Kavi Maduwa (ගමට බුහුමන් කවිමඩුව) Thunkal U Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2020
  • #thunkalutv #kavimaduwa #kavi #viridu
    Kavi Maduwa (ගමට බුහුමන් කවිමඩුව) Thunkal U Tv
    වැලිගම් කෝරළයේ ඉපිද කවි කලා කෙත පෝෂණය කොට... ජනතා සම්මානයෙන් එසවී... කවි ලොව දික් විජය කළ.. කොක්මාදුවේ නිශාන්ත දිසානායක නම් කාව්‍ය ශූරයා, කවි කලාවේ තම ගමනට අත්පොළසමකින් හෝ දිරියක් දුන්... දයාබර ‍කොක්මාදුව ගම්වැසියන්ට කෘතගුණ සැලකීමට සංවිධානය කළ “ගමට බුහුමන් - මහා කවි මඩුව’’ අතිසාර්ථක ලෙස.. කොක්මාදුව අධිවේගී මාර්ග පිවිසුම අසල දී පවත්වුනා...
    සමස්ථ ලංකා සිංහල මහා කවි සම්මේලනයේ ප්‍රධාන ලේකම්, සිංහල තරුණ කවි සමාජයේ නිර්මාතෘ, විරිත කවි තක්සලාධිපති, හිටපු ජනාධිපති සංස්කෘතික කටයුතු ලේකම් ජී.ඇම්. අජිත් කිවිදුන් මුලසුන ගත් මේ මහා කවි මඩුව රසවත් කරන්නට... කොක්මාදුවේ නිශාන්ත දිසානායක කිවිදුන්ගේ ආරාධනයෙන්... පැල්පිට උදයවර්ධන, වල්පිට මුල්ලේ සුනිල් පෙරේරා, මාලඹේ සුචිත්රට කොළගේ, වැලිහිද ගාමිණී ගාල්ලගේ, සාලිය ගමගේ, කඩවත තේජා ගම්මන, පැල්පිට ජයසෝමා යන කවි කිවිඳියන් සහභාගී වූ අතර කවි රස විදින්නට විශාල පිරිසක් පැමිණ සිටියා...
    කොක්මාදුව කනිෂ්ඨයේ දි 5 ‍ශ්‍රේණියේ අකුරු කරද්දී... අහඹු ලෙස, ටිබෙට් ජාතික එස්. මහින්ද හාමුදුරුවන් රචිත මගේ රට පද්‍ය පන්තියේ කවියක් ගායනා කරමින් කවිකම හදුනා ගෙන, ගමේ පන්සල මුල් කරන් සිව් පද වරම් ලබා ගෙන, පූජ්‍ය පැල්වෙහෙරේ සුසීම හාමුදුරුවො තනා දුන්න වේදිකාවේ සිව්පද ගැලපිල්ල මතින්... කවි ලොවට පාර තනාගෙන, කොක්මාදුවේ ගම්වැසියන් නොඅඩුව දුන් ආදරය ශක්තිය කොට ගෙන, සමස්ථ ලංකා සිංහල මහා කවි සම්මේලනයේ යාවජීව සාමාජිකයෙකු වී, වෙනස්ම රටාවකින් රසික සිත් මත වැජඹෙන කොක්මාදුවේ කවි රාළහාමි... තම ගමනට වාරු දුන් සිය ගම්වැසියන්ට බුහුමන් දක්වනු වස්... ගම්වැසි ආධාර නොපතා... මේ මහා කවි මඩුව සංවිධානය කොට තිබුනා...
    එහි රස මුසු තැන් මෙන්න...
    (Plz… Subscribe Our Channel & Click Bell button. This Video - Like & Share Plzz...)
    චැනල් එක Subscribe කරන්න ඔබේ සහයෝගය අපිට ලොකු ශක්තියක්,
    මී ළඟ වීඩියෝ එකෙන් හමු වෙමු.
    Face_Book - / indikarosecreation
    TH-cam - / thunkalutv
    FB_page - / thunkalmedia
    Twitter - Indika Thunkal @Indikarose
    Instagram - IndikaKaluarachchi
    Email - roseindika@yahoo.com
  • บันเทิง

ความคิดเห็น • 104

  • @chamindasilva7636
    @chamindasilva7636 2 ปีที่แล้ว +15

    විඩීයෝව බලලා,ඒකට දාලා තියෙන කමෙන්ට් බලලා ඇත්තටම ඇස් වලට කදුළු ආවා..... මන් වගේම කවියට ආදරෙ කරන හිතවතුන් ගොඩක් ඉන්න එක ගැන......

  • @sanjimasanjima8521
    @sanjimasanjima8521 ปีที่แล้ว +8

    ඔබ නම් හරි සුන්දරම නිවේදකයෙක් ..හඬ පැහැදිලි සහ සදාචාරාත්මකයි.ජය
    කවි මඩුවත් සුන්දරම කවි මඩුවක්

  • @vijesirijayakodi8436
    @vijesirijayakodi8436 2 ปีที่แล้ว +10

    පැරනි කවි මඩුව ගෙනෙයි අසිරිය
    මුබුදු කරමු නව පරපුරට දෙමුදිරිය
    නැතිවෙලායන ගැමි විරිදුව කවිය
    අනාගත දුදරුවන්නි මේ විදිමු රසය

  • @sunilgeethananda3871
    @sunilgeethananda3871 2 ปีที่แล้ว +5

    යුතු kama පරිදි මෙ කවි මුසු සිනාවෙන් ගැටලුව atte එ කවි ගි කලාවෙන්

  • @nalaniakke922
    @nalaniakke922 2 ปีที่แล้ว +4

    Me වැනි වැඩසටහන් ඉදිරියටම යන්නයි yrattanawa මොකද den දරුවන්ට ගොඩාක් වටිනවා සමාජයට බොහෝම අඩුයි den me වැනි වැඩසටහන් ඉදිරියටම යන්න සම්මා sambudu saranai

  • @kamalaniberugoda7024
    @kamalaniberugoda7024 2 ปีที่แล้ว +7

    ෂා නියමයිනේ ගොඩක් ආදරෙයි ගොඩක් ලස්සනයි 🌹🌹🌹🌹♥️♥️♥️♥️

  • @manelnandasiri5386
    @manelnandasiri5386 ปีที่แล้ว +3

    කොක්මාදුවේ නිසාන්ත දිසානායක මහත්මයාණෙනි ඔබතුමාට තෙරුවන් සරනින් දීර්ගායුස ලබන්නට වාසනා

  • @pumababy6311
    @pumababy6311 3 ปีที่แล้ว +9

    "GM අයියෙ එතකොත උඹ ගොනාද..."
    සුපිරි. අපරාදෙ ඒක දිගට අරන් යන්න තිබ්බෙ. සුපිරි වැඩක්. ස්තුතියි

  • @geethanikodikara-pj3xw
    @geethanikodikara-pj3xw ปีที่แล้ว +1

    මල සුවඳ නම් විහිදෙ එය වත්තපුරා..පුජා කරොත් එය පැතිරෙ විහාරෙ පුරා..මුනිදුන් නමදිමු අපි මෙත් සිත පතුරා..හිත හොද නම් එය විහිදේ සසර පුරා ... ගොඩක් පින්

  • @tcvdhb689
    @tcvdhb689 3 ปีที่แล้ว +7

    හත්අටවතාක්ම.රස.ව්න්දා...බුදු.සරනයි

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 3 ปีที่แล้ว +14

    පිපාසයට දිය බිඳක් වගේ හරිම ආසාවෙන් ඇහුවේ ඉවර වෙද්දී දුක හිතුනා තවත් ගොඩක් වෙලා තිබුන නම් කියලා හිතුනා

  • @paulmiranda2170
    @paulmiranda2170 2 ปีที่แล้ว +12

    අජීත් මිතුරාගේ කටහඬ ඇසීමත් සතුටක් මට !🤝🎵

  • @wekramaseresenaseresena37
    @wekramaseresenaseresena37 ปีที่แล้ว +2

    Ape desiya kavi kalawa rata ganeemata oba karana me uthum deyata ape pranamaya jayaweva

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 3 ปีที่แล้ว +13

    කවිමඩුවෙ ලස්සනට කවි කියන්නෙ කොක්මදුව කිවිදුන් ඔහුට උපහරය

  • @sunilgeethananda3871
    @sunilgeethananda3871 2 ปีที่แล้ว +4

    මම හොඳ කවියෙකි මෙ සියලු දෙනාම kaviyo නෙමෙයි ආරම්භ ය වරදක් වුණා සරසවි මෑණියන්ගේ වරම ලබා gata youtuya ?

  • @lakshithinduwara5655
    @lakshithinduwara5655 3 ปีที่แล้ว +27

    ❤️මේ වගේ හැමතැනම කවි මඩුවක් තියෙන්න ඕනේ තරුණ නව පරපුරේ බොහෝ අයගේ රසවින්දනය බින්දුවට වැටී ඇති මොහොතක මේ වගේ වැඩසටහ පවත්වන එකම ලොකු දෙයක් තව තවත් මේ වගේ වැඩසටහන් මුලු ලන්කාව පුරාම කරන්න ශක්තිය වාසනාව ලැබේවා🙏

  • @mmnn1552
    @mmnn1552 2 ปีที่แล้ว +4

    Lassanai

  • @MadaraNilmini
    @MadaraNilmini 2 หลายเดือนก่อน

    මට හරිම සතුටුයි මගේ තාත්තා තමයි කොක්මාදුවේ ගුනපාල කිවිදු දැන් ජීවතුන් අතර නැහැ ඔන්න කවි

  • @johnlayisa9603
    @johnlayisa9603 2 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි 🙏💐

  • @upulnandana1052
    @upulnandana1052 3 ปีที่แล้ว +10

    මේවා තමයි අපේ ජාතියේ අභිමානය සියලු දෙනාටම දීර්ඝායුෂ ලැබේවා මෙවැන්නක් කිරිමට තව තවත් උබලාට ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි

  • @bhashivlogs5439
    @bhashivlogs5439 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි...💖💖👍👍

  • @samanthaweerakoon9822
    @samanthaweerakoon9822 ปีที่แล้ว +3

    තේජා ගම්මන හරිම ලස්සනයි පද ගැලපීම

  • @user-zj9hg4vc3o
    @user-zj9hg4vc3o 4 หลายเดือนก่อน

    අති සුපිරියි ඇසුවා සියවාරයකට වැඩිය.නිශාන්ත දිසානායක කිවිඳුගෙ පද ගැලපීම විශිස්ටයි.අගමුල එලිවැට සමය රැකගෙන ඉතාමත් මිහිරි ලෙස පද ගැලපීමනම් සුපිරි.සරසවි මෑනිගෙ පිහිට ලැබේවා.බුදු සරනයි

  • @kelumthushara8737
    @kelumthushara8737 ปีที่แล้ว +3

    ලස්සනයි

  • @anthonydina2358
    @anthonydina2358 3 ปีที่แล้ว +5

    Hari lassanai kata hada devi pihitai

  • @thejagammana656
    @thejagammana656 8 หลายเดือนก่อน +1

    මතකයේ රැඳුනු අපූරු ම කවි මඬුවක්

  • @welusumane9861
    @welusumane9861 4 ปีที่แล้ว +17

    සිංහල භාෂාව හසුරුවන වීදිහ හරි ලස්සනයි නේ

  • @rohanarohana4101
    @rohanarohana4101 3 ปีที่แล้ว +3

    Niyamai desa aiye apata adambarai mewa thama theyenna ona budungema pihetai

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว +4

    supiri wadak oba samata nirogisuwa pathami

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 ปีที่แล้ว +3

    හොඳ වැඩ ක්

  • @kantiali9256
    @kantiali9256 3 ปีที่แล้ว +3

    Kokmaduwa Kavi yanani obaga kavinam harema lassanai oba samatama tharuwan saranai

  • @AliAli-wd5ys
    @AliAli-wd5ys 3 ปีที่แล้ว +8

    ගොඩක් වැදගත් ලස්සනයි...

  • @samithrathnayaka1075
    @samithrathnayaka1075 3 ปีที่แล้ว +11

    අපේ නියම සිංහල ape ගැමිකම ලස්සන e

  • @dilushikaruwanmali9801
    @dilushikaruwanmali9801 2 ปีที่แล้ว +4

    💕💕💕💕💕❤️❤️❤️❤️❤️

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 2 หลายเดือนก่อน

    ලස්සනයි❤❤❤❤❤❤❤❤❤

  • @ranjanialanthissa
    @ranjanialanthissa 3 วันที่ผ่านมา

    Adarei oayalta hamadamath

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤ලස්සනයි.❤බුදුසරනයි

  • @sudathvideo2308
    @sudathvideo2308 3 ปีที่แล้ว +10

    නියමයි කොල්ලෝ සුපිරි වැඩක්

  • @dineshgamage5379
    @dineshgamage5379 4 ปีที่แล้ว +7

    Lassanai godak 👨‍❤️‍💋‍👨👨‍❤️‍💋‍👨

  • @anushakrishanthi2491
    @anushakrishanthi2491 3 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි

  • @kulasinghphd7691
    @kulasinghphd7691 3 ปีที่แล้ว +2

    Kividiyage pilithura nam supiri

  • @sunilkahingalage1287
    @sunilkahingalage1287 3 ปีที่แล้ว +3

    Budusarani

  • @PathumSanjiwa-ye7yc
    @PathumSanjiwa-ye7yc ปีที่แล้ว

    Wauu

  • @sampathkumara8934
    @sampathkumara8934 2 หลายเดือนก่อน

    Super ❤

  • @manojjeewantha2787
    @manojjeewantha2787 4 ปีที่แล้ว +6

    සුපිරි

  • @sampathkumara8934
    @sampathkumara8934 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @saduakalpa9345
    @saduakalpa9345 3 ปีที่แล้ว +4

    ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,, kawiya wanahi dewiyaya

  • @dineshlasan6637
    @dineshlasan6637 3 ปีที่แล้ว +3

    Godak lassaayi

  • @samanthaadikar8136
    @samanthaadikar8136 4 ปีที่แล้ว +5

    Godak lassanai

  • @dineshlasan6637
    @dineshlasan6637 3 ปีที่แล้ว +3

    Matath kavi kiyanna purudukarana puluwanda nishanntha kividuni good jayawewa

  • @user-sq7hh4fu6n
    @user-sq7hh4fu6n ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤❤❤

  • @ruwankumara7251
    @ruwankumara7251 2 ปีที่แล้ว +2

    very nice

  • @user-fe3zo9td2q
    @user-fe3zo9td2q 6 หลายเดือนก่อน

    ❤❤❤❤👍👍👍

  • @gayathrimadurasinghe9122
    @gayathrimadurasinghe9122 4 ปีที่แล้ว +3

    kokmaduwa kavi sampatha dissanayaka kividuni.lassanai obe kavi. gm suchiththara athulu savoma athi dakshai.sampurna kavi maduwama daanna barida?samata bs!

  • @tvhistory80000
    @tvhistory80000 ปีที่แล้ว +1

    Ammo aka

  • @gunasirinanayakkara7657
    @gunasirinanayakkara7657 4 ปีที่แล้ว +4

    සිරී නානායක්කාර

  • @samanthaadikar8136
    @samanthaadikar8136 4 ปีที่แล้ว +6

    Disanayaka kividuni lassanai kawi

    • @dhammikasomasiri14
      @dhammikasomasiri14 3 ปีที่แล้ว +1

      දයාබර තරැණ දු දරැවනි, අසන්න, රසවිදින්න, අගය කරන්න. මෙි සුනදරත්වය රැකගන්න ඉදිරියට එන්න..

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 8 หลายเดือนก่อน

    ❤❤❤

  • @ranaweeratharindusrimal8151
    @ranaweeratharindusrimal8151 4 ปีที่แล้ว +15

    සිංහල භාෂාව කොච්චර ලස්සනද..

  • @susilpriyantha7329
    @susilpriyantha7329 2 ปีที่แล้ว +2

    Hama gamakama me wage kawi maduwak thibbanam kochchara hodada

  • @chinthakashamal9195
    @chinthakashamal9195 10 หลายเดือนก่อน

  • @kumarkumar-mm4jw
    @kumarkumar-mm4jw 4 ปีที่แล้ว +5

    Sampurna video eka danna

  • @ThunkalUTV
    @ThunkalUTV  ปีที่แล้ว

    Up

  • @vipulshirantha6290
    @vipulshirantha6290 3 ปีที่แล้ว +1

    Shabage una smata tharuvnsrani

  • @gunarathmenike96
    @gunarathmenike96 2 ปีที่แล้ว +1

    👆😃😋😊

  • @kchandanithilakarathne7259
    @kchandanithilakarathne7259 4 ปีที่แล้ว +8

    හරිම ලස්සනයි .මටත් ආසයි.කවි කියන්න.නමිබර් එකක් දාන්න විස්තරයක් දැන ගන්න.සරසවි මෑණියන්ගේ පිහිටයි .සෑමදේනාටම.දිර්ඝායුෂ ලැබෙිවා

    • @geethanikodikara-pj3xw
      @geethanikodikara-pj3xw ปีที่แล้ว

      ඔයා ට ලබුනොත් මටත් දෙන්න මත් හරි අසයි මන් ලියපු එකක් දැම්මා බලන්න

  • @leelarathnawithanagedon7778
    @leelarathnawithanagedon7778 4 ปีที่แล้ว +2

    Karneeya maiththa suthya galegamuwa gunananda home

  • @samanthaadikar8136
    @samanthaadikar8136 4 ปีที่แล้ว +3

    Sampurana vedio eka denna

  • @ParamiKaushalya-nr2kk
    @ParamiKaushalya-nr2kk 6 หลายเดือนก่อน

    හොලවන්නට කලින් කිවිඳුනිඝණ්ඨාරයේකැසපට ගසා ගත යුතු බව මට තේරෙයි

  • @nishanthawickramasinghe7953
    @nishanthawickramasinghe7953 3 ปีที่แล้ว +2

    2021.01.03

  • @kossakossa6810
    @kossakossa6810 4 ปีที่แล้ว +3

    Onne mage yuthukam Kara saho like Kara subscribe Kara enda mawath balande thanks 🙏🏼

  • @nevilasanka1550
    @nevilasanka1550 ปีที่แล้ว

    😄

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 2 ปีที่แล้ว +1

    U

  • @ranwalathero791
    @ranwalathero791 9 หลายเดือนก่อน

    මේ කවිමධු⁣ව සම්පුර්ණ දාන්නකො එ තරම් හොයි

  • @user-uo4zy7cf5v
    @user-uo4zy7cf5v ปีที่แล้ว

    සිංහල තරුණ කවි සමාජය සම්බන්ධ කරගන්න පුලුවන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද

    • @ThunkalUTV
      @ThunkalUTV  ปีที่แล้ว +1

      ඔබගේ නම්බර් එකක් එවන්න අදාල කෙනෙක්ට දෙන්නම් ඔබේ නම්බර් එක

  • @anandajayakodi1813
    @anandajayakodi1813 3 ปีที่แล้ว +3

    Vvvvvv

  • @wasanthahapangama2529
    @wasanthahapangama2529 ปีที่แล้ว +1

    P

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 2 ปีที่แล้ว

    x

  • @wijesinghegodage219
    @wijesinghegodage219 8 หลายเดือนก่อน

    Lllllll"lll"

  • @niraSrecipes
    @niraSrecipes ปีที่แล้ว +3

    lassanai

  • @nayanakumara8892
    @nayanakumara8892 3 ปีที่แล้ว +1

    P

    • @somasiriguniyangoda9006
      @somasiriguniyangoda9006 ปีที่แล้ว

      හරිමලස්්සනයිකොක්මාදුවෙදිසානායකඹබතුමනි

  • @sandiyakumari1558
    @sandiyakumari1558 3 ปีที่แล้ว +2

    Lassanai