6. අවිද්‍යා මූල හේතුපල දහම හෙවත් සසරට බැඳෙන පටි ඉචිච සං උත්පාද ධර්මය පිළිබඳව සරළ විග්‍රය.
ฝัง
- เผยแพร่เมื่อ 20 ธ.ค. 2024
- භාග්‍ය වතුන් වහන්සේ දේශනා කල පටිචිච සමුප්පාද ධර්මයේ තිපරි වටිටයක් තිබෙි. පළමුවැන්න එය ලෝක න්‍යායකි. දෙවැන්න එය තුල අවිද්‍යා මූලයෙන් කටයුතු කරන්නා සසරට බැඳෙන ක්‍රමයයි. තෙවැන්න සසරෙන් එතෙර වීමට එය භාවිතා කල යුතු අයුරැ දැක්වෙන කුසල මූල පටිචිචසමුප්පාද ධර්මයයි. එය ඉතා සරළ ලෙසින් පහදා දෙන පූජ්‍ය වීරපුර සිරි විජය විමුත්ති ස්වාමින් වහන්සේගේ දේශනාව ශ්‍රවණය කොට ඔබත් දුක් සහිත පැවැත්මෙන් නිදහස් වීමට උත්සාහ කරන්න. යමි ගැටලුවක් ඇත්නමි අපව අමතන්න.
0716582306
සියලු ලෝක සියලු සත්වයෝම සුවපත් වෙත්වා!!!
සුවපත් වේවා! ස්වාමින්වහන්ස
සුවපත් වෙත්වා
සුවපත් වෙවා ඔබවහන්සෙට .
සුවපත් වෙත්වා
ඉතා සරලව මෙ ධහම දැන් දැක ගැනීමට කියා දෙන්නා වු ඔබවහන්සේට මානසික සැනසිම කායික නිරෝගී සුවපත් බවම ලැබේවා සාදු සාදු සාදු.🙏🙏🙏
සුවපත් වෙත්වා
සාදු සාදු ඔබ වහන්සේ ට නිදුක් නිරොගී සුවපත් භාවයම ලැබේවා
සුවපත් වෙත්වා
ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම ඉතාම වටිනවා...මේ වගේ ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේලා , තව තවත් බිහිවේවා... අපේ හෙළ බිම සහ මුළු ලොවම බුදුදහමින් සිසිල් වේවා... බැබලේවා... 🙏🙏🙏
සුවපත් වෙත්වා
Suwapath wewa .Metharam Pahadiliwa therum karadeema bohoma pin. Ape swaminwahanseta niwan awards wewa.
සුවපත් වේවා!
සුවපත් වෙත්වා
අරහතුන් වහන්සේ අප කෙරෙහි අනුකම්පාවෙන් කිසිදු මැළිකමක් නොමැතිව සිය කාර්යභාරය ඉටුකරන්නවාක් මෙන් ඔබ වහන්සේ ටද කිසිඳු මැළිකමකින් තොරව අප කෙරෙහි අනුකම්පාවෙන් මේ කරගෙන යන්නවූ සද්කාර්යය කරගෙන යාමට අවශ්‍ය කායික, මානසික නිරෝගී භාවය අපේක්ෂා කරමු..
ගැඹූරු දහම සරලව අපට පහදා දේශනා කරන ඔබ වහන්සේ සුවපත් වෙත්වා...
සුවපත් වෙත්වා
අපේ නිවන උදාකර දෙන්නට වෙහෙස වන ඔබවහන්සේ ට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි.
සුවපත් වෙත්වා
ඔබ වහන්සේ ට නිදුක් නිරොගී සුවපත් භාවයම ලැබේවා
සුවපත් වෙත්වා
X ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා යි අධිෂ්ඨාන කරමි
සුවපත් වෙත්වා
සුවපත් වේවා ...🙏🙏🙏
සුවපත් වෙත්වා
සාදු..සාදු..සාදු...
සුවපත් වෙත්වා
Suwapath weva ,bohoma pin,
සුවපත් වෙත්වා
🙏🙏🙏
සුවපත් වෙත්වා
🙏🙏🙏
සුවපත් වෙත්වා
🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼
සුවපත් වෙත්වා
යහපතක් වේවා .සෙතක් වේවා
සුවපත් වෙත්වා
🙏🙏🙏
සුවපත් වෙත්වා