarathna
    @WimalWanigarathna 2 วันที่ผ่านมา +1

    Thank you...

  • @joynandalal2832
    @joynandalal2832 2 วันที่ผ่านมา +1

    Thank you

  • @itsir2767
    @itsir2767 วันที่ผ่านมา

    Very good explanation 👍

  • @rukshanchanaka4835
    @rukshanchanaka4835 2 วันที่ผ่านมา +1

    Very informative ❤.. thanks for sharing! 🙂

  • @ddralwis
    @ddralwis วันที่ผ่านมา

    Thanks

  • @raveenyasas2837
    @raveenyasas2837 2 วันที่ผ่านมา +3

    Good Review 👧🏻💖

  • @jayasingha8115
    @jayasingha8115 16 ชั่วโมงที่ผ่านมา

    Oya sudu wela akko 🥰❤️

  • @raveenyasas2837
    @raveenyasas2837 2 วันที่ผ่านมา +1

    Good Night Akki 👧🏻💖

  • @raveenyasas2837
    @raveenyasas2837 2 วันที่ผ่านมา +1

    Interesting video 👧🏻💖

  • @indikaudayasaranga988
    @indikaudayasaranga988 2 วันที่ผ่านมา

    Thank you. I didnt know that much deails before

  • @HimashaPerera-yl3mf
    @HimashaPerera-yl3mf 2 วันที่ผ่านมา +2

  • @mr.pm.j8768
    @mr.pm.j8768 2 วันที่ผ่านมา +2

    මම අක්කාගෙන් පොඩි ප්‍රශ්නයක් ඇහුවා, ගිය විඩායෝ එකේ. 🤨 තාම උත්තරයක් නෑ😢
    කමක් නෑ මම තරහා නෑ.😊

  • @nipunahasanka
    @nipunahasanka วันที่ผ่านมา

    ඔයා මාතර කඹුරුපිටියේද? පහල විටියල කියල කිපපරක්ම දැක්කා ඔයාගේ time line එකේ?

  • @MrLasanka
    @MrLasanka 2 วันที่ผ่านมา +1

    Nice

  • @KANEERA
    @KANEERA วันที่ผ่านมา

    Phones 2කින් එකම gmail එකට log වෙලා නම්.. ඒ දෙකම තමන්ගෙ නම්.. එකක් නැතිවුනොත් අනිත් phone එකෙන් location හොයාගන්න ගොඩක් දුරට පුලුවන් නේද.. 🤔

  • @kasundigital
    @kasundigital วันที่ผ่านมา

    මාත් වීඩ්යෝ එකක් කලා මේක ගැන 😍😍

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 วันที่ผ่านมา +1

    Well"!!!

  • @rangaelectronic5151
    @rangaelectronic5151 2 วันที่ผ่านมา +1

    Good

  • @gayathridasanayka9043
    @gayathridasanayka9043 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @TharushaDeshan06
    @TharushaDeshan06 2 วันที่ผ่านมา +1

    👍

  • @youtuber-w3v
    @youtuber-w3v 3 ชั่วโมงที่ผ่านมา

    ඔයා මාර ලස්සනයි 😊

  • @mahajanasampata
    @mahajanasampata 2 วันที่ผ่านมา +1

    🎉🎉

  • @prabashchaminda6053
    @prabashchaminda6053 2 วันที่ผ่านมา +1

  • @KALINDU01
    @KALINDU01 2 วันที่ผ่านมา +1

    💖

  • @dulithawickramanayake7662
    @dulithawickramanayake7662 วันที่ผ่านมา

  • @raveenyasas2837
    @raveenyasas2837 2 วันที่ผ่านมา +1

    First Comment 👧🏻💖

  • @Isuru_Udara
    @Isuru_Udara วันที่ผ่านมา

    😘😘

  • @Supun_Jay
    @Supun_Jay วันที่ผ่านมา

    මම use කරන්නෙ 2017 ඉඳන්

  • @dilumkuma5482
    @dilumkuma5482 วันที่ผ่านมา

    මම Pick me දාගෙන SPA ගියපු එව්වට Girf find දැක්කොත් බනීද😱😱😱

  • @Ash.789
    @Ash.789 วันที่ผ่านมา

    මාත් බලනවා මටත් හැම මාසෙම එනවා Gmail එකටයි map එකටයි

  • @priyanthasilva2495
    @priyanthasilva2495 6 ชั่วโมงที่ผ่านมา

    Thanks for episode very useful but gedarata nokiyana gaman giya unta mokada wenne baduma Thamai, just a joke

  • @chamaramadusanka9982
    @chamaramadusanka9982 วันที่ผ่านมา

    Location on eke tiyennm onif 🥲

  • @geek_sLc
    @geek_sLc 2 วันที่ผ่านมา +1

    👍

  • @sameerasandaruwan1869
    @sameerasandaruwan1869 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ldslonline3868
    @ldslonline3868 วันที่ผ่านมา

  • @maxbro7611
    @maxbro7611 วันที่ผ่านมา